tag:blogger.com,1999:blog-3059097820610332367.post5631676846115975395..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Rootsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-3059097820610332367.post-78362281621971561362020-09-25T21:24:46.466+10:002020-09-25T21:24:46.466+10:00ඒ ආරංචිය ඉතා වැදගත්. මා අසා ඇති කතාව තහවුරු වීමක්....ඒ ආරංචිය ඉතා වැදගත්. මා අසා ඇති කතාව තහවුරු වීමක්.
ධම්මික ඔබේ පවුල බද්දේගම පළාතේ ද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66669880418542732652020-09-17T00:03:18.193+10:002020-09-17T00:03:18.193+10:00අපේ සීයා කෙනෙක් ආතර් සූරියආරච්චි මේ හා සමාන කතාවක්...අපේ සීයා කෙනෙක් ආතර් සූරියආරච්චි මේ හා සමාන කතාවක් කියල තියෙනව කාලෙකට ඉස්සර ලන්දේසින් ගෙන් පණ බේරගන්න සහෝදරයන් 3 දෙනා පැනල ගිය කතාව. Dhammikahttps://www.blogger.com/profile/10274124006788695242noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9968289243241413142017-03-27T20:22:02.124+11:002017-03-27T20:22:02.124+11:00"අපිත් දකුණෙ හරිය" කියල පොඩි පාරට්ටුවක් ..."අපිත් දකුණෙ හරිය" කියල පොඩි පාරට්ටුවක් දාල අහකට වෙලා ඉන්න ගමන් කොමෙන්ට් කියවද්දී පුදුමාකාර ආතල් එකක් එනව මේ දවස්වල 😀කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79089185229777249932016-11-29T21:03:15.573+11:002016-11-29T21:03:15.573+11:00ලංකාවේ ඉන්නා අති බහුතරය ඉන්දියාවෙන් පැමිණ පදිංචි ව...ලංකාවේ ඉන්නා අති බහුතරය ඉන්දියාවෙන් පැමිණ පදිංචි වූ අය තමයි. විජය ගේ සිට පඬුවස්නුවර, අනුරාධපුර, පොලොන්තර, දඹදෙනි යුගවල විතරක් නොවෙයි ඉතා මෑත අතීතය දක්වාත්.

ඒ දවස්වල, පාස්පෝට් නෑ, වීසා ඔන් ඇරයිවල්.

විශේෂයෙන් ම මුහුදුකර පලාත්වල ඉන්න හුඟ දෙනෙකු ඉතිහාසයේ මෑතක ලංකාව ආ අයයි. අද පවා උච්ඡාරණය වෙනස් ඒ නිසයි!

කුල බේදයත් ඊට සම්බන්ධයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70850940583466389542016-11-29T12:35:27.792+11:002016-11-29T12:35:27.792+11:00එංගලන්තේ කොහෙන්ද කිඹුල්ලු? ගැඩවිල්ලු නම් ඇති!එංගලන්තේ කොහෙන්ද කිඹුල්ලු? ගැඩවිල්ලු නම් ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84122626351905326982016-11-29T12:34:48.198+11:002016-11-29T12:34:48.198+11:00මෙල්බර්න් හිටියා නම් තමයි තවත් හොඳ!මෙල්බර්න් හිටියා නම් තමයි තවත් හොඳ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67895416533993743632016-11-29T12:34:12.659+11:002016-11-29T12:34:12.659+11:00ඒක ප්‍රමෝට් කරන්නේ නදීෂාවෝ!ඒක ප්‍රමෝට් කරන්නේ නදීෂාවෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78430670311028412002016-11-29T12:31:43.920+11:002016-11-29T12:31:43.920+11:00එහෙනම් මොරටුවේ දී මුණ ගැහෙමු!එහෙනම් මොරටුවේ දී මුණ ගැහෙමු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60067801231223012192016-11-29T12:30:27.267+11:002016-11-29T12:30:27.267+11:00ඇයි රතු මුහුද දෙබෑ කරගෙන මෝසස් ගිය ගමන?ඇයි රතු මුහුද දෙබෑ කරගෙන මෝසස් ගිය ගමන?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18360228404515107252016-11-29T12:25:21.633+11:002016-11-29T12:25:21.633+11:00හැලප අන්තිමට කෑවේ අප්‍රියෙල් මාසේ!හැලප අන්තිමට කෑවේ අප්‍රියෙල් මාසේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21343931887452323392016-11-29T12:24:29.775+11:002016-11-29T12:24:29.775+11:00වෙන්නැති, බද්දේගම නෑයෝ නම් වෙනස් කළා කියලා පරෙයියෙ...වෙන්නැති, බද්දේගම නෑයෝ නම් වෙනස් කළා කියලා පරෙයියෙකු අතේ පයිණ්ඩයක් එවන්නැති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52767745086377081952016-11-29T12:23:34.418+11:002016-11-29T12:23:34.418+11:00මාත් නලින්ද ගේ පළායෑම දැක්කා.
නමුත් ඒ කාරණය මෙතැ...මාත් නලින්ද ගේ පළායෑම දැක්කා.

