tag:blogger.com,1999:blog-3059097820610332367.post4917353134507980678..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පුතාගෙන් අතීතය දැකීම - Back to the futureරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-3059097820610332367.post-89285959198001465392017-05-10T07:21:06.797+10:002017-05-10T07:21:06.797+10:00කියවීම දුෂ්කරයි. අනික කතා කරන භාෂාවේ වචන විතරයි නේ...කියවීම දුෂ්කරයි. අනික කතා කරන භාෂාවේ වචන විතරයි නේ දන්නේ කොහොමටත්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55767138223253793032017-05-10T07:19:12.480+10:002017-05-10T07:19:12.480+10:00belated thanks.belated thanks.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5729890679154166322017-05-10T07:18:53.419+10:002017-05-10T07:18:53.419+10:00වසරකට පසු තවත් ලිපියක් ලියූවෙමි!
https://rasikalo...වසරකට පසු තවත් ලිපියක් ලියූවෙමි!

https://rasikalogy.blogspot.com/2017/05/fatherly-thoughts.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13990485383876037152016-05-18T18:22:09.497+10:002016-05-18T18:22:09.497+10:00happy belated birthday.
happy belated birthday.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79091375069211113642016-05-16T13:49:58.608+10:002016-05-16T13:49:58.608+10:00දරුවන් හැදෙන වැඩෙන සමාජයෙ වෙනස්කම් අවබොධ කර ගත් දෙ...දරුවන් හැදෙන වැඩෙන සමාජයෙ වෙනස්කම් අවබොධ කර ගත් දෙමාපියන්ද සිටිනව.. එවැනි දෙමාපියනට ලොකු අපහසුවක් නැතිවම දරුවන් එක්ක මනසින් බැඳෙන්න , දරුවගෙ ආවේණික පුද්ගලභාවය අඳුරගෙන සුදුසු ලෙස හැසිරෙන්න තිබෙන හැකියාව වැඩියි කියලයි මම දකින්නෙ. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5285661638853965782016-05-16T13:40:52.338+10:002016-05-16T13:40:52.338+10:00පොඩි රසිකට සිංහල කියවන්න පුළුවන්ද? රසිකගෙ බ්ලොග්එක...පොඩි රසිකට සිංහල කියවන්න පුළුවන්ද? රසිකගෙ බ්ලොග්එක කියවනවද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7651640061669284132016-05-16T13:02:24.105+10:002016-05-16T13:02:24.105+10:00ඒ වගේම කුනුහරුප භාවිතය යනු ද එක්තරා පෞර්ශය දුර්වලත...ඒ වගේම කුනුහරුප භාවිතය යනු ද එක්තරා පෞර්ශය දුර්වලතාවයක් බව රැග් වැනි කාලින කරුණක් පිළිබඳ ලිපියක් පල කල ඔබ වැනි ඇසුපිරු තැන් ඇති අයෙක් නොදන්නවා යැයි මම නොසිතමි රසික... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82188553923844625132016-05-16T12:34:51.170+10:002016-05-16T12:34:51.170+10:00එහෙම ඉගෙන ගන්න දරුවොත් ඉන්නවා රසික.. :) මම මෙතනදි ...එහෙම ඉගෙන ගන්න දරුවොත් ඉන්නවා රසික.. :) මම මෙතනදි කතා කලෙ සමාජයේ හැමපැතිකඩක් ගැනම බව කරුණාවෙන් මතක් කරමි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78950401624666375312016-05-16T12:30:33.369+10:002016-05-16T12:30:33.369+10:00This comment has been removed by the author.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28110767202926237372016-05-16T12:26:33.312+10:002016-05-16T12:26:33.312+10:00මෙහිඳි මා සඳහන් කලේ තාක්ෂනය යනු computer, tablet ...මෙහිඳි මා සඳහන් කලේ තාක්ෂනය යනු computer, tablet පමණක් යන අදහසින් නොවෙ එක් එක් යුග වලට අයත් ලංකාවෙ වගෙම වෙනත් රටවලත් සාහිත්‍ය, නවකතා අධ්‍යයනයේදි පෙනි යනවා හැම කාලයකම රටේ ලොකෙ සමාජයේ සිදුවන වෙනස්කම් සමඟ නොගැලෙපෙන දුදරු වැඩිහිටි සබඳතා ගැටලු...මට මේ ගීතයත් මතක් උනා , දුවේ නුඹ මගේ ප්‍රාණයයි
