tag:blogger.com,1999:blog-3059097820610332367.post5675907522592294047..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගන්න - Win, win, win....!!!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-3059097820610332367.post-61153649835550921052015-08-17T17:18:23.043+10:002015-08-17T17:18:23.043+10:00අපේක්ෂාව බොහොම හොඳයි.
මෙන්න මගේ "අපේක්ෂාව&qu...අපේක්ෂාව බොහොම හොඳයි.

මෙන්න මගේ "අපේක්ෂාව"
එජාපෙ 23( එක දිස්ත්‍රික්කේ කින් එකෙක් ආපුවාම හොඳටෝම ඇති )
එජනිස 23 ( එක දිස්ත්‍රික්කේ කින් එකෙක් ආපුවාම හොඳටෝම ඇති )

ඉතුරු ටික සීනුවට යි දෙමල සන්ධානේ ටයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43322398063767380742015-08-17T17:03:45.315+10:002015-08-17T17:03:45.315+10:00දරමිටිපොළ රතනසාරගේ ගම්පහ පැත්තේ පෙරහැරකට මැරයින් ල...දරමිටිපොළ රතනසාරගේ ගම්පහ පැත්තේ පෙරහැරකට මැරයින් ලවා ගැස්සෙව්වා නේද ජේ. ආර්. ජනාධිපති කාලේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81732799800410638572015-08-17T09:27:59.392+10:002015-08-17T09:27:59.392+10:00ජේවීපි එකට 15-20 ලැබේ කියල මට හිතෙන්නේ, නමුත් වාර්...ජේවීපි එකට 15-20 ලැබේ කියල මට හිතෙන්නේ, නමුත් වාර්තා අනුව නම් 12යි කියල කියන්නේ.. යුඇන්පී එකට 116 හා ටිඑන්ඒ 13 වගේ කියල . සන්ධානය 80 ට අඩුවෙන්.
http://nelumyaya.com/?p=3984Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84878528097397835082015-08-17T05:29:28.006+10:002015-08-17T05:29:28.006+10:00ජනතා විමුක්ති පෙරමුණ = 40
මොකද රසික...අද උදේ ඇඳේ...ජනතා විමුක්ති පෙරමුණ = 40

මොකද රසික...අද උදේ ඇඳේ අනෙක් පැත්තෙන්ද බැස්සේ...
ඔය ගාන 3 න් බෙදල ආසන්න ගණනක් ගමුද.....යම්තම්වත් කිට්ටුවෙන් යන්න ඕනෙ නං.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15594486226458653362015-08-17T04:08:27.076+10:002015-08-17T04:08:27.076+10:002015 චන්දෙ සහමුලින්ම අමතක උනා 77 චන්දෙ විස්තර කියව...2015 චන්දෙ සහමුලින්ම අමතක උනා 77 චන්දෙ විස්තර කියවලාම.. ඔක්කොටම තැන්කියු හොඳේ.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40015389114996117182015-08-17T03:49:13.645+10:002015-08-17T03:49:13.645+10:00පැරණි කතා අදින අයට මුලිම්ම ස්තූතිය!
මේ පාර අනා වැ...පැරණි කතා අදින අයට මුලිම්ම ස්තූතිය!

මේ පාර අනා වැකි කියා අනා ගන්නේ නැතිව සිටින්නට දෛවඥයිනුත් තීරණය කර ඇති මොහොතක, මහින්ද මහතා වෙනුවෙන් ලියූ අය කට පියාගෙනයි බීබීසීයත් කියනා වෙලාවක අපි මොනා කියන්නද. හෙට රෑට නිදාගෙන අනිද්දට නැගිටිමු...මහින්ද නැතිව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45354184886875173272015-08-17T02:33:08.211+10:002015-08-17T02:33:08.211+10:00Rasika, සමාවන්න, මගේ ඉහත පිළිතුරේ පොඩි නිවැරදි කිර...Rasika, සමාවන්න, මගේ ඉහත පිළිතුරේ පොඩි නිවැරදි කිරීමක්.....

1971 මාර්තු 16 වන දා පැනවුණු හදිසි නීතිය ඉවත් කර ගනු ලැබුවේ 1977 පෙබරවාරි 16 වන දා යි. ඒ අනුව, 'දවස' පුවත් පත් නැවත වරක් පළ කරන්නට ආරම්භ කරන්න ඇත්තේ 1977 මාර්තු මාසයේ විය හැකි යි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24645671282384036052015-08-17T02:12:50.688+10:002015-08-17T02:12:50.688+10:00@ Anonymous 17 August 2015 at 00:54
ඔබ නිවැරදි කි...@ Anonymous 17 August 2015 at 00:54

ඔබ නිවැරදි කිරීමට කැමැත්තෙමි.

