tag:blogger.com,1999:blog-3059097820610332367.post6371203787189338497..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-3059097820610332367.post-86679219057749449202015-08-03T21:16:33.745+10:002015-08-03T21:16:33.745+10:00දුමියා ++++++++++++++++දුමියා ++++++++++++++++Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61727291933969734352015-06-20T20:34:46.779+10:002015-06-20T20:34:46.779+10:00ඕක පැත ගානක් තියෙන කතාවක්..ගේල් පේස් එක සහ කොල්ලුප...ඕක පැත ගානක් තියෙන කතාවක්..ගේල් පේස් එක සහ කොල්ලුපිටිය පැත්තෙ හදපු ඒව නම් මම දැක්කා අවුලක් නෑ..අවුලක් තියෙන කිහිප තැනක් ඇති..සමහර විට ඒ පිංතුර ගහන අය අතුගාන්න කලිං පිංතුර ගහලාත් ඇති..
බඩ බහින්න ඔය ටැක් වල දුවන අය බොහෝවිට එන්නෙ සැප වාහන වලින්..මට පෙනෙන විදියට ඔවුන් මුදල් ඇති අය. ඒ අයගෙන් රුපියල් පනහක් දවසට අයකරගත්තා කියල ඔවුන්ට පාඩුවක් වෙන්නෙ නෑ... ඕකට හමුදාව යොදවන එක වැරදියි.. හමුදාව එහෙමනම් ඒ හමුදා රාජකාරිවලින් නිදහස් කරලා ඒ ඒ දේවල් වලට වෙනමම පත් කරන්න ඕනි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37742609870526053112015-06-18T14:44:46.113+10:002015-06-18T14:44:46.113+10:00මම දැක්ක පහුගිය කාලෙ සුජීව කොකාවල මහත්තයත් ඔය කොළඹ...මම දැක්ක පහුගිය කාලෙ සුජීව කොකාවල මහත්තයත් ඔය කොළඹ අපිරිසිදු කතාව කියල තිබ්බ - ඒ මහත්තය නම් බයි චින්තනයක් ඇති අයෙක් නෙවේ - ගෝඨා ඕන කියල කිව්වෙත් නෑ -
ඉතිං රසික මේ වගේ මධ්‍යස්ථ විචාරකයො කියන දේවල් ගැන මොකෝ කියන්නේ ?
( මගේ පුද්ගලික අදහස නම් කොළඹ ලස්සන කළේ ගෝඨා බවයි - )