නමුත් ඒ කාරණය මෙතැනට නම් අදාල නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47018929219232078772016-11-29T12:22:15.554+11:002016-11-29T12:22:15.554+11:00මා දන්නා වියානා බ්‍රෙඩ් ඔයිට වඩා ලොකුයි, පැණි රස න...මා දන්නා වියානා බ්‍රෙඩ් ඔයිට වඩා ලොකුයි, පැණි රස නෑ!
https://en.wikipedia.org/wiki/Vienna_bread
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81092342591665903682016-11-29T12:20:29.158+11:002016-11-29T12:20:29.158+11:00එකකොට මේ සිංහල වචන?
1. කජ්ජ
2. බිජ්ජ
3. ලැජ්ජ
මේ ...එකකොට මේ සිංහල වචන?
1. කජ්ජ
2. බිජ්ජ
3. ලැජ්ජ

මේ වැදි වචනය?
4. පොජ්ජරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24627475368478898792016-11-29T12:17:51.561+11:002016-11-29T12:17:51.561+11:00කිඹුල්ලුන් ගේ ඔළුව ලොකුයි, ගගුට පොඩියි. මේ ගැඩවිල්...කිඹුල්ලුන් ගේ ඔළුව ලොකුයි, ගගුට පොඩියි. මේ ගැඩවිල්ලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65851170164546473642016-11-29T12:17:22.370+11:002016-11-29T12:17:22.370+11:00කිඹුල්ලුන් ගේ ඔළුව ලොකුයි, ගගුට පොඩියි. මේ ගැඩවිල්...කිඹුල්ලුන් ගේ ඔළුව ලොකුයි, ගගුට පොඩියි. මේ ගැඩවිල්ලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61813625175136074762016-11-29T12:16:34.853+11:002016-11-29T12:16:34.853+11:00@ මොණරවිල
මොණරවිලට ශ්‍රීපති සමග මෙච්චර කෝපයක් ඇත්...@ මොණරවිල

මොණරවිලට ශ්‍රීපති සමග මෙච්චර කෝපයක් ඇත්තේ ඔහු මහින්ද වෙනුවෙන් එල්ටීටටීඊ සමග ඡන්ද වර්ජන ගණුදෙණුවට වන්නියට ගිය නිසා ද, නැති නම් පසුව සිරිලංකා "ම" පිළ ලෙස මංගල සමග වෙන්වී ඒ මහින්ද-එල්ටීටීඊ ගණුදෙණුව හෙළිකළ නිසා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81534989333139095902016-11-29T12:13:31.529+11:002016-11-29T12:13:31.529+11:00@ මොණරවිල
මං දන්න තරමින් එස්කේකේ සූරියආරච්චි යූඇම...@ මොණරවිල

මං දන්න තරමින් එස්කේකේ සූරියආරච්චි යූඇම්පී පැත්තට සහායට ගියේ මෛත්‍රීපාල සේනානායක එක්කයි. පස්සේ ඒ බොහෝ දෙනා ආපසු සිරිලංකා එකට ආවා.

