tag:blogger.com,1999:blog-3059097820610332367.post5732898476112914763..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: මයි ඩාලින් රසිකා - Rasika, my darling!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3059097820610332367.post-41975376139975377902016-11-16T21:49:41.561+11:002016-11-16T21:49:41.561+11:00වෙල්කම් ටු ද ක්ලබ්!වෙල්කම් ටු ද ක්ලබ්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83010960467350473942016-11-16T21:49:02.793+11:002016-11-16T21:49:02.793+11:00ධම්මික වගේ ම නමක් තමයි, මං ඔය උඩ ෆොටෝ එකේ දාලා තිය...ධම්මික වගේ ම නමක් තමයි, මං ඔය උඩ ෆොටෝ එකේ දාලා තියෙන පොතේ නම.

ඒකේ මං කරපු වෙනස කාටවත් පෙනුනේ නෑ නේ!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7361855945912386602016-11-16T21:48:03.006+11:002016-11-16T21:48:03.006+11:00කියලා වැඩක් නෑ!කියලා වැඩක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7617194259906621192016-11-16T21:47:13.550+11:002016-11-16T21:47:13.550+11:00බුදු අම්මෝ!බුදු අම්මෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27765200574178626192016-11-16T21:46:52.953+11:002016-11-16T21:46:52.953+11:00මං එතැනින් අස්වෙන්නට පෙර තවත් මීටිමක දී පොරව මට මු...මං එතැනින් අස්වෙන්නට පෙර තවත් මීටිමක දී පොරව මට මුණ ගැසුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15976211667283316632016-11-16T21:45:13.624+11:002016-11-16T21:45:13.624+11:00ට්රැ,
කවුද මචං මුට්ටියා කියන්නේ මට දැන් අමතකයි.
...ට්රැ,

කවුද මචං මුට්ටියා කියන්නේ මට දැන් අමතකයි.

කුරා, පොලා, තගා, බරියා, බ්රෂා, සාප්පුවා, වැලා වගේ නම් නම් තාමත් මතකයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45483903988425119592016-11-16T21:42:40.898+11:002016-11-16T21:42:40.898+11:00නිවැරදි ට්‍රාන්ස්ලිටරේෂන් ක්‍රමයට මා ලියන්නේ මෙහෙම...නිවැරදි ට්‍රාන්ස්ලිටරේෂන් ක්‍රමයට මා ලියන්නේ මෙහෙමයි.

මුත්තයියා = Muththayiyaa

මුට්ටිය = Muttiya

මට්ටයා = Mattayaa

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78634882009285658392016-11-16T20:34:52.392+11:002016-11-16T20:34:52.392+11:00මටත් එමට වෙලා තියෙනවා ඕකමටත් එමට වෙලා තියෙනවා ඕකකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91499693566033746962016-11-16T00:16:17.295+11:002016-11-16T00:16:17.295+11:00බාලක විදුහලක් වූ අපේ ඉස්කෝලෙ හිටිය ධම්මිකට සමහර සී...බාලක විදුහලක් වූ අපේ ඉස්කෝලෙ හිටිය ධම්මිකට සමහර සීනියර්ස්ලා ධම්මිකා කියල කතා කරන්න පුරුදු වෙලා හිටියේ ධම්මිකගේ ළපටි පෙනුම නිසා කියා මට හිතුනෙ. කොල්ලන්ටත් ඉතින් තෘප්තියක් ලබාගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපායැ.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2711668163483918622016-11-16T00:02:27.799+11:002016-11-16T00:02:27.799+11:00අපේ "මුට්ටියා"ගෙ නමත් මුත්තයියා වෙයිද ඔහ...අපේ "මුට්ටියා"ගෙ නමත් මුත්තයියා වෙයිද ඔහොම ගිහින්?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-495027170220072322016-11-15T21:49:57.910+11:002016-11-15T21:49:57.910+11:00මැදැයි චීත්තෙට තියෙන තැන සරමට නැති හැටිමැදැයි චීත්තෙට තියෙන තැන සරමට නැති හැටිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11221143220815363752016-11-15T18:46:06.913+11:002016-11-15T18:46:06.913+11:00මා හඳුනන ඉන්දියානුවන් කිහිපදෙනෙකුම පිරිමි බව දන දැ...මා හඳුනන ඉන්දියානුවන් කිහිපදෙනෙකුම පිරිමි බව දන දැනත් ඔවැනි නම් උච්චාරණය කරන්නේ ඔය විදිහට තමයි. අනික ඔවුන්ගේ ඔවැනි පිරිමි නම් මමත් අහලා නැහැ.Subhahttps://www.blogger.com/profile/06636722764988902703noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80457582361858035652016-11-15T18:30:38.250+11:002016-11-15T18:30:38.250+11:00කතාකරන්න එපැයි කෝපි එකක් බොන්න යන්න...කතාකරන්න එපැයි කෝපි එකක් බොන්න යන්න...රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12514510177847967382016-11-15T12:13:21.793+11:002016-11-15T12:13:21.793+11:00 ඉන්දියානුවා තෝන්තු වෙන්න ඇති ඉන්දියානුවා තෝන්තු වෙන්න ඇති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64257057283959192232016-11-14T22:40:53.055+11:002016-11-14T22:40:53.055+11:00මේරි අන්ටනයිට්ර් නොහඳුනමි!මේරි අන්ටනයිට්ර් නොහඳුනමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27475192961089989082016-11-14T22:39:05.492+11:002016-11-14T22:39:05.492+11:00මේ බල්ලා බැඳ දමනු!-
https://www.facebook.com/suriy...මේ බල්ලා බැඳ දමනු!-
https://www.facebook.com/suriyaarachchi/posts/10154774866578793

