tag:blogger.com,1999:blog-3059097820610332367.post4268033084742776878..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3059097820610332367.post-44657865163624421462019-07-28T17:19:27.726+10:002019-07-28T17:19:27.726+10:00පිට කවරයක් කියන්නේ හරියට ඇදුමක් වගේ දෙයක්.එකෙන් අභ...පිට කවරයක් කියන්නේ හරියට ඇදුමක් වගේ දෙයක්.එකෙන් අභ්‍යන්තරය විදහා ඇක්වෙන අතර පාඨකයා රදවා තබා ගැනීමට හැකි වූ වනම් ඔහු සමතෙක්.වර්ණ භාවිතය මීට වඩා හොද උනානම් හොදයි වගේ...
අසනියhttps://www.blogger.com/profile/14770453168137368817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41080646658151832782015-10-08T13:51:44.042+11:002015-10-08T13:51:44.042+11:00කකා මොකද මේ තැඹිලි පාටම තෝරන්නෙ.. ඔය කවි පොත දැක්ක...කකා මොකද මේ තැඹිලි පාටම තෝරන්නෙ.. ඔය කවි පොත දැක්ක ගමන් මට දැනුනෙ හාමුදුරුකෙනෙක් ලියපු පිරිත් පොතක් කියල...

මම ඩිසයිනින් කරන කාලෙ ගාලු කොටුවෙ ඉතිහාසය ගැන විශ්‍රාමිකයෙක් ලියපු පොතක කවර නිර්මාණය කරන්න උනා... මම නිර්මාණ කිහිපයක් කරාට ඒ වයසෙ කීපදෙනෙක්ම තෝරගත්ත කවර නිර්මාණය කකාගෙ ඔය සිවු වසරක් මරදානෙ පොතේ කවරෙ වගේම තමයි... ඉතිං මං හිතන්නෙ එක්තරා වයස් සීමාවක ඉන්න අය ඔය වගේ කවර වලට ආසයි කියල... හැබැයි කකාගෙ පොතට නං ඔය කවරෙ හරියන්නෙ නෑ.. ඒකෙ තියෙන්නෙ ඉස්කෝලෙ කතා... අවුරුදු 12-18 වයසෙ පිස්සු කතා... ඔය වගේ තද තැඹිලි පාටක් දාපු ගමන් ඒ කවරෙ 50-60 වයස් සීමාවෙ ඇහැට තමයි වදින්නෙ... ( පොතේ සඳහන් කාල සීමාවෙ ඉස්කෝලෙ ගිය කට්ටිය නං ඔය පොත ආසාවෙන් කියවන්න ඇති... හි හි)

දයාවංශ ජයකොඩි වගේ අත්දැකීම් තියෙන ප්‍රකාශකයො දන්නවා ලංකාවෙ කවි පොත් කියවන්නෙ එක්තරා පිරිසක් විතරක් කියල... පළකරන පොඩි පොත් ප්‍රමාණය ඒ පොඩි පිරිස කොහොම උනත් ගන්නව.. ඉතිං කවරෙට එච්චර සැලකිල්ලක් දක්වන්නෙ නෑ... ඒ උනාට මං වගේ කවි ඇලජික් මනුස්සයෙක්ට කවි පොතක් අතට අරං බලන්නවත් ආස හිතෙන කවරයක් තිබ්බොත්, අඩුම ගානෙ මං ඒ පොත පෙරලල වත් බලයි... ( කකාගෙ කවි පොත මගේ පොත් රැක් එකේ තියෙනව... ඒත් තාම අතවත් තිබ්බෙ නෑ... සිවු වසරක් මරදානෙ නං කියෙව්ව..)

පොතක කවරෙ කියන්නෙ පොත කියවන්න කරන ආරාධනාවක් වගේ... මට ලංකාවේ පොත් වල ආස හිතෙන කවර නිර්මාණ වැඩිපුරම හම්බුවෙලා තියෙන්නෙ විදර්ශන එකේ කවර නිර්මාණය කරන දිනිදු ප්‍රසාද් සිරිවර්ධනගෙ තමයි... දිනිදුගෙ කලර් කම්බිනේෂන් එක හැමතිස්සෙම පොතේ දුක්බර, අඳුරු ගතිය හරි නැත්තං විනෝදකාමී, සිනිදු ගතිය හරි, රොමැන්ටික් ගතිය හරි, හරියටම පෙන්නනව... එයා හොදා ගන්න පින්තූර ගැන නං මට එච්චරම ගානක් නෑ... පින්තූරෙට වැඩිය කලර්ස් වලටයි මගෙ ඇහැ යන්නෙ...

