tag:blogger.com,1999:blog-3059097820610332367.post423541958255013732..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කලාකරුවෙකු වෙන්නේ කෙසේද? - A pipe dream?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3059097820610332367.post-18991893297436658962016-08-18T14:32:01.860+10:002016-08-18T14:32:01.860+10:00'ඕන ගොනෙකුට කලාකරුවෙක් වෙන්න පුළුවන්'. ඒ ක...'ඕන ගොනෙකුට කලාකරුවෙක් වෙන්න පුළුවන්'. ඒ කියන්නේ මාතලන් කලාකරුවෙක්. හිකිස්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70516937752231340742016-08-17T21:51:22.718+10:002016-08-17T21:51:22.718+10:00හැකියාව තිබුනත් උනන්දුව නැති අය ඉන්නවා. උනන්දුව ති...හැකියාව තිබුනත් උනන්දුව නැති අය ඉන්නවා. උනන්දුව තිබුනත් හැකියාව නැති අයත් ඉන්නවා. පාරෙ හිඟාකන කලා හැකියාව ඇති අයත් ඉන්නවා. වාසනාව නෑ කියල ෂේප් වෙන අයත් ඉන්නවා.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28264403862797887162016-08-17T21:42:39.390+10:002016-08-17T21:42:39.390+10:00ඒ වුණාට කොහොමහරි පිටපතක් ලියල රසිකොලොජියෙ දැම්මොත්...ඒ වුණාට කොහොමහරි පිටපතක් ලියල රසිකොලොජියෙ දැම්මොත් මොකද?වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27360815907565166272016-08-17T21:05:21.708+10:002016-08-17T21:05:21.708+10:00තව එකක් ඕනෑ - ඒ තමයි වාසනාව. පින කියා කියන්නත් පුළ...තව එකක් ඕනෑ - ඒ තමයි වාසනාව. පින කියා කියන්නත් පුළුවනි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61964078792112840322016-08-17T17:20:28.479+10:002016-08-17T17:20:28.479+10:00ඔය ජනප්‍රිය වුනු අය නැතිනම් අති සාර්ථක ව්‍යාපාරිකය...ඔය ජනප්‍රිය වුනු අය නැතිනම් අති සාර්ථක ව්‍යාපාරිකයො වෙච්ච අය කියන විදිහට එයාලගෙ ජීවිත කතාව සීයට සීයක්ම අංග සම්පූර්ණව අපට දැනගන්න ලැබෙන්නෙ නෑ. සමහර විට ලූෂන් බුලත්සිංහල කියා සිටින කරුණු නිවැරදි ඇති. ඒත් තීරණාත්මක වූ සුළු සිද්ධියක් (එයා ඒක තීරණාත්මක විදිහට නොදැක්කත්) අපට හෙළිදරව් වෙන්නෙ නෑ. ඒ නිසා, තව කෙනෙකුට ඒ අඩිපාර දිගේ ගිහින් එතනටම යන්න බැහැ. සමහරවිට කලාකාරයෝ සහ ව්‍යාපාරිකයෝ එක ගොඩකට දාන එක වැරදි වෙන්න පුළුවනි. ඒත්, පළමුවැනි අත්දැකීමෙන් ලද උත්තේජනයක් හේතුවෙන් පමණක් පුද්ගලයකුට සාර්ථක ගමනක් යන්න බැහැ. උදාහරණයක් හැටියට උපාලි විජේවර්ධන නම් වූ සාර්ථක ව්‍යාපාරිකයාගෙ චරිත කතාව ගැන බලන්න. බැලූ බැල්මට මේ අපි ඔහෙලට වුනත් ඒ වගේ දැවැන්ත ව්‍යාපාරිකයෙන් වෙන්න පුළුවන් කියල හිතෙන්නෙ.
