tag:blogger.com,1999:blog-3059097820610332367.post4047195396086207022..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3059097820610332367.post-81087389316726826362018-07-03T05:02:22.827+10:002018-07-03T05:02:22.827+10:00Machan Aruna.
Umba ewanna issella mamama blog eka ...Machan Aruna.
Umba ewanna issella mamama blog eka hoyagatta.
Ela the bra.😀
Thawa liyapang. ....
Love from shera Anonymoushttps://www.blogger.com/profile/09376275406480554440noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84895240753820496432017-11-02T08:09:24.765+11:002017-11-02T08:09:24.765+11:00ලිවීමෙන් සතුටක් ලැබෙන්නේ නැතිනම් ලියන්න බැහැ. ඒක ක...ලිවීමෙන් සතුටක් ලැබෙන්නේ නැතිනම් ලියන්න බැහැ. ඒක කාටත් පොදු ධර්මයක්.

සිව් වසරක් මරදානේ පොත, මරදානේ දයාවංශ ජයකොඩි පොත් කඩේ තියනවාරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64219571126882776662017-10-31T21:58:12.480+11:002017-10-31T21:58:12.480+11:00ඔය නවත්තපු තැනින් මාස කිහිපයකට පසුව ලිපිය පළ කරපු...ඔය නවත්තපු තැනින් මාස කිහිපයකට පසුව ලිපිය පළ කරපු කිට්ටුවම අරුණ අයියා හමු වී ආයෙත් ලියන්නට පටන් ගන්න ලෙස කිහිප වරක්ම ආයාචනා කරත් ඒ වැඩේ සිදු වෙන පාටක් නැහැ :(

ඔහුට මේ බව නිතර මතක් කරන්න, පොඩ්ඩක් අවුස්සන්න රැජින ආච්චි අම්මගේ රටේ කවුරු හරි ඉන්නවා නම් ලොකු දෙයක් !

"සිව් වසරක් මරදානේ" පොත මිලදී ගන්න පුළුවන් කොහෙන්ද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57364211460692429692017-05-16T23:01:20.842+10:002017-05-16T23:01:20.842+10:00තට්ටසේන කියන නම නම් නලීන්ටත් ගලපා ගන්න පුළුවනි නේද...තට්ටසේන කියන නම නම් නලීන්ටත් ගලපා ගන්න පුළුවනි නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42405643567746464422017-05-16T23:00:38.018+10:002017-05-16T23:00:38.018+10:00ලැනරෝල් (කෙනෙකු ගේ) පියසිරිගේ ළමා දිවිය සහ හපන්හම්...ලැනරෝල් (කෙනෙකු ගේ) පියසිරිගේ ළමා දිවිය සහ හපන්හම්, මෝඩකම් පුරසාරම් කියවා තියෙනවා.

කාරියකරවනගේ දශක සතක මතක පොතුත් මා කියවා තියෙනවා.

මං කියවූ අපූරු පොතක් තමයි සේදරමන් කියන දෙවන ලෝක යුද්ධයට කලින් යුරෝපයේ නැටුම් කණ්ඩායමක ගිය (පසුව අධ්‍යාපන නිලධාරියෙකු වූ) පුද්ගලයා ලියූ පොත.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32982037066322666242017-05-16T22:57:49.116+10:002017-05-16T22:57:49.116+10:00සේන?සේන?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8339171297597863882017-05-16T22:57:15.395+10:002017-05-16T22:57:15.395+10:00ජයවේවා!ජයවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52384276418594004622017-05-16T22:56:26.953+10:002017-05-16T22:56:26.953+10:00මනෝ මන්දිර පොත තියෙනවා නම් ඇත්තේ ප්‍රදීප ප්‍රකාශකය...මනෝ මන්දිර පොත තියෙනවා නම් ඇත්තේ ප්‍රදීප ප්‍රකාශකයෝ (කේ. ජයතිලක) ළඟයි.

