tag:blogger.com,1999:blog-3059097820610332367.post4694804824702408459..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demiseරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3059097820610332367.post-66036233682463494912021-07-11T18:54:23.037+10:002021-07-11T18:54:23.037+10:00ස්තුතියි මේ ලියවිල්ලට, ත්‍යාගයට.
මගේ ආදරණිය පාසැල ...ස්තුතියි මේ ලියවිල්ලට, ත්‍යාගයට.
මගේ ආදරණිය පාසැල පිළබද වටිනා සිහිවටනයක්. එවන් ගුරු උතුමන් කල සේවය අපතේ ගිහින් නැහැ. මම උපදින්න වසරකට කලින් ඔබේ පියා අපට සේවය කරලා තිබෙන්නේ.
පුදුමාකාර කැපවීමකින් සේවය කල ගුරු මණ්ඩලයක් අපට හැමදාමත් හිටියා. නිවාඩුවට ගෙදර නොගොස් නවාතැනේ නතරවී නිවාඩු කාලයම අපට උසස්පෙළ විෂය නිර්දේශය අවසන්කළ ගුරුවරු සිටියා. බොහොමයක් දක්ෂ ගුරුවරු දඩුවම් ස්ථාන මාරු ලබා ආ උදවිය.කොයිතරම් පිටිසර වුවත් අපේ කාලය වෙනවිට අදීන ලෙස සිතිය හැකි සිසු පරපුරක් හැදුනා. ගුරු හිඟය ඉහල පන්තිවල ප්‍රශ්නයක්නේ හැමදාම. විද්‍යා උසස්පෙළ පන්තිය පටන් ගත්තේ මගෙන්. (එයට ගුරුවරු නැතිව මම වසරක් බලා හිටියා).
කදු ගැටයක් මත සුන්දර පරිසරයක පාසලක්. ඒ මගේ සරසවියයි. එවකට දුප්පතුන්ගේ පාසලයි. අද කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයයි.Anonymoushttps://www.blogger.com/profile/17670999199500303659noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84559039369677646172017-12-15T15:07:37.201+11:002017-12-15T15:07:37.201+11:00ස්තුතියි. ඔහු හොඳ ගුරුවරයෙකු යැයි මාත් සිතනවා. කිස...ස්තුතියි. ඔහු හොඳ ගුරුවරයෙකු යැයි මාත් සිතනවා. කිසි දිනක ඔහු ම උගත් පාසලක සේවය කළේ නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7774095210798078442017-12-07T14:30:42.930+11:002017-12-07T14:30:42.930+11:00"මෙම විදුහල ඇදුරු පද පත් දා සිට ඔබ සිසු දරු ද..."මෙම විදුහල ඇදුරු පද පත් දා සිට ඔබ සිසු දරු දැරියන්ට සත් කිරි පෙව්වෙහි ය. එය ඉත සිතින් ම
කෙළෙහි ය. සමාදරයෙන් ම කෙළෙහි ය. එබැවින් මෙම විදුහල් මව දියුණෙහි අන්තිම හිනි පෙත
තෙක් නැංවූවෙහි ය."' මේ ඒ අවදියේ විදුහල්පතිවරුන් ගුරුවරුන් ගැන සිතූ අගය කළ විදිහ. අද හොද විදුහල්පති ය යි සිතන්නෙ දරුවන්ට උගන්වන්නට වෙර දැරූ අය නොව ගොඩනැගිලි ඉදිකරමින් භෞතික දියුණුවට වැඩ කළ අය වෙතයි. උපහාර පිදෙන්නේ ද ඔවුන් වෙනුවෙන් කාල මැවූ වෙනසක අරුමය! ඔබේ පියා සැබෑවශයෙන්ම මනුස්සයෙක් උතුම් ගුරුවරයෙක් මාත් ඔහුටත් ඔහුව ඇගයූ දෙමාපියණටත් නමස්කාර කරමි.MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61875847838843928352017-12-06T11:13:03.146+11:002017-12-06T11:13:03.146+11:00මං හිතන්නේ තාත්තා උගන්වපු පන්තිවල සිටි ළමුන් සාමාන...මං හිතන්නේ තාත්තා උගන්වපු පන්තිවල සිටි ළමුන් සාමාන්‍ය පෙළ හොඳින් සමත් වී තියෙනවා. ඒක පාසලේ ඒ දිනවල වාර්තාවක්. ඒකයි ඒ "මෙම විදුහල් මව දියුණෙහි අන්තිම හිනි පෙත තෙක් නැංවූවෙහි ය" කියා ලියා තියෙන්නේ!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19523825058794422842017-12-06T11:11:10.027+11:002017-12-06T11:11:10.027+11:00ශෝකප්‍රකාශ කවි කොල සිරිතනම් තාමත් තියෙනවා නේ.
මේ ...ශෝකප්‍රකාශ කවි කොල සිරිතනම් තාමත් තියෙනවා නේ.

