tag:blogger.com,1999:blog-3059097820610332367.post5344163915545242985..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඉගලිටේරියන් යනු කුණුහරුපයක් ද? - What the hell is Egalitarianismරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-3059097820610332367.post-4637273635357637622020-01-13T16:49:05.454+11:002020-01-13T16:49:05.454+11:00++++++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29708098758595677752015-07-20T01:17:41.238+10:002015-07-20T01:17:41.238+10:00පුහුණුව අවසන්ව අධි සාමාජිකත්වය ලබාගත් පසු මෙහි එන්...පුහුණුව අවසන්ව අධි සාමාජිකත්වය ලබාගත් පසු මෙහි එන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19143927975386786642015-07-19T22:11:14.206+10:002015-07-19T22:11:14.206+10:00//මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස...//මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

අම්මපා! මම මේ ගෝත්රවාදී, වැඩවසම් රට ඇත ඇරල ඔසී වලට සංක්‍රමණය වෙන්න ඕන. දොස්තරලට වෙනම මෙස් එකක් තියෙන, කොන්සල්ටන්ට්ලාට සාමාන්‍ය දොස්තරලගෙන් වෙනස්ව මෙස් එකක් තියෙන මේ රට අනිතිම වැඩවසම්. මේ රට වගේද ඔසී? මෙහේ සනීපාරක්ෂක සේවකයෙක්ට ඩොක්ටර්ස් මෙස් එක ඇතුළටවත් එන්න බෑ. වෙන එක තියා නර්ස් කෙනෙක්ටවත් බෑ. කොච්චර නොදියුණුද හැබෑට?

ඩිස්ක්ලේමරය: මා සේවය කරන්නේ එකසත් රාජධානියේ, කේම්බ්‍රිජ් නුවර, ඇඩ්න්බෲක්ස් රෝහලේය. එය කේම්බ්‍රිජ් සරසවියේ වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහලයි.

-Migara-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61937898708412695402015-07-09T16:49:21.975+10:002015-07-09T16:49:21.975+10:00මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධානම දේශපාලකයෙක්ගේ සහෝදර...මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධානම දේශපාලකයෙක්ගේ සහෝදරයෙකුට අයත් මාධ්‍ය ආයතනයක, අපේ නම් ඔය සර් ල මැඩම් ල නෑ, සමවයසේ අය නම් බොස්ටත් නම කියල කතාකරනවා වයසින් බාල අපි බොස් කියනවා. එතනින් පහල බොස්ගේ දුවගේ ඉදල ගෘප් ඩිරෙක්ටර්ගේ ඉදල පහලට හැමෝම නිකන්ම නමින් අමතනවා. අපේ ලන්ච් රූම් එක බොස්ගේ ඉදල ටෝය්ලට් හෝදන අංකල් දක්වා පොදුයි හැමෝම එක මේසේ එකට වාඩිවෙලා කනවා බොනවා.
Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60427117325250161712015-07-09T12:09:01.410+10:002015-07-09T12:09:01.410+10:00ඔය රටේ පූජකවරැන්ටත් අමතන්නෙ නම කියලද?ඔය රටේ පූජකවරැන්ටත් අමතන්නෙ නම කියලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70521212228054450032015-07-09T03:33:37.038+10:002015-07-09T03:33:37.038+10:00මෙහෙත් එහෙමයි යකෝ ...ඇමරිකාවත් සිරකරුවන්ගෙන් ද ...මෙහෙත් එහෙමයි යකෝ ...ඇමරිකාවත් සිරකරුවන්ගෙන් ද ජනාවාස උනේ මන්දා udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79682278880243670142015-07-07T20:41:34.038+10:002015-07-07T20:41:34.038+10:00රසික
ඔබේ පෝස්ට් වලින් මම ගොඩක්ම ප්‍රිය කරන පෝස්ට්...රසික
ඔබේ පෝස්ට් වලින් මම ගොඩක්ම ප්‍රිය කරන පෝස්ට් එකක් මේක

