tag:blogger.com,1999:blog-3059097820610332367.post5015188596766128708..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Lifeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3059097820610332367.post-27517506741024201542015-09-09T23:52:56.718+10:002015-09-09T23:52:56.718+10:00අවශ්‍යතාවයක් නැති තැන, උනන්දුවක් ඇතිවෙන්නේ නෑ!අවශ්‍යතාවයක් නැති තැන, උනන්දුවක් ඇතිවෙන්නේ නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76930253848417614362015-09-09T22:58:16.221+10:002015-09-09T22:58:16.221+10:00ඔන්න ඔය ජාතියේ පොතක් ලිවීමේ ආශාව මගේ හිතේ වරින්වර ...ඔන්න ඔය ජාතියේ පොතක් ලිවීමේ ආශාව මගේ හිතේ වරින්වර ඇති වෙමින් නැති වී ගියා. ඇත්තටම රසිකට පස්සෙවත් හිතුන් නැද්ද ඕනි එකක් වෙන්න ඔය පොතත් ලියල දානව කියල තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71021447126532918192015-09-09T17:00:04.293+10:002015-09-09T17:00:04.293+10:00ලියපු ඒවා ප්‍රින්ට් කරලා ස්ටේපල් කටු ගහන්න විතරයි ...ලියපු ඒවා ප්‍රින්ට් කරලා ස්ටේපල් කටු ගහන්න විතරයි තියෙන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80044246800625898222015-09-09T16:59:11.116+10:002015-09-09T16:59:11.116+10:00කමක් නෑ, ලෝකේ වෙනත් කොච්චර වැදගත් දේවල් තියේද?කමක් නෑ, ලෝකේ වෙනත් කොච්චර වැදගත් දේවල් තියේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68020715246374878182015-09-09T16:58:34.205+10:002015-09-09T16:58:34.205+10:00ලියන්න තිබුණා නම් ලියලා තියෙන්න එපායැ?ලියන්න තිබුණා නම් ලියලා තියෙන්න එපායැ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46722323013126335782015-09-09T16:57:37.782+10:002015-09-09T16:57:37.782+10:00පීඑච්ඩී තීසිස් නම් 1-1 ගහන්න බැරි වෙයි!පීඑච්ඩී තීසිස් නම් 1-1 ගහන්න බැරි වෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88665806706469630492015-09-09T16:56:50.300+10:002015-09-09T16:56:50.300+10:00+
National Library Australia Catalogue+
National Library Australia Catalogueරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83462994321404362852015-09-09T16:52:39.323+10:002015-09-09T16:52:39.323+10:00ඉස්සර ගජමෑන් ගේ කාටූන් එකක තිබුණා "පොත් දී බඩ...ඉස්සර ගජමෑන් ගේ කාටූන් එකක තිබුණා "පොත් දී බඩට ගැසීම" කියලා එකක්. පාසල් පොත් නොමිලයේ දීම ගැන.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77082762904844766192015-09-09T16:52:07.629+10:002015-09-09T16:52:07.629+10:00අවශ්‍යම නෑ. සිසිලියාට, මර්වින්ට, මහින්දට පවා ආචාර්...අවශ්‍යම නෑ. සිසිලියාට, මර්වින්ට, මහින්දට පවා ආචාර්ය උපාධි තියෙන්නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80203380377587914332015-09-09T16:51:03.730+10:002015-09-09T16:51:03.730+10:00ආ, මගේ අම්මත් කමෙන්ට් දානවා වගේ!ආ, මගේ අම්මත් කමෙන්ට් දානවා වගේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18699542546260596332015-09-09T16:50:35.753+10:002015-09-09T16:50:35.753+10:00ඉස්සර ගජමෑන් ගේ කාටූන් එකක තිබුණා "පොත් දී බඩ...ඉස්සර ගජමෑන් ගේ කාටූන් එකක තිබුණා "පොත් දී බඩට ගැසීම" කියලා එකක්. පාසල් පොත් නොමිලයේ දීම ගැන.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46745604239778594092015-09-09T16:49:15.849+10:002015-09-09T16:49:15.849+10:00මේ මොන විහිළු කතාවක් ද කියන්නේ? ඔතන ඇති නොගැලපීම ම...මේ මොන විහිළු කතාවක් ද කියන්නේ? ඔතන ඇති නොගැලපීම මොකක්ද?
