tag:blogger.com,1999:blog-3059097820610332367.post4461063230073051199..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: තේකක් බොමු ද? - Any time is tea timeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3059097820610332367.post-12630521659441573882015-04-16T15:47:23.418+10:002015-04-16T15:47:23.418+10:00මට ඉස්සර ඔය තේ පෝච්චියෙ දාල ගෙනට් දෙන සීන් එක හෙන ...මට ඉස්සර ඔය තේ පෝච්චියෙ දාල ගෙනට් දෙන සීන් එක හෙන අවුල්. කවද කාපු ටකරංද, මම තේ හදලම නෑනෙ.

දැනුත් මම තේ බොන මිනිහෙක් නෙමෙයි. තේ වෙනුවට නෙස්කැෆෙ එකක් දවසකටම බොනව ( කන්තෝරුවෙන් නිකන් නිසා ) . ඒ මදෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51491478695392540092015-04-16T11:44:55.018+10:002015-04-16T11:44:55.018+10:00ලංකාවෙ පත්තර බැලුවාම පෙනෙනවා අපෙ අය බොන්නෙ කසල තේ ...ලංකාවෙ පත්තර බැලුවාම පෙනෙනවා අපෙ අය බොන්නෙ කසල තේ කියලා. තේ කඩවල පාවිච්චි කරන්නෙම එව්වා තමයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32048344105017187442015-04-16T03:06:24.293+10:002015-04-16T03:06:24.293+10:00ගලහ ගෲප් එකේ ඉන්ප්ලාන්ට් කරන කාලේ උදේට තේ බිව්වේ ග...ගලහ ගෲප් එකේ ඉන්ප්ලාන්ට් කරන කාලේ උදේට තේ බිව්වේ ගලහ පුපුරැස්ස හන්දියේ තේ කඩේකින්. එළකිරි දාපු තේ යාරේ මාර රහයි. ඒවගේ කිරිතේ එකක් තාම හම්බ උනේ නෑ.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48655594077246280202015-04-15T17:41:01.676+10:002015-04-15T17:41:01.676+10:00නියම ගානට කහට ආවෙ නැත්තං කිරි තේ කොහොමත් කොලිටි නෑ...නියම ගානට කහට ආවෙ නැත්තං කිරි තේ කොහොමත් කොලිටි නෑ තමයි.
නිකං කහට බොනවනං හොඳම තේ කොළ තියෙන්න ඕන.

රසිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7374007654419856002015-04-15T16:31:53.137+10:002015-04-15T16:31:53.137+10:00ඒ විදීරුවල දාපු තේ බාග කට ඇලෙනවා, යකීම යකී!
මං වැඩ...ඒ විදීරුවල දාපු තේ බාග කට ඇලෙනවා, යකීම යකී!
මං වැඩියෙන් තේ බීලා තියෙන්නේ අර සෙනෙට් බිල්ඩිම යට තට්ටුවේ (Faculty of Graduate Studies) තියෙන තැන කැන්ටිමෙන්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17886682486823170312015-04-15T16:29:51.680+10:002015-04-15T16:29:51.680+10:00ඩිල්මා ගේ අඩුම කොලිටිය මං දැක්කේ මැකර්ස්ලා ගේ කඩෙන...ඩිල්මා ගේ අඩුම කොලිටිය මං දැක්කේ මැකර්ස්ලා ගේ කඩෙන් තේ එකක් බීපු දායි. පොල් කොළ වගේ තමයි.