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7071983747894945982016-05-16T12:05:25.569+10:002016-05-16T12:05:25.569+10:00ඔව් රසික. බිම් කලුවර වැටුනට කමක් නැ. ඒකත් හොඳ අවස්...ඔව් රසික. බිම් කලුවර වැටුනට කමක් නැ. ඒකත් හොඳ අවස්ථාවක්.. අහසෙ තරු රටා , කුරුල්ලන්ගෙ හැසිරිම්, දවස නිමා වි යන විවිධ මිනිසුන් මවන රටා.. මේ හැම අදහසක්ම මගෙ පියාගෙන් මා ලැබු අභාසය. අද අපි දරුඅන් සමඟ ගත කරන ඵලදායි විනාඩි 5 වටිනව මහමෙරක් මොකද ඒ අපේ අනාගතය...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78705565282132240192016-05-16T12:03:30.840+10:002016-05-16T12:03:30.840+10:00ඒ කාලේ හැටියට මගෙ පියා තරමක් වෙනස් පියෙක්, සාමාන්...ඒ කාලේ හැටියට මගෙ පියා තරමක් වෙනස් පියෙක්, සාමාන්‍යයෙන් දියණියක් රැගෙන නොයන තැන් වලට පවා ඔහු මා රැගෙන ගොස් දැනුම, අත්දැකිම් සහ ජිවිතය ගලපාගන්න කල මෙහය මට වචන වලින් කියල නිම කරන්න බැහැ. ඔහු මට පෙන්නා දුන් මාර්ගයෙම තවත් එක් ඉදිරි පියවරක් විදිහටයි මා ලියු OWLing සහ ROCK ගැන මා දකින්නෙ ඕනම සබඳතාවයක සාර්ථකභාවයට යන නොපැහැදිලි මාවතකට එළිය ගෙනෙන...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10480810470437727232016-05-16T12:01:08.327+10:002016-05-16T12:01:08.327+10:00නැ රසික ඒ වේදනාව මා ජීවත් වන තුරු මගෙ හිතින් මැකි ...නැ රසික ඒ වේදනාව මා ජීවත් වන තුරු මගෙ හිතින් මැකි යන්නෙ නැහැ.. ඒ තරන් ලඟ බැඳිමක් හංගන්නෙ නැති ඉතා ලඟ ආදරයක් මං ඔහුගෙන් ලැබුවෙ. බොහොම පුංචි කාලෙ ඉඳල ගෙදර හැමදෙයකටම අපිවත් සහභාගි කරගෙන තිරණ ගන්න ,සරලව එහෙත් ඉතා ගැඹුරු පාඩම් ඔහු කියා දුන්නා හරි අපුරුවට. සොබාදහම එක්ක යා වෙලා පොත පතට එක්ක යාලු විම කවදා හෝ ජිවිතෙ අපි අත්විඳින හුදකලාවට ඉතා හොඳ විසඳුමක් බව ඔහු කියා දුන්නා. ඔහුගේ ඒ අසීමිත කැපවිමට යන්තමින් හෝ කලගුණ සලකන්න කලින් ඔහු අපිව දාලා ගිය එක කිසි දිනක පුරවන්න පුලුවන් හිස්තැනක් නෙමෙ. මගෙ පියා පමණක් නොව මගෙ මවත් අපිට ඉතා ලඟයි. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38855232889123823612016-05-16T11:29:09.951+10:002016-05-16T11:29:09.951+10:00ස්තුතියි සරත්.ස්තුතියි සරත්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82485933128356689982016-05-16T11:28:47.848+10:002016-05-16T11:28:47.848+10:00Thanks Sarath.Thanks Sarath.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48375131047178989142016-05-16T11:28:05.000+10:002016-05-16T11:28:05.000+10:00අපි හැම දෙයක්ම ඉඝෙන ගත්තේ අපේ දෙමව්පියන්ගෙන් ම නොව...අපි හැම දෙයක්ම ඉඝෙන ගත්තේ අපේ දෙමව්පියන්ගෙන් ම නොවෙයි නේ. විශේෂයෙන්ම කුණුහරුප හෙම!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33934916515624744132016-05-16T11:25:54.216+10:002016-05-16T11:25:54.216+10:00ජෙනරේෂන් ගැප් එකේ ලොකු කොටසකට හේතුව සමාජ විපර්යාසය...ජෙනරේෂන් ගැප් එකේ ලොකු කොටසකට හේතුව සමාජ විපර්යාසයි. එනිසා එය මුලුමනින් ම නැති නොවේවි.