බෙදාගන්නට වටිනවා - ඇත්තෙන්ම අනික් කරුණු කෙසේ වෙතත් මේ වගේ සමාජයක් බවට කවදා අපේ රට පත්වේවිද ? අනික් කාරණේ මේ තරම් සමානාතාවට සලකන රටක ඉඳගෙන ෆේස්බුක් එකෙන් තම උපන් බිමේ සගයන්ට ජාතිවාදී අදහස සපයන පිරිසක් ද සිටිම දුකට කරුනක් - ( ෆේස්බුක් ජාතික වින්තකයන්) මහාතිත්ථnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6353682955004192922015-07-04T05:35:03.086+10:002015-07-04T05:35:03.086+10:00@ Anonymous3 July 2015 at 18:56
ඔබ කොහොමද කියන්නේ...@ Anonymous3 July 2015 at 18:56

ඔබ කොහොමද කියන්නේ මම ඇනෝ ඇවිත් කියා? ඔබ දන්නවාද මේ අමන පිරිස සංවිධානාත්මකව මා අපහාසයට ලක්කිරීමට ක්‍රියාකරන බ්ලොග් රචකයන් සහ කුණුහරප කමෙන්ට් දාන ඒ බ්ලොග් රචකයන්ගේම ගෝලයන් / සගයන් පිරිසක් බව? ඒ බ්ලොග් රචකයන් අද අනාථ වෙලා ඉන්නේ. වෙනත් අඩවියක් යන්තමින් හෝ ජනප්‍රියවීම ඔවුන්ට රුස්සන්නේ නැහැ. කරුණාකර බොරු චෝදනා නැගීමෙන් වලකින්න. ඔබ කුමන සාධක පදනම් කරගෙනද කියන්නේ මා ඇනෝ ගහන බව කියා පෙන්වන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56910645853665852522015-07-04T05:31:01.760+10:002015-07-04T05:31:01.760+10:00@ Anonymous3 July 2015 at 19:01
පරණ කියමනක් තියන...@ Anonymous3 July 2015 at 19:01

පරණ කියමනක් තියනවා වළඳ කලුයි කියලා කේතලේ කියනවලු. ඒ වගේ ඔබ කියනවා මම ඇනෝ ඇවිත්ලු. එහෙම කියන ඔබ ඇවිත් ඉන්නේ ප්‍රොෆයිල් එකෙන්ද? ඔබ කොහොමද මොන සාක්ෂි උඩද කියන්නේ මම ඇනෝ ඇවිත් කියලා. ඔබම උපකල්පන ගොඩ නගාගෙන ඔබම තීරණ දෙනවා. මෙවැනි චෝදනා නගන්න ඔබ ලජ්ජා වියයුතුයි. මා දන්නවා මෙලෙස මට අපහාස කරන පිරිස කවුද කියා. මම මරණ තර්ජන කරනවා කීමෙන් ඔබ කර තිබෙන්නේ බලවත් අපහාසයක්, මගේ මානව හිමිකම් කැඩීමක්. සියල්ල ඉදිරියේදී පියවරෙන් පියවර එලියට එයි.

තමන්ගේ බ්ලොග්වලට ප්‍රේක්ෂක ප්‍රතිචාර නැති බ්ලොග් රචකයන් කීප දෙනෙක් සහ බ්ලොග් ලිවීම යනු ඕනෑම කුණුහරපයක් ලිවීමයි කියා සිතා සිටින පිරිසක්, තම සිත් වේදනාව හා කලකිරීම නිසයි මෙලෙස මාව අල්ලගන්න හදන්නේ. ඒ අයගේ නිරුවත හෙළිවන දවසක් එනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88207724897922774762015-07-03T19:48:45.835+10:002015-07-03T19:48:45.835+10:00Anonymous2 July 2015 at 01:25
තෑන්ක් යූ විචා සර්....Anonymous2 July 2015 at 01:25

තෑන්ක් යූ විචා සර්.

සර්ගෙ සතුට විනෝදය වෙනුවෙන් තමයි අපි සැමදාමත් කැපවෙන්නෙ. ඔබේ සපත්තුව වැලඳ බදා ඔබේ සබුක්කුවෙ පහර කකා ඔබ පිනවන්නට අප සදා සූදානම්.

