tag:blogger.com,1999:blog-3059097820610332367.post6200019848017324468..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: බේකරි නිදිමත - Sleeping around ;-)රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3059097820610332367.post-29030047939695713172015-05-29T01:23:21.173+10:002015-05-29T01:23:21.173+10:00මම දැන් බස්වල යනවා අඩුයි. ඒ වුණාට බස්වල යන්න ආසයි....මම දැන් බස්වල යනවා අඩුයි. ඒ වුණාට බස්වල යන්න ආසයි. හොඳ සීට් තියෙන ඒසී බස් එකක මතුගමින් නැග්ගා ම කොන්දොස්තරට සල්ලි දෙන්න වෙන්නේත් එක නින්දකින් ඇහැරිලා. අනෙක් එකෙන් ඇහැරෙනකොට වැල්ලවත්තේ. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17131521257141531522015-05-27T11:52:40.617+10:002015-05-27T11:52:40.617+10:00Yes, that is ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/...Yes, that is ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78035028898951386012015-05-27T11:52:12.206+10:002015-05-27T11:52:12.206+10:00ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sl...ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23880393753913262722015-05-27T11:51:18.345+10:002015-05-27T11:51:18.345+10:00ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sl...ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30604521324849144462015-05-27T11:51:07.517+10:002015-05-27T11:51:07.517+10:00Correct link
http://indi.ca/2012/04/my-uncanny-sle...Correct link
http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-748929731947853572015-05-27T11:50:49.703+10:002015-05-27T11:50:49.703+10:00ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sl...ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7772698101286772152015-05-27T11:50:34.755+10:002015-05-27T11:50:34.755+10:00ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sl...ඉන්දි සමරජීව-
http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34809653725276082202015-05-27T04:46:16.755+10:002015-05-27T04:46:16.755+10:00අයියා-බයියා ගාන්නේ නැතුව නම කියල කතා කරපන්. අයියා-බයියා ගාන්නේ නැතුව නම කියල කතා කරපන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90682717763289604092015-05-27T01:45:23.494+10:002015-05-27T01:45:23.494+10:00yes yes Indi තමා... :)yes yes Indi තමා... :)තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88110014713128732532015-05-27T00:42:46.783+10:002015-05-27T00:42:46.783+10:00විචාරක ගේ පැණයට සරල පිළිතුරක් දෙන්න අමාරුයි. විස්ත...විචාරක ගේ පැණයට සරල පිළිතුරක් දෙන්න අමාරුයි. විස්තරාත්මකව ඉදිරියට ලියන්නම්.

වාහනයේ දුම්රියට යන දුර ලොකු දුරක් යැයි සිතෙන්නේ නෑ. මගේ නිවසට ලඟම දුම්රිය ස්ථානය මෙයයි. ඒ ගමන බස් එකේ යෑමටත් හැකියි, ප්‍රශ්ණය නම් වැඩිපුර විනාඩි දහයක් වැයවෙනවාට අමතරව පැට්රල් මිළට වඩා මුදලක් බස් ගාස්තුවට වැය වීමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36375470084779411182015-05-26T23:02:28.676+10:002015-05-26T23:02:28.676+10:00//මටත් තියෙන ප්‍රශ්නේ කව්ද මේ බ්ලොග්කරු කියන එක//
...//මටත් තියෙන ප්‍රශ්නේ කව්ද මේ බ්ලොග්කරු කියන එක//

බ්ලොග් කරුවෙක් වෙන්න සුදුසු නෑ වගේද? ඒ තමයි ලංකාවේ පළවෙනි බ්ලොග් කරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30337169264830525622015-05-26T21:36:50.071+10:002015-05-26T21:36:50.071+10:00අන්න මචං.. මනුස්සකම !!!අන්න මචං.. මනුස්සකම !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86782954183079977002015-05-26T21:22:03.636+10:002015-05-26T21:22:03.636+10:00කෝච්චියේ යන්නේ බොහොම සීමිත විදියට.දුර ගමනක් යනවා න...කෝච්චියේ යන්නේ බොහොම සීමිත විදියට.දුර ගමනක් යනවා නම් පොතක් බලනවා,නැතිනම් නින්ද යනවා.