මේ වගේ ස්තුති පත්‍ර දීම නම් අභාවයට ගිහින් නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21762775496243996292017-12-06T11:09:51.235+11:002017-12-06T11:09:51.235+11:00දශක හයක්!දශක හයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32364840622207017832017-12-06T11:09:19.722+11:002017-12-06T11:09:19.722+11:00මේ ස්තුති පත්‍රය ඒ දිනවල වීදුරුවක් සහිතව රාමු කර ත...මේ ස්තුති පත්‍රය ඒ දිනවල වීදුරුවක් සහිතව රාමු කර තිබුණු එකක්. පසුව ඒවා කැඩී ගිහින්. තාත්තා කොලය පමණක් නවලා ෆයිල් එකකට දාලා තිබිලා මේ ළඟදී තමයි හමුවෙලා තියෙන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6968236848110492152017-12-06T11:07:23.659+11:002017-12-06T11:07:23.659+11:00තාත්තා මිය යන කොට සිරුර අළු වෙන්න කියා මිස ධාතු වෙ...තාත්තා මිය යන කොට සිරුර අළු වෙන්න කියා මිස ධාතු වෙන්න කියා ප්‍රාර්ථනා කරලා නෑ වගේ. අළුම තමයි තිබුණේ. එහෙම නැතිනම්, ඇරුව්වල ආදාහනාගාරයේ ගිනි දළු ඉතා සැරයි!

සීයාගේ අළුත් ගඟේ දැම්මා. ඒ තාත්තයි මායි මල්ලිලායි ගිහින්. තාත්තාගේ අළු ගඟේ පා කර යැවීමට මල්ලීගේ පුතුන් දෙදෙනාත් ගියා. සිරිත දිගටම යාවි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44501637709973292342017-12-06T11:03:47.842+11:002017-12-06T11:03:47.842+11:00අර්ධ නාගරික ප්‍රදේශවල පන්සල් කියන්නේ නොනවතින ඉඳිකි...අර්ධ නාගරික ප්‍රදේශවල පන්සල් කියන්නේ නොනවතින ඉඳිකිරීම් වැඩබිම් කියා කියනවානේ.

මේ පහත කතාවටත් අදාල ඔය පන්සල තමයි!

වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!
https://rasikalogy.blogspot.com/2016/04/i-dont-get-this.html