කපිතන් පීකිව්ආර්එස් SLSSAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66139242976338321862015-07-03T19:44:01.918+10:002015-07-03T19:44:01.918+10:00Anonymous2 July 2015 at 11:50
තෑන්ක් යූ විචා සර්....Anonymous2 July 2015 at 11:50

තෑන්ක් යූ විචා සර්. ගොඩක් අගය කරනවා වටිනා උපදෙස් අවවාද රාශියක් සමග මම කිසිසේත්ම නොදැන සිටි මට ඉස්සරහට ලැබෙන්න තියෙන දෙයක් තොරතුරු ලබා දුන්නට. සර් ගෙ අවවාදය හැම දෙනාටම, අපිට වගේම සිවිල් අයටත් ගොඩක් වැදගත්.

කපිතන් පීකිව්ආර්එස් SLSSAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49806101959022186002015-07-03T19:01:37.050+10:002015-07-03T19:01:37.050+10:00විචාරක මහතාණෙනි,
ඕක ඔච්චර සීරියස් ගන්න තරම් දෙයක්...විචාරක මහතාණෙනි,

ඕක ඔච්චර සීරියස් ගන්න තරම් දෙයක් නෙවෙයි. මේ කජු කිරි කොල්ලෙක් සෙල්ලම් ගෙදරක ආමි සූට් එකක් ඇන්ද වගේ සුලු දෙයක්.

අපි ඔබතුමාට ඉතා පහත් විදිහට අපහාස කරන සුලු පිරිසක් වූ ඇනෝ පිරිසගෙ පහත් ක්‍රියාවන් හෙලාදකිමු. හැබැයි ඔබතුමා ඔය විදිහට මරණ තර්ජන කළොත් ඔබට අපේ ඇති ගෞරවය අහිමි වන බවද සිහිතබා ගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38437257873360673572015-07-03T18:56:05.857+10:002015-07-03T18:56:05.857+10:00විචාරක මහතා ඇනෝ ඇවිත් නේද?
ඔන්න ඔව්ව අතැරලදාන්න ම...විචාරක මහතා ඇනෝ ඇවිත් නේද?
ඔන්න ඔව්ව අතැරලදාන්න මහත්මයා. ඔව්ව මේ කොලු කුරුට්ටන්ගෙ සෙල්ලම් ආතල්. කවුද ඕව ගනන් ගන්නෙ. හික්ස්.

උඩ ඇනෝලාට;
පවු බන් ඔන්න ඔය වයසක මනුස්සයට ඉන්න දීපල්ල බන් වද නොදී. ඔහොම කැත විදිහට තරහ ගස්සන්න එපා. හදිසියෙ හාර්ට් කේස් එකක්වත් ආවොත් තොපි වගකියනවද? කාගෙ උනත් ජීවිතයක් නේද? හමුදා නිළදාරීනුත් මනුෂ්‍යයෝ කියල තොපිට නොතේරෙන හැටි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19198118390227043382015-07-02T12:25:04.888+10:002015-07-02T12:25:04.888+10:00මම මුලින්ම ඕස්ට්‍රේලියාවට ආවේ ශිෂ්‍යයෙක් විදිහට......මම මුලින්ම ඕස්ට්‍රේලියාවට ආවේ ශිෂ්‍යයෙක් විදිහට... එතකොට ඒ වාරේ අධ්‍යාපන කටයුතු පටන් අරන් ටික කල ගිහින්. මුලින්ම උගන්වන්න ආපු ගුරුවරයා මගෙන් අහපු අහපු ප්‍රශ්නයකට මම 'සර්' කියලා උත්තර දුන්නහම ඔහු කිව්වා අපි මෙහෙදි නම කියලයි කතා කරන්නේ කියලා. ගුරුවරයෙකුට නිකම්ම නම කියලා කතා කරන්න හිත හදා ගන්න ටිකක් කල් ගියා. සාමාන්‍යයෙන් කිසිම ආමණ්ත්රණයක් නැතුව කතා කලේ.

