tag:blogger.com,1999:blog-3059097820610332367.post5111759533379342773..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: රත්මලානේ සිට පලාලි දක්වා ගුවනින් ගිය ගමනක් - My first flightරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3059097820610332367.post-74981645376570402892023-05-14T11:27:20.232+10:002023-05-14T11:27:20.232+10:00පැයක ගමන්. ටොෆි එක දුන්නේ මම හිතන්නේ අර ටේක් ඕෆ් ක...පැයක ගමන්. ටොෆි එක දුන්නේ මම හිතන්නේ අර ටේක් ඕෆ් කරණකොට කන් අගුල් වැටෙන එක නවත්වන්න. Air Ceylon උපාලිගේ නෙමෙයි. kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67064874314167980992023-05-12T09:34:57.355+10:002023-05-12T09:34:57.355+10:00ඔය රජයේ සේවක වොරන්ට් වලින් දෙමව්පියන් සමය දෙවරක් ග...ඔය රජයේ සේවක වොරන්ට් වලින් දෙමව්පියන් සමය දෙවරක් ගුවනින් යන්න ලැබුනා. පලවෙනි ගමන 1970 දී අම්මලගෙ ඉස්කෝලේ ගුරුමණ්ඩලය සමග අම්පාරේ ගියා. මතක හැටියට ඒ ගමනෙදි ගුවන් යානයේ මගීන් 90% විතරම අපේ කණ්ඩායම. දවස් තුනක් හෝ හතරක් විතර අම්පාරේ ඇවිද්දා බස් එකක් අරගෙන. ආපසු ගමනේදී අම්පාරේ සිට ගුවන් යානය මඩකලපුව දක්වා ගොස් ආපසු කොළඹ ආවා. ළමයින් ඇතුලු හැමෝටම වගේ නියමු කුටිය බලන්න අවස්ථාවක් දුන්නා.ඩෙල්ටා ටොෆියක් සහ ලෙමනේඩ් වීදුරුවක් ලැබුනා. යානය DC 3 එකක්. දෙවන ගමන් 1977විතර ත්රිකුණාමලය දක්වා ආපසු ආවේ දුම්රියේ. යානය Avro . ටිකට් නම් තවමත් ඇති. හැබැයි ඒවා දාලා තාබුනෙ හෝල් ගේ වීජ ගණිතය පොත ඇතුළෙ. ඉස්සෙල්ලම පොත හොයාගෙන ඉන්න ඕන.😀kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16509152075856234842023-05-11T10:54:26.500+10:002023-05-11T10:54:26.500+10:00මේ පාසල් වියේ ගිය ගමනක් නේද
හිතූ විදිහටම ගමනේ කරද...මේ පාසල් වියේ ගිය ගමනක් නේද <br />හිතූ විදිහටම ගමනේ කරදර අඩුද <br />තිබ්බත් මතකයේ ඒවා රැඳේවිද<br />වැදගත් කරුණු විතරක් ඔබ ලිව්වාද <br />නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40802429335921859692023-05-10T20:48:58.171+10:002023-05-10T20:48:58.171+10:00ඇයි ඩෙල්ටා ටොෆි ම දුන්නෙ. ඕක උපාලි ට අයිති එකක්ද?ඇයි ඩෙල්ටා ටොෆි ම දුන්නෙ. ඕක උපාලි ට අයිති එකක්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com