නින්දට ණය වෙන්න හොඳ නැහැ කියලා අහලා තියෙනවා.ඒ බේකරි හිමිකරුත් එක පිළිපදිනවා ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22181962194669837742015-05-26T21:03:16.247+10:002015-05-26T21:03:16.247+10:00Indi Samarajiva... (Prof. Rohan Samarajiva's s...Indi Samarajiva... (Prof. Rohan Samarajiva's son) Founder of kottu.org..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18963569964364721932015-05-26T20:27:35.506+10:002015-05-26T20:27:35.506+10:00මම කෝච්චියේ පොත් කියවන්න ගන්නවා! නැත්නම් හොඳට නිදා...මම කෝච්චියේ පොත් කියවන්න ගන්නවා! නැත්නම් හොඳට නිදා ගන්නවා.. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63880199123847960352015-05-26T18:34:41.143+10:002015-05-26T18:34:41.143+10:00ඒ බෙිකරි හිමිකරැ පව්. රස්සාවල් දෙකක් කරමින් දුක් ව...ඒ බෙිකරි හිමිකරැ පව්. රස්සාවල් දෙකක් කරමින් දුක් විදින ඡිවිතේ ඇතුලේ මොනතරම් කැපකිරම් තියනවද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58740558598214733232015-05-26T17:08:52.783+10:002015-05-26T17:08:52.783+10:00මාත් කැමතියි අරෙහෙම කෝච්චියෙන් යන්න පුළුවන් නම් වැ...මාත් කැමතියි අරෙහෙම කෝච්චියෙන් යන්න පුළුවන් නම් වැඩට.. මට තියෙන්නෙ කිලෝ මීටර් විස්සක්. ඔය ටික යන්න පැයේ ඉඳල පැය එකහමාර දක්වා කාලයක් යනවා තදබදය නිසා. කුවාලාලම්පුර් නගරයට යාම ඒම ලොකු පීඩාවක්. වාහනය එලවීමට ලොකු අවධානයක් දුන්නෙ නැත්නම් ඇණගන්නවා. රාමදාන් කාලෙට හවසට ආපහු එන්න පැය දකක් ගතවෙන්න පුළුවන්.. සසර කළකිරෙනවා. ඉතින් සින්දුවල සීඩී වල පිහිට තමා. ඉන්දියාවෙ හිටි අවුරුදු දෙක නියමයි අපි හිටි බන්ද්‍රාවල ඉඳලා මුම්බායි නගරෙ කාර්යාලෙට යන්න වාහනයට පැය දෙකක් විතර ගත වෙනවා. ආපහු එන්නත් එහෙමයි රියදුරු මහත්තයාට එලවන්න කියලා මං පොතක් දිගෑරගන්නවා. මුම්බායි පොත් කියවන්නන්ට පාරාදීසයක් නගරෙ එක වීදියක පාර අයිනේ දිගටම දුවන පුස්තකාල කියවන්න ආසා කෙනෙකුට පිස්සු හැදෙන තැනක්. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70535805843223668102015-05-26T17:06:16.304+10:002015-05-26T17:06:16.304+10:00විචාරක මහතා,
රාගම දුම්රිය ස්ථානය අසල මෙවැනි ක්‍රම...විචාරක මහතා,

රාගම දුම්රිය ස්ථානය අසල මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කදිමට. කාර්,මෝටර් සයිකල් වගේ තමුන්ගේම වාහන වලින් කඩවත, රාගම අවට ඉදලා කොටුව,මරදාන අවට රාජකාරි වලට යන උදවිය මේ ක්‍රමය අනුගමනය කරනවා.

රාගම දුම්රිය පල අසල විශාල වාහන නැවතුම්පලක් තිබෙනවා. එහි මෝටර් බයිසිකල් නැවැත්වීමට ආවරණය කර ලද අංගනයක්, අනෙකුත් වාහන නැවැත්වීමට තවත් ස්ථානයක් තියෙනවා. ඉතිං ඒ නිසා ඒ රාගම,කඩවත වගේ නගර අවට ඉදලා කොටුව,මරදාන වගේ තැන් වලට රාජකාරියට යන පිරිස් රාගම නගරයේ දුම්රියපල අසල ඇති අංගනයේ වාහනය නවත්වා, දුම්රියේ යනවා කාර්යාලයට. ආයේ හවස එනකං වාහනය ආරක්ෂිතව තියෙනවා. මේක වටේට ආවරණය කරලා තියෙන අංගනයක් නිසා ආරක්ෂාව හොදයි.

දිනපතා මෙතන වාහනය නවත්වා,රාජකාරියට යන අගගෙන් එතරම් මුදලක් අය කරන්නේ නෑ, මේක පවත්වාගෙන යන අය.

මමත් රාගම රෝහලට ගිය විටයි මේ ක්‍රමය දැක්කේ.

රාගම,කඩවත වගේ පැතිවල ඉදලා උදේට කොටුව,බොරැල්ල,මරදාන,කොල්ලුපිටිය වගේ පැති වලට යනවා කියන්නේ එපා කරපු දෙයක් නේ. පැයකට වඩා යනවා බස් එකේ යන්න ගියාම. හැබැයි දුම්රියේ විනාඩි 15 න් යන්න පුළුවන්.