මම ලංකාවේ වැඩ කරලා තියෙන්නේ එකම එක තැනක විතරයි. ඒක කැනේඩියානු සමාගමක්. 20 දෙනෙක් වගේ වැඩ කරපු එතන ලොක්කා කැනේඩියානු ජාතිකයෙක්. එතනත් 'සර්' කෑලි මොකුත් නෑ. ඒ වගේම දැනුවත්ව හෝ නොදැනුවත්ව එතන දෙමළ සිංහල, මුස්ලිම් අය හරි හරියට අරගෙන තිබ්බා. කාලයක් යනකොට එතන හිටපු සීනියර් කට්ටියට කණ්ඩායම් නායකකම් එහෙම දීලා, කළමනාකාර තනතුරේ බර අඩු කලා. එහෙම කලේ ප්‍රධානියා නැවත කැනඩාවට යන අදහසින්. නමුත් එතන කණ්ඩායම්නායක කම් ලැබුණ වැඩි දෙනෙක් කලේ හෙමින් අර පරණ ස්ටයිල් 'ලොක්කා' පාර්ට් එක කරන්න ගිය එක. ඒ එක්කම ජාතිය උඩට මතු වෙන්න ගත්තා.

කොච්චර උගත් උණත්, කැනේඩියානු ලොක්කා යටතේ කිසිම කණ්ඩායමක් වගේ වැඩ කරලා අත්දැකීම් තිබ්බත්, ගොඩක් මිනිස්සු තමන්ගේ අදහස් හැඩගස්සවා ගැනීමට අධ්‍යාපනය හෝ අත්දැකීම් උපයෝගී කරගන්නවා අඩුයි කියන එක තම මට හිතුණේ. මේ තත්වය ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් අතරත් පැහැදිලිව දකින්න පුළුවන් දෙයක්. තමන් ජීවත්වෙන රටේ තියන සමානාත්මතාව, මානව හිමිකම් අයිතිය, නීතිය ක්‍රියාත්මක වීම නිසා තමන්ට ලැබිලා තියන ජීවන තත්වය විඳ විඳ ඊට හාත්පසින්ම විරුද්ධ අදහස්, මතවාද වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී සිටිනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82063676427463810312015-07-02T11:50:08.790+10:002015-07-02T11:50:08.790+10:00අන්න නරියා, මීගොං කොට්ටෝරුවා, මූකලන් බස්සා, කපිතන්...අන්න නරියා, මීගොං කොට්ටෝරුවා, මූකලන් බස්සා, කපිතන් කියලා හදාගෙන. පොලොස් කොට්ටෝරුවෝ SLSS කියන්නේ මොකක්ද? නොදන්න පුකවල් නොලියා හිටපිය. තොට ඉස්සරහදි බඩු හම්බවෙනවා. දැන් ඩිටෙක්ට් කරලා තියෙන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34208122099446532392015-07-02T01:25:19.046+10:002015-07-02T01:25:19.046+10:00හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........
හඃ හඃ හඃ හඃ හඃ හ...හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........

හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........

හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........

තොපිට වැදුනා නේද? හැමදාම ලෙවකකා ඉන්න, තුවාල වෙන්නම වැදුනා නේද?

හිටපියව් ඉස්සරහටත් ඔයිට වඩා දෙනවා තොපිට අඬන්න

හඃ හඃ හඃ හඃ හඃ හඃ හා........... හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39778272949657720922015-07-01T13:09:29.953+10:002015-07-01T13:09:29.953+10:00මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ?
මේ පදක්කම්නෙ අනේ...
...මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ?

මේ පදක්කම්නෙ අනේ...