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62470797534266485732016-11-14T22:34:37.723+11:002016-11-14T22:34:37.723+11:00මෙතැනට කෙලින්ම අදාල නැති කතාවක්-
කාලෙකට කලින් කාන...මෙතැනට කෙලින්ම අදාල නැති කතාවක්-

කාලෙකට කලින් කාන්තා ක්‍රිකට් තරගයක් අවසානයේ දිනපු අයට තෑගි දෙන වෙලාවේ තරගයේ හොඳම ක්‍රීඩිකාව හඳුන්වා දී ඇත්තේ Man of the match කියායි.

තමන්ට වැරදුණු බව තේරුණු නිවේදකයා, ඊළඟට වරද හදමින් කියා Man of the woman කිව්වාලු!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74001797591716549062016-11-14T18:05:51.954+11:002016-11-14T18:05:51.954+11:00@ Anonymous14 November 2016 at 14:21
Then how to ...@ Anonymous14 November 2016 at 14:21

Then how to spell මුට්ටිය, මට්ටයා, මුට්ටියා, මූට්ටියා, respectively Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19156296277490670662016-11-14T16:40:19.381+11:002016-11-14T16:40:19.381+11:00රසික පුතේ,
කොරියාවේ ඉන්න රුචිර ජාතිකවාදී පුතාගේ ඉ...රසික පුතේ,

කොරියාවේ ඉන්න රුචිර ජාතිකවාදී පුතාගේ ඉල්ලීම පරිදි, අදාළ නැති වුණත්, සැබෑ සිංහල බෞද්ධයින්ගේ දැන ගැනීම පිණිස පහත තියෙන පළ කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.

අති පූජ්‍ය අම්පිටියේ සුමනරතන, මඩකලපුව මහෝපාධ්යානන් වහන්සේ විසින් සුපේක්ෂාශීලී, ධර්මධර විනයධර බෞද්ධ භික්ෂුවකගේ හැසිරීම කෙසේ විය යුතුද වාමවාදී ගල්කන්දේ ධම්මානන්ද සුනඛයාට පෙන්නා දී තිබේ. එක්කෝ ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්ට්ටල් මහත්මයාගේ පියාණන් ලංකාවට ආ විටෙක හෝ හෝ නැත්නම් මර්වින් සිල්වා හිටපු ඇමැතිතුමාගේ පියාණන් හෝ අති පූජ්‍ය අම්පිටියේ සුමනරතන මහෝපාධ්යානන් වහන්සේගේ මෑණියන් හමුවී ඇති බව නොපෙණේද කියල එහෙම අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවට නෙවි. හිත නිවා ගන්න හැකි විදිහකට.