නමුත් අපි බොහෝ විට බොන්නේ -එක්කෝ ටී පොට්වලට හදපු හතරැස් එක, නැති නම් දම්පාට එක්ස්ට්‍රා ස්ටේරන්ත් එක නිසා තාම අවුලක් නෑ. ළමදී ඉඳලා ප්‍රිමියම් කියලා වර්ගයකුත් ඇවිත් තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30048892667872917032015-04-15T16:27:45.545+10:002015-04-15T16:27:45.545+10:00එසේම වේවා!එසේම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34123125860793778622015-04-15T16:27:27.947+10:002015-04-15T16:27:27.947+10:00ජීවිත තව තවත් තනුක වී ඇත!ජීවිත තව තවත් තනුක වී ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37332569777687368052015-04-15T16:26:34.972+10:002015-04-15T16:26:34.972+10:00ටී ටේස්ටර්ස් ලා අනවශ්‍යයි?
oxymoron? ටී ටේස්ටර්ස් ලා අනවශ්‍යයි?
oxymoron? රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23548271745905062312015-04-15T07:31:12.279+10:002015-04-15T07:31:12.279+10:00තුම්මුල්ලේ ඉස්කෝලේ යන කාලේදී ඉස්සෙල්ලම ඕපන් එකෙන් ...තුම්මුල්ලේ ඉස්කෝලේ යන කාලේදී ඉස්සෙල්ලම ඕපන් එකෙන් සීනි වලට තේ දාපු බීමක් බීල මත් වෙන්නත් ආවා!
බීල තියෙනවද ඌව තේ? මම බීල තියෙන රසම තේ ජාතිය!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17753262286550540792015-04-15T07:17:17.909+10:002015-04-15T07:17:17.909+10:00මා නම් රසික "මැතිනි (අපේ හාමිනේ) අපට කියනවා න...මා නම් රසික "මැතිනි (අපේ හාමිනේ) අපට කියනවා නම් සීනි නැතුව තේ බොන්නම්" කියන සටන් පාඨය තරයේ අනුගමනය කරනවා. දියවැඩියාව නිසා නොවේ. පුරුදු වීම නිසා. අද සීනි දමපු තේ බොන්න තමා අප්‍රිය. ලංකාවේදී මා දුටු දෙයක් තමා මුලින් කෝප්පයට සීනි දැමුවොත්, තේ දාන්න වෙන්නේ වෙනත් කෝප්පයකට කියා.

මෙයට අදාළ නොමැති වුවත් ලියන්නම්. ඩිල්ම මුදලාලිගේ තේ දැන් හොඳ නැහැ. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1760013424230115492015-04-15T02:44:49.189+10:002015-04-15T02:44:49.189+10:00රසිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
රසිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77932021687316371582015-04-14T23:49:51.209+10:002015-04-14T23:49:51.209+10:00//අක්බාර් භෝජනාගාරයේ කැෆටේරියාවේ ටෙන්ඩරය හිමි කරගෙ...//අක්බාර් භෝජනාගාරයේ කැෆටේරියාවේ ටෙන්ඩරය හිමි කරගෙන සිටි නරියා මුදලාලි ගේ තේ හදන ගෝලයා ලක්ස්ප්‍රේ කිරි පිටි එක් මේස හැන්දකින් තේ කෝප්ප දහයක් සාදන ශිල්පය මනාව ප්‍රගුණ කර තිබුණි. එසේ වුවද, රාත්‍රී එකොළහට තේ කඩය වසන්නට පෙර දවසේ අවසාන තේ කෝප්පය බීමට අපි අමතක නොකළෙමු.//