මම හිතන්නේ මෙවැනි ක්‍රමයක් කලින් ගාලු පාරේ ක්‍රියාත්මක උනා. එතැනදී අපේ වාහනයෙන් කොළඹ පැත්තට එනවා නං අතර මග මොරටුව හරියේ වෙන්න ඕනි මට මතක විදියට, තියෙන වාහන අංගනයක වාහනය නවත්වා,එතන සිට ක්‍රියාත්මක වන බස් සේවයක් භාවිතා කරලා කොටුව පැත්තට එන්න පුළුවන්. කොහොම උනත් ඒ ක්‍රමය එච්චර සාර්ථක උනේ නෑ. දැන් නං ඒක ක්‍රියාත්මක නෑ වෙන්න ඕනි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75666702728293702222015-05-26T16:48:38.754+10:002015-05-26T16:48:38.754+10:00මටත් තියෙන ප්‍රශ්නේ කව්ද මේ බ්ලොග්කරු කියන එක? මමත...මටත් තියෙන ප්‍රශ්නේ කව්ද මේ බ්ලොග්කරු කියන එක? මමත් ඔය කෝච්චි වල යත්දී බස් වල යත්දී හිතට එන කවි නම් පොතක් නැත්නම් අහුවෙන කොලකෑල්ලක කුරුටු ගාල තියෙනව. :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92146080527140754732015-05-26T14:32:59.277+10:002015-05-26T14:32:59.277+10:00http://nelumyaya.com/?p=2658http://nelumyaya.com/?p=2658කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59396216208916031802015-05-26T12:53:34.663+10:002015-05-26T12:53:34.663+10:00මම ඉන්නේ රසික ඉන්න පැත්තේ නෙමෙයි. හැබැයි මමත් වැඩට...මම ඉන්නේ රසික ඉන්න පැත්තේ නෙමෙයි. හැබැයි මමත් වැඩට යන්නේ ඔය ක්‍රමයට තමයි. සතියක වියදම
කෝච්චියට $36 (දවසකට 18km )
කාර් එකට පෙට්‍රල් $20 (දවසකට 8 km )
පාර්ක් කරන්නේ ස්ටේෂම ලග පාරක එනිසා වියදමක් නැහැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68857175228760866092015-05-26T08:47:58.569+10:002015-05-26T08:47:58.569+10:00රසික මම දුර ගමන් යනකොට audio books අහනවා රසික මම දුර ගමන් යනකොට audio books අහනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38488352328320990902015-05-26T07:50:56.440+10:002015-05-26T07:50:56.440+10:00ඉස්සර නම් මාත් ඉස්කෝලේ, කැම්පස් යද්දී වෑන්/බස් එකේ...ඉස්සර නම් මාත් ඉස්කෝලේ, කැම්පස් යද්දී වෑන්/බස් එකේ හොඳට නිදා ගත්තා. කැම්පස් යද්දී වැල්ලවත්ත කිට්ටු වෙද්දී ඇහැරෙනවා. ඔය ඉන්දි වගේ තමයි . බස් එකේ ඉන්න මිනිස්සු කියනවා ඇහෙනවා 'පව් පාඩම් කරලා වෙන්නැති' කියල. මමනේ දන්නේ! මාත් හොඳ ළමයා වගේ හරිබරි ගැහිලා හන්දියෙන් බහිනවා. :D :D

ඕනෙම වෙලාවක ඕනෙම තැනක 'power naps' ගන්න පුළුවන් අපේ මාමාට. අපි එක්ක ෂොපින් ගියාම එයා මුල්ලක් අල්ලං නිදා ගත් හැටි මතකයි!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84125418741553590042015-05-26T07:20:19.761+10:002015-05-26T07:20:19.761+10:00විනාඩි හැත්තෑවක කෝච්චි ගමනක්නම් ඉතින් රසික අයියට ප...විනාඩි හැත්තෑවක කෝච්චි ගමනක්නම් ඉතින් රසික අයියට පෝස්ට් කීයක් ලේසියෙන්ම ලියන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කලේ..

හැබෑට කවුද අර බ්ලොග් කරු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38780053280998116062015-05-26T03:50:20.244+10:002015-05-26T03:50:20.244+10:00මෙහෙදී කෝච්චියේ යනගමන් ඔය වැඩේ කරන්න නම් පලවෙනි පන...මෙහෙදී කෝච්චියේ යනගමන් ඔය වැඩේ කරන්න නම් පලවෙනි පන්තියේ යන්න වෙනවා. අනික් පන්තිවල අපේ කරෙත් මිනිස්සු යන නිසා.

දිනපතා කිලෝමීටර් 16 ක් යාම සඳහා කාර් එකට යන ඉන්ධන වියදම, (කාර් එක පාක් කරලා තියන්න කීයක් ගෙවනවද?) වාර ප්‍රවේශපත්‍රයක් නැත්නම් මාසයකට යන දුම්රිය ගාස්තුව, මේ ඔක්කොම බැලුවම ඔබේ වැටුපෙන් සීයට කීයක් විතර යනවද? කැමතිනම් විතරක් කියන්න.

මෙහෙ ඔය වියදම දරන්න පුළුවන් ඉහල විධායක ශේණියේ නිලධාරියකුට පමනයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com