මනෝජ්, සරච්චන්ද්‍රගේ පොතයි, වික්‍රමසිංහ ගේ පොතයි අනිවා කියවන්න. ජයතිලකගේ පොතේ අන්තර්ගතය නම් මට දැන් එතරම් මතක නෑ. කියවලා හොඩක් කල්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52580597788104250082017-05-16T22:54:15.039+10:002017-05-16T22:54:15.039+10:00අවුල් වෙන්න පෙර, ඉක්මනට? අවුල් වෙන්න පෙර, ඉක්මනට? රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62161485043086408842017-05-16T22:53:42.503+10:002017-05-16T22:53:42.503+10:00හා මචං!හා මචං!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85132373714703913312017-05-16T22:53:28.190+10:002017-05-16T22:53:28.190+10:00හා මචං! හා මචං! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34012687836738215942017-05-16T22:52:57.959+10:002017-05-16T22:52:57.959+10:00ලියයි දවසක, මොකද අවුල්වෙලා හෙම නෑ තාම, ඔය බ්ලොග් ක...ලියයි දවසක, මොකද අවුල්වෙලා හෙම නෑ තාම, ඔය බ්ලොග් කියවන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75712232854856800132017-05-16T20:47:20.119+10:002017-05-16T20:47:20.119+10:00ඇනෝ දාල තියන නම් ටික ගැන සලකා බලමු නේදඇනෝ දාල තියන නම් ටික ගැන සලකා බලමු නේදsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6082218789267132972017-05-16T19:15:35.839+10:002017-05-16T19:15:35.839+10:00වී. ඩී, ද ලැනරෝල්ගේ සහ චන්ද්‍රසෝම (Ex Principal Co...වී. ඩී, ද ලැනරෝල්ගේ සහ චන්ද්‍රසෝම (Ex Principal Collector of Customs) ගේ මතකයින් කියවල තියනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76747895549564287222017-05-16T17:38:33.146+10:002017-05-16T17:38:33.146+10:00මහා තට්ටසේන ජාතකය මහා තට්ටසේන ජාතකය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55691060656596499112017-05-16T16:28:09.702+10:002017-05-16T16:28:09.702+10:00කතන්දර බ්ලොග් එක සම්පූර්ණයෙන් කියෙව්ව , දැන් මෙන්න...කතන්දර බ්ලොග් එක සම්පූර්ණයෙන් කියෙව්ව , දැන් මෙන්න මේ බ්ලොග් එකෙත් පරණ පෝස්ට් මුල ඉඳල අඟටම බලන්න ඔන.තරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55330825533718376312017-05-16T15:20:48.633+10:002017-05-16T15:20:48.633+10:00"තුංමං හන්දිය" දෙවැනි කොටසද "මනෝ මන..."තුංමං හන්දිය" දෙවැනි කොටසද "මනෝ මන්දිර" ? තුංමං හන්දිය නම් කියවා තිබෙනවා.බොහොම රසවිඳි පොතක්.තුංමං හන්දියත් රසිකගේ ""සිව් වසරක් මරදානේ" කෘතියත් අරූගේ "අවුල් වෙන්නට පෙර" බ්ලොග් එකත් හැර මෙහි සඳහන් අනිකුත් කෘති එකක්වත් කියවා නැහැ.
රසිකගේ ස්වයං චරිතාපදානයක් ආවොත් කියවන්න අසාවෙන් ඉන්නවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25394745365784388642017-05-16T14:47:16.586+10:002017-05-16T14:47:16.586+10:00හොඳ අදහසක් ඉක්මනින් කරන්නහොඳ අදහසක් ඉක්මනින් කරන්නඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52035856401245116342017-05-16T14:00:52.956+10:002017-05-16T14:00:52.956+10:00අරුණ පෙරේරා තම අත්දැකීම් පොතක් ලෙස පල කල යුතුයි. ම...අරුණ පෙරේරා තම අත්දැකීම් පොතක් ලෙස පල කල යුතුයි. මෙය සෑම විටම මම කියනවා. නමුත් ඔහුගෙන් ප්‍රතිචාර නැත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42842235315448779572017-05-16T13:28:27.211+10:002017-05-16T13:28:27.211+10:00ඕන පුකක්ඕන පුකක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47052500208664770572017-05-16T12:56:53.242+10:002017-05-16T12:56:53.242+10:00//දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!// LET ...//දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!// LET ME HELP YOU KAKKA.

"පුංචි JOKA LOKU වෙනා"

"SEE NUWARA හන්දිය"

"පිං ඇති MELBOURNE වරමක් දෙන්නේ"

"KAI PADA මන්දිර"

"BOO GAA දා සිට" (SINCE WENT BALD)

"PUKA NATHI වෙන්නට පෙර"

Anonymousnoreply@blogger.com