ප.ලි - බයියෙක් නොවෙමි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37215282371584778892015-06-16T12:36:16.588+10:002015-06-16T12:36:16.588+10:00එතකොට කුණු දාන්න නියම තැන වෙච්චි කුණු බක්කියට දැම්...එතකොට කුණු දාන්න නියම තැන වෙච්චි කුණු බක්කියට දැම්ම කුණු අස් කරන්නේ තොගේ බාප්පොච්චි වෙන්නැති. මෙහෙමත් පරගැති වහලෙක්. ලංකාවේ යමක් උනොත් මුන්ට ඉවසන්න බෑ. මුන්ට ඕන ලංකාව හැමදාම පහත් කිය කිය මුන්ගේ උසස්කම කියවගන්න. හීනමානය තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48534952915398101292015-06-16T12:31:55.125+10:002015-06-16T12:31:55.125+10:00දැන් ඉන්න හරක් කෙලින් යන හැටි පේනව. උන්නම් හරක් ම ...දැන් ඉන්න හරක් කෙලින් යන හැටි පේනව. උන්නම් හරක් ම තමයි. වහල්කම නම් හොඳට පේනවා රටේ ජනාධිපති කම ලැබිලත් හොරගොල්ලේ කක්කුස්සි හෝදන එකෙන්. ඒ වගේ වහල්ලු ටිකක් තමා උන් තමන්ගේ ජාතියේ අනික් උන්ට වඩා උසස් අමුතු සෙට් එකක් ඒත් සුද්දො තරම් හොඳ නෑ සුද්දො තමා සුපිරි කියලා වැඳගෙන ඉන්නේ. රැජිණ පුක පිහදපු අත අල්ලපු එකත් වාසනාවක් කියලා හිතන නායකයෝ ඉන්නකොට ඉතින් එක අතකට මේ වගෙ උන් ගැන කවර කතාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72607088794051061702015-06-16T12:18:04.168+10:002015-06-16T12:18:04.168+10:00මේක ලියන එකාගේ මොලයේ ඇත්තේ කුණුය. ඌට යමක් පිළිවෙලක...මේක ලියන එකාගේ මොලයේ ඇත්තේ කුණුය. ඌට යමක් පිළිවෙලකට තිබෙන විට එය පෙනෙන්නේ රුවිතෙටය. සමහර විට ලංකාව කුණුගොඩක් වී තිබීමෙන් ඌ ජීවත් වන රට ලංකාවට වඩා ඉහල යැයි කීමට හැකි වන නිසා විය හැක. මෙය පිටරට ගොස් ලංකාවට ගරහන අයගේ ලක්ෂණයකි. නීතියක් ගෙනාවත් එය පෙන්න්නේ පගා චාන්ස් එකක් ලෙසය. කුණු ටික අස් කරත් එය පෙනෙන්නේ කුණු දැමීමට අයිතියක් ලෙසය. නමුත් මේවා ඒ රටවල කරන විට උන්ට ඉමහත් චූන් එකකි. නියම වහල් කම යනු මෙයයි. කුණු යනු මිනිසුන් තැන තැන දමා යන කුණු පමණක් නොවෙයි. ස්වාභාවිකව ගස් කොළන් වලින් වැටෙන අපද්‍රව්‍ය, සමහර විට සතෙක් විසින් බක්කියකින් අදින ලද කුණු ආදියත් විය හැක. කුණු බක්කි පිරී ඉතිරී ගොස් තැන තැන කුණු විසිර ගියත් අස් නොකර ඉන්නද කියන්නේ. ඔලුවෙන් හිටගෙන මේවා ගැන හිතන් උන් එක්ක කතා කරල වැඩක් නැත. උන් හැමදාම දෙයක් දකින්නේ වැරදියටය. අනුන්ට ගැතිකම් කරමින් තමන්ගේ එවුන්ව ගැරහීමේ රෝගයට බෙහෙතක් නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78117712911510555102015-06-09T23:52:23.297+10:002015-06-09T23:52:23.297+10:00මෙන්න මගෙනුන් සුජීවට ලින්ක් එකක්.මෙන්න මගෙනුන් සුජීවට ලින්ක් එකක්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20490670433501979342015-06-09T23:50:32.867+10:002015-06-09T23:50:32.867+10:00පළමු ඡේදය ගැන මා ඔබ සමග එකඟයි. බයියොත් ඉන්න ඕනෑ තම...පළමු ඡේදය ගැන මා ඔබ සමග එකඟයි. බයියොත් ඉන්න ඕනෑ තමයි!

අනිත් කොටස් ගැන කියන්න තියෙන්නේ මේකයි.

මං දුමී ගැන දන්නේ ඔබ බ්ලොග් එකේ කියා ඇති දේ පමණයි. රැකියා කටයුතු, විදසේ කටයුතු, සංගතත කටයුතුවලට අමතරව මට විශේෂයෙන්ම මතක දේ තමයි මුල් දරුවා ඉපදුණු දා ඔබ ලැබූ කාර් අත්දැකීම. එය මා ද දැක ඇති බියකරු සිහිනයක් නිසා විශේෂයෙන්ම මතක හිටියා.

මා ගැන විස්තර මා මේ බ්ලොගයේ ලියා තිබුණාට ඔබ ඒ සියල්ල දැන සිටි යුතු නෑ. කෙසේ වෙතත් අවශ්‍ය නම් කියවන්න මෙන්න විස්තර ටිකක්.