ආ, ඒක මිසක්. ඔයාට එල්ලගෙන ඉන්න වෙන දෙයක් නැති නිසයි මං මේ බැලුවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7494048523350196892015-07-01T13:05:13.101+10:002015-07-01T13:05:13.101+10:00එක් සත්‍ය කථාවක්
.එක්තරා ආයතනයක X නැමැති නිලධාරිය...එක් සත්‍ය කථාවක්
.එක්තරා ආයතනයක X නැමැති නිලධාරියෙක් සිටිනවා . ඔහු යටතේ රාජකාරිකිරීමට Y නැමැත්තෙක් පත්වීඑනවා . එයා X ට සර් කියා අමතනවා . එයට X එතරම් කැමැත්තක් නොදැක්වුවත් මුවින් නොබැන සිටිනවා. ටික කාලයක් යන විට දේශපාලන බල අරගලයකින් පසු Y නැමැත්තා එම ආයතයේ CEO බවට පත්වෙනවා ඇත්ත වශයෙන්ම වන්නේ ඔහු පත්වෙනවා නොවෙය් පත්කරනවා . ඒකියන්නේ සුභ සහ යස කාථාවේ වගේ දොරටුපාලකයා රජවෙනවා ..නෑ! නෑ! රජපුටුවේ ඉන්දවනවා. . දැන් දොරටුපාලකයට හැමෝම සර් කියනවා ඔහුගේ පරණ බොස් දැන් ඔහුට ආමන්ත්‍රණය කල යුත්තේ කේස්ද ? . ඔහු ආමන්ත්රනය කරන්වා Mr Y කියා . නමුත් දොරටුපාලක රජා බලාපොරොත්තුවන්නේ ඔහුගේ පරණ බොස් ඔහුට සර් කියනවා දැකීමටයි. .අවසානයේ දොරටුපාල රජාගේ කෑමැත්ත පරිදි සියල්ල සිදුවෙනවා. . ඔස්ටේරලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ !.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4769488090643895442015-07-01T10:32:25.126+10:002015-07-01T10:32:25.126+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67066032106882240792015-07-01T10:28:35.506+10:002015-07-01T10:28:35.506+10:00මේ ලිපිය ලිවීමට මා මගේ වසර විස්සක අත්දැකීමට අමතරව,...මේ ලිපිය ලිවීමට මා මගේ වසර විස්සක අත්දැකීමට අමතරව, මූලාශ්‍ර කිහිපයක්ම යොදා ගත්තා. මා කියා ඇත්තේ මෙහි සමාජ විද්‍යාඥයින් ද පිළිගන්නා පොදු මතයයි.
http://www.convictcreations.com/culture/egalitarianism.html

මෙහි කියා ඇති බැඳීම යනු මේට්ෂිප් යනුවෙන් හැඳින්වෙන සහෝදරත්වයයි. නමින් ඇමතීම එහි එක් මතුපිටින් පෙනෙන ලක්ෂණයක් පමණයි.

මේට්ෂිප් යන්න ව්‍යවස්ථාවේ පූර්විකාවට යොදා ගන්නත් යෝජනා කෙරුණා.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45508659517962070042015-07-01T10:18:43.960+10:002015-07-01T10:18:43.960+10:00ඔය තත්වයට හේතුව එදා පැරණි ලංකාවේ වෙදකම මුදලට නොව ම...ඔය තත්වයට හේතුව එදා පැරණි ලංකාවේ වෙදකම මුදලට නොව මහජන සේවයක් ලෙස සිදු කිරීම නිසා වෙදුන් උතුම් වෘත්තිකයින් කොටසක්ය යනුවෙන් ඇති වුණු ජන විඤ්ඤාණය අද සියළු දේ මුදලට සිදුවෙන කාලයේත් පැවතීම සහ ඒ අනුව යමින් අපේ දොස්තර අයියලා (සහ නංගිලා) අනිසි අධිමානයක් ඇති කර ගැනීමයි!

ජන විඤ්ඤාණය අදට ගැලපෙන පරිදි වෙනස් වෙනවාත් සමගම ඒ අධිමානයද නැති වී සමාජ ප්රගමනය ඇතිවේවි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70525153743463186122015-07-01T10:04:43.120+10:002015-07-01T10:04:43.120+10:00ලොකු කම් පොඩි කම් තැබෑරුමේ නෑ
අපි කවුරුත් සමසමාජයය...ලොකු කම් පොඩි කම් තැබෑරුමේ නෑ
අපි කවුරුත් සමසමාජයයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91232369553865606742015-07-01T10:02:58.347+10:002015-07-01T10:02:58.347+10:00වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කාලපය නින්දිතයි.
නමුත් තම...වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කාලපය නින්දිතයි.

නමුත් තම්නට ලැබී ඇති ආණ්ඩු බලයෙන් අනිසි ප්‍රයෝජන ගන්නා ඔවුන් ගේ ක්‍රියා නිසා රටට / ජනතාවට පොදුවේ වරද පටවන්නට බෑ.

මේක රජයේ අනුදැනුම ඇතිව සුදු වෑන්වලින් මින්ස්සු ගෙනියද්දී මුළු රටටම හෝ සමස්ත ජනතාවටම බැනීම වැරදි දෙයක් වීම වගේ අවස්ථාවක්.

