tag:blogger.com,1999:blog-3059097820610332367.post4443674684860520614..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඕස්ට්‍රේලියාවේ අනාගතය ලංකාවේ ජ්‍යොතිශ්‍යයෙන් කීම හෙවත් විනෝද සමය - Comedy time in Australiaරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3059097820610332367.post-60138589286399258432017-04-21T06:57:26.115+10:002017-04-21T06:57:26.115+10:00තිලිනගේ comment එක හරි මරු. නැකතට දී තිබෙන පද පෙර...තිලිනගේ comment එක හරි මරු. නැකතට දී තිබෙන පද පෙරලි තේරුම නම තැනට හරියට ගැලපෙනවා.
'කට්ටඩි උන්නැහේට' මේ ටික දැක්කොත් ග්‍රහ ලෝක කොහොම වෙතත් කව්ද කලින් කියා තිබුනා වගේ 'තරු' පෙනේවි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15719320214809457282017-04-19T04:21:48.516+10:002017-04-19T04:21:48.516+10:00මේව හොඳයි බත් කන හරක්ට.. සුමනදාසයා මහින්දට කෙලියා...මේව හොඳයි බත් කන හරක්ට.. සුමනදාසයා මහින්දට කෙලියා වගේ හඳහන් බලන රටේ වෙදාලා සෙට් එක මිනිස්සුන් ගේ තුට්ටු දෙකට කෙලිනවා.පට්ටපල් බොරු බව දැනගෙනත් සල්ලි දීලා බොරු අහන්න යන උන් බිහි වී ඇති එක් රටක් මේ අම්මටසිරි ලංකාවය.අම්මටසිරි ලංකාවේ ඉඳලා ලෝකේ මොන රටකට හරි පැනගත්තත් උපන්දා සිට අපේ උන්ට මේ මිත්‍යාව නැතුවම බැරිය.මුන් නැකත් නොබලන්නේ අහවල් වැඩේ කරන්නට පමණි (පුකෙන් බෙට්ට ඩවුන්ලෝඩ් කිරීම හා මුත්‍රාශය හිස් කිරීම හැර).ඒ අහවල් වැඩේදී "නැකත් පලවෙන" නිසා වෙන්නට ඇතAnonymoushttps://www.blogger.com/profile/12676633311036385474noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48877931294448962892017-04-18T14:31:06.361+10:002017-04-18T14:31:06.361+10:00අසනීපවිමත්, කලින් යොදාගත් චාරිකාවක යෑමත් නිසා මේ ප...අසනීපවිමත්, කලින් යොදාගත් චාරිකාවක යෑමත් නිසා මේ ප්‍රතිචාරවලට පිළිතුරු ලිවීම අතපසු වී ගියා!

කියවූ, ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53286988676197930642017-04-18T14:15:15.416+10:002017-04-18T14:15:15.416+10:00ඉකොනොමැට්ටා-
පැහැදිළිවම පෙනෙන පරිදි මේ ලිපියේ රචකය...ඉකොනොමැට්ටා-
පැහැදිළිවම පෙනෙන පරිදි මේ ලිපියේ රචකයා කර තියෙන්නේ කුමක් හෝ සටහනක් සාදා, ඒ ඒ පුද්ගලයා පිළිබඳ ප්‍රසිද්ධ තොරතුරු සටහන් කර ඉන්පසු සමාජ-ආර්ථික-දේශපාලන පුරෝකථන කිහිපයක් කිරීම පමණකි.
අරමුණ වෙළඳාම සහ බඩ රස්සාව යි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23990096639927929872017-04-18T14:11:53.940+10:002017-04-18T14:11:53.940+10:00අසනීපවිමත්, කලින් යොදාගත් චාරිකාවක යෑමත් නිසා මේ ප...අසනීපවිමත්, කලින් යොදාගත් චාරිකාවක යෑමත් නිසා මේ ප්‍රතිචාරවලට පිළිතුරු ලිවීම අතපසු වී ගියා!

මා මෙහිදී කට්ටඬි කියා ලියා ඇත්තේ උපහාසය පිණිසයි. මේ පුවත්පත් ලිපියේ අන්තර්ගතයෙන් කට්ටඬියෙකුගෙන් සිදුවෙන තරමේවත් සේවයක් ඉටු නොවන බව මගේ අදහසයි!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53464820056719081522017-04-16T11:42:27.363+10:002017-04-16T11:42:27.363+10:00ලේ පිපාසිත රාජපක්ෂ මුරුගයා ගේ දුර්දාන්ත පාලනයේ විප...ලේ පිපාසිත රාජපක්ෂ මුරුගයා ගේ දුර්දාන්ත පාලනයේ විපාකයෙන් ජිවිත 20 ක් කුණු වලට වැළලී ඇත.