1. මං පොඩි කාලේ ඡන්දයක් ගැන විස්තරයක්.
http://rasikalogy.blogspot.com/2014/12/i-was-unper-once.html

නමුත් මං ජීවිතේට යූඇම්පීයට ඡන්දේ දීලා නෑ. දෙන්න අදහසකුත් නෑ.

2. මං බයියෙකු ද ටොයියෙකු ද?
http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

3. මගේ පුරවැසිකම ගැන
http://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

වෙලාවක් ඇතිනම් මෙවාත් කියවන්න.

4. මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

5. රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites
http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

6. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!
http://rasikalogy.blogspot.com/2015/04/come-back-baby-come-back.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29947445241307134442015-06-09T23:39:05.084+10:002015-06-09T23:39:05.084+10:00ඒ ගැන නම් කියලා වැඩක් නෑ!
ඒ ගැන නම් කියලා වැඩක් නෑ!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60940930249235313492015-06-09T23:38:31.571+10:002015-06-09T23:38:31.571+10:00මා කියුවේ මෙයයි!
http://rasikalogy.blogspot.com/20...මා කියුවේ මෙයයි!
http://rasikalogy.blogspot.com/2015/05/anything-better-to-do-on-this-sunday.html
"මා නිරතුරු කියවන බ්ලොග් අතර සහමුලින් ම දේශපාලනය ගැන ලියවෙන ඒවා තිබුණ ද, ඒ ලිපි මා කියවන්නේ බොහෝ විට කැමැත්තකින් නොව, මහා අපුලකින් පිරුණු සිතකින් යුතුවයි. දේශපාලනය යනු එතරම්ම කුණු ගොඩක් බව මා නොකීවාට ඔබ හොඳින් දනී."

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40446635964061130282015-06-09T21:06:32.559+10:002015-06-09T21:06:32.559+10:00මෙම පුවත සත්‍යයක් නම් එය රසිකට ගරු [කපනලද] ජ...මෙම පුවත සත්‍යයක් නම් එය රසිකට ගරු [කපනලද] ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ලැබුණු ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැකියSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67194512207751255402015-06-09T19:21:34.323+10:002015-06-09T19:21:34.323+10:00රසිකගේ බයි අජීර්ණය ගැන මුකුත් කියන්න බෑ.... තම තමන...රසිකගේ බයි අජීර්ණය ගැන මුකුත් කියන්න බෑ.... තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම හා එය සාධාරණීකරණය කිරීම අපි හැමෝගෙම අයිතියක්.

පේන විදිහට සහ කියෝපු විදිහට, රසික සමහර විට අලි පරපුරෙන් පැවත එන අලියෙක්. අවුරුදු ගාණකට පසු අලියාට 'පින්' බලෙන් හොඬවැල වනන්න සහ ජරාව ටිකක් කන්න ලැබිච්ච අවස්ථාව ලත් තැනම ලොප් වෙනු දැක බයි භීතිකාව වැලඳී හතර අතේ බයියන්ට නෙලීම සඳහා සරම කැහැපට ගහගත්තා වෙන්න පුළුවන්....

ඒත් ඉතින් කැන්ගරුවෙකු වන රසික ලංකාවට ආවත් ලංකාවෙ ඉන්න වීසා හම්බවෙන්නේ මාසෙකට විතරයි නේද ? තමන් කැමතිම ෆුට් බෝල් ටීම් එකට හුරේ දාන ගමන් ප්‍රතිවිරුද්ධ ෆුට් බෝල් ටීම් එකට මඩ ගහන එකට වඩා දෙයක් මම රසිකගේ ලියවිලි වල දකින්නේ නෑ...දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31831677989538289512015-06-09T18:57:38.583+10:002015-06-09T18:57:38.583+10:00පළ ඇති රුකට ගල් වදිනු මිස පළ හට නොගන්න රුකට ගල් නො...පළ ඇති රුකට ගල් වදිනු මිස පළ හට නොගන්න රුකට ගල් නොවදිනු ඇත....!

