tag:blogger.com,1999:blog-3059097820610332367.post5445663195938349288..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-3059097820610332367.post-81480793172270117002015-10-22T20:49:31.423+11:002015-10-22T20:49:31.423+11:00I do no agree with
03. සිංහල බාෂාව මුලික බාෂාව වීම...I do no agree with
03. සිංහල බාෂාව මුලික බාෂාව වීම මගින් (01. දමිළයන්ට අසාදාරන වීම 02. විශ්ව දැනුම ලබාගැනීමට තිබු ක්‍රමය වූ ඉංග්‍රීසි හැසිරවිය නොහැකි පිරිසක් ඇතිවීම )

01. Can be solve by proper governmental agenda.
02. Is not relevant.

Most of countries have their national language as the majority of the nation.

https://en.wikipedia.org/wiki/National_language

Other points are 100% true.
01. ආර්ථිකය දුරුවල වීම මහින් රැකියා නොමැතිවීම (නිදහස ලබුදිනයේ සිට සහනාදාර වලට හුරු කිරීම )
Never intend to develop those areas by any leader

ThanksUmesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27035635731464204032015-03-22T23:38:21.250+11:002015-03-22T23:38:21.250+11:00පෝස්ට් එක හොඳයි.
ඒත්... මොකක්ද මේ උඩින්ම දාලා ති...පෝස්ට් එක හොඳයි.

ඒත්... මොකක්ද මේ උඩින්ම දාලා තියෙන පින්තූරෙ? රසික කොටු කොටු සරමක් ඇඳගෙන උඩුබැලි අතට නිදාගෙන කූඩාරම ගහගෙන ඉන්න පින්තූරයක්ද? ;-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29185454852451250352015-03-16T00:24:00.798+11:002015-03-16T00:24:00.798+11:00අළු වෙලා ගියා නේන්නම්. සමහරු හිතන් ඉන්නේ තාමත් ගිණ...අළු වෙලා ගියා නේන්නම්. සමහරු හිතන් ඉන්නේ තාමත් ගිණි පුපුර කියලයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4511756184600721402015-03-16T00:21:32.871+11:002015-03-16T00:21:32.871+11:00ගරු නම්බු කාලේ ඉවසාන වුනේ වසර ගණනාවකට කලින්!ගරු නම්බු කාලේ ඉවසාන වුනේ වසර ගණනාවකට කලින්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2092845997047206622015-03-16T00:14:28.882+11:002015-03-16T00:14:28.882+11:00මගේ නම් කිසිවෙකුට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් ...මගේ නම් කිසිවෙකුට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් නැත. පිළිම වන්දනාවක් නැත.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30379287937554889152015-03-16T00:10:50.031+11:002015-03-16T00:10:50.031+11:00ම.රා.ට නැවත ඒමට නොලැබෙනු ඇත. රට නැවත අගතියට නොවැටෙ...ම.රා.ට නැවත ඒමට නොලැබෙනු ඇත. රට නැවත අගතියට නොවැටෙනු ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45937330955363882912015-03-15T07:32:06.201+11:002015-03-15T07:32:06.201+11:00Rajapaksists!
Rajapaksists!
upstreamhttps://www.blogger.com/profile/12061247489692712536noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7184553219442545472015-03-14T19:38:33.881+11:002015-03-14T19:38:33.881+11:0087-89 මැරුන උන් වෙනුවෙන් ජිනීව ගියපු, අටට බැහැපු ශ...87-89 මැරුන උන් වෙනුවෙන් ජිනීව ගියපු, අටට බැහැපු ශ්‍රී ලංකා එක නැගිට්ටවපු, 94 බලය ගන්න පෙල හදපු මහින්ද, 2009 යුද්ධෙ දිනන්න "දේශපාලන" නායකත්වය ගත්තු මහින්ද රාජපක්ෂ 2015 ගෙදර යවන්නෙ පුද්ගලිකාව මහින්දට අකමැති වෙච්චි සුළු ජාතික ඡන්ද වලට වඩා "මහින්ද පාළනයට අකමැති" වෙච්චි තරුණ සහ පාවෙන ඡන්දවලින්.

