tag:blogger.com,1999:blog-3059097820610332367.post4975639136770807370..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ලංකාවේ බියර් බීම සහ ඕස්ට්‍රේලියාවේ බියර් බීම - Its all in waterරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-3059097820610332367.post-38555363198297363222016-06-11T20:57:45.558+10:002016-06-11T20:57:45.558+10:00අනේ දෙයියනේ ඊයේ වෙනකම් බීපු හැම බෝතලේ ගානෙම පෝස්ට්...අනේ දෙයියනේ ඊයේ වෙනකම් බීපු හැම බෝතලේ ගානෙම පෝස්ට් වැටෙයිද?? @ බයෙන් සලිත වෙමින්.. හැක්..

මාත් ඔය පළවෙනි පාර අරක්කු බීම ගැන නං කොහේද ලිව්වා.. ඉන්ඩ බලන්ඩ

පළවෙනි පාරදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53661559340251545382016-06-11T15:26:50.588+10:002016-06-11T15:26:50.588+10:00Litle dark with liqer is fine expeiense. You victe...Litle dark with liqer is fine expeiense. You victery bless too.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22059062918792223692016-06-11T15:23:43.517+10:002016-06-11T15:23:43.517+10:00Cool lager and fide rice my faverit.Cool lager and fide rice my faverit.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44932947225284943522016-06-11T15:21:42.155+10:002016-06-11T15:21:42.155+10:00Stout biter no?Stout biter no?Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75772322946427019122016-06-11T15:20:51.673+10:002016-06-11T15:20:51.673+10:00Biyer no more alkohol and it no dope come til drin...Biyer no more alkohol and it no dope come til drink more. Arak is good. It have more alkohol. Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26283372073811042732016-06-11T15:19:10.223+10:002016-06-11T15:19:10.223+10:00Yes yes there no wrong drink biyer arak sicaarate ...Yes yes there no wrong drink biyer arak sicaarate and all. Some people not like that. But we must have rigts to do this things.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91609953356793686542016-06-11T15:13:56.999+10:002016-06-11T15:13:56.999+10:00//බියර් බෝතලයක් ම බිව් නිසා// 1993 ජනවාරියේ සිට 19...//බියර් බෝතලයක් ම බිව් නිසා// 1993 ජනවාරියේ සිට 1995 දෙසැම්බරය දක්වා අප ඒ නිවසේ පදිංචිව සිටි කාලයේ පස් හය වතාවකට වඩා// ඩ්රෑම් දෙකක්//හ්ම්ම්ම්..

