tag:blogger.com,1999:blog-3059097820610332367.post487849914946416492..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කොරහ ළඟ තියෙද්දී අත දමන්නට කළගෙඩි සෙව්වෙමි! - Around half the world in 24 hoursරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3059097820610332367.post-30498670217735405322015-12-14T21:09:03.858+11:002015-12-14T21:09:03.858+11:00ඔව්... එතන උන්නේ මම තමයි.. ඔව්... එතන උන්නේ මම තමයි.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25209569184716315992015-12-14T18:09:55.390+11:002015-12-14T18:09:55.390+11:00මට බැරිවුනානෙ. :-(මට බැරිවුනානෙ. :-(Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14098610257276485612015-12-14T16:46:00.403+11:002015-12-14T16:46:00.403+11:00"හිල් පොල්කට්ටෙන් වතුර දමා දරුවා නෑවූයේ මැටි ..."හිල් පොල්කට්ටෙන් වතුර දමා දරුවා නෑවූයේ මැටි කොරහක ය. අපේ ඇතැම් ජනකතාවක ද මේ මැටි කොරහ දරුවන් නෑවීමට යොදා ගත් බව කියැවේ. හත් කෝරළයේ මේ මැටි කොරහ හඳුන්වා ඇත්තේ විල් කොරහා නමින් බව උපතේ වගතුග කෘතියේ සඳහන් වේ. කුළුඳුල් දරු උපතේ දී නැද්දම්මා ලේලියට විල් කොරහක් පිරි නමන්නේ බිළිඳා දොරට වඩම්මන දිනයේ බව ද ඒ කෘතියේ සඳහන්. මෙකල මෙන් ප්ලාස්ටික් ඔරු බේසම් නැති එකල දරුවන් නාවා පවිත්‍ර කිරීමට යොදා ගැනුණේ මේ මැටි කොරහ හෙවත් විල් කොරහ ය."

http://www.silumina.lk/2011/03/27/_art.asp?fn=af1103275
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50478556469856657812015-12-14T16:35:19.232+11:002015-12-14T16:35:19.232+11:00කොරහ බහු වචනේ කොරොස්!කොරහ බහු වචනේ කොරොස්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50055819551322938292015-12-14T16:33:36.216+11:002015-12-14T16:33:36.216+11:00සචී සහ දියණිය අසල සිටියේ ඔබ නේද? සචී සහ දියණිය අසල සිටියේ ඔබ නේද? රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21298814655280701212015-12-14T15:52:28.494+11:002015-12-14T15:52:28.494+11:00ඔබේ දැන ගැනීම පිණිස-
Web + Log = Blog
එනම් බ්ලොග...ඔබේ දැන ගැනීම පිණිස-

Web + Log = Blog

එනම් බ්ලොග් යනු සටහන් ය. ඒවා දින සටහන් ද විය හැක, වෙනත් සුවිශේෂී වර්ගවල සටහන් ද විය හැක.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2657630271550277582015-12-14T14:37:04.085+11:002015-12-14T14:37:04.085+11:00ඇවිත් හිටිය බව දැන ගත්තා.. මට එන්න වුනේ නැති නිසා ...ඇවිත් හිටිය බව දැන ගත්තා.. මට එන්න වුනේ නැති නිසා හමුවෙන්න තිබී අවස්ථාව මඟ හැරුනා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87492313420397737492015-12-14T13:31:48.866+11:002015-12-14T13:31:48.866+11:00ඔබේ පහසුව පිණිස මේ කතාවෙන් මා කීමට අදහස කළ දේ සැකෙ...ඔබේ පහසුව පිණිස මේ කතාවෙන් මා කීමට අදහස කළ දේ සැකෙවින් මෙන්න.

1. සමහර විට අපි හොඳින් පැහැදිලි විකල්පය තෝරා නොගෙන විවිධ අනවශ්‍ය දේ කරමු.

2. මේ සඳහා අලුත් ප්රස්ථා පිරුළක් අවශ්‍ය වේ. මා යෝජනා කරන්නේ-

"හදිස්සියට කොරහ මොකක්ද, කළගෙඩිය මොකක්ද යැයි අඳුනා ගන්න බැරි වෙනවා වගේ"
"කොරහ ළඟ තියෙද්දී අත දමන්නට කළගෙඩි හෙවීම!"
වැන්නකි.