මහින්ද වටේ තියාගෙන කිරි දුන්න සරණ, රත්තරන්, ලංසා, දුමින්ද සිල්ව, මර්වින්, සම්පත්පුෂ්ප, අකුරැස්සෙ සභාපති වගේ සිය ගානක් අයගෙ වැඩ නිසා මහින්දගෙ පාළනය එපා වෙච්චි, එක පාරට දෙකක සල්ලි ගහපු බැසිල්ගෙ වංචා ගැන කළ කිරුන, සුදුවෑන් වලින් උස්සපු ගෝඨගෙ ගේම් වලට භය වෙච්චි මිනිස්සු තමයි මහින්දව පැරදෙව්වෙ.

මහින්දට විරුද්ධ වෙච්චි බහුතරය දැන උන්න, මේ දේවල් වෙන්න දීල බලන් උන්නු එකට වැරදිකරු මහින්දම තමා කියල. නමුත් තවත් ලක්ස 58ක් මහින්දට පක්ශයි. ඒ අයගෙන් බෞහුතරය ඒ පක්ෂ මහින්ද යුද්දෙ ඉවරකලාට, පාරවල් හැදුවට වගේ දේට. එතනිනුත් තව කොටසක් ඉන්නව මේ අය පක්ෂ "මහින්දගෙ පෙණුමට, ප්‍රථිරූපයට". මෙන්න මේ දෙවනි කොටස තමයි ඔය මහින්ද ආව කිව්වම දුවගෙන එන්නෙ, හරියට ඉස්සර විජේ හරි ගාමිණී හරි ආව කිව්වම එකතු උනා වගේ.

එහෙම යන යන තැන මිනිස්සු එකතු උනාට, පස්සෙන් ආවට මහින්ද සිරාට වඩා හොඳ වෙන්නෙ නෑ. එහෙම හොඳ වෙන්නනම්, ඔය යාග හෝම අයින් කරල, බොරු සී-අයි-ඒ කතා නැතුව, අර හොරු වෙනුවට සාපේක්ෂව හොඳ මිනිස්සු ටිකක් එක්ක හරි ප්රතිපථ්ති අරගෙන ආයි ආවනම්, අද විරුද්ධ බහුතරයක් හෙට මහින්දට එකතුවෙනව.

නමුත් මහින්ද කරන්නෙ තමන් එහෙමම ඉන්දැත්ත්ඩි, මේ ආන්ඩුවෙ අඩුපාඩුව හෙමෙහිට අප්‍රසාදයට පත්කරල, ඒ හිඩැසෙන් රින්ගන්න. මේකට ශ්‍රීලංකා එකේ අනාගත්යක් පතන එයාගෙ පරණ ගෝලයො ඉඩ දෙන්නෙ නෑ. මොකද මහින්ද මේ පාර ආවොත්, නාමල් මැරෙන තුරුමරටේ පාලනයට එන්නෙ රාජපක්ෂල නිසා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38258879440590924512015-03-14T15:00:32.105+11:002015-03-14T15:00:32.105+11:00කවදාවත් රාජ්‍ය නායකයකු යුද පෙරමුණට යන්න අවශ්‍ය නැහ...කවදාවත් රාජ්‍ය නායකයකු යුද පෙරමුණට යන්න අවශ්‍ය නැහැ. නමුත් Forward Command Base එකටවත් යන්න ඕනේ. අපේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් එහෙම ආවේ නැහැ. යුද්ධය තේරෙන ජනාධිපති කෙනෙකුට හිටියේ ජේ.ආර්. පමණයි, ඔහු ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු නිසා. චන්ද්‍රිකා හුඟක් බයවුනා යුද්දෙදි සොල්දාදුවන් සහ මිනිසුන් මැරෙනවාට. චන්ද්‍රිකාට War Strategies ගැන මේ ලෝක දැණුමක් නැහැ. ඒ දැණුම ලබාගන්න ඕනෙකමක් තිබුනෙත් නැහැ. මහින්දට එව්වා ටිකක් ඉගැන්නුවේ ෆොන්සේකා සහ ගෝඨාභය. නමුත් යුද්දෙදි ක්‍රියාත්මක කරේ ෆොන්සේකාගේ Overall Plan එක. අනිතිමට මහින්දට කටයි පුකයි වහගෙන ඒ ප්ලෑන් එකට එකඟවෙන්න සිදුවුනා. නමුත් යුද්දෙන් පස්සේ 'මමයි රජා' පාට් එක පෙන්නන්න පටන්ගත්තා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60583309244700801512015-03-14T11:11:53.399+11:002015-03-14T11:11:53.399+11:00@ඉවාන් පවුලූශා
ලොල් සම්පුර්ණයෙන් ප්රතික්ෂේ...@ඉවාන් පවුලූශා
ලොල් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප වීමේ කෙසේ වෙතත් ටොයි ඇස්වල කටු ඇනෙන්න මේකත් බලල ඉන්න.
රසික මේකටත් ජ්‍යාමිතික සමීකරණයක් ව්‍යුත්පන්න කරමුද ? උපකල්පන වලට දාමු මේ සියල්ලන්ම මුග්ධයන් ය. මමම දේශපාලන බුද්ධියෙන් පරිපුර්ණ උගතාය. බුද්ධි මතාය , ජගතාය ... කියල.
Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32249648237700940072015-03-14T10:55:06.820+11:002015-03-14T10:55:06.820+11:00හි හි රසික වගේ පුංචි පහේ මං ටොයියන්ට පුළුවන් අවුරු...හි හි රසික වගේ පුංචි පහේ මං ටොයියන්ට පුළුවන් අවුරුදු 60 , 70 අහිංසක ඇන්ටිලා ටිකක් එක්ක බුකියේ සෑන්ඩ් බොක්ස් එකේ වාද කරලා උන්දලව පරද්දල ටොයි සිංහ වෙස් ගන්න විතරයි.