කලාකාරයෙක් වෙන්නත් මූලික උත්තේජනය වගේම සහජ හැකියාවත් සතතාභ්‍යාසයත් අවශ්‍යයි කියන එකයි මගේ වැටහීම෴ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63276000252395077912016-08-17T17:12:16.152+10:002016-08-17T17:12:16.152+10:00මේ ලිපි මාලාව අතිශය ප්‍රයෝජනවත් වුනත් දැන් දැන් පො...මේ ලිපි මාලාව අතිශය ප්‍රයෝජනවත් වුනත් දැන් දැන් පොඩ්ඩක් විතර ඇති වෙච්චි ගතියක් දැනෙනවා. ඒ නිසා, සාමාන්‍ය විදිහටම ලියන ගමන් සතියකට වතාවක් ලූෂනයියා ගැන බලමුද? සමහර විට සන්ඩේ ස්පෙෂල් එකක් වගේ෴ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34496480243811860432016-08-17T14:46:23.185+10:002016-08-17T14:46:23.185+10:00හැමෝම නළුවෝ, හැමෝම ප්‍රේක්ෂකයෝ!
ආටක නාටක!!හැමෝම නළුවෝ, හැමෝම ප්‍රේක්ෂකයෝ!
ආටක නාටක!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76639516005261459052016-08-17T14:30:16.070+10:002016-08-17T14:30:16.070+10:00හංකිති 13 - ජයන්ත චන්ද්‍රසිරි - Sarasaviya intervi...හංකිති 13 - ජයන්ත චන්ද්‍රසිරි - Sarasaviya interview
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13939400214750470412016-08-17T14:19:40.954+10:002016-08-17T14:19:40.954+10:00නිකං නෙමෙයි නේ සේක්ස්පියර් ගොයියා කියලා තියෙන්නේ.....නිකං නෙමෙයි නේ සේක්ස්පියර් ගොයියා කියලා තියෙන්නේ..

ලෝකය වේදිකාවක්ය.. අපි එහි රඟන කලාකරුවෝය කියලා හිටංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19302680133978787472016-08-17T14:18:23.988+10:002016-08-17T14:18:23.988+10:00කළාකාරයෙක් වෙන්න නම් ඕන ගොනෙකුට පුළුවන්.... ඒත් ජන...කළාකාරයෙක් වෙන්න නම් ඕන ගොනෙකුට පුළුවන්.... ඒත් ජනප්‍රිය වෙන එකයි අමාරු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39758090062278663712016-08-17T13:16:18.629+10:002016-08-17T13:16:18.629+10:00අපි සෝරෝම එක්තරා ආකාරයක ලොකු නිද්‍රාවක ඉන්නවා කියල...අපි සෝරෝම එක්තරා ආකාරයක ලොකු නිද්‍රාවක ඉන්නවා කියලා රසිකට පේනවා. රසිකත්, අපි ඔක්කොම ලොකු නින්දක ඉන්නෙ. මේ නින්දෙදි අපි නිදාගන්නවා විතරක් නෙවෙයි, අපි නින්දෙදි කතා කරනවා. අපි නින්දෙන් විවිධ සන්නිවේදන කටයුතුවලත් යෙදෙනවා. ඒත් ඒවා යථාර්ථයෙන් එහාට ගිය සිහිනමය තත්ත්වයක තියෙන්නෙ. මේ සිහිනමය තත්ත්වයේ ඉන්නකොට රසිකට පේනවා මිනිස්සු Freeze වෙලා බලන් ඉන්නකොට පාරවල් ගමන් කරනවා. රංග ශාලාවල නළු නිළියො Freeze වෙලා ඉන්නකොට ප්‍රේක්ෂාගාරය රඟපානවා. ඒත් මේ දේවල් අතරතුර රසිකට පේනවා රසිකගේ එක ඉන්ද්‍රියක් ඇහැරං ඉන්නවා. ඒ තමයි හෘද සාක්ෂිය. මේක වහන්න කොච්චර උත්සාහ කළත් වහන්න බැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11311013308138321172016-08-17T12:31:53.871+10:002016-08-17T12:31:53.871+10:00++++++++මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com