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51981168969854906332017-12-06T10:58:37.069+11:002017-12-06T10:58:37.069+11:00ඇත්තටම කියනවා නම් අපේ තාත්තා ඔය නිවන වගේ සංකල්ප ගැ...ඇත්තටම කියනවා නම් අපේ තාත්තා ඔය නිවන වගේ සංකල්ප ගැන විශ්වාස කළා ද මන්දා? අප ඒ ගැන කිසි දිනක කතා බහ කර නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24148062175717125032017-12-04T22:22:32.938+11:002017-12-04T22:22:32.938+11:00++++++++Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63487078316661005902017-12-04T08:32:30.594+11:002017-12-04T08:32:30.594+11:00තාත්ත ගැන ඒ වගේ මතකයක් ඉතිරි වෙලා තිබෙන එක කොච්චර ...තාත්ත ගැන ඒ වගේ මතකයක් ඉතිරි වෙලා තිබෙන එක කොච්චර දෙයක්ද? හොඳ ගුරුතුමෙක් . නැත්නම් ඔය වගේ උපහාරයක් කරන්න නැති වෙයි නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14958961799377130522017-12-04T03:47:24.927+11:002017-12-04T03:47:24.927+11:00ස්තුති පත්‍රයක් නැතත්
70 ගනන් වල මුල් කාලේ පරලොව...ස්තුති පත්‍රයක් නැතත්
70 ගනන් වල මුල් කාලේ පරලොව සැපත් අපේ අත්තමගේ
මලගෙදර කවි කොලේ නම් තාමත් තියෙනවා අපේ ගෙදර ඇල්බම් එක ඇතුලේජෝන් ලෙමන්https://www.blogger.com/profile/06588064887829773754noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88359384025338045882017-12-02T14:03:12.569+11:002017-12-02T14:03:12.569+11:00in 1958 wow in 1958 wow Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20495798114368838992017-12-02T13:47:22.924+11:002017-12-02T13:47:22.924+11:00අර ස්තුති පත්‍රය පොත් අතරට දාල තියල පස්ස් පින්තූරය...අර ස්තුති පත්‍රය පොත් අතරට දාල තියල පස්ස් පින්තූරයක් ගත්තා නං හොදයි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1668057332694062812017-12-02T11:18:33.885+11:002017-12-02T11:18:33.885+11:00ගසාකාපු මහජන මුදල් වලින් ස්මාරක හදනවට වඩා තාත්තගේ ...ගසාකාපු මහජන මුදල් වලින් ස්මාරක හදනවට වඩා තාත්තගේ අළු ගඟේ පාකල එක කොච්චර හොඳද. ප්‍රේමකීර්ති නන්දා මාලිනීට ලියපු "සුරන්ගීට දුක හිතුනා..." සින්දුවේ වගේ තාත්තගේ අළු ටික ගඟේ ගහගෙන ගිහින් මුහුදට වැටිලා, පතුලටම කිඳිලා, මුතු බෙල්ලෙකුගේ කුසේ රැඳිලා, දවස් ගනනක් තිබිලා, ඒ අළුවලින් මුතු හැදුන නම් මුතුපර ගොඩදාලා තව කාටහරි බඩවියත රැකගන්න උනත් පුළුවන්. ස්මාරක හැදුවනම් කතානායකකම එපා කියල පුරුදු ගොවිකම කරන්න මැදමුලනට ගිය මනුස්සයටවගේ මැරිලත් නිවනක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40369608567658663142017-12-02T00:54:44.732+11:002017-12-02T00:54:44.732+11:00ඔබේ මව ඔබ වැනිවම ගැටලුවක් දෙස වෙනත් කෝණයකින් බැලීම...ඔබේ මව ඔබ වැනිවම ගැටලුවක් දෙස වෙනත් කෝණයකින් බැලීමේ හැකියාවක් ඇති තැනැත්තියක සේය,පන්සලේ ස්වාධිනත්වය තහවුරු කිරීමට කළ මැදිහත්වීම ගැන ප්‍රණාමය.

නමුත් හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව කුස්සියේ ගිනිතපින්න වගෙයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87104969946191311172017-12-01T17:45:18.699+11:002017-12-01T17:45:18.699+11:00ඔබලා විසින් කරවන ලද්දා වූ කුසල කරම හේතුවෙන් එතුමාට...ඔබලා විසින් කරවන ලද්දා වූ කුසල කරම හේතුවෙන් එතුමාට නිවන් සුව ලැබේවා
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com