අපි දැකල තියෙනවා නේ රසික මේවගේ තැන් වල සාකච්චා කරන විදිය. බොහෝ වෙලාවට උත්තර දෙන්නෙම නෑ , එක්කෝ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර. නැත්නම් තනි වචනයේ උත්තර. ඊට පස්සේ එකකට ලියපු දේ බොට්ටෙක් වගේ හැම තැනම කොපි පේස්ට්.

පොඩ්ඩක් හරි විවාද සපන්න තැනකදී ඇනොල සෙට් එක රසිකගේ කලිසම ඔලුවෙන් ගලවල බෙල්ලේ බැඳලා කිච කරලා යවන හැටි අපි පහුගිය අවුරුදු ගානෙම දැකල තියෙනවා නේ. එක හින්ද කමක් නැහැ. බුකියේ ඇන්ටිලා අල්ලාගෙන සිඟිති ආතල් අරගෙන ස්වයං වින්දනය වෙන එක ට අපි නං විරුද්ධ නැහැ.

නුවර රැස්වීමේදී විමල් විවුර්ථ ආරාධනාවකුත් කරා නේ. සකල දේශ වාසි ජහ පාලන ටොයියන්ට .. අඩි කෝදු , ජාමිතික හැඩ තල , මැටි සමීකරණ අරගෙන ඇවිල්ල උන්ගේ ව්‍යාපාරය විවේචනය කරන්න , දිග පළල මනින්න කියල. ඉතින් ටොයියෙක් වශයෙන් රසික ෆෝම් වෙන එක අහන්න දෙයක් ද ?? ඔන්න තියෙනවා ප්‍රතිඵලය... ටොයි ප්‍රස්තාරේ.

මචං රසික , මහින්ද ගේ පසුගිය දේශපාලන ව්‍යවහාරය ගැන ආදේශ කල්ගත හැකි හොඳම නිර්වචනය දුන්නේ පැරා .. මෙන්න තියෙනවා එක ....

නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා. දේශපාලනිකව ගත්තොත් මේවා සියල්ල ආණ්ඩුව බලය තහවුරු කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගයන් . දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේවා හරි. යුද්ධය දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු.