ඔහු පලාත් සභාවට නැවත ගියේ සිරිලංකා එකෙන් බවයි මගේ මතකය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12611243767680936672016-11-29T12:10:42.755+11:002016-11-29T12:10:42.755+11:00මීශ්රවීම අඩුවීමටත් හේතුව ඉන්දියාවේ විවිධ පළාත්වලි...මීශ්රවීම අඩුවීමටත් හේතුව ඉන්දියාවේ විවිධ පළාත්වලින් පැමිණ, වෙනස් කුල ලෙස වෙන්වී පදිංචි වී ජීවත් වීමයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88407697192540112802016-11-29T12:09:16.865+11:002016-11-29T12:09:16.865+11:00ඒ ඇනෝ මොන්ටිසෝරියේ දී උගන්නපු ටීචර් ද කොහෙද?
http:...ඒ ඇනෝ මොන්ටිසෝරියේ දී උගන්නපු ටීචර් ද කොහෙද?
http://rasikalogy.blogspot.com/2016/07/once-upon-time.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87838469552560203112016-11-29T06:54:13.978+11:002016-11-29T06:54:13.978+11:00හෑ........ අපිත් දකුණේ තමයි යකෝ.
සිංහල බසට දකුණේ...හෑ........ අපිත් දකුණේ තමයි යකෝ.

සිංහල බසට දකුණේ අපෙන් ලැබුණු වචන ටිකක්:

තෙලිජ්ජ (තෙලිදිය)
කරිජ්ජ (කරදිය)
මිරිජ්ජ (මිරිදිය)
හුජ්ජ (සුළුදිය)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61690016596356644732016-11-29T03:25:25.025+11:002016-11-29T03:25:25.025+11:00එතකොට උතුරේ ඉන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු ගොබිල්ලු, ...එතකොට උතුරේ ඉන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු ගොබිල්ලු, නැගෙනහිර එවුන් නැගෙනහිර යුරෝපෙන් ඇවිත්, බස්නාහිර - බටහිර යුරෝපා සංක්රමණිකයෝ. නිකන් අමු ගොං ටෝක් දීල තප්පු ලන්න එපා මොට්ටයෝ, හැබැයි අපේ රසිකලොජි සහෝදරයා නම් හීනමානෙ නිසා බොරුවට දකුණෙන් ආව කියල කතාවක් ගෙතුවට දකුණු ඉන්දියන් කල්ලතෝනි පරපුරකින් පැවතෙන පොරක් වගේ, දැන් ඔස්ට්‍රේලියාවේ කල්ලතෝනියෙක් වෙලා එහෙට ආවඩන්නෙ ඒක නිසා වෙන්ටැ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49996795767652189182016-11-28T23:33:06.709+11:002016-11-28T23:33:06.709+11:00පැහැදිලිවම වෘක්ෂ සුනඛ දෙනුවක් විසින් වෘක්ෂ සුනඛයෙක...පැහැදිලිවම වෘක්ෂ සුනඛ දෙනුවක් විසින් වෘක්ෂ සුනඛයෙක්ව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ලෙස තෝරා ගැනීමක්. මහින්ද FCID වගේ එකක් ගෙනාවනම් සුනඛ ඩබල විතරක් නෙමේ මන්න පොන්ගලත් අද හිරේ, වික්ටර් අයිවන් ගෙන් අහන්න.

- මොණරවිල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52648063484905375672016-11-28T18:58:29.075+11:002016-11-28T18:58:29.075+11:00https://en.wikipedia.org/wiki/Great_Migration_(Afr...https://en.wikipedia.org/wiki/Great_Migration_(African_American)

http://www.rhinoafrica.com/experiences/the-great-wildebeest-migrationPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79861270844071520012016-11-28T17:17:27.757+11:002016-11-28T17:17:27.757+11:00දකුනේ පදිංචිවී ඇත්තේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියාව...දකුනේ පදිංචිවී ඇත්තේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියාවෙන් සංක්‍රමනය වු පිරිසක් බවට මතයක් තියනවා නේද ?Anonymousnoreply@blogger.com