tag:blogger.com,1999:blog-3059097820610332367.post6115499537179097812..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක් - Yet another lesson learntරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3059097820610332367.post-46613204191924352202016-05-23T12:07:40.983+10:002016-05-23T12:07:40.983+10:00ඇයි රසික මාමා දන්නෙ නැද්ද වාහනේ යතුරට වෙන යතුරු අම...ඇයි රසික මාමා දන්නෙ නැද්ද වාහනේ යතුරට වෙන යතුරු අමුණන්න එපා කියනවානෙ. ඒ වගේ බරට තියෙන කී ටැග් දාන්නත් එපා කියනවානෙ. මෙහෙ නම් ඔහොම කියන්නෙ එක්කො යතුරට හානි වෙයි කියලා. නැත්නම් යතුරු කට ඇදවෙයි කියලා කාලයක් යද්දි. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24772766980919256512016-05-23T10:01:40.058+10:002016-05-23T10:01:40.058+10:00කල නොයුතු බවයි...!!!කල නොයුතු බවයි...!!!Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43486842335904564282016-05-23T02:39:11.899+10:002016-05-23T02:39:11.899+10:00දුරකථන අංක වලාකුලුවල රැඳවීම හරි පහසුයිනෙ දැං කාලෙ....දුරකථන අංක වලාකුලුවල රැඳවීම හරි පහසුයිනෙ දැං කාලෙ.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21759057480873018712016-05-22T21:13:19.395+10:002016-05-22T21:13:19.395+10:00ගස්ලබ්බගෙ නොකියා ෆෝන් එකත් වොශින් මෙශින් සත්කාරයෙන...ගස්ලබ්බගෙ නොකියා ෆෝන් එකත් වොශින් මෙශින් සත්කාරයෙන් පස්සෙ අවසන් ගමන් ගියා.ඩිස්ප්ලේ දාල ඔන් කලත් වටිනාම දේ වන දුරකථන අංක මැකිලා.
බොහොම නිස්කලංක කාලයක් ගතවෙන්නෙ.එලියට බැස්සොත් රසිකට උන දේම තමයි,.. හෙහ් හෙහ්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23803123538970614632016-05-22T00:13:19.880+10:002016-05-22T00:13:19.880+10:00මේ අන්කල් ගැන තරමක් නෙවෙයි හොඳටම දුකයි. මේ වගේ තව ...මේ අන්කල් ගැන තරමක් නෙවෙයි හොඳටම දුකයි. මේ වගේ තව අන්කල්ලා ගොඩක් ඉන්නවා ෆේස්බුක් එකේ දිනපතා ජාතිවාදය වපුරමින්, මහින්ද හරි ගෝඨා හරි හෙට එයි අනිද්දා එයි කිය කියා ඇඟිලි ගැන ගැන ඉන්නවා. පව්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15874770419833193872016-05-21T22:23:12.724+10:002016-05-21T22:23:12.724+10:00මා ගැන ම දුකක් තමයි මට නම් දැනුනේ, කෝපයක් නොවෙයි!මා ගැන ම දුකක් තමයි මට නම් දැනුනේ, කෝපයක් නොවෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19870039910488875572016-05-21T22:22:29.719+10:002016-05-21T22:22:29.719+10:00ස්තුතියි, නමුත් එහි මගේ ජංගමයේ තිබුණු සෑම අංකයක් ම...ස්තුතියි, නමුත් එහි මගේ ජංගමයේ තිබුණු සෑම අංකයක් ම නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80549666720658622562016-05-21T22:21:31.786+10:002016-05-21T22:21:31.786+10:00අවුරුදු 10කට කලිනුත් මේ වැඩ්ම වුනා. හැබැයි එදා ෆෝන...අවුරුදු 10කට කලිනුත් මේ වැඩ්ම වුනා. හැබැයි එදා ෆෝන් එකේ කතා කරන්න අවශ්‍ය අය ගේ අංක තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60684913452037537232016-05-21T22:20:15.684+10:002016-05-21T22:20:15.684+10:00ගෙදර සහ බිරිඳගේ අංකය නම් මතකයි. එපමණයි.
මගේම ඔෆීස්...ගෙදර සහ බිරිඳගේ අංකය නම් මතකයි. එපමණයි.