බහු මන්ත්‍රී ආසනයක ඡන්දදායකයෙක්/දායිකාවක් ඡන්ද පොළට පැමිණි විට, ඔහුගේ/ඇයගේ අතට,

(අ ) මන්ත්‍රීවරුන් දෙදෙනෙක් තෝරන ආසනයක් නම් ඡන්ද පත්‍රිකා දෙකක් ද

(ආ) මන්ත්‍රීවරුන් තිදෙනෙක් තෝරන ආසනයක් නම් ඡන්ද පත්‍රිකා තුනක් ද

දෙනු ලැබේ. ඒ අනුව, බහු මන්ත්‍රී ආසනයක ඡන්දදායකයන් හට බහු ඡන්ද හිමි ය. එහෙත් එක් ඡන්ද පත්‍රිකාවක සළකුණු කළ හැක්කේ එක ඡන්දයක් පමණි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18687162830276711732015-08-17T01:35:59.153+10:002015-08-17T01:35:59.153+10:00ස්තුතියි, ඇනෝ මේ තොරතුරු වලට.ස්තුතියි, ඇනෝ මේ තොරතුරු වලට.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57835521505197979792015-08-17T01:35:12.133+10:002015-08-17T01:35:12.133+10:00පාර්ලිමේන්තු ලේඛනවල තියෙන විදියට පවිත්‍රාදේවි වන්න...පාර්ලිමේන්තු ලේඛනවල තියෙන විදියට පවිත්‍රාදේවි වන්නිආරච්චිගෙ උපන් දිනය: 1964 නොවැම්බර් 10.

PAVITHRADEVI WANNIARACHCHI, M.P. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78221386162944233652015-08-17T01:32:57.080+10:002015-08-17T01:32:57.080+10:00බහු මන්ත්‍රී ආසන වල ඡන්දදායකයෙකුට බහු-ඡන්ද ද හිමි ...බහු මන්ත්‍රී ආසන වල ඡන්දදායකයෙකුට බහු-ඡන්ද ද හිමි වී ඇත. 1977 සමස්ථ ප්‍රතිඵලයම මෙහි ඇත. http://www.slelections.gov.lk/pdf/results_general_1977.pdfඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29116066045196695762015-08-17T01:29:54.796+10:002015-08-17T01:29:54.796+10:00@ ඉකොනොමැට්ටා Economatta ----
1977 මහ මැතිවරණය වෙ...@ ඉකොනොමැට්ටා Economatta ----

1977 මහ මැතිවරණය වෙන කොට වාසුදේව නානායක්කාරව ලංකා සමසමාජ පක්ෂයෙන් නෙරපා හැරල යි තිබුණේ. ඒක නිසා තමයි එයාට ස්වාධීනව ඡන්දේ ඉල්ලන්න සිද්ද වුණේ.

සරත් මුත්තෙට්ටුවේගම සහ නන්ද එල්ලාවල තරඟ කළේ "වාමාංශික එක්සත් පෙරමුණ" යටතේ. ඒක ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර සන්ධානයක්. ඒත් ඒ කාලේ සන්ධානවලට වෙනම ඡන්ද ලකුණු තිබුණේ නැහැ. ඒ නිසා සමසමාජ පාක්ෂිකයන් ඉල්ලන ආසනවලට 'යතුර' ලකුණෙන් සහ කොමියුනිස්ට් පක්ෂය ඉල්ලන ආසනවලට 'තරුව' ලකුණෙන් තමයි තරඟ කළේ.

වාසුදේව "වාමාංශික එක්සත් පෙරමුණෙ"න් ඡන්දය ඉල්ලුවේ නැහැ. 1977 දී එයා තරඟ කළේ ඇහැළියගොඩ ආසනයට. ඒ මැතිවරණයේ දී කිරිඇල්ල ආසනය අහෝසි කරලයි තිබුණේ. 1970 මැතිවරණයේ දී තමයි වාසුදේව කිරිඇල්ල ආසනයට යතුර ලකුණින් තරඟ කරලා දින්නේ. ඒ මැතිවරණයේ දී ඇහැළියගොඩ කියලා ආසනයක් තිබුණේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25566266372811343352015-08-17T01:27:07.741+10:002015-08-17T01:27:07.741+10:00පවිත්‍රාගේ පියා සමඟි පෙරමුණු රජයේ නියෝජ්‍ය ඇමතිවරය...පවිත්‍රාගේ පියා සමඟි පෙරමුණු රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ නිසා අඩුවයසින් පාසැල් යාම සිදු විය හැකිව තිබුණු දෙයකි. ඇතැම් විට විකිපීඩියා උපන් දිනය නිවැරදි නොවීමටද පුළුවන.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17754964071094062972015-08-17T01:16:20.510+10:002015-08-17T01:16:20.510+10:00විකිපීඩියාව කියන්නේ එලෙස බව දැනුයි දැක්කේ. මා පෙර ...විකිපීඩියාව කියන්නේ එලෙස බව දැනුයි දැක්කේ. මා පෙර කතාව කීවේ මා දන්නා අයෙකු කී කතාවක් අනුවයි. ඔවුන් එකම පන්තියේ සිටි බව කී නිසා මා හිතුවේ ඒ සීවලියේ දී කියායි. එහෙනම් පැල්මඩුල්ලේ එක පන්තියේ සිට දෙන්නා පසුව සීවලියට සහ අනුලාවට යන්න ඇති!

