tag:blogger.com,1999:blog-3059097820610332367.post3768517048122228136..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මොන රෙද්දක් ද මන්දා? - Shut eyes, shut mouth, shut or!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3059097820610332367.post-67703616875685387082018-01-29T17:52:29.700+11:002018-01-29T17:52:29.700+11:00වෙන්නැති, ඒත්, කැමති නම් පොරවාගෙන නිදා ගන්න හැකි ත...වෙන්නැති, ඒත්, කැමති නම් පොරවාගෙන නිදා ගන්න හැකි තරමට ලොකුයි!

(@vn~n#wQ, e~w~, k#mwQ nm| @p`rv`@gn nQq` gn~n h#kQ wrmt @l`kOyQ!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91748584640852786322017-08-16T18:16:17.800+10:002017-08-16T18:16:17.800+10:00ඔබ හරි L.
මේ දිනවල බ්ලොග් එක අයාලේ යනවා වෙනත් වැ...ඔබ හරි L.

මේ දිනවල බ්ලොග් එක අයාලේ යනවා වෙනත් වැඩ කටයුතු නිසා. මේ ලිපිය පළ කර සතියක් විතර ගතවුණා!

එය ඉවත් කර දමන්නම්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69611677249095268302017-08-16T16:06:24.655+10:002017-08-16T16:06:24.655+10:00හිතවත් රසික
ඔබට හා රාජපක්ෂ විරෝධී අනෙකුත් බ්ලො...හිතවත් රසික

ඔබට හා රාජපක්ෂ විරෝධී අනෙකුත් බ්ලොග් කරුවන්ට කිසියම් බ්ලොග් කරුවෙක් විසින් පුද්ගලික මට්ටමින් පසුගිය කාලයේ පහර දුන් බව මම දනිමිත එසේ වුවත් ඉහතින් ඇති ජුගුපුස්සාජනක පුද්ගලික තොරතුරු අඩංගු කොමෙන්ටු නම් ඔබේ බ්ලොගයේ තබා ගැනීමට තරම් නොවේ - ඇලෙක්ස් ඩිලාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10865314503097822222017-08-15T13:50:51.330+10:002017-08-15T13:50:51.330+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6249640175867370672017-08-15T13:49:47.078+10:002017-08-15T13:49:47.078+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13187159755927338962017-08-14T11:50:10.362+10:002017-08-14T11:50:10.362+10:00ඇයි රෙදි වැඩි ද?ඇයි රෙදි වැඩි ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82131555246701714862017-08-14T11:48:43.288+10:002017-08-14T11:48:43.288+10:00@vn~n#wQ, e~w~, k#mwQ nm| @p`rv`@gn nQq` gn~n h#kQ...@vn~n#wQ, e~w~, k#mwQ nm| @p`rv`@gn nQq` gn~n h#kQ wrmt @l`kOyQ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24968093405143437652017-08-14T11:46:32.034+10:002017-08-14T11:46:32.034+10:00ඒ කිඩ්මන්-කෲස් මූවි එක මට මිස් වුණා!ඒ කිඩ්මන්-කෲස් මූවි එක මට මිස් වුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56839327159317584022017-08-14T11:44:49.901+10:002017-08-14T11:44:49.901+10:00කලකට හොඳයි කලකට විස වෙනවාලු!කලකට හොඳයි කලකට විස වෙනවාලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50131624547656915612017-08-14T11:44:09.893+10:002017-08-14T11:44:09.893+10:00ස්තුතියි.
කෝච්චි ගමන දිනකට පැය එකහමාරකින් වැඩිවෙන ...ස්තුතියි.
කෝච්චි ගමන දිනකට පැය එකහමාරකින් වැඩිවෙන තැනක රැකියාවකට අයැදුම්පතක් යොමු කළ මුත් එය සාර්ථක නැති බව පෙනේ.
ලැබුණා නම්, බ්ලොගය තරමක් ඝොඩ ගත ගැකි වෙනු ඇත!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69462767429517733852017-08-14T11:42:04.012+10:002017-08-14T11:42:04.012+10:00😆😆රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82102836393470036912017-08-14T11:41:13.339+10:002017-08-14T11:41:13.339+10:00අමු ගස්ලබු හොඳයි අබ අච්චාරුවට
ඉඳුණට පසුව පළතුරකිය ...අමු ගස්ලබු හොඳයි අබ අච්චාරුවට
ඉඳුණට පසුව පළතුරකිය එය අපට
කන්නට හැකිලු දළු මැල්ලුම හොඳ රසට
ඒ සැම සිහින සුන්විය වින්ටර් පවට!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41153629877853637752017-08-14T11:34:41.178+10:002017-08-14T11:34:41.178+10:00අඩු වශයෙන් වඳුරන්ගේ හරි බඩ පිරෙනවා නේ!
අඩු වශයෙන් වඳුරන්ගේ හරි බඩ පිරෙනවා නේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71875430726561179712017-08-14T11:33:34.040+10:002017-08-14T11:33:34.040+10:00තාන් රෙද්දක්-----??
http://rasikalogy.blogspot.co...තාන් රෙද්දක්-----??

