tag:blogger.com,1999:blog-3059097820610332367.post4058352594986140095..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පති-පතිනි රස-රහස නොහොත් ශාස්ත්‍රපති කතා වස්තුව - Master of none!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3059097820610332367.post-60500286630293759722016-06-26T22:57:00.374+10:002016-06-26T22:57:00.374+10:00මට තියෙන්නෙ BTech එකක් නෙව. ඊගාවට මොකක් කරනවද කියල...මට තියෙන්නෙ BTech එකක් නෙව. ඊගාවට මොකක් කරනවද කියල තීරණයක් ගත්තෙ නෑGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25066807846392630692015-10-12T16:01:47.566+11:002015-10-12T16:01:47.566+11:00ඔය පති-පතිනි නම් සඟරාව කළේ බන්දුල පද්මකුමාර මහතා බ...ඔය පති-පතිනි නම් සඟරාව කළේ බන්දුල පද්මකුමාර මහතා බව මම අසා තිබෙනවා ඇලෙක්ස් ඩිලාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41578507005249190002015-10-12T09:48:15.595+11:002015-10-12T09:48:15.595+11:00මේ දෙකේ උච්ඡාරණය වෙනස් නේද? තේරුම් දෙකක් වෙන්න ඇති...මේ දෙකේ උච්ඡාරණය වෙනස් නේද? තේරුම් දෙකක් වෙන්න ඇතිතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65163093317516428952015-10-12T02:35:54.604+11:002015-10-12T02:35:54.604+11:00දැන් තමයි කුලපති කියන එකට වෙනස් තේරුමක් තියෙන බව ඇ...දැන් තමයි කුලපති කියන එකට වෙනස් තේරුමක් තියෙන බව ඇඟට ආවේ...
කුල + පති
හෙහ්....චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65617483122840054762015-10-12T02:25:21.851+11:002015-10-12T02:25:21.851+11:00යකඩෝ...
ඉංජෙක් වෙලා ඒ පැත්තටත් ගියාද???යකඩෝ...
ඉංජෙක් වෙලා ඒ පැත්තටත් ගියාද???චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90156530681780030642015-10-12T02:22:00.658+11:002015-10-12T02:22:00.658+11:00එහෙමයි එහෙනම් වැඩේ වෙලා තියෙන්නෙ?එහෙමයි එහෙනම් වැඩේ වෙලා තියෙන්නෙ?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3963798683509830202015-10-12T00:57:51.128+11:002015-10-12T00:57:51.128+11:00Master of Mass Deception තමයි හොඳම එක!Master of Mass Deception තමයි හොඳම එක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66533128653758966172015-10-12T00:56:44.309+11:002015-10-12T00:56:44.309+11:00සම්මත හෝ අසම්මත හෝ කුණුහරුප භාවිතා නොකරන මෙන් ඉල්ල...සම්මත හෝ අසම්මත හෝ කුණුහරුප භාවිතා නොකරන මෙන් ඉල්ලමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74245732329048441192015-10-11T11:26:17.479+11:002015-10-11T11:26:17.479+11:00මාත් හිතන් උන්නෙ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපත...මාත් හිතන් උන්නෙ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති හෝ ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති නමින් පශ්චාත් උපාධි දෙනව කියලයි.ජනසංනිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති හෝ විද්‍යාපති උපාධි වගේ.
රසිකගෙයි ඉකොනොමැට්ටාගෙයි කතා බහෙන් පස්සෙ හොයා බැලුවමයි දැක්කෙ Master of Mass Communication තියෙනව කියල.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57150174215195045082015-10-11T06:13:40.814+11:002015-10-11T06:13:40.814+11:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82324280084242269282015-10-11T02:37:50.495+11:002015-10-11T02:37:50.495+11:00ඔවු. මෙය ඇතැම්විට BE ලෙසත් කෙටි කරනවා. ඔවු. මෙය ඇතැම්විට BE ලෙසත් කෙටි කරනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37933019264639841012015-10-11T02:23:45.998+11:002015-10-11T02:23:45.998+11:00පේරාදෙනියේ උපාධිය EScEng වුනාට ඇමරිකා එ.ජ හි ඒක BE...පේරාදෙනියේ උපාධිය EScEng වුනාට ඇමරිකා එ.ජ හි ඒක BEng නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77010126031275596022015-10-11T02:03:55.546+11:002015-10-11T02:03:55.546+11:00ස්තුතියි! මේ භාවිතය මට වැඩිය හුරුපුරුදු නැති එකක්....ස්තුතියි! මේ භාවිතය මට වැඩිය හුරුපුරුදු නැති එකක්. බැලුවහම ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය සම්මතය වගේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81348526327770010372015-10-11T01:37:24.792+11:002015-10-11T01:37:24.792+11:001. University of Sydney
http://sydney.edu.au/cours...1. University of Sydney
http://sydney.edu.au/courses/master-of-economics

2. Australian National University
http://programsandcourses.anu.edu.au/program/MECON
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25939044451850175082015-10-11T01:27:31.104+11:002015-10-11T01:27:31.104+11:00//මාස්ටර් ඔෆ් ඉකොනොමික්ස් එනම් ආර්ථික විද්‍යාපති ක...//මාස්ටර් ඔෆ් ඉකොනොමික්ස් එනම් ආර්ථික විද්‍යාපති කියා නොවේ.//
සාමන්‍යයෙන් මෙවැනි භාවිතයක් නැහැ නේද? බොහෝ විට ඇත්තේ මාස්ටර් ඔෆ් ආර්ට්ස් ඉන් ඉකොනොමික්ස් (ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති) හෝ මාස්ටර් ඔෆ් සයන්ස් ඉන් ඉකොනොමික්ස් (ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති) උපාධි නේද? බොහෝවිට (ඇමරිකාවේ සහ එංගලන්තයේ, උදාහරණ ලෙස) එකම විශ්ව විද්‍යාල පීඨයකින් මේ උපාධි දෙකම පිරිනමනවා. උගන්වන විෂයයන් නමින් එකවගේ වුණත් එකම නෙමෙයි. කලා විෂයයක් ලෙස කටපාඩම් කළ යුතු 'අවිනිශ්චිත විද්‍යාවක්' ලෙස උගන්වන විට ලබාදෙන්නේ ශාස්ත්‍රපති උපාධියක්. විද්‍යා විෂයයක් ලෙස ඒ දේවල්ම ගණිතය ආශ්‍රිතව 'නිශ්චිත විද්‍යාවක්' ලෙස උගන්වන විට විද්‍යාපති උපාධියක් ලබා දෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29383274432241851982015-10-11T01:19:45.279+11:002015-10-11T01:19:45.279+11:00++++++++++++++++++++++++++++++++++++++++++++ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.com