tag:blogger.com,1999:blog-3059097820610332367.post3774280191890557920..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කැම්පස් කොල්ලෙකු ගේ කතාවක් - I dont know what to say!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-3059097820610332367.post-35629789321638804052015-09-03T16:07:53.761+10:002015-09-03T16:07:53.761+10:00This is voyeuristic ;) This is voyeuristic ;) ඇලෙක්ස් ඩිලාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16280814440304886312015-09-03T16:05:37.693+10:002015-09-03T16:05:37.693+10:00තමන්ගේ දරුවන් ගැන ඕනෑම දෙමව්පියෙක්ට ආඩම්බරයක් තිබ...තමන්ගේ දරුවන් ගැන ඕනෑම දෙමව්පියෙක්ට ආඩම්බරයක් තිබේ - මෙතන විචාරක තමන්ගේ දියනියට වෛද්‍ය අධ්‍යාපනයට අවශ්‍ය පොත් අරන් දුන් බව කියන්නේ කතාවේ මාතෘකාවට අනුකූලවයි - රසික පොත්වල ගණන් ගැන පෝස්ටුවේ සඳහන් කර තිබිනි
තම තමන්ගේ ඊර්ෂ්‍යාව නිසා ඇනෝ කොමෙන්ට් මඟින් විචාරකට මඩ ගැසීම කිහිප විටක්ම මම දුටුවා - අශික්ෂිත තත්ත්වයක් බවයි කියන්න තියෙන්නේ ඇලෙක්ස් ඩිලාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58083166521263346662015-08-26T03:54:40.421+10:002015-08-26T03:54:40.421+10:00ලැබ් වලට,වර්ක් ශොප් එකට එහෙම යනකොට නම් සපත්තු අනිව...ලැබ් වලට,වර්ක් ශොප් එකට එහෙම යනකොට නම් සපත්තු අනිවාර්යයි..
ඒ වෙලාවට ඉතිං මල් පැල සාත්තුවක් කරන එකෙක්ගෙ දෙකක් හරි ගලවන් යනවා.මොකෝ බෝඩිමටම තියෙන්නෙ හම්පඩ සපත්තු කුට්ටමයි නැත්තම් දෙකයි..
අනිත් වෙලාවට ටී,ඩෙනිම්,සෙරෙප්පු කටුම තමයි.ඇහැරෙනකොට ඉන්න බෝඩිමෙන් කකුලට ලඟින්ම තියන බාටාදෙක තමයි දාන්නෙ..ස
මහර වෙලාවට පාට දෙකකින්.
සැහැල්ලුව හොයන්න යටි හිතෙන් කොරන දේවල්ද මංදා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30783571398752365312015-08-26T03:46:37.563+10:002015-08-26T03:46:37.563+10:00එතකොට පුටාර් එකක් හොයන් මහ රෑ සින්නන්ගෙ බෝඩිමක් බෝ...එතකොට පුටාර් එකක් හොයන් මහ රෑ සින්නන්ගෙ බෝඩිමක් බෝඩිමක් ගානෙ පදින්න ඕනෙ සපත්තු හොයන්න..(අපිට හොස්ටල් ලැබුනේ නැත.වි.වි නොවේ.)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41809949154232292982015-08-26T01:15:52.903+10:002015-08-26T01:15:52.903+10:00මට නම් ඉස්කෝලේ යන කාලේ හොඳම කියල සපත්තු තිබ්බේ නැහ...මට නම් ඉස්කෝලේ යන කාලේ හොඳම කියල සපත්තු තිබ්බේ නැහැ. සාමාන්‍ය ගානේ එකක් තිබුන. විශ්ව විද්‍යාල වල සපත්තු සෙරෙප්පු කේස් එකකුත් තිබ්බ නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81188777326899508922015-08-25T16:58:00.033+10:002015-08-25T16:58:00.033+10:00රසික අයියේ මේ පෝස්ට් දෙකට ම කොමෙන්ට් කරන්න වුනේ එක...රසික අයියේ මේ පෝස්ට් දෙකට ම කොමෙන්ට් කරන්න වුනේ එකට. මට ඊයේ හදිසියේ හොස්පිටල් යන්න වුනා. කැම්පස් කාලේ මතක් වෙනකොට තව තව කතා කියන්න හිතෙනවා. ඒ කාලෙ අද කාලේ කියලා වෙනසක් නෑ. එහෙම වුනොත් මේක දිගම දිග කොමෙන්ටුවක් වේවි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45205872116878342782015-08-25T06:58:34.814+10:002015-08-25T06:58:34.814+10:00//අපේ මෙඩ්ඩිට රු 35000 පමණ පොත් අරන් දුන්නාය.//
උඹ...//අපේ මෙඩ්ඩිට රු 35000 පමණ පොත් අරන් දුන්නාය.//
උඹට ආයෙ මේක සුුලු ගානක්නෙ විචා. උඹ ඔය කොච්චරවත් කියකිය ඇවිදින්නෙ විධායක ශ්‍රේණියේ නිලධාරයෙකුගේ තරමේ "තමාලට හිතන්නවත් බැරි තරමක" විශ්‍රාම වැටුපක් ගන්නවා කියලා. ආයෙ 35000 කජ්ජක්ද? කමක්නෑ දුවත් දොස්තර කියලා ආයෙත් සැරයක් කියාගත්තා නේ. හැක හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33813217046374490862015-08-25T02:06:19.976+10:002015-08-25T02:06:19.976+10:00අප්පට බොල. කැපිටල් ඇනෝ අංකල් :D දැක්ක කල් ඈ..ඕ යේස...අප්පට බොල. කැපිටල් ඇනෝ අංකල් :D දැක්ක කල් ඈ..ඕ යේස්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64306785801719472112015-08-25T02:05:25.750+10:002015-08-25T02:05:25.750+10:00මාත් ඒකාලෙ කිටෝ දෙකෙන් හවානා දෙකකට අප්ග්‍රේඩ් වෙන...මාත් ඒකාලෙ කිටෝ දෙකෙන් හවානා දෙකකට අප්ග්‍රේඩ් වෙන්න ලෝකෙ නැති දහංගැට ගැහුවා :.D හැක්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57333664963160470372015-08-25T02:01:41.631+10:002015-08-25T02:01:41.631+10:00උපේක්ෂා ++++++++++++++++++++++උපේක්ෂා ++++++++++++++++++++++පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35858039471869722712015-08-24T22:21:06.009+10:002015-08-24T22:21:06.009+10:00සමහරු හිතලම බාටා දාලා ෂර්ට් උඩින් දාලා අමුතු ...සමහරු හිතලම බාටා දාලා ෂර්ට් උඩින් දාලා අමුතු ස්ටයිල් එකක් මවාගන්නවා... ඇඳුම් සහ සැරසිලි ,,ලස්සන අකුරු ලිවිම වගේ දේවල් කරපු මගේ යාළුවො ගොඩක් අය සාමන්‍ය පෙළ පවා ෆේල් වෙද්දී පුදුම හිතුණා.. මං කිවුවේ ඉස්කෝලේ 7-11 වගේ කාලේ ගැන. සුදු ගවුම් මැදලා අඳින්න , සුදු සපත්තු වලට ලස්සනට පොලිෂ් ,හුණු වගේ දේවල් ගාන්න මං හරිම කම්මැලි.. ඒක හරි පුදුමයි මට කවදාවත් බැරි වුණා ( අදටත්) පිළිවෙලට අඳින්න.

