tag:blogger.com,1999:blog-3059097820610332367.post5585840198717821083..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අතුරුදහන් - Missing in actionරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3059097820610332367.post-80643146042133056792017-05-22T19:58:37.006+10:002017-05-22T19:58:37.006+10:00ගුණදාස අමරසේකරගේ "අසක් දා කව" මා ගාවත් ත...ගුණදාස අමරසේකරගේ "අසක් දා කව" මා ගාවත් තියෙනවා.නමුත් තවම මුළුමනින්ම කියවා නැහැ.එයට හේතුව වුනේ ඒ කවි මා හට වෙහෙසකාරී හැඟීමක් ගෙන එන නිසයි.ඊට වඩා හොඳින් ගුත්තිලයේ,ලෝ වැඩ සඟරාවේ,සිරිත් මල්දමේ කවි රස විදිනු හැකියි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15687863484114075342017-05-22T08:01:24.422+10:002017-05-22T08:01:24.422+10:00මෙන්න තවත් මතකයේ රැඳී ඇති පද දෙකක්
පෙදෙහි රස හව් ...මෙන්න තවත් මතකයේ රැඳී ඇති පද දෙකක්

පෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65660393160023798612017-05-22T08:00:23.914+10:002017-05-22T08:00:23.914+10:00ස්තුතියි වි.සි.ස්තුතියි වි.සි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8567166279370939462017-05-22T07:59:54.207+10:002017-05-22T07:59:54.207+10:00සිතමී පත්තරේ දාතම ගැන සිතමී
සොයමි සෑම තැනකම ඒ කව ස...සිතමී පත්තරේ දාතම ගැන සිතමී
සොයමි සෑම තැනකම ඒ කව සොයමී
විඳිමි වචන හා අදහස් නිති විඳිමී
ලියමි අලුත් පද ගවසා යළි ලියමී!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33942280081353579112017-05-22T07:58:18.676+10:002017-05-22T07:58:18.676+10:00ජාතික ලේඛනරක්ෂණාගාරයේ පිටපත් තියෙන බව ආරංචි වුනා....ජාතික ලේඛනරක්ෂණාගාරයේ පිටපත් තියෙන බව ආරංචි වුනා. දිනය නිවැරදිව දන්නේ නැති වුනත්, ආසන්න කාලය ජුනි-නොවැම්බර් 1986. සුනිල් මාධව ගේ අටවෙනි පිටුව ගියේ සතියකට එක දවසයි නේ. පත්තර විස්සයි පෙරලන්න තියෙන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62254946365147038372017-05-21T23:34:17.440+10:002017-05-21T23:34:17.440+10:00ඉතාම වටිනවා...මටත්...ඉතාම වටිනවා...මටත්...විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81105645235771097982017-05-21T12:53:01.198+10:002017-05-21T12:53:01.198+10:00සිතනු පත්තරේ දිනයක් ගැන සිතනූ
සොයනු සෑම තැනකම ඒ කව...සිතනු පත්තරේ දිනයක් ගැන සිතනූ
සොයනු සෑම තැනකම ඒ කව සොයනූ
විඳිනු වචන හා අදහස් නිති විඳිනූ
ලියනු අලුත් පද ගවසා යළි ලියනූ.....

කවි පිළිබඳව මේ ලිපිමාලාව ඉතා කැමැත්තෙන් කියවන බව කියන්න ඕනෙමයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3619931711901336222017-05-21T11:59:56.398+10:002017-05-21T11:59:56.398+10:00දින වකවානු මතකයේ ඇත්නම් ඒ කව සොයාගැනීමට අපහසුවක් න...දින වකවානු මතකයේ ඇත්නම් ඒ කව සොයාගැනීමට අපහසුවක් නොමැත.
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com