මගේම ඔෆීස් අංකයවත් මතක නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71053800305679744692016-05-21T22:18:45.891+10:002016-05-21T22:18:45.891+10:00මේ අංකල් ගැන මට තරමක දුකක් ඇතිවුණා!මේ අංකල් ගැන මට තරමක දුකක් ඇතිවුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12266205676084674822016-05-21T21:53:57.983+10:002016-05-21T21:53:57.983+10:00ඔය වගේ වෙලාවට තමයි තමුන්ට තමුන් ගැනම මල පයින්නේ!ඔය වගේ වෙලාවට තමයි තමුන්ට තමුන් ගැනම මල පයින්නේ!serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2565441054960910112016-05-21T20:10:57.362+10:002016-05-21T20:10:57.362+10:00https://www.google.com/contactshttps://www.google.com/contactsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12022602009923264182016-05-21T18:54:18.120+10:002016-05-21T18:54:18.120+10:00වයස .... වෙන මොකුත් නෙවි.වයස .... වෙන මොකුත් නෙවි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59897768001598605862016-05-21T18:22:55.797+10:002016-05-21T18:22:55.797+10:00Like 1919?Like 1919?උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61130860108159753702016-05-21T17:54:35.656+10:002016-05-21T17:54:35.656+10:00හොදම දේ අත්‍යාවශ්‍ය දුරකථන අංක කිහිපයක් හෝ මතකයේ ත...හොදම දේ අත්‍යාවශ්‍ය දුරකථන අංක කිහිපයක් හෝ මතකයේ තබා ගැනීමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20393255483399310062016-05-21T17:10:22.081+10:002016-05-21T17:10:22.081+10:00හොඳයි පුතේ, හෙට වෙනින් කතාවක් ලියන්නම්කෝ. නැත්නම් ...හොඳයි පුතේ, හෙට වෙනින් කතාවක් ලියන්නම්කෝ. නැත්නම් රසික පුතාට තරහා ගිහින් මාවත් එළවයි නෙවැ. හැබැයි පුතේ මං වගේ ෆේස්බුක් දේශප්‍රේමීන් හැමදාම ලියන්නෙ එකම කතාව තමයි පුතේ. බොරු නම් ගුබ්බෑයම පැත්තෙ ගිහින් බලන්නකෝ.

මීට, කුමාර අන්කල්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86861086796661876242016-05-21T16:57:01.337+10:002016-05-21T16:57:01.337+10:00අයිසෙ කුමාර අන්කල්, එකම එකම ජෝක් එක බෝරින් අප්පඅයිසෙ කුමාර අන්කල්, එකම එකම ජෝක් එක බෝරින් අප්පAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91697690888840408272016-05-21T16:34:52.755+10:002016-05-21T16:34:52.755+10:00රසික පුතේ, ඔය වගේම සිද්දියක් මටත් වුණානෙ දවසක. කාර...රසික පුතේ, ඔය වගේම සිද්දියක් මටත් වුණානෙ දවසක. කාර් එකේ යතුර මම ඔපිස් එකේ දාලා ඇවිත් කාර් එකේ දොර ඇර ගන්න බෑ. ඒ වෙලාවෙම එතෙන්ට ආපු අපේ ඔපිස් එකේම එකෙක් මට ගෙදරට ලිෆ්ට් එකක් දෙන්න කතා කළා, ඒකාත් ඉන්නෙ අපේ ගේ ළඟමයි. හැබැයි පුතා මම නම් ගියේ නෑ. මොකද ඌ දෙමළා. ඕකුන් අපට උදව් කරන ලීලාවෙන් ඇවිල්ලා අරින්නෙත් අපටම තමයි. ඊළඟට උන් අපෙන් පෙඩරල් ඉල්ලන්න පටන් ගනීවි. තවමත් උන්ට පෙඩරල් හම්බවෙලා නැත්තේ ඔය මං වගේ දේශප්‍රේමීන් බ්ලොග් වලයි ෆේස්බුක් එකෙයි ගෙනියන අරගලය නිසා තමයි පුතේ. නැත්නම් ඕකුන් කරන්නේ දකුණට සහජීවනයයි උතුර්ට වෛරයයි විකුණන එක. ඒ කාලෙ පුතාට මතකද මන්දා කොටි දේදුන්න කියලා පත්තරේකුත් ගැහුවා. මං ඒක කක්කා පිහින්න ගත්තා පුතේ.

මීට, කුමාර අන්කල්Anonymousnoreply@blogger.com