පවිත්රාට උප්පැන්න දෙකක් නැතැයි සිතමි. එනිසා, ඇය දෙවසරක් අඩු වයසින් පාසල් ගොස් ඇති බව පෙනේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76685989110730458452015-08-17T01:07:30.914+10:002015-08-17T01:07:30.914+10:00මේ සටහනේ කොටස බලන්න.
https://en.wikipedia.org/wiki...මේ සටහනේ කොටස බලන්න.
https://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_1977

/* Total electors polled is less than total votes polled due to multiple-member seats where electors can cast more than one vote. */

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59105812686855925632015-08-17T01:03:42.163+10:002015-08-17T01:03:42.163+10:00ඉකොනොමැට්ටාට දහයක් විතර දමා ගත්තාට කමක් නැත.
විකි...ඉකොනොමැට්ටාට දහයක් විතර දමා ගත්තාට කමක් නැත.

විකිපීඩියාහි ඇති තොරතුරු අනුව පවිත්‍රා ඉගෙනුම ලබා ඇත්තේ පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේය. (මේ අනුව මහින්ද නාමයට ඇගේ ඇති ගෞරවය සහ කැමැත්ත කුඩා කාලයේදීම ඇති වූ එකකි.) ඇය ඔය කියන විභාග වලට පෙනී සිට ඇත්තේ රසිකට වඩා පසුව විය යුතුය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54286797908020428402015-08-17T01:01:15.455+10:002015-08-17T01:01:15.455+10:00බහු මන්ත්‍රී ආසනයක වුණත් ඡන්දදායකයෙකුට තියෙන්නේ එක...බහු මන්ත්‍රී ආසනයක වුණත් ඡන්දදායකයෙකුට තියෙන්නේ එක ම එක ඡන්දය යි ???

ඇත්තද? එහෙම වුනාම තේරුමක් නෑනේ!

මට නං හිතෙන්නේ මැද කොළඹ, නුවරඑලිය-මස්කෙලිය වැනි තැන්වල ඡන්ද තුනකුත්, අනිත් තැන්වල ඡන්ද දෙක බැගනුත් තිබුණාය කියලයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38829098906414306652015-08-17T00:54:29.987+10:002015-08-17T00:54:29.987+10:00රසික ----
නෑ.... බහු මන්ත්‍රී ආසනයක වුණත් ඡන්දදා...රසික ----

නෑ.... බහු මන්ත්‍රී ආසනයක වුණත් ඡන්දදායකයෙකුට තියෙන්නේ එක ම එක ඡන්දය යි. වැඩියෙන් ම ඡන්දය ගත්තු අපේෂකයා ඒ ආසනයේ පළමු වන මන්ත්‍රී. ඊළඟට වැඩියෙන් ගත්තු අපේක්ෂකයා ඒ ආසනයේ ම දෙවන මන්ත්‍රී. මන්ත්‍රීවරු තුන් දෙනෙක් පත් කර ගන්නා ආසනයක් නම් (මැද කොළඹ සහ නුවර එළිය-මස්කෙළිය) තුන්වැන්නට වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා තුන් වන මන්ත්‍රී. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24579767981061428452015-08-17T00:35:24.143+10:002015-08-17T00:35:24.143+10:00එතකොට කවුද අර කාංචන වන්නිආරච්චි මැතිතුමා? එතුමා කා...එතකොට කවුද අර කාංචන වන්නිආරච්චි මැතිතුමා? එතුමා කාගෙද මන්දා පරණ බොඩිගාඩ්ලු නේද? අනේ අපි නම් ඕව දන්නෙ නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42201174955369005452015-08-17T00:29:05.529+10:002015-08-17T00:29:05.529+10:00පවිත්‍රා වන්නිආරච්චි:
https://youtu.be/ejTEFMzg_AM...පවිත්‍රා වන්නිආරච්චි:
https://youtu.be/ejTEFMzg_AM
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32157307916132655482015-08-17T00:27:46.172+10:002015-08-17T00:27:46.172+10:00ඉකොනොමැට්ටාට එකල වයස දහයක් විතර ඇති නේද?
ලයනල් ගු...ඉකොනොමැට්ටාට එකල වයස දහයක් විතර ඇති නේද?