පවතින රජය බහුතර ඡන්දෙනුයි පත් වුනේ. ඔවුන්ට තවමත් හබුතර ජනතා ඡන්දය (කැමැත්ත) තියෙනවා. නමුත් ඔවුන් ගේ හැම වැඩක්ම ඒ සියළු දෙනා වුනත් අනුමත කරන්නේ නෑ.

අනික ඔය සරණාගත ප්රශ්නය මේ තරම් දුරට යාමටත් මා කියන ඉගලිටේරියන් තත්වය කෙලින්ම බලපානවා. සමාජ ස්ථර දෙකක් නැති නිසා, මෙහි වෙසෙන හැම මිනිසාටම සමාන අයිතීන් තියෙනවා. රටට ගොඩ බට සරණාගතයින්ට දෙවන පන්තියේ සැලකීමක් කරන්න නීතියෙන් හෝ ඉඩ නෑ. එනිසායි, නීති වෙනස් කරමින් යන්නේ දැන් කාලෙක ඉඳලා.

ඇමරිකා එක්සත් ජනපද රජය ගන්තනමෝ සිර කඳවුර ගොඩ නැගුවේත් ඒ වගේ නීතිමය හේතුවක් නිසායි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19477595669268935002015-07-01T02:06:42.067+10:002015-07-01T02:06:42.067+10:00තෑන්ක් යූ අමිල චතුරංග සර් නොදන්නා දෙයක් කියල දුන්න...තෑන්ක් යූ අමිල චතුරංග සර් නොදන්නා දෙයක් කියල දුන්නට. සර් ගෙ අවවාදය හැම දෙනාටම වැදගත්.

කපිතන් පීකිව්ආර්එස් SLSSAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77142820723419675332015-07-01T01:54:48.747+10:002015-07-01T01:54:48.747+10:00ලංකාවෙ මිනිස්සු ප්‍රාථමික බව නොකියාම බැහැ. දියුණු ...ලංකාවෙ මිනිස්සු ප්‍රාථමික බව නොකියාම බැහැ. දියුණු රටවල ප්‍රමිතියට එන්න තව කාලයක් යයි. අනික ලිංමඩියො වගෙ ඉන්න ලංකාවෙ අය මේව දන්නෙවත් නෑ. ඇත්තමයි දියුණු රටවල විශේෂයෙන් පෞද්ගලික අංශයෙ horizontal system එක ගැන මම අහල තිබුනට Egalitarianism වචනෙ ඇහුවෙත් මේ ලිපියෙනුයි.
රසික හුඟක් ප්රගතිශීලී කෙනෙක්. පසුගාමී දේවල් ගැන නිදහස්ව සිතන කෙනෙක්. ඒ වගෙ අය ලියන ලිපි කියවීමේ භාග්‍ය අතිබහුතරයකට ලැබෙන්නෙ නැහැ.

කරේ නගින්න එනව කියන කතාවත් ටිකක් සාහසිකයි. බොරුවට සර් මහත්තය කියන්න එපා කියල ඒ අය සමානව හැසිරෙනකොට ඒක දරාගන්න බැරිව තමයි ඔය කරේ නගින කතාව එන්නෙ. ඕක මම හුගක් තැන්වලදි අහල තියනව.
මමනම් කිසිම නම්බුවක් කාගෙන්වත් බලාපොරොත්තුවෙන්නෙ නෑ. නම්බුනාම වලට මා සුදුස්සෙක් නොවෙයි. තරග විභාගයක් පාස් වුනා උපාධිලබාගත්ත කියල සුපිරිබවක් ආරෝපනය කරගන්න ඕන නෑ.
ලංකාවෙ ටයි එකට තියන තත්වෙ බලන්න.ටයි එක දැක්කහම ගැස්සිල නැගිටින්නෙ වෙව්ලනව. ඉංග්‍රීසි වලටත් එහෙමයි. අපේ ජනතාවගේ පෞර්ශය හදන්න ඕන. ජාතියක් ලෙස අපි ඉන්නෙ හීනමානෙන්.
අපි වගේම අපට වඩා අඩු සුදුසුකම් තියන ජනතාව අපට වඩා පහලින් තැබියයුතු බවත් එසේ නොවුනොත් ඔවුන් ගෝනි නැතිව කරේ යන බවත් කියන්නෙ රදල බ්‍රාහ්මණ මානසිකත්වයකින්නෙ.Anonymousnoreply@blogger.com