tag:blogger.com,1999:blog-3059097820610332367.post5562851039850986439..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3059097820610332367.post-14427431002810914892016-01-09T06:02:03.565+11:002016-01-09T06:02:03.565+11:00මගෙත් මොකද්දෝ වාසනාවකට ඔය ජාතික ප්රශ්නය ගැන ජ.වි....මගෙත් මොකද්දෝ වාසනාවකට ඔය ජාතික ප්රශ්නය ගැන ජ.වි.පෙ. එක්ක එකඟ නොවීමක් තිබුනා. එහෙම නොවුනා නම් අකාලයේ මැරෙන්ඩ තිබුනා. ඉඩමේගම හමු වූ හැමදාම ඒ හමුව කෙළවර වුනේ ජාතික ප්රශ්නය ගැන ඇද ගෙන. Anonymoushttps://www.blogger.com/profile/16655916756318422270noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80629083152695910532015-12-29T13:25:55.495+11:002015-12-29T13:25:55.495+11:00ජවිපෙ එදා වාර්ගික ප්රශ්නය ගැන දැරූ මතයට එකඟ වුනාා...ජවිපෙ එදා වාර්ගික ප්රශ්නය ගැන දැරූ මතයට එකඟ වුනාා නම් ඒ අනුවන කම නිසයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70233975616104404172015-12-29T13:24:29.092+11:002015-12-29T13:24:29.092+11:00මේක කලින් ලියා මේ ළඟදී රාවයේ පළ කළ ලිපියක්. මෙලෙස ...මේක කලින් ලියා මේ ළඟදී රාවයේ පළ කළ ලිපියක්. මෙලෙස රසිකොලෙජියේ පළ කළේ නිවාඩුවේ අලුතෙන් ලියන්නට කාලය නැති නිසයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3120826859441325512015-12-29T10:21:56.350+11:002015-12-29T10:21:56.350+11:00අපී නම් අහූ උනාඅපී නම් අහූ උනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4102794506469405042015-12-27T07:58:49.190+11:002015-12-27T07:58:49.190+11:00නිවාඩුවක් ලැබුණ එකෙන් අතීත මතක ගොනු කරන්න ලැබීම ඉත...නිවාඩුවක් ලැබුණ එකෙන් අතීත මතක ගොනු කරන්න ලැබීම ඉතිහාසය ලියා තැබීමට හොඳ අවස්ථාවක් නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23497656319609051512015-12-26T11:59:19.177+11:002015-12-26T11:59:19.177+11:00අපි අහුවෙයි ඒවට!අපි අහුවෙයි ඒවට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84256731168868713252015-12-26T11:58:56.304+11:002015-12-26T11:58:56.304+11:00මා ඔහුව අවසන්වරට දුටුවේ 1985 මැයි 1 දා නව නගට ශාලා...මා ඔහුව අවසන්වරට දුටුවේ 1985 මැයි 1 දා නව නගට ශාලාව අසලදී ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75539214466031974962015-12-26T11:56:36.328+11:002015-12-26T11:56:36.328+11:00නෑ, මේ ආකාරයට පොස්ට් දාන්න හේතුව අවිවේකයයි.
මේවා ක...නෑ, මේ ආකාරයට පොස්ට් දාන්න හේතුව අවිවේකයයි.
මේවා කලින් ලියූ ඒවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59528688621063052382015-12-26T11:54:52.627+11:002015-12-26T11:54:52.627+11:00මගේ ලිපිය දිග වැඩි නිසා දෝ අහි අවසන් පරිච්ඡේද කිහි...මගේ ලිපිය දිග වැඩි නිසා දෝ අහි අවසන් පරිච්ඡේද කිහිපය මග හැරී ගොස් තිබුණා. මුළු ලිපියම කොටස් වශයෙන් මෙහි පල කරන්නේ එනිසායි.