පොඩ්ඩක් සිතා බලන්න.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39682167133652133262015-09-09T16:47:02.068+10:002015-09-09T16:47:02.068+10:00මාත් කවි පොත මුද්‍රණය කරපු දා පිටපත් ලැබුණු දා ගෙද...මාත් කවි පොත මුද්‍රණය කරපු දා පිටපත් ලැබුණු දා ගෙදර ගිහින් තාත්තටයි අම්මටයි දීලා වැන්දා!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44774114335839412132015-09-09T16:43:06.567+10:002015-09-09T16:43:06.567+10:00දැන් ඉතින් තව පොතක් දෙකක් ලියමුකෝ.............දැන් ඉතින් තව පොතක් දෙකක් ලියමුකෝ.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84685646250540076302015-09-09T16:39:58.276+10:002015-09-09T16:39:58.276+10:00අන්න මගේ මලයාත් පොත් වැඩකට අත ගහලා!අන්න මගේ මලයාත් පොත් වැඩකට අත ගහලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52895805452090083872015-09-09T16:38:42.816+10:002015-09-09T16:38:42.816+10:00බ්ලොග් එකක් නේද?බ්ලොග් එකක් නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32729279251415292232015-09-09T16:38:25.332+10:002015-09-09T16:38:25.332+10:00අවශ්‍යතාවයයි මුූලිකම කාරණය!
අවශ්‍යතාවයයි මුූලිකම කාරණය!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76566513591141994682015-09-09T16:37:44.761+10:002015-09-09T16:37:44.761+10:00දත් නැතිදා උක් දඬු ගිණි තපින්නද?
දත් නැතිදා උක් දඬු ගිණි තපින්නද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-246406719806323672015-09-09T16:37:03.026+10:002015-09-09T16:37:03.026+10:00තාත්තාට බලාපොරොත්තුව දුන්නේ පුතායි, ඒකයි දුක!
තාත්තාට බලාපොරොත්තුව දුන්නේ පුතායි, ඒකයි දුක!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35766847736141270222015-09-09T16:17:47.550+10:002015-09-09T16:17:47.550+10:00ඔය විදිහටම හා ඔය වර්ගයේම නොවූවත් මාත් අවුරුද්දකට අ...ඔය විදිහටම හා ඔය වර්ගයේම නොවූවත් මාත් අවුරුද්දකට අඩුකාලයකින් ටූ ලේට් වුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6026358829313782832015-09-09T11:49:42.706+10:002015-09-09T11:49:42.706+10:00ප්‍රොජෙක්ට් එකක් යනු එක් වරක් පමණක් කෙරෙන වැඩ ගොඩක...ප්‍රොජෙක්ට් එකක් යනු එක් වරක් පමණක් කෙරෙන වැඩ ගොඩකි. ඒ අර්ථයෙන් ඵීඑච්ඩී එකක් යනු ප්‍රොජෙක්ට් එකක් වේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60765887878569327252015-09-09T11:48:10.196+10:002015-09-09T11:48:10.196+10:00/* මා දෙවන වරට ලංකාවට යන විට අඩකටත් වඩා ලියා තිබුණ.../* මා දෙවන වරට ලංකාවට යන විට අඩකටත් වඩා ලියා තිබුණු පොත තව දුරටත් නො ලිවීමට තීරණය කර තිබුණි.

නමුත්, මම ඒ බවක් තාත්තාට එක එල්ලේ නො කීවෙමි. */රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27689165363968555452015-09-09T11:43:37.346+10:002015-09-09T11:43:37.346+10:00සමාවෙන්න, පිළිතුරු ලියන්න වෙලාව හරි හිඟයි.
සිව් ව...සමාවෙන්න, පිළිතුරු ලියන්න වෙලාව හරි හිඟයි.

සිව් වසරක් මරදානේ පොත මුද්‍රණය කළේ 2012 ඔක්තෝබර්. තාත්තා මිය ගියේ 2010 දෙසැම්බර්. නමුත් මා ඊට පෙර 2008 නොවැම්බරයේ දී සිව් සිත් කව් නමින් කවි පොතක් මුද්‍රණය කළා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26187327708613603162015-09-09T08:54:34.972+10:002015-09-09T08:54:34.972+10:00රසිකට ඔය පොත ලේසියෙන් ලියන්ට තිබ්බා. :)රසිකට ඔය පොත ලේසියෙන් ලියන්ට තිබ්බා. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35552152758308389072015-09-09T04:59:40.823+10:002015-09-09T04:59:40.823+10:00http://samakayawate.blogspot.com/2014/05/ananada-c...http://samakayawate.blogspot.com/2014/05/ananada-college-colombo.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com