ලයනල් ගුණසේකර විය යුතුයි, සිරිලංකා එකේ පරණ මනුස්සයෙකු හිටියා ගෙෘතමදාස කියලා.

ඔය කාලේ පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර සීවලියේ දහයේ පන්තියේයි හිටියේ. අර ගණිතයට "ඩී" එකක් ගත්තු කාලේ (ඒ කාලේ ශ්‍රේණි දෙන්නේ D, C, S, F නොව A, B, C, D විදියටයි!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71502850296376078372015-08-17T00:27:15.166+10:002015-08-17T00:27:15.166+10:00ඔය පිළපිටිය සිද්ධියේ ඉස්පීකර්තුමා කරපු වරද තමයි පි...ඔය පිළපිටිය සිද්ධියේ ඉස්පීකර්තුමා කරපු වරද තමයි පිළපිටිය පත් වන්නේ 1972 ව්‍යවස්ථාවෙන් මිස 1978 ව්‍යවස්ථාවෙන් නොවන බව අමතක කිරීම. මේ නිසා පිළපිටිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වන්නේ 1972 ව්‍යවස්ථාවයි.

මෙහෙමම කේස් එකක් එන්න ආවා මහින්දතුමා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැන. ඔහු තේරීපත් වුණේ 18 වැනි සංශෝධනයට පෙර නිසා ඔහුට නීත්‍යානුකූලව තෙවන වර ජනාධිපතිවරණයක් කැඳවන්න ප්‍රතිපාදන නැහැ. (නමුත් වසර දෙක නිමා වී විශ්‍රාම ගෙන ඉන්පසුව තෙවන වර තරග කළ හැකියි.) යූ. එම්. පිය මේ ලෝ පොයින්ට් එක අදින්න ගියේ නැහැ මොකද (නොහිටපු ) අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් තුමා දෙන්නේ මොන වගේ තීන්දුවක්ද දන්නා නිසා. නීතිය හරියට වුණා නම් මැතිවරණ කොමසාරිස්ට තිබුණා ජනාධිපතිවරණයක් පවත්වන ලෙස නියෝග කරමින් මහින්දතුමා එවපු ලියුම කුණුකූඩයට දමා 'පිස්සු නැතුව තව අවුරුදු දෙකක් ඉඳලා විශ්‍රාම යන්න' කියන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61323196508040547682015-08-17T00:18:10.366+10:002015-08-17T00:18:10.366+10:001977 මහ මැතිවරණයෙදී රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර...1977 මහ මැතිවරණයෙදී රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ සහ කලවාන ආසන සඳහා තරඟ කළ නන්ද එල්ලාවල, වාසු සහ සරත් තිදෙනාම ඡන්ද ප්‍රචාරණයේදී පෙනී සිටියේ වාමාංශික එක්සත් පෙරමුණ නමින් බව මගේ මතකයයි. වාසු කුඩයෙන් ඉල්ලූ අතර අනෙත් දෙදෙනා ඉල්ලුවේ තරුව ලකුණිනි. එවකට වැඩි වයසක නොවූ මට ඇත්තේ අපැහැදිලි මතකයකි. නිවැරදි නොවිය හැකිය. නීත්‍යානුකූලව වාසු ස්වාධීන අපේක්ෂකයෙකුව සිට ඇති බව මේ කමෙන්ට්ස් අනුව පෙනේ. ඔහු ඇහැලියගොඩ (කිරිඇල්ල) ආසනයේ හිටපු මන්ත්‍රී වරයා සහ ප්‍රචාරණයේදී ආසනය තුල ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයා නිසා මට මෙය ඒ දවස් වල අවබෝධ වූයේ නැත.

කලවාන අතුරු මැතිවරණයේදී ස්වාධීනව තරඟ කළේ ලයනල් ගුණසේකරද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47687170525639636272015-08-17T00:14:08.778+10:002015-08-17T00:14:08.778+10:00This comment has been removed by the author.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1966017153689455352015-08-17T00:12:51.104+10:002015-08-17T00:12:51.104+10:00අවසාන ප්‍රතිපලය ආවේ පොතුවිල් වැනි ආසනයක් විය යුතුය...අවසාන ප්‍රතිපලය ආවේ පොතුවිල් වැනි ආසනයක් විය යුතුයි, ඒ අතුරු මැතිවරණය නිසා!

මහ මැතිවරණයේ නම් - ඒක මැද කොළඹද? මොකද එක් අයෙකුට ඡන්ද තුනක් නේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com