දුර්දාන්ත රාජපක්ෂ මුරුග පරම්පරාවට හෙන ම වැදියන් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23737976379705124512017-04-16T02:59:21.495+10:002017-04-16T02:59:21.495+10:00ලංකාවෙන් ඔසී ගිය උන් ඔක්කොම එකවගේ මහ මොංගල් ඩයල්. ...ලංකාවෙන් ඔසී ගිය උන් ඔක්කොම එකවගේ මහ මොංගල් ඩයල්. අමු පිස්සු රට හොල්මන් ටිකක්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8805528309535228842017-04-16T02:54:58.874+10:002017-04-16T02:54:58.874+10:00රශිකට හොරෙන්???
රශික දැනුවත්ව, පිස්සුද? මු ඌම තම...රශිකට හොරෙන්???
රශික දැනුවත්ව, පිස්සුද? මු ඌම තමයි වයිපරේව කාටත් හොරෙන් යවල මුගෙ කේන්දරෙත් බලවගන්නෙ. හික්ස්
අපි නොදන්න මොණරතැන්න. අම්මප නොදකින් මේ වගේ කාලකණ්ණි දෙබිඩි හාල්පාරුවෝ. ෂික් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42295270696625888742017-04-15T22:06:04.998+10:002017-04-15T22:06:04.998+10:00ඉස්සර නම් ඩබල් ඩොක්ටර් කියා කීවේ පීඑච්ඩී දෙකක් තිබ...ඉස්සර නම් ඩබල් ඩොක්ටර් කියා කීවේ පීඑච්ඩී දෙකක් තිබුණු ඇන්ඇම් පෙරේරා වගේ අයටයි.

අද නම් එහෙම කෙනෙකුට ඉන්නේ විජේදාස රාජපක්ෂ විතරයි නේද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20246803163648287592017-04-15T22:02:59.184+10:002017-04-15T22:02:59.184+10:00නොදනිමි!නොදනිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28530707189371187312017-04-15T22:02:03.018+10:002017-04-15T22:02:03.018+10:00ඒක නේ නලීන් ලියමු ද ලිපියක්?ඒක නේ නලීන් ලියමු ද ලිපියක්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3808707862752042432017-04-15T22:01:12.528+10:002017-04-15T22:01:12.528+10:00ඒ තාරුකා ය.
කේන්දරවල ඉන්නා ග්‍රහලෝක ගැන කියවීම ද ...ඒ තාරුකා ය.