මම කොච්චර නරක ළමයෙක්දැයි හූන්දින් වටහා ගත්තෙමි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78981549572171154192016-06-11T15:07:19.155+10:002016-06-11T15:07:19.155+10:00බියර් බෝතලේ 675 නේද? 750 අරක්කු බෝතලේ..බියර් බෝතලේ 675 නේද? 750 අරක්කු බෝතලේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2872721549492699372016-06-10T19:01:00.894+10:002016-06-10T19:01:00.894+10:00බීමෙන් හොද බීම
බියර් බීමයි ....බීමෙන් හොද බීම
බියර් බීමයි ....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56808531386489419802016-06-09T19:48:32.796+10:002016-06-09T19:48:32.796+10:00මම ඉස්සල්ලම බීර බිවුවෙ අවුරුදු 6දි , නුවරඑළියේ සි...මම ඉස්සල්ලම බීර බිවුවෙ අවුරුදු 6දි , නුවරඑළියේ සිලෝන් බෲවරි එක බලන්න ගිය වෙලාවක. දැන් ඒ ප්ලාන්ට් එක වහල , ඒ රසයත් සුවදත් බියර් වල නෑ.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28517996937173120432016-06-09T19:34:15.604+10:002016-06-09T19:34:15.604+10:00මෙහේ තියෙන long neck බෝතල් බෝතල්මයි, ඒ කියන්නේ 750...මෙහේ තියෙන long neck බෝතල් බෝතල්මයි, ඒ කියන්නේ 750 ml.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76737884046217987312016-06-09T19:32:28.606+10:002016-06-09T19:32:28.606+10:00ප්‍රාජේ-
කාරෙක ගත්තේ අපිට වැඩ ගන්නද, නැතිනම් කාර් ...ප්‍රාජේ-
කාරෙක ගත්තේ අපිට වැඩ ගන්නද, නැතිනම් කාර් එකේ වැඩ අපි කරන්නද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62175803923294205412016-06-09T18:05:44.883+10:002016-06-09T18:05:44.883+10:00එක බියර් බෝතලයක් බීල ඉවර වුණාම එහෙම කරයි තමයි.එක බියර් බෝතලයක් බීල ඉවර වුණාම එහෙම කරයි තමයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82586588875011751602016-06-09T18:02:25.321+10:002016-06-09T18:02:25.321+10:00නුගේගොඩ අරක්කු කඩේට මා අතිනුත් සෑහෙන්න ඩිපොසිට් තැ...නුගේගොඩ අරක්කු කඩේට මා අතිනුත් සෑහෙන්න ඩිපොසිට් තැබුණු බව කිව යුතුය.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83221695289627806832016-06-09T17:29:43.437+10:002016-06-09T17:29:43.437+10:00වෙරියෙ අමුතු රහක් අඩ අඳුරෙ,මද සිසිලෙ තියෙනවා..වෙරියෙ අමුතු රහක් අඩ අඳුරෙ,මද සිසිලෙ තියෙනවා..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25673816695820278842016-06-09T17:22:05.422+10:002016-06-09T17:22:05.422+10:00ඇයි ලයිට් දාගෙන බිව්වම අසනීප වෙනවද?ඇයි ලයිට් දාගෙන බිව්වම අසනීප වෙනවද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7366234862676823642016-06-09T16:51:45.851+10:002016-06-09T16:51:45.851+10:00ගස්ලබ්බත් මුලින්ම බිව්වෙ බීර. ටීච කෙනෙක් කිව්ව මතක...ගස්ලබ්බත් මුලින්ම බිව්වෙ බීර. ටීච කෙනෙක් කිව්ව මතකයි කවදාවත් බීර බොන්න එපා.ඒ තමා බීමේ ආරම්භය කියලා.හරියට හරි.
අඩ අඳුර,බීර,විවිධ දුම් වර්ග කියන්නෙ බොහොම සනීප අවස්ථාවක් හදාහන්න පුළුවන් එකමුතුවක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53779420309075143302016-06-09T16:40:23.729+10:002016-06-09T16:40:23.729+10:00බීර හොඳ නෑ අප්ප. හිසේ රදේ එනව පහුවෙන්ද උදේට. ඔලුවත...බීර හොඳ නෑ අප්ප. හිසේ රදේ එනව පහුවෙන්ද උදේට. ඔලුවත් බර වෙනව. Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17807808274109772132016-06-09T15:59:30.641+10:002016-06-09T15:59:30.641+10:00625ml625mlPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63656592563976961172016-06-09T15:58:57.167+10:002016-06-09T15:58:57.167+10:00ela ela ela ela Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74032319180538071442016-06-09T15:57:33.623+10:002016-06-09T15:57:33.623+10:00625 ද මට මතක තිබුනෙ 650 වගේ
625 ද මට මතක තිබුනෙ 650 වගේ
Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2422126674095120042016-06-09T15:49:18.357+10:002016-06-09T15:49:18.357+10:00This comment has been removed by the author.Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18149428628577027572016-06-09T15:35:33.921+10:002016-06-09T15:35:33.921+10:00http://www.ratebeer.com/beer/top-50/http://www.ratebeer.com/beer/top-50/හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89915816063396532752016-06-09T15:34:56.209+10:002016-06-09T15:34:56.209+10:00ඉඳහිට බියර් බීමේ පුරුද්දක් තිබේ - ලාබාල අවදියේ බීව...ඉඳහිට බියර් බීමේ පුරුද්දක් තිබේ - ලාබාල අවදියේ බීවේ ලාගර්ය - දැන් නම් ප්‍රියතම බියර් වර්ගය ලයන් ස්ටවුට්ය -Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7604974515128148272016-06-09T15:33:52.336+10:002016-06-09T15:33:52.336+10:00ටයිගර් , ඇන්කර් දෙකම මරුටයිගර් , ඇන්කර් දෙකම මරුRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.com