ඔයාගේ යාළුවා හරි හැන්ඩියා නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82911770493507207942015-08-24T22:15:24.429+10:002015-08-24T22:15:24.429+10:00හි හි ඒ ///දෙන්නා එක දවසේ පෝස්ට් කරමු!///හි හි ඒ ///දෙන්නා එක දවසේ පෝස්ට් කරමු!///Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79834300638684434012015-08-24T20:41:19.109+10:002015-08-24T20:41:19.109+10:00කැම්පස් අවුට් වෙලා එලියට ආවමත් ඉන්ජෝයි මෙඩ්ඩොයි අත...කැම්පස් අවුට් වෙලා එලියට ආවමත් ඉන්ජෝයි මෙඩ්ඩොයි අතර ඔය වෙනස එහෙමම තියෙනවනේ.. හම්බන්තොට ඉස්පිරිතාලේ දොස්තර මහත්තයත් ලෙඩ්ඩු බලන්නේ ටයි එකක් ඇඳගෙන :p කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71058142767103508282015-08-24T19:31:52.533+10:002015-08-24T19:31:52.533+10:00අපට මුහුණ දීමට සිදුවුණේ වෙනමම ප්‍රශ්නයකටයි. එනම් ...අපට මුහුණ දීමට සිදුවුණේ වෙනමම ප්‍රශ්නයකටයි. එනම් සීත කාලයට අවශ්‍ය වන්නේ, වෙනස්ම සපත්තු නිසායි. එයත් දිග කතාවක්. බලන්නම් ලියන්නට.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88688328619630294382015-08-24T19:05:04.288+10:002015-08-24T19:05:04.288+10:00අනේ මන්ද, මටනම් සුරේන්ද්‍ර ගැන හොඳක් හෝ නරකක් හිතෙ...අනේ මන්ද, මටනම් සුරේන්ද්‍ර ගැන හොඳක් හෝ නරකක් හිතෙන්නේ නැහැ.
මම කැම්පස් යන දවස්වල තරමක් පිළිවෙලට ඇඳුම් ඇඳි දින වගේම මෙලෝ රහකට නැති ලෙසින් ගිය දිනයන්ද වූ බව පමණක් සිහිවේ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44587217176566564362015-08-24T17:16:40.509+10:002015-08-24T17:16:40.509+10:00@ ශණි शनि
ෂුවර්!
@ ශණි शनि

ෂුවර්!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41532858773876116452015-08-24T17:14:29.745+10:002015-08-24T17:14:29.745+10:00ඒක අපිලිවෙලට ඇඳීමකට වඩා අනවශ්‍ය පරිදි සැරසෙන්නට නො...ඒක අපිලිවෙලට ඇඳීමකට වඩා අනවශ්‍ය පරිදි සැරසෙන්නට නොයෑමක් ලෙස සළකන්න.