3. මට යශෝධ සම්මානී ප්‍රේමරත්න ගේ පොතේ උත්සවයට සහභාගී වීමට හැකිය.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70317576806826333902015-12-14T03:04:23.537+11:002015-12-14T03:04:23.537+11:00Dear Rasika,
Can you publish a photo of "Kor...Dear Rasika,

Can you publish a photo of "Koraha" made by clay? I haven't seen such item. At least gimme a link of website which having photographs.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5416822211369139072015-12-14T02:32:32.905+11:002015-12-14T02:32:32.905+11:00පුන් සඳ මග හැරින.....පුන් සඳ මග හැරින.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34621693335685208142015-12-14T01:06:04.524+11:002015-12-14T01:06:04.524+11:00බස්සිගේ උස්සවේදි දුටුවනම හඳුනා ගත්තා. සිනාසුණා. නම...බස්සිගේ උස්සවේදි දුටුවනම හඳුනා ගත්තා. සිනාසුණා. නමුත් කතා කරන්නට හැකි වුණේ නැහැ. මම කළින්ම ආව නිසා. මේ බිමේදි දැකගන්නට ලැබීම සතුටක්.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12652980796081475052015-12-14T00:40:21.765+11:002015-12-14T00:40:21.765+11:00කොරහ මට මතක ඇලුමීනියම් ඒවා විතරයි...
මැටි කියලා ද...කොරහ මට මතක ඇලුමීනියම් ඒවා විතරයි...
මැටි කියලා දැකපු ගමන් ටිකක් අඤ්ඤකොරොස් වුණා...
කොරහ කියන එකේ බහු වචනය මොකක්ද කියන එක මට පොඩි කාලේ ඉඳන් තිබුණ ප්‍රශ්නයක්...
මම පාවිච්චි කරේ කොරහවල් කියන එක...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75260608917702449912015-12-14T00:40:02.832+11:002015-12-14T00:40:02.832+11:00This comment has been removed by the author.චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47135018097448848372015-12-14T00:38:42.203+11:002015-12-14T00:38:42.203+11:00This comment has been removed by the author.චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92203071684319836772015-12-14T00:25:00.991+11:002015-12-14T00:25:00.991+11:00This comment has been removed by the author.චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31434990700294724822015-12-13T20:38:44.039+11:002015-12-13T20:38:44.039+11:00Aparade eye miss une...Aparade eye miss une...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70752707289152896802015-12-13T02:43:19.003+11:002015-12-13T02:43:19.003+11:00mamanam oya waradda sahenna karala thiyanawa.dan i...mamanam oya waradda sahenna karala thiyanawa.dan indan e gana aluthin hitanna puluwan.meeta passe e gana deparak hithala balala weda karanawa. bohoma stutiy!CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20730349983501834502015-12-12T20:55:20.475+11:002015-12-12T20:55:20.475+11:00කියල වැඩක් නෑ...ඉංජන්ටමද මංද ඕව වෙන්නෙ....පදමට සප්...කියල වැඩක් නෑ...ඉංජන්ටමද මංද ඕව වෙන්නෙ....පදමට සප්පායම් වෙන්න ඕව අමතක කරල....අපි නොදන්න මිතුරු සමාගම.....නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78999903126289708062015-12-12T19:37:05.913+11:002015-12-12T19:37:05.913+11:00මූත් අර කතන්දරකාරයා වගේ එකෙක්. කොහෙද බං ඒ ක.කා. දැ...මූත් අර කතන්දරකාරයා වගේ එකෙක්. කොහෙද බං ඒ ක.කා. දැං? මක්වුනාද ඌට?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36624651567683772952015-12-12T18:15:07.957+11:002015-12-12T18:15:07.957+11:00මහවැලි කේන්ද්‍රයට සඳ පායන වගයි..
හෙහ් හෙහ්...
ජයවේ...මහවැලි කේන්ද්‍රයට සඳ පායන වගයි..
හෙහ් හෙහ්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71320228888016614042015-12-12T16:35:16.105+11:002015-12-12T16:35:16.105+11:00ඔබව එහෙමන් අද දැකගන්න පුලුවන් වෙයි වගේ. ඔබව එහෙමන් අද දැකගන්න පුලුවන් වෙයි වගේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38922743640798472262015-12-12T14:27:49.002+11:002015-12-12T14:27:49.002+11:00දහස් ගනම් පඩි ගන්න ඔබලා බජට් එයාර් ලයින්වල යනකොට ඔ...දහස් ගනම් පඩි ගන්න ඔබලා බජට් එයාර් ලයින්වල යනකොට ඔය පරිප්පුව කන්න පුරුදු වෙන්න ඕනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37653478874773771122015-12-12T14:25:30.942+11:002015-12-12T14:25:30.942+11:00mona labbakda oyi meka , mekage diary kiyawanna ap...mona labbakda oyi meka , mekage diary kiyawanna apiwa purudu kaala mala wikarayakAnonymousnoreply@blogger.com