රුචිර ජාතිකවාදී දිප්පිටිය
සෝල්, කොරියාව

ප/ලි: රසික පුතේ, පුතා මේරි අන්ටනයිට්ර් හෙම අඳුනනවාද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54197064510007710662016-11-14T15:22:08.904+11:002016-11-14T15:22:08.904+11:00සමහර උත්සව සභා වල,සහතික ප්රදානය කරන අවස්ථා වල එහෙ...සමහර උත්සව සභා වල,සහතික ප්රදානය කරන අවස්ථා වල එහෙමත් නිවේදකයාට ඔහොම පැටලෙන අවස්ථා නිතර දකින්න පුළුවන්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81799655631383074512016-11-14T15:18:40.503+11:002016-11-14T15:18:40.503+11:00@ Anonymous 14 November 2016 at 14:55
/* අපිට පාං...@ Anonymous 14 November 2016 at 14:55

/* අපිට පාංද ඔිව කියවන්න */

ඒක මට හිතුනේ මේ බ්ලොගය අරඹපු දවසේම නේ!
https://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14734771495766582822016-11-14T15:16:20.516+11:002016-11-14T15:16:20.516+11:00මගේ බ්ලොගයේ ලියන්නේ මං ගැන, මගේ අත්දැකීම් ගැන, මගේ...මගේ බ්ලොගයේ ලියන්නේ මං ගැන, මගේ අත්දැකීම් ගැන, මගේ නෑයන් හිතවතුන් ගැන, මගේ අදහස් ගැන තමයි.

ඔබට බ්ලොග් එකක් තිබේ නම් හෝ කවදා හෝ බ්ලොගයක් අරඹන්නට අදහස් කරනවා නම් ලියන්නේ කා ගැන ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60796060077153458322016-11-14T15:15:18.980+11:002016-11-14T15:15:18.980+11:00ඉතින් උඹ මොකටද බං අනුන්ගෙ පර්සනල් බයිලා කියවන්නෙ? ...ඉතින් උඹ මොකටද බං අනුන්ගෙ පර්සනල් බයිලා කියවන්නෙ? නොකියවා හිටපියකො.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41632652820972113302016-11-14T15:14:07.902+11:002016-11-14T15:14:07.902+11:00අහක ඉන්න සුද්දාට දොස් නගන්න එපා.
අපේ නම් සිංහලෙන්...අහක ඉන්න සුද්දාට දොස් නගන්න එපා.

අපේ නම් සිංහලෙන් දෙමලෙන් උප්පැන්න සහතිකයේ ලියා තිබුණත්, ඒවා ඉංග්ලිෂ් අකුරෙන් ලියවෙන්නේ පාසලේ දී ආණ්ඩුවේ විභාගයට යාම සඳහා පරිගණක ගත කිරීමට අදාළ ෆෝර්ම් කොළවල ගුරුවරුන් විසින් ලියන විටයි.

ඉන් පසු ඒ නම ඉදිරියට ගෙනියන්න වෙනවා, නැති නම් දිවුරුම් පෙත්සම් ආදී දේ මගින් වෙනස් කර ගන්න වෙනවා.

ගුරුවරුන් විසින් ඒ ආකාරයට විකාරරූපී කළ නම් ගැන උදාහරණ ඕනෑතරම් සොයා ගන්න පුළුවනි.

ඒ සමගම, මෙහි මුත්තයියා යනු මුරලිදරන් ගේ තාත්තා ගේ නමයි. ඒ නම ඔහු ගේ උප්ප්න්නයේ ලියා ඇත්තේ බොහෝ විට ඉංග්ලිෂ්වලින් විය යුරුතුයි. ඒ ඔහු ඉපදෙන්නට ඇත්තේ රාජ්‍ය භාෂාව වෙනස් වන්නට පෙර වීම නිසයි.

එතැණ මුත්තයියා කියා කොයි ලෙස ලීවා ද කියන එක අනුව මුදරලි ගේ නම ලියන විදිය තීරණය වුණා විය හැඛකියි. උඩරට පලාත්වල නම් දෙමළ මිනිසුන් විසින් ඉංග්ලිෂ්වලින් ලියා ඇති ආකාරය දකින විට මුත්තයියා මට්ටයා වීම පුදුමයක් නොවයි!

දෙමළ ගැන වැඩි දැනුමක් නැති නිසා, සිංහල භාෂාවේ ත, ථ, ට, ඨ අකුරු ඉංග්ලිෂ්වලින් ලියන්නේ ඛෙසේ ද කියා හිතුවාම වැඩේ තේරෙනවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53954873617309246702016-11-14T14:55:36.743+11:002016-11-14T14:55:36.743+11:00ඇයි රසික ඔයා හැම තිස්සෙම ඔයාගේ පර්සනල් බයිල ලියන්න...ඇයි රසික ඔයා හැම තිස්සෙම ඔයාගේ පර්සනල් බයිල ලියන්නේ
අපිට පාංද ඔිව කියවන්න
ඔිව ඔහෙගෙ ජීවිතේ ඇතුලෙ තියා ගන්නව හොදයි Anonymousnoreply@blogger.com