අපිළිවෙල ආකාරයේ ඇඳුම් ඇඳීමත් එක්තරා විලාසිතාවක් නේද? දැන් ඔය ඩෙනිම් ස්ටෝන් වොෂ් කරන්නේ, හිල් කරලාම මහන්නේ ඒ වගේ.

මෙඩ්ඩන් ඉන්ජන් කතාවේ තරමක ජෙනරලයිස් කිරීමක් තියෙනවා. ඉන්ජන් අතර මෙඩ්ඩොත් හිටියා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14173587384554387012015-08-24T17:11:16.561+10:002015-08-24T17:11:16.561+10:00සපත්තු නොදා සිටීමේ ඇති එකම අවාසිය තමයි, ඉඳලා හිටලා...සපත්තු නොදා සිටීමේ ඇති එකම අවාසිය තමයි, ඉඳලා හිටලා හරි දවසක සපත්තු දාන්න ඕනෑ අවස්ථාවක් ආවාම (උදා- ඩිනර් ඩාන්ස්) සපත්තු දෙකක් නැති වීම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70795595722199198292015-08-24T17:09:45.987+10:002015-08-24T17:09:45.987+10:00මානව-මානවිකා කේස් එකක් තමයි!මානව-මානවිකා කේස් එකක් තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1501183138472602852015-08-24T17:08:59.635+10:002015-08-24T17:08:59.635+10:00ඔය පොත් මිලට ගැනීම අත්‍යාවශ්‍යම නැත. පුස්තකාලයේ පි...ඔය පොත් මිලට ගැනීම අත්‍යාවශ්‍යම නැත. පුස්තකාලයේ පිටපත් කිහිපයක් තිබේ. නමුත් හැම සිසුවෙකුටම පිටපත බැගින් නැත.

තමන්ගේ ම පිටපත් තිබුණොත්, රෑ පුරා පාඩම් කරන්නට, හයිලයිට් ඉරි අඳින්ට හැකිය!

දැන් මං තවමත් පොත් සෑහෙන සංඛ්‍යාවක් පුස්තකාලවලින් කියවනා, නමුත් සිංහල පොත් නම් ලංකාවට ආ විට මිලට ගන්නවා. තරමක් ඒ වගේ තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59896191909299067642015-08-24T17:06:12.869+10:002015-08-24T17:06:12.869+10:00ඉකොනොමැට්ස්- මටත් තියෙනවා කතාවක් ලියන්න ඒ ගැන. දෙන...ඉකොනොමැට්ස්- මටත් තියෙනවා කතාවක් ලියන්න ඒ ගැන. දෙන්නා එක දවසේ පෝස්ට් කරමු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64697594156248047472015-08-24T17:04:53.608+10:002015-08-24T17:04:53.608+10:00@විචාරක,
එහෙනම්, ලොකු දුවටත් 35,000 ක් වටිනා බැංක...@විචාරක,

එහෙනම්, ලොකු දුවටත් 35,000 ක් වටිනා බැංකු පොතක්වත් අරන් දෙන්න!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89757613473586919152015-08-24T17:04:40.378+10:002015-08-24T17:04:40.378+10:00@විචාරක,
මොනවා පුංචි අම්මා කීවේ අක්කලාට දොර ඇරගෙන ...@විචාරක,
මොනවා පුංචි අම්මා කීවේ අක්කලාට දොර ඇරගෙන නාන්න කියලාද?

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86769476312660099472015-08-24T16:57:47.603+10:002015-08-24T16:57:47.603+10:00එහෙම තමයි පොර හිතුවේත්, අපි හිතුවේත් කාලයක් යන තුර...එහෙම තමයි පොර හිතුවේත්, අපි හිතුවේත් කාලයක් යන තුරු ම. එහෙම නොවෙන බව අපිට තේරිලාත් තවත් කාලයක් යනකං පොරට නොතේරුණු එකයි වරද!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7185423177621671142015-08-24T16:56:33.448+10:002015-08-24T16:56:33.448+10:00මගෙ මිතුරා, හොඳ මුනියා!මගෙ මිතුරා, හොඳ මුනියා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com