Now its exactly two spoonfuls of milk powder, 10 of sugar per a gallon of 'tea'. Long live Jayathilake hall :DPrince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30960257621600810222015-04-14T22:19:36.168+10:002015-04-14T22:19:36.168+10:00ළඟදී බණ්ඩාරවෙල හරියේ පොෂ් කඩේකින් (ම්ලෙස්නා වගේ) ත...ළඟදී බණ්ඩාරවෙල හරියේ පොෂ් කඩේකින් (ම්ලෙස්නා වගේ) තේ බිව්වා. නරක නෑ. (ළඟදී කිව්වාට හරියටම අවුරුද්දක් වෙනවා!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61612209386987178962015-04-14T22:18:10.623+10:002015-04-14T22:18:10.623+10:00ටී ටේස්ටර්ස් ලා අනවශ්‍යයි?
oxymoron?ටී ටේස්ටර්ස් ලා අනවශ්‍යයි?
oxymoron?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87013026479941274102015-04-14T21:48:31.259+10:002015-04-14T21:48:31.259+10:00ඉතාම රසවත් ප්ලේන් ටී මම බීලා තියෙන්නේ නුවරඑළිය, බණ...ඉතාම රසවත් ප්ලේන් ටී මම බීලා තියෙන්නේ නුවරඑළිය, බණ්ඩාරවෙල, වැලිමඩ, බදුල්ල, ප්‍රදේශවල තේ කඩ වලින් 1980 දශකයේදී. ඒ කාලෙදී නම් අවංකව හොඳ තේකොළ වලින් තේ හදන්න ඇති. දැන්නම් කොහොමද දන්නේ නැහැ. රසවත් තේ එකක් හැදීම ඇත්තටම ප්‍රගුණ කලයුතු ශිල්පයක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33657736702690104762015-04-14T18:34:36.460+10:002015-04-14T18:34:36.460+10:00තේ කිව්වම මතක් උනා කාලයක් අන්දෝලනාත්මකවුනු කන්‍යාව...තේ කිව්වම මතක් උනා කාලයක් අන්දෝලනාත්මකවුනු කන්‍යාවන් නෙලු වර්ජින් තේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59178847560261520042015-04-14T18:34:25.951+10:002015-04-14T18:34:25.951+10:00තේ කිව්වම මතක් උනා කාලයක් අන්දෝලනාත්මකවුනු කන්‍යාව...තේ කිව්වම මතක් උනා කාලයක් අන්දෝලනාත්මකවුනු කන්‍යාවන් නෙලු වර්ජින් තේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66400977912732335712015-04-14T16:30:26.323+10:002015-04-14T16:30:26.323+10:00ඔබ හරි ඔය කරුණු දෙකම මා ඉගෙන ගත්තේ ඕස්ටේර්ලියාවේ...ඔබ හරි ඔය කරුණු දෙකම මා ඉගෙන ගත්තේ ඕස්ටේර්ලියාවේ දී යි. ඒ කිරිපිටි සහ (ඩිල්මා) තේ ඇසුරුම්වල ඇති සාදා ගන්නා ක්‍රමය කියවීමෙන්.

ඒ විස්තර මේ ලිපියේ දෙවෙනි කොටසින් ලියන්නටයි අදහස.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88395727891488940082015-04-14T16:27:47.705+10:002015-04-14T16:27:47.705+10:00එසේම වේවා!එසේම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80812967618104905822015-04-14T16:27:30.623+10:002015-04-14T16:27:30.623+10:00මෙහේ තියෙනවා වෛවාරන්න තේ ජාති. ඒ විස්තර මේ ලිපියේ ...මෙහේ තියෙනවා වෛවාරන්න තේ ජාති. ඒ විස්තර මේ ලිපියේ දෙවෙනි කොටසින්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19652837163782920022015-04-14T16:26:49.802+10:002015-04-14T16:26:49.802+10:00මාත් බොන්නේ අමු කහට වැඩි පුරම ඔෆීසියේ දී, ඒ විස්තර...මාත් බොන්නේ අමු කහට වැඩි පුරම ඔෆීසියේ දී, ඒ විස්තර මෙහි දෙවෙනි කොටසින්.

අපේ අම්මාත් වීවා නැතිනම් බොන්නේ නෙස්ටෝමෝල්ට්. අම්මාත් තාත්තාත් පිටිකිරීවලට කැමති නෑ. තාත්තා නම් ජීවිතයේ අන්තිම දශක දෙකේ විතර බිව්වේ සස්ටජන්. කෑම නොකා ඇඟ දුර්වල නිසා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19307742175827174792015-04-14T16:24:24.182+10:002015-04-14T16:24:24.182+10:00කෝපි බීමට සීමාවක් තියා ගත යුතුයි. තේ වගේ නොවෙයි, ක...කෝපි බීමට සීමාවක් තියා ගත යුතුයි. තේ වගේ නොවෙයි, කැෆීන්වලට ඇබ්බැහි වෙනවා. සීනි නම් කොහොමටත් නරකයි නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58450016195324643012015-04-14T16:23:35.319+10:002015-04-14T16:23:35.319+10:00තාමත් ටිං කිරිවලින් තේ හදන තැන් තියෙනවාද?තාමත් ටිං කිරිවලින් තේ හදන තැන් තියෙනවාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14929808183648758852015-04-14T16:23:09.530+10:002015-04-14T16:23:09.530+10:00මගේ නං තාමත් තේ තමයි ප්‍රධාන බීම, වතුර වලටත් වඩා!මගේ නං තාමත් තේ තමයි ප්‍රධාන බීම, වතුර වලටත් වඩා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com