අර අතිං ඇඳපු චිත්‍ර දාන පිටකවර නං ඇත්තටම මට අතට අරං බලන්නවත් හිතෙන්ෙන නෑ.. ඒවයෙ තියෙන්නෙ චිත්‍රකතා පත්තර වල පෙනුම... අපි චිත්‍ර කතා පත්තර හොඳ නෑ කියල උගන්නපු පරම්පරාව හින්ද වෙන්නැති මට ඒ වගේ නව කතා නං අප්පිරියයි....

ටයිප් සෙටිං කරද්දි ඔය නවකතා පොත් ටයිප් සෙටින් කරන එක නං මට එපාම කරපු වැඩක්... මොකද මම පොත කියව කියව තමයි ටයිප් කරන්නෙ... නිකං අකුරු ටික ටයිප් කරන් යන්න තරං මං ප්‍රොෆෙෂනල් ටයිපිස්ට් කෙනෙක් නෙවෙයි... ඉතිං ඒවයෙ තියෙන වැරදි දැක්කම මට ලියපු එකාට ගහන්න හිතෙනව... පටං ගන්න වාක්‍ය නෙවෙයි අන්තිමට ඉවර වෙලා තියෙන්නෙ... නණ ලළ වැරදි, උක්ත ආක්‍යාත සම්බන්ධය.... ඒවා ගැන පොඩ්ඩක් හරි සැලකිලිමත් වෙන්න ඕනෙ කියවන කෙනාට අපහසුවක් නැතුව තේරුම් ගන්න නං... මං හැමතිස්සෙම අහනව මේ පොත් සංස්කරණය කරල නැද්ද කියල... නෑ කියන උත්තරේ තමයි ගොඩක් අය දෙන්නෙ... පොතක් ලියපු කෙනාට ඒ පොතේ වැරදි අහුවෙන්නෙ නෑ.. පෲෆ් රීඩ් කරන්න ඕනෙ ලියපු කෙනා නෙවෙයි... ලියපු කෙනා පෲෆ් රීඩ් කරද්දි කොටස් අඩු වෙලා තිබ්බොත් විතරයි එයාට අහුවෙන්නෙ.. අකුරු වැරදි, වාක්‍ය වැරදි එහෙම අහු වෙන්නෙ නෑ... ඒවා අහුවෙන්නෙ අලුතෙන්ම පොත කියවන කෙනෙක්ට... සමහර අලුතෙන්ම පොත් ලියපු ළමයි මං දවස් දෙක තුන ළඟිං ඉන්දගෙන, පොතේ වැරදි හද හද, ටයිප් සෙටිං කරල තියෙනව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80966996001839857492015-10-05T21:16:38.070+11:002015-10-05T21:16:38.070+11:00Samanala Viplavaya
මම කාලෙක ඉඳන් කල්පනා කරන්නේ ඔ...Samanala Viplavaya

මම කාලෙක ඉඳන් කල්පනා කරන්නේ ඔබේ ඒ වෙබ් නවකතාව දැනට රටේ පවතින නිදහස් වාතාවරණයත් නිසා චිත්‍රපටයකට පරිවර්තනය වුනා නම් කෙතරම් අපූරුද කියලා - දැන් රූපවාහිනි හා සිනමා මාධ්‍ය දෙකේම ප්‍රතිභාපූර්න තරුණ අධ්යක්ෂවරු කිහිප දෙනෙක්ම සිටිනවා - එම නිසා ඇතැම් විට නුදුරු අනාගතයේම මේ නවකතාව චිත්‍රපටියක් වෙන්නත් පුළුවන් ඇලෙක්ස් ඩිලාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10438145704983797472015-10-05T21:13:43.707+11:002015-10-05T21:13:43.707+11:00මම පරිවර්තනයකට තෝරගෙන තියෙන්නේ විල්බර් ස්මිත් කියන...මම පරිවර්තනයකට තෝරගෙන තියෙන්නේ විල්බර් ස්මිත් කියන දකුණු අප්‍රිකානු ලේඛකයාගේ මුල් කාලීන නවකතාවක් - අදාළ නවකතාවෙන් ඒ කාලෙ ජනප්‍රිය චිත්‍රපටයකුත් නිර්මාණය වෙලා නිසා චිත්‍රපටයේ ප්‍රකට රූපරාමුවක් පොත් කවරය ලෙස යොදාගන්න මම කල්පනා කරනවා - අනිවාර්යෙන් පොත් විකිණේවී මේ පිටකවරය නිසා ඇලෙක්ස් ඩිලාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39433539646433175652015-09-30T21:53:06.957+10:002015-09-30T21:53:06.957+10:00මට නං ඔය එක පිට කවරයකවත් මෙලෝ රහක් නැහැ. තමංගෙ මැට...මට නං ඔය එක පිට කවරයකවත් මෙලෝ රහක් නැහැ. තමංගෙ මැට්ටම් තංමැට්ටම් හංද හොඳයි. ඒළඟ වතාවෙවත් පිටකවර නිර්මාණකරුවෙකුගෙ සේවය ගන්න. මොකද ඉංජිනේරුවො බේත් කලව්ංකරන්න යන්නෙ නෑ නොවැ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39128034696531854312015-09-21T18:31:19.034+10:002015-09-21T18:31:19.034+10:00මොහාන්ගේ පොත් වල කවර මට නම් "එළකිරිය"මොහාන්ගේ පොත් වල කවර මට නම් "එළකිරිය"Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83129643986550982762015-09-21T04:16:30.986+10:002015-09-21T04:16:30.986+10:00විශ්ව රංගනාත් කියන කෙනා දවසක් ෆේස් බුක් එකේදී කිව්...විශ්ව රංගනාත් කියන කෙනා දවසක් ෆේස් බුක් එකේදී කිව්වා පොඩි ළමයි හුරතල් කරද්දී උනත් ලිංගික හැගීම් එනවා කියලා. මන් ඇහුවා ඒ කොහොමද බන් කියලා. ඌ කියනවා නිකම්ම නිකම් හිටියට එන්නේ නැහැ ටිකක් අත පත ගාන්න ඕනේ කියලා. මට තේරුණා ඌ මොනවා හරි සීන් එකක් කරන බව. මාත් නොදන්න ගාණට තව විස්තර ඇහුවා උගෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76913693215904522892015-09-20T11:34:38.807+10:002015-09-20T11:34:38.807+10:00මටත් ඔය වැඩේ ම වෙලා තියෙනවා දවසක් දෙකක්!

මටත් ඔය වැඩේ ම වෙලා තියෙනවා දවසක් දෙකක්!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89722048506674788922015-09-20T02:37:31.517+10:002015-09-20T02:37:31.517+10:00හුටා... ආයෙ වෙරි පිට කියවන්නෙ නෑ..හුටා... ආයෙ වෙරි පිට කියවන්නෙ නෑ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61539976175344794512015-09-19T23:37:15.449+10:002015-09-19T23:37:15.449+10:00කැපුවත් කොළ, කැපුවත් නිල් වගේ ම, කැපුවත් තැඹිළි!කැපුවත් කොළ, කැපුවත් නිල් වගේ ම, කැපුවත් තැඹිළි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85232478919734152862015-09-19T23:36:19.030+10:002015-09-19T23:36:19.030+10:00/* පොතත් ලියා, එහි පිට කවරයත් සැකසූ ලේඛකයෙකු වශයෙන.../* පොතත් ලියා, එහි පිට කවරයත් සැකසූ ලේඛකයෙකු වශයෙන් මා දැන සිටියේ මහගම සේකර ගැන පමණි. අප කුඩා කාලයේ ඉතා හොඳ පොත් පිටකවර සැකසූ අයෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳවට රන් තරු" නම් නවකතාවේ පිටකවරය නිර්මාණය කර ඇත්තේ වෙනකෙකු බව දැක මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. මගේ පොත් එකතුවේ තමන් ගේ පොතකට තමන් ම කංචුකයක් නිර්මාණය කළ ලේඛකයෙකුට සිටියේ ඉසුරු ප්‍රසංග නම් කවියා පමණි. */

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57784496901513725002015-09-19T23:35:25.918+10:002015-09-19T23:35:25.918+10:00එකාම නේ හැදුවේ, ඒකයි!එකාම නේ හැදුවේ, ඒකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25154988639049230712015-09-19T23:34:56.025+10:002015-09-19T23:34:56.025+10:00පොත් පෙරළීමට ද දනිමි!පොත් පෙරළීමට ද දනිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62896587721626473752015-09-19T23:34:37.746+10:002015-09-19T23:34:37.746+10:00කැපුවත් තැඹිළි!කැපුවත් තැඹිළි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10006184621366611682015-09-19T23:32:38.669+10:002015-09-19T23:32:38.669+10:00මාතලන්-
මේ අවුරුද්දේ නේද පොතක් ගහන්න හොඳම අවුරුද්ද...මාතලන්-
මේ අවුරුද්දේ නේද පොතක් ගහන්න හොඳම අවුරුද්ද, නිකං කඩඉම පසුකරන එක මතක් වෙන්න?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51193248872538251762015-09-19T23:31:27.886+10:002015-09-19T23:31:27.886+10:00සෝදුපත් බලනවා කියන්නේ ඉස්සර අකුරු අමුණන කාලේ වැරදි...සෝදුපත් බලනවා කියන්නේ ඉස්සර අකුරු අමුණන කාලේ වැරදි හෙවීමටයි. ඒක මුද්‍රණකරුවාගේ පැත්තේ වැඩක්.

දැන් සෝදුපත් බලනවා කියන්නේ රචකයා ගේ ණනළල සහ ව්‍යාකරණ වැරදි සෙවීමටයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22814460312578478612015-09-19T23:29:10.639+10:002015-09-19T23:29:10.639+10:00/* "මෙලෝ රහක් නැත" කියන එක සිව් වසරක් මර.../* "මෙලෝ රහක් නැත" කියන එක සිව් වසරක් මරදානේ පොතට නම් අදාලයි. */

ඒ කියන්නේ අන්තර්ගතය ගැන නේද? මොකද මෙතනින් තිසර කියවා ඇති එකම පොත එයයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3465280907226192642015-09-19T23:26:55.005+10:002015-09-19T23:26:55.005+10:00මම ද සතුටු වෙමි!මම ද සතුටු වෙමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75647149832715250012015-09-19T23:26:04.985+10:002015-09-19T23:26:04.985+10:00ඉසුරු ප්‍රසංග කවි පොත් දෙකක් විතර ලියලා තියෙනවා. ඉ...ඉසුරු ප්‍රසංග කවි පොත් දෙකක් විතර ලියලා තියෙනවා. ඉන් එකක් බූන්දි කණ්ඩායම මගින් ප්‍රකාශයට පත් කර තිබී මා මිල දී ගත්තා. තවත් බූන්දි ප්‍රකාශන සඳහා ඔහු කවර නිර්මාණය කර තිබෙනු මා දැක තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1031553755672495192015-09-19T23:23:57.017+10:002015-09-19T23:23:57.017+10:00අනිවාර්යෙන් ම!
සිව් සිත් කව් කියන්නේ හතරකින් හතර ...අනිවාර්යෙන් ම!

සිව් සිත් කව් කියන්නේ හතරකින් හතර විදියකට ලියපු කවි නිසායි.

සිව් වසරක් මරදානේ කියන්නේ අවුරුදු හතරක පාසල් කාලය ගැන ලියවුණු කතා ඇතුළත් නිසායි! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39090874913271648982015-09-19T23:19:07.674+10:002015-09-19T23:19:07.674+10:00තමන් ගේ මැට්ටම් තම්මැට්ටම්!තමන් ගේ මැට්ටම් තම්මැට්ටම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56279112264441383772015-09-19T23:18:37.558+10:002015-09-19T23:18:37.558+10:00මං නං කියවන්නේ පොත ගැන ලියා ඇති විස්තරය සහ කතෘ ගැන...මං නං කියවන්නේ පොත ගැන ලියා ඇති විස්තරය සහ කතෘ ගැන සටහනයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17271346825839490352015-09-19T23:17:31.210+10:002015-09-19T23:17:31.210+10:00කංචුක නිර්මාණ කලාව!
කංචුක නිර්මාණ කලාව!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5232438511573008422015-09-19T23:16:08.930+10:002015-09-19T23:16:08.930+10:00"සිව් සිත් කව් " පොතේ කවරයට පේටන්ට් එකක්..."සිව් සිත් කව් " පොතේ කවරයට පේටන්ට් එකක් ගැනීමට බලාපොරොත්තු වෙමි!

මඩවල ගේ පොත් කවරත් පොරම ඇන්දා නම් ඉවරයි නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34376508932872238532015-09-19T20:04:30.509+10:002015-09-19T20:04:30.509+10:00ආර්. ප්‍රේමදාස අගමැති වෙලා ඉන්න කාලේ රටේ සෑම පාලමක...ආර්. ප්‍රේමදාස අගමැති වෙලා ඉන්න කාලේ රටේ සෑම පාලමක ම සහ බෝක්කුවක ම තැඹිලි පාට තීන්ත ආලේප කළා මතක ද?Anonymousnoreply@blogger.com