දරුවන් හැදෙන වැඩෙන සමාජ පරිසරට තමන්ට වඩා වෙනස් බව අවබෝධ කරඝෙන කටයුතු කරන දෙමව්පියන් ඉන්නවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87085655459388586112016-05-16T11:17:05.872+10:002016-05-16T11:17:05.872+10:00කෙල්ලන් සම්බන්ධයෙන් න් පුතා ලෙහෙසියෙන් ම අතිජාත වෙ...කෙල්ලන් සම්බන්ධයෙන් න් පුතා ලෙහෙසියෙන් ම අතිජාත වෙනු ඇත. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19253172872541639202016-05-16T11:15:42.100+10:002016-05-16T11:15:42.100+10:00ජාතියේ අප්පොච්චි ද?
ජාතියේ අප්පොච්චි ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75022488880140731672016-05-16T11:15:03.333+10:002016-05-16T11:15:03.333+10:00ඇත්ත!
මා ද කියා ඇති පරිදි ".... අපට පෙනෙන්නේ...ඇත්ත!

මා ද කියා ඇති පරිදි ".... අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය."රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77451118827359499212016-05-16T11:10:33.651+10:002016-05-16T11:10:33.651+10:00වැඩියම අත පොවන්න අදහසක් නෑ. නමුත් ටික ටික වෙනසක් ක...වැඩියම අත පොවන්න අදහසක් නෑ. නමුත් ටික ටික වෙනසක් කළ යුතුයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64518311836923282532016-05-16T11:09:13.342+10:002016-05-16T11:09:13.342+10:00එහි ගොස් කියවා බැලුවා. අද විහිලුව හොඳයි. හෙට වෙනත්...එහි ගොස් කියවා බැලුවා. අද විහිලුව හොඳයි. හෙට වෙනත් විහිලුවක් කරාවි යැයි සිතමි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85741377910845942142016-05-16T11:07:50.284+10:002016-05-16T11:07:50.284+10:00ඇත්ත!
මා ද කියා ඇති පරිදි ".... අපට පෙනෙන්නේ...ඇත්ත!

මා ද කියා ඇති පරිදි ".... අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය."

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36547287530937951642016-05-16T11:05:58.214+10:002016-05-16T11:05:58.214+10:00-මීට
පත්තර මල්ලී
;-)-මීට
පත්තර මල්ලී

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53970054234151133222016-05-16T11:05:05.337+10:002016-05-16T11:05:05.337+10:00ඒ සමගම මවගේ ජාන ද ඇති නිසා දරුවන් වඩාත් ප්‍රසන්න ප...ඒ සමගම මවගේ ජාන ද ඇති නිසා දරුවන් වඩාත් ප්‍රසන්න පෙනුමැති සහ වඩාත් නැණවත් වෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com