මට නං පසුගිය කාලයේ මහින්දගේ වැඩ ගැන තිබුන අපහැදීම සම්පුර්ණයෙන් නැති වෙලා ගියා පැරකුම් ගේ මේ ලිපිය කියවපු දවසේ ඉඳන්. ඒ ගැන පරකුම්ට මාගේ ස්තුතියත් මේ ගමන්ම පුද කරනවා.Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77604286959274348932015-03-14T09:45:37.995+11:002015-03-14T09:45:37.995+11:00මහින්ද රාජපක්ෂ කියන්නේ මම ඒ දවස් වල කැමැති දේශපාලන...මහින්ද රාජපක්ෂ කියන්නේ මම ඒ දවස් වල කැමැති දේශපාලනඥයෙක්. ජනාධිපති වීමෙන් පස්සේ ඔහු වෙනස් වුණා විතරක් නොවේ තනිකරම හිටි රාජපක්ෂට වඩා අමුතු වෙනස් කෙනෙක් වුණා. අනික දැන් UNP එකට බනින අය අමතක කරන කරුණක් තමා මහින්ද UNP ලොට් එකක්ම තියන් හිටිය බව. ඉතින් මේ දෙතැනම තියෙන්නේ තිබ්බේ එකම ආණ්ඩුවක්. මේ නිසා රසිකගේ තර්කය හොඳ එකක්. ( local optimum) මේ ආණ්ඩුව යටතේ තරමක නිදහසක් තියනවා තවම. හැබැයි අපි මේකත් විවේචනය කරන්න පටන් ගත්තම (දැනටත් කරනවා) .............Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12623817219013425392015-03-14T04:43:51.384+11:002015-03-14T04:43:51.384+11:00මහින්ද මහත්තයා පැරදුණා. එයාම වෙනස් කරවපු ව්‍යවස්ථා...මහින්ද මහත්තයා පැරදුණා. එයාම වෙනස් කරවපු ව්‍යවස්ථාවකින් වාර දෙකකට වඩා ඉල්ලන්න ගොහින් කාලෙ ඉවරවෙන්නත් කලින්ම. බලය මිනිසුන්ව නරක් කරනවා වැඩි බලය වැඩිපුර නරක් කරනවා කියන එකට අන්තිමට එතුමා උදාහරණයක් වුණා. ගරු නම්බු පිට යන්න හිටපු මනුස්සයෙක්. අපරාදෙ. දැන් ආපහු ඇවිල්ලා පච වෙන්න යන එක තවත් අපරාදෙ.කොට මුදියන්සේhttps://www.blogger.com/profile/04006454114162750579noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17720500581926514232015-03-14T02:02:06.803+11:002015-03-14T02:02:06.803+11:00ලිපිය සමඟ 90% එකඟ විය හැකියි .මහින්ද මෙරට සිටි දුර...ලිපිය සමඟ 90% එකඟ විය හැකියි .මහින්ද මෙරට සිටි දුර්දාන්තම පාලකයා ය කීම නම් අන්තවාදී ප්‍රකාශයක්. ප්‍රේමදාස වැනි පාලකයන්ට අද මහින්දට එල්ල කරන සියළුම චෝදනා එල්ල කල හැකිව තිබුනා.
ජේ ආර් මෙන් මහින්ද වර්ජකයන් ගෙදර යැව්වේ හෝ ප්‍රේමේ මෙන් ටයර් සෑයවල් දැල්වූවේ නැහැ.
රජයේ දේපළ විකුණා දැමුවේ නැහැ.
මිත්‍යා මත ප්‍රවර්ධනය, ඥාති සංග්‍රහ ,දූෂණ ,ආදිය ඔහුට එරෙහි චෝදනායි
මහින්ද හොඳ හෝ නරක පාලකයෙක් නොවෙයි. ඔහු අළු චරිතයක්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15089821219760249692015-03-14T01:56:52.530+11:002015-03-14T01:56:52.530+11:00මහින්ද ජාතිවාදියෙක් නොවෙයි. ඔහු දේශපාලනඥයෙක්. දෙම...මහින්ද ජාතිවාදියෙක් නොවෙයි. ඔහු දේශපාලනඥයෙක්. දෙමළ තරුණයන් අවි අතට ගන්න හේතුව මොකක් වුනත් ඔවුන්ගෙ ත්‍රස්තවාදී ක්‍රියා නිසා දකුනෙ ජාතික ව්‍යාපාරයක් බිහිවුනා. ඊට අඩුව තිබුනේ නායකත්වයක් පමණයි. එම අඩුව මහින්දගෙන් සැපිරුනා. එපමනයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80190336952292726662015-03-14T01:54:27.712+11:002015-03-14T01:54:27.712+11:00මහින්ද යුධ පෙරමුනේ සටන් කළායැයි කිසිවෙක් කියන්නේ න...මහින්ද යුධ පෙරමුනේ සටන් කළායැයි කිසිවෙක් කියන්නේ නැහැ. එහෙත් ජේ ආර්, ප්‍රේමදාස , චන්ද්‍රිකා යුගවලත් ඔය හමුදාව හිටිය. නමුත් වඩා වැදගත් දේශපාලන නායකත්වය.
ෆොන්සේක ගැන කියනවනම් ඔහු තමා ශ්‍රේෂ්ඨම හමුදාපති. ඔහු නොසිටියානම් යුද්දෙ දිනන්න බැරිවෙන්න හෝ ප්‍රමාද වන්න ඉඩ තිබුනා.