එමිරට්ස් වල දුමී අයියා වැඩ පෙන්වා ඇත. ඒ සඳහා ලිඛිත සාක්ෂි සහ පැසසුම්ද සමග.

දුමී අයියා එමිරේට්ස් වලින් අස් වී දැන් අවුරුදු 7ක් වෙනවාය. දැන් ඊටත් වඩා ලොකු ලොකු වැඩ කරනවාය....!

අනුන්ට ඊරියා නොකර තමන් ගොඩ යන විදිහක් සොයා බැළුවානම් බයි, ටොයි බලපෑමක් නැතිව තනියෙන් නැගී සිටිය හැක...!

අවසාන වශයෙන් දුමී අයියා සාඩම්බර බයියෙකි....! සිංහල බෞද්ධයෙකි !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68020824774932700432015-06-08T22:50:47.737+10:002015-06-08T22:50:47.737+10:00Once I saw a foreign tourist picking up garbage on...Once I saw a foreign tourist picking up garbage on top of Sigiriya. He also picked up all the candy wrappers left by local kids. Unfortunately, local tourists (including the parents) didn't appreciate our assets as much as the foreigner did. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31342490899570581922015-06-08T21:15:03.442+10:002015-06-08T21:15:03.442+10:00රසිකට දේශපාලන ලිපි ඇලජික් කිව්වා නේද? මේ රස...රසිකට දේශපාලන ලිපි ඇලජික් කිව්වා නේද? මේ රසිකම ඒවා ලියන්නේ ඇයි දැන්? udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47691389844469139302015-06-08T20:13:11.341+10:002015-06-08T20:13:11.341+10:00බෝල පාස් කිරීම කියන්නේ ජාතික ක්‍රීඩාව නේද?
බෝල පාස් කිරීම කියන්නේ ජාතික ක්‍රීඩාව නේද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34566560311346197142015-06-08T20:12:24.689+10:002015-06-08T20:12:24.689+10:00කුණු පුරුදු වුණු එවුන්ට කුණු නැතුවම බෑ!
කුණු පුරුදු වුණු එවුන්ට කුණු නැතුවම බෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65495068197004534452015-06-08T20:11:38.070+10:002015-06-08T20:11:38.070+10:00අතීතයේ කුණු බක්කියට ගිය කුණු එළෙසම තබමු!අතීතයේ කුණු බක්කියට ගිය කුණු එළෙසම තබමු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68866899119019052922015-06-08T20:10:48.816+10:002015-06-08T20:10:48.816+10:00කියනුම කවරේද?කියනුම කවරේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40022738732324611152015-06-08T19:39:58.670+10:002015-06-08T19:39:58.670+10:00ඒ සටහන අපේ ගමට අල්ලපු ගමේ සිටින හොඳ ළමයෙකුගෙනි!ඒ සටහන අපේ ගමට අල්ලපු ගමේ සිටින හොඳ ළමයෙකුගෙනි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45267954425098675832015-06-08T19:02:25.383+10:002015-06-08T19:02:25.383+10:00බක්කියට දැමූ කුණු නැවත එළියට ඇද ගැනීම බයියන්ගේ ආසා...බක්කියට දැමූ කුණු නැවත එළියට ඇද ගැනීම බයියන්ගේ ආසාවයි. ඔවුහු ක්‍රියාවෙන් ඌරන්, බල්ලන්, කබරයන් හා කපුටන්ට සමාන වෙති.Anonymoushttps://www.blogger.com/profile/01076683640300989338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90370799132190412512015-06-08T18:52:03.811+10:002015-06-08T18:52:03.811+10:00ලංකාවේ ඉන්න කාලයේ තමනුත් තැන තැන කුණු ඩම්ප් ...ලංකාවේ ඉන්න කාලයේ තමනුත් තැන තැන කුණු ඩම