ජවිපෙ තමන් ගේ වැරදි පිළිගන්නා, ස්වයං විවේචනයක් කරන, පක්ෂයක් නොවෙයි. අඩු වශයෙන් මරාත් පැරදුණු පසු තමන් වැරදි කළ බව පිළිගත්තා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88813004568831677582015-12-26T11:51:14.434+11:002015-12-26T11:51:14.434+11:00ඔවුන් ගේ "පොත" සහ එහි තියරිය මට ඇල්ලුවේ ...ඔවුන් ගේ "පොත" සහ එහි තියරිය මට ඇල්ලුවේ නැත.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72059284750026251922015-12-25T23:15:10.598+11:002015-12-25T23:15:10.598+11:00අර මතවාදෙ ඔළුවට අරගත්තු නැති එක හොඳයි...අර මතවාදෙ ඔළුවට අරගත්තු නැති එක හොඳයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82039783972821605252015-12-25T14:01:34.319+11:002015-12-25T14:01:34.319+11:00මට වැරදුනා වෙන්න පුලුවනි,
නන්දාගෙ ෂෝ එක හරි අශොක හ...මට වැරදුනා වෙන්න පුලුවනි,
නන්දාගෙ ෂෝ එක හරි අශොක හඳගමගෙ ඩ්‍රාමා එකක් හරි තිබුනා.
ඒකට ආවා, පැය 1/2ක් වත් හිටියෙ නෑ ගියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60796113893382000302015-12-25T13:39:17.966+11:002015-12-25T13:39:17.966+11:00උපාලි උස්සන කොට පවනක් තියා හුලං රැලක්වත් තිබ්බේ න...උපාලි උස්සන කොට පවනක් තියා හුලං රැලක්වත් තිබ්බේ නෑ. නන්දායි සුනිලුයි දෙන්නාත් ඉන්දියාවට පැනලා හිටියේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63260425978188323612015-12-25T13:11:23.553+11:002015-12-25T13:11:23.553+11:00උපාලිව අන්තිමට දැක්කෙ නන්දා මලිනී ගෙ පවන ෂෝ එකේදි ...උපාලිව අන්තිමට දැක්කෙ නන්දා මලිනී ගෙ පවන ෂෝ එකේදි ලුම්බිනි හෝල් එකේ.
ඉන් සතියකට විතර පස්සෙ ඉස්සුව මම හිතන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65398963625988459142015-12-25T12:25:09.892+11:002015-12-25T12:25:09.892+11:00උබත් දැන් එක දිගටම ලිපි දාන්න පටන් අරන් වගේ....දීර...උබත් දැන් එක දිගටම ලිපි දාන්න පටන් අරන් වගේ....දීර්ඝ නිවාඩුවක් නොවැ...
Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61892843824154141662015-12-25T12:24:02.744+11:002015-12-25T12:24:02.744+11:00ලින්ක් එක දැනුයි දැක්කේ. ඒ නිසා කියවලා ඉවර කළා. මේ...ලින්ක් එක දැනුයි දැක්කේ. ඒ නිසා කියවලා ඉවර කළා. මේ සිද්ධිය වෙනකොට අපි ඇතුළට ගිහින් නෑ. බලාගෙන ගියහම සරසවි ඇතුළේ වාතාවරණය (සහ පසුව රටේ වාතාවරණය) වෙනස් වුණු හැරුම් ලක්ෂ්‍යයක් වගෙයි මේ සිද්ධිය. මේ සිද්ධියෙන් පස්සේ එක් පැත්තකින් එහි වගකීම භාර නොගනිමින් එය ජේආර් ආණ්ඩුව මත දමමින් ජවිපෙ මර්දනයට හේතුවක් හොයා ගැනීමට ආණ්ඩුව විසින් මෙය කළ බව පවසන අතරම, අනික් පැත්තෙන් දයා පතිරණලා 'ඉවත් කළ යුතුව තිබුණු' චරිත බවට තර්ක කිරීමේ දෙපිටකාට්ටු න්‍යායක් නේද ජවිපෙ සාමාජිකයින් විසින් අනුගමනය කළේ?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31767758295665432432015-12-25T12:20:53.028+11:002015-12-25T12:20:53.028+11:00හොන්ද වෙලාවට අරූ ඩ්බෙට් එකෙන් පැරදුනේ..
නැහ්නන් ඉ...හොන්ද වෙලාවට අරූ ඩ්බෙට් එකෙන් පැරදුනේ..

නැහ්නන් ඉතින් කතන්දරත් නෑ මාතලනුත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com