ෆොන්සේකා සිරගත කිරීම මහින්ද කළ ලොකුම මෝඩකමයි.එය ඔහු වැන්නකු විසින් කරයි කියල හිතන්නත් බෑ.ඔහුගේ මෝඩ සහෝදරයන් ඉතාම පටු විදියට හිතල ගත්ත මෝඩ තීරනවලින් එකක් තමයි ෆොන්සේක සිර කිරීමත්.
මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය ඇවිස්සීම අනෙක් මරි මෝඩ වැඩේ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53257486250602694622015-03-14T00:16:39.377+11:002015-03-14T00:16:39.377+11:00http://www.yuthukama.com/2015/02/My3Brand.htmlhttp://www.yuthukama.com/2015/02/My3Brand.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80437924320263374952015-03-13T23:28:56.874+11:002015-03-13T23:28:56.874+11:00Xenophobia අතිථිභීතිකාව හෙවත් විදේශික දේ නුරුස්සන ...Xenophobia අතිථිභීතිකාව හෙවත් විදේශික දේ නුරුස්සන බව පමණක් නොවේ මේ අයට ටෲත්ෆෝබියාවත් තියෙනවාරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80705500042822773922015-03-13T23:26:51.014+11:002015-03-13T23:26:51.014+11:00ලංකා සිතුවිලි ගේ සිතුවිල්ල එක්ක මමත් එකඟයි.
නොම්මර...ලංකා සිතුවිලි ගේ සිතුවිල්ල එක්ක මමත් එකඟයි.
නොම්මර එකේ අවස්ථාවාදියෙක් තමයි මහින්ද.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50658099450160768762015-03-13T23:25:39.166+11:002015-03-13T23:25:39.166+11:00ප්රභාකරන් හෝ හිට්ලර් හෝ ආපසු ආවොත්? බය නැද්ද?ප්රභාකරන් හෝ හිට්ලර් හෝ ආපසු ආවොත්? බය නැද්ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75921098300875230902015-03-13T23:24:36.255+11:002015-03-13T23:24:36.255+11:00ඔමා ඇන්ටි නම් තාම වැඩ නේ!ඔමා ඇන්ටි නම් තාම වැඩ නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67566954483511425982015-03-13T23:23:48.472+11:002015-03-13T23:23:48.472+11:00ග්ලෝබල් ඔප්ටිමම් එක හමුවෙන තුරු ලෝකල් ඔප්ටිමම්වලින...ග්ලෝබල් ඔප්ටිමම් එක හමුවෙන තුරු ලෝකල් ඔප්ටිමම්වලින් සැනසෙන්න තමයි වෙන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58963471071903555682015-03-13T23:22:40.434+11:002015-03-13T23:22:40.434+11:00ෆොන්සේකා මේ ලඟදී හෙලි කළා ඔහු ගෝටාබයට ලක්ෂ හයක් ද...ෆොන්සේකා මේ ලඟදී හෙලි කළා ඔහු ගෝටාබයට ලක්ෂ හයක් දුන්නු බව. එය එක්කෝ අල්ලසක්, නැතිනම්, රාජකාරියේ සිටියදී දේශපාලනයේ යෙදීමක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21687689957094326892015-03-13T23:21:05.402+11:002015-03-13T23:21:05.402+11:00බොහෝ දුරට එකඟයි.
දකුණේ ජනතාව ගේ ප්‍රශ්ණවලට විසඳුම...බොහෝ දුරට එකඟයි.

දකුණේ ජනතාව ගේ ප්‍රශ්ණවලට විසඳුම ලෙස ඔවුන් දකින්නේ "අපේ ආණ්ඩුවක්" පිහිටුවා ගැනීමයි.

සිරිලංකා, යුඇම්පී පමණක් නොව ජෙවීපීය ද හිතන්නේ එලෙසයි.

ඉතිං, උතුරු නැගෙනහිර ජනතාව ද එහෙම හිතුවාම වැරුද්දක් තියේ ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81921297677069784032015-03-13T23:18:09.827+11:002015-03-13T23:18:09.827+11:00නලින්ද නම් දැන් හිටු කියලා ලියනවා. ලාංකීය සිතුවලි ...නලින්ද නම් දැන් හිටු කියලා ලියනවා. ලාංකීය සිතුවලි සින්ඩියේ දවසට පෝස්ට් දෙකක් විතර තියෙනවා මං දැකලා තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com