tag:blogger.com,1999:blog-3059097820610332367.post4381947841545164158..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පෙට්‍රල් මිල සහ මහා බොරුව - A litre of petrol for less than a dollar : Oh what a feeling!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3059097820610332367.post-31089001356194532382015-01-28T00:04:20.312+11:002015-01-28T00:04:20.312+11:00ඒ ගැන අදාල ලිපියේ සඳහන්ව ඇත. නැවත කියවන්න!ඒ ගැන අදාල ලිපියේ සඳහන්ව ඇත. නැවත කියවන්න!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79394190692345941852015-01-28T00:03:50.436+11:002015-01-28T00:03:50.436+11:00මේ අර යකා නේද? මේ අර යකා නේද? රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11069085490038186412015-01-28T00:03:07.418+11:002015-01-28T00:03:07.418+11:00මිළ සූත්‍රය එනතුරු උනන්දුවෙන් බලා සිටිමි!මිළ සූත්‍රය එනතුරු උනන්දුවෙන් බලා සිටිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53697290257241084712015-01-28T00:02:52.215+11:002015-01-28T00:02:52.215+11:00සර්ව බලධාරී දේශපාලුවන්!
අපි කුක්කෝ!සර්ව බලධාරී දේශපාලුවන්!
අපි කුක්කෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43117381167607706202015-01-28T00:01:45.062+11:002015-01-28T00:01:45.062+11:00දවසේ කියමන.!දවසේ කියමන.!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17152714772086496882015-01-28T00:01:13.640+11:002015-01-28T00:01:13.640+11:00මිළ සූත්‍රය එනතුරු උනන්දුවෙන් බලා සිටිමි!මිළ සූත්‍රය එනතුරු උනන්දුවෙන් බලා සිටිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42126837542281372302015-01-28T00:00:36.133+11:002015-01-28T00:00:36.133+11:00හා මචං!
හැබැයි for under one dollar කියන එකේ ප්...හා මචං!

හැබැයි for under one dollar කියන එකේ ප්‍රායෝගික වරදක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50888173752251296522015-01-27T23:59:27.200+11:002015-01-27T23:59:27.200+11:00බොරුව තමයි ඇත්ත තත්වය තවමත් හෙළි නොකිරීම හෝ ප්‍රසි...බොරුව තමයි ඇත්ත තත්වය තවමත් හෙළි නොකිරීම හෝ ප්‍රසිද්ධියේ පිළි නොගැනීම. බදු අඩු කරනවා කිව්වාට ඇත්තටම වෙලා තියෙන්නේ නිෂ්පාදන වියදම/ආනයනික වියදම (CIF) අඩුවීම නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15547479175370288812015-01-27T23:58:03.616+11:002015-01-27T23:58:03.616+11:00පුද්ගලයෙක් තවකෙකුට ස්තුති කිරීම සහ සාමාන්‍යය සුවිශ...පුද්ගලයෙක් තවකෙකුට ස්තුති කිරීම සහ සාමාන්‍යය සුවිශේෂටය නංවා කළ ගුණ සැලකීම අපේක්ෂා කිරීම දෙකක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77184575592421972912015-01-27T23:57:04.142+11:002015-01-27T23:57:04.142+11:00ඒ කියන්නේ දීපය වෙනස්, නමුත් කාලය එකයි නේ!ඒ කියන්නේ දීපය වෙනස්, නමුත් කාලය එකයි නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6827672580387336012015-01-27T23:56:19.278+11:002015-01-27T23:56:19.278+11:00මෙහේ පිළිවෙල තමයි හැම දෙනාටම හැම විටම ස්තුති කරන එ...මෙහේ පිළිවෙල තමයි හැම දෙනාටම හැම විටම ස්තුති කරන එක. හැබැයි මෙතන ඔබ හරි!

ලංකාවේ වෙලා තියෙන්නේ සාමාන්‍යය සුවිශේෂයට පත්වීමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79354289860994140882015-01-27T23:55:04.569+11:002015-01-27T23:55:04.569+11:00මෙහෙ මධ්‍යම රජයේ කාලය වසර තුනයි. ප්‍රාන්තවල වසර හත...මෙහෙ මධ්‍යම රජයේ කාලය වසර තුනයි. ප්‍රාන්තවල වසර හතරයි.

ඒවාත් කාලෙන් කාලෙට වෙනස් නෙවා.

පෙරලෙන ගලේ පාසි බැදෙන්නේ ටිකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7467095538137828652015-01-27T23:53:22.990+11:002015-01-27T23:53:22.990+11:00ස්තුතියි.
ඇත්තටම මට මේ ගැන සැකයක් තිබුණා. මොකද මට...ස්තුතියි.
ඇත්තටම මට මේ ගැන සැකයක් තිබුණා. මොකද මට මතක තිබුණේ අපේ වැඩිහිටියෝ කීවේ ඔය පෙත්සම ගැන කියන කොට අයතුල්ලා කොමෙයිනිවත් ආදරයෙන් මතක් කළා ඒ දවස්වල.

පොර බලයට ආවේ 1979 දී නේ. ඒ කියන්නේ පේමදාස අගමැති කාලේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89678554191586086182015-01-26T11:50:15.984+11:002015-01-26T11:50:15.984+11:00මෙහේ දේශපාලුවෝත් කුණු බැනුම් අහනවා! හැබැයි උන් ඒවා...මෙහේ දේශපාලුවෝත් කුණු බැනුම් අහනවා! හැබැයි උන් ඒවා අහලා හැදෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87351731075738027252015-01-26T11:33:10.555+11:002015-01-26T11:33:10.555+11:00ඔය දෙනවාය කියන මිල සූත්‍රය ඒ සියල්ල පැහැදිළි කරනු ...ඔය දෙනවාය කියන මිල සූත්‍රය ඒ සියල්ල පැහැදිළි කරනු ඇත.