http://rasikalogy.blogspot.com/2015/10/obscure-observations.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18925977688612035652017-08-12T19:41:09.115+10:002017-08-12T19:41:09.115+10:00Welcome 😆Welcome 😆අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27478569984225402592017-08-12T14:56:08.865+10:002017-08-12T14:56:08.865+10:00ශතක පහට සුභ පැතුම්. තවත්ශතක පහකට ඔබටත් කෝච්චියටත්...ශතක පහට සුභ පැතුම්. තවත්ශතක පහකට ඔබටත් කෝච්චියටත් ආසිරිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42779060043923809002017-08-12T02:53:11.666+10:002017-08-12T02:53:11.666+10:00සෙද්ද හොඳයි වගේ
විචාරක දියණිය සෙද්ද හොඳයි වගේ
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11263880308440980342017-08-11T20:42:54.016+10:002017-08-11T20:42:54.016+10:00ඕව මොනවද මම පළ කරන්නෙ මාසයකට එක ලිපියක් පමණි
මේ ම...ඕව මොනවද මම පළ කරන්නෙ මාසයකට එක ලිපියක් පමණි
මේ මාතෘකාව දුටු විට ස්ටැන්ලි කුබ්රික්ගේ අවසාන චිත්‍රපටය මතක් විය Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-416621820260151032017-08-11T17:16:27.934+10:002017-08-11T17:16:27.934+10:00තව සෙද්දෙ පෝස්ට් එකක්තව සෙද්දෙ පෝස්ට් එකක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69632913278663747202017-08-11T16:08:12.497+10:002017-08-11T16:08:12.497+10:00නැව ටයිටැනික් වන්නේ
රසිකලොජි ඉන්නේ
නැව මුහුද මැද ග...නැව ටයිටැනික් වන්නේ
රසිකලොජි ඉන්නේ
නැව මුහුද මැද ගිලුනේ
රසිකලොජි මැරුණේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71247973117966794752017-08-11T13:43:43.661+10:002017-08-11T13:43:43.661+10:00මේකනං චීත්ත රෙද්දක්ද කොහෙද. හැක්..මේකනං චීත්ත රෙද්දක්ද කොහෙද. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33782778712996776812017-08-11T07:35:22.241+10:002017-08-11T07:35:22.241+10:00අපේ සත පහක සම්මාදමක් නොතිබුණාට දොස්තර ලිංගික අතවරආ...අපේ සත පහක සම්මාදමක් නොතිබුණාට දොස්තර ලිංගික අතවරආච්චි ගේ මේ අතවර වල බජට් එක අපිට ඕනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76936951734206682442017-08-11T07:30:41.620+10:002017-08-11T07:30:41.620+10:00රසික, මෙම පුවත ගැන ඔබගේ අදහස කුමක්ද? අනෙකුත් බ්ලොග...රසික, මෙම පුවත ගැන ඔබගේ අදහස කුමක්ද? අනෙකුත් බ්ලොග්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට පහත් අන්දමින් අපහාස කෙරු අයෙක් නේද මෙහි සදහන් ජෝස්තරවරයා?

ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්යක්ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4223833491025293492017-08-10T22:48:51.371+10:002017-08-10T22:48:51.371+10:00කන ගස්ලබු ගසක් ඇති හින්දා
මොන ලිපියක්ද කියා බැලු හ...කන ගස්ලබු ගසක් ඇති හින්දා
මොන ලිපියක්ද කියා බැලු හින්දා
දින ගනන් මෙහි ලියා ඇති හින්දා
මොන සෙද්දක්ද හිතෙනව අනෙ මන්දා....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66171199259886151092017-08-10T21:11:35.517+10:002017-08-10T21:11:35.517+10:00ගෙදර ලස්සනට හැදී ගෙන එන ගස්ලබු ගහේ කොළ ටික ඔක්කොම ...ගෙදර ලස්සනට හැදී ගෙන එන ගස්ලබු ගහේ කොළ ටික ඔක්කොම වඳුරෝ කාලා දානවා තාප්පේ උඩ ඉඳන් "මොන රෙද්දක් ද මන්දා?".Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com