කේන්දරවල ඉන්නා ග්‍රහලෝක ගැන කියවීම ද බොහෝ දුරට සමාන ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2031903135457309032017-04-15T19:37:50.844+10:002017-04-15T19:37:50.844+10:00හුටා..රෙද්දක් ඇඳගෙනද කියල තියෙන්නෙහුටා..රෙද්දක් ඇඳගෙනද කියල තියෙන්නෙඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75789728586135356762017-04-15T10:55:42.400+10:002017-04-15T10:55:42.400+10:00++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27286728812772682952017-04-15T02:50:23.640+10:002017-04-15T02:50:23.640+10:00සෑහෙන කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වේ.. මේ වගේ කට්ටා...සෑහෙන කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වේ.. මේ වගේ කට්ටාඩි සීයක් හමාරක් හිටිය නම් ආණ්ඩුත් පෙරලයි තමා. නැද්ද හා.. අම්මපා.
සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91834320483612728382017-04-14T22:17:58.797+10:002017-04-14T22:17:58.797+10:008. වඩාත් ආසන්නව මේ වෙලාව 1954 ඔක්තෝබර් 7 ලංකාවේ වේ...8. වඩාත් ආසන්නව මේ වෙලාව 1954 ඔක්තෝබර් 7 ලංකාවේ වේලාවෙන් පස්වරු 10:45 (22:45 පැය) විය හැකිය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35798175614037034802017-04-14T22:06:50.641+10:002017-04-14T22:06:50.641+10:007. බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය ලෙස මෙහි ඉදිරිපත් කර ඇති...7. බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය ලෙස මෙහි ඉදිරිපත් කර ඇති කේන්ද්‍රය 1954 ඔක්තෝබර් 8 වෙනි දින ලංකාවේ වේලාවෙන් (බටහිර ක්‍රමයට) දවසේ ආරම්භය ආසන්නව (එනම් ඔක්තෝබර් 7 මධ්‍යම රාත්‍රිය ආසන්නව), ලංකාවේ උපන් කෙනෙකුගේ වීමට ඉතාම ඉහළ සම්භාවිතාවක් තිබේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83537426256580692352017-04-14T17:57:32.548+10:002017-04-14T17:57:32.548+10:00ලංකාවෙන් ඔසී ගිය උන් පට්ට ආතල් නේ දෙන්නේ.
කොහොම උන...ලංකාවෙන් ඔසී ගිය උන් පට්ට ආතල් නේ දෙන්නේ.
කොහොම උනත් හොඳට ගරනවා ඇති...dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10752991604829492842017-04-14T17:16:41.148+10:002017-04-14T17:16:41.148+10:00ඔය රොබට් කියනවා වගේ මොන හිපාටුවෙක් උනත් ඌ බිස්නස් ...ඔය රොබට් කියනවා වගේ මොන හිපාටුවෙක් උනත් ඌ බිස්නස් කරන්නෙ ඌට ඔහේ බිස්නස් තියෙන නිසානෙ. සමහවිට රසිකගෙ නෝනත් දුවගෙ කොටහලුවට එහෙම නැත්නම් බඳින දවසට ඌ ළඟට යයි රශිකට හොරෙන් හරි දැනුවත්ව හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66732031789305357902017-04-14T16:58:56.115+10:002017-04-14T16:58:56.115+10:00මේ වගේ පිහාට්ටෙක් ඔසී ඇවිත් සල්ලි හම්බු කරන්නෙත්, ...මේ වගේ පිහාට්ටෙක් ඔසී ඇවිත් සල්ලි හම්බු කරන්නෙත්, එහෙ ඉන්න උගත් යැයි කියන ලාංකිකයන්ගෙ මිථ්‍යා දෘෂ්ඨිය නිසානෙ. කොහොමත් බුජ්ජාගම්කාරකාරයන්ගෙ මිථ්යාදෘෂ්ඨිය වැඩියි, දේවාල ගානෙ, කට්ටඩියො පස්සෙ, කේන්දර සුමනෙලා පස්සෙ දුවන්නෙ උන් තමයි. ක්‍රිස්තියානි හා මුස්ලිම්කාරයො උන්ගෙ දෙවියන්ට දුක කියනවා ඇරෙන්න මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35802994163445950852017-04-14T16:37:28.697+10:002017-04-14T16:37:28.697+10:00I think sumanadasa gooder than he to go to Austali...I think sumanadasa gooder than he to go to Austalia and tell more lyse.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39628007431553174682017-04-14T16:35:03.729+10:002017-04-14T16:35:03.729+10:00This who can bileve? All this astology lyes. This ...This who can bileve? All this astology lyes. This is fool things totaly do. Astalia people lagfh to this fools suer.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71523806444633632532017-04-14T13:19:03.917+10:002017-04-14T13:19:03.917+10:006. ලේඛකයාගේ විස්තර දකින තුරුම හිතුවේ රසවින්දනය පිණ...6. ලේඛකයාගේ විස්තර දකින තුරුම හිතුවේ රසවින්දනය පිණිසම ලියූවක් බවයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15372783635125185992017-04-14T13:14:47.139+10:002017-04-14T13:14:47.139+10:001. මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍රයේ හයවන කොටුවේ කේතු...1. මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍රයේ හයවන කොටුවේ කේතු සිටිය යුතුය.
2. ඔහුගේ නැකත උත්‍රපල් විය යුතුය. උනුසල කියා නැකතක් නැත.
3. බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය තනිකරම වැරදිය. 1967.2.12 දින ග්‍රහ පිහිටීම් මෙසේ විය නොහැක. විකිපීඩියා අනුව ඔහු ඉපදී ඇත්තේ 1967.5.12 දිනය. මේ ග්‍රහ පිහිටීම් එදිනටද වැරදිය. උදේ 10.45ට පමණ ඉර තිබිය යුත්තේ මැල්කම් ටර්න්බුල්ගේ හා රසිකගේ කේන්ද්‍ර වල මෙන් 10 හෝ 11 වැනි දකුණු පැත්තේ ඇති කොටුවකය. රවි (ඉර) හතරවන කොටුවේ තිබිය හැක්කේ ඉර උදාවීමට පැය 6-8 කට පමණ පෙර රාත්‍රී කාලයේය.
4. කට්ටඩි වෘත්තිකයින් යනු කේන්ද්‍ර බලා පලාපල කියන අය නොවේ. තොවිල්, හූනියම් ආදිය කරන අයයි.
5. 1-14 අනාවැකි හරියාමට සෑහෙන ඉඩක් තිබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43549740529317286832017-04-14T12:59:18.286+10:002017-04-14T12:59:18.286+10:00why this idiot has waidya twice in front of his na...why this idiot has waidya twice in front of his name, is he what they call a double doctorAnonymousnoreply@blogger.com