හැබැයි ප්‍රශ්ණය නම්, අඩු කළ මිල නීර්ණය කළ හැටි හෝ, ලීටරයක මිලෙන් කොපමණ නිශ්පාදනයට, බෙදාහැරීමට වැයවෛ්ද, ලාභාංශ සස බදු කොපමණද යන්න දැන්ම ම නොකියා ඉන්නේ ඇයි ද යන්නයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53195381155131959122015-01-26T01:47:19.519+11:002015-01-26T01:47:19.519+11:00දේශය, දීපය, කුලය, මව වෙනස් තමයි, නමුත් පෙට්‍රල් පෙ...දේශය, දීපය, කුලය, මව වෙනස් තමයි, නමුත් පෙට්‍රල් පෙට්‍රල්මයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71988137687554439782015-01-25T15:34:44.388+11:002015-01-25T15:34:44.388+11:00R Premadasa organised the petition.R Premadasa organised the petition.Nimalhttps://www.blogger.com/profile/05554507193600494894noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44679491229215438092015-01-24T08:24:30.492+11:002015-01-24T08:24:30.492+11:00anna vade. I support fully.anna vade. I support fully.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81863882605721864142015-01-24T03:13:06.472+11:002015-01-24T03:13:06.472+11:00කවුද කකා මේ ෆොටෝ එකේ ඉන්නේ? කකාගේ දුවද?කවුද කකා මේ ෆොටෝ එකේ ඉන්නේ? කකාගේ දුවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59842948533911495852015-01-24T01:54:22.810+11:002015-01-24T01:54:22.810+11:00අනේබං රසික වැරැද්ද හදා ගෙන කට වහගෙන හිටපං, පන්ඩිත...අනේබං රසික වැරැද්ද හදා ගෙන කට වහගෙන හිටපං, පන්ඩිත කතා කියවන්නේ නැතුව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57798833117221189342015-01-23T20:19:49.411+11:002015-01-23T20:19:49.411+11:00ඉතාම වැදගත් ලිපියක්. තෙල් මිල අඩුවුනා කියල හුරේ දා...ඉතාම වැදගත් ලිපියක්. තෙල් මිල අඩුවුනා කියල හුරේ දාන අය මේ පැත්ත හිතන්නෙම නෑ.මේ අහිමිවෙන මුදල කොහොම හොයාගන්නවද කියල පැහැදිලි නෑ.මට නම් පේන්නෙ මාස තුනේ මැජික් වගෙ.
හොරාකාපුව ඉතිරි වෙලා ඒවගෙන් සහන දෙනව කියල කියන එක නම් මෝඩ කතාවක්.
සංවර්ධන වැඩ නවත්තල ඒ සල්ලිවලින් සහන දෙනව කියනවනම් ඒක තර්කානුකූලයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25157840499337422142015-01-23T19:57:21.524+11:002015-01-23T19:57:21.524+11:00මිල සූත්‍රයක් එනවා කියනවානේ.පොඩ්ඩක් බලමු.මෙහේ ආණ්ඩ...මිල සූත්‍රයක් එනවා කියනවානේ.පොඩ්ඩක් බලමු.මෙහේ ආණ්ඩුව නම් තෙල් වලින් දිව්වා ඔපෙක් එකටත් වඩා හොඳට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62394005215287606542015-01-23T19:03:50.958+11:002015-01-23T19:03:50.958+11:00කියවද්දි පාවෙලා ගිහින් ඕස්ට්‍රේලියාව පැත්තට වැටුනා...කියවද්දි පාවෙලා ගිහින් ඕස්ට්‍රේලියාව පැත්තට වැටුනා. කොමෙන්ට් ටික කියවගෙන යද්දි ආපහු ඇදගෙන ඇවිත් පරන සිපෙට්කෝ ශෙඩ් එකක් ගාව අතඇරියා. මොහොකටවත් හරි හමන් ප්‍රතිපත්තියක් නැති රටේ කවුරු කොහොම හරි කීයක් හරි අඩු කරල දුන්නම හුරේ දානව ඇරෙන්න වෙන ඒ ගැන කතා කරන්න දේකුත් නෑ ඉතින්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57654281050896358842015-01-23T18:59:30.129+11:002015-01-23T18:59:30.129+11:00අනේ මන්ද......
ජෙට් චොපර් වලට ගහන සුපර් ඒවට .....
...අනේ මන්ද......
ජෙට් චොපර් වලට ගහන සුපර් ඒවට .....
ගෙවන්නෙ පිය තුමා.....
හුචක්කු ඔලට ගහන ඒවා ගැන නොදනී....
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51364935188776333382015-01-23T18:23:24.462+11:002015-01-23T18:23:24.462+11:00අපේ රටේ ඛනිජ තෙල් නිපදවන්නේ නැති නිසා, මිල සූත්‍රය...අපේ රටේ ඛනිජ තෙල් නිපදවන්නේ නැති නිසා, මිල සූත්‍රය ජාත්‍යන්තර වෙළඳපොල දිහා බලාගෙන තමයි, හදන්න වෙන්නේ. අපි බලමු ඔය හදන්න යන මිල සූත්‍රය අනුව, විවෘත වෙළඳපොලේ බොරතෙල් මිළ ඉහල පහල යාම මත, බදු නැතුව සැකසෙන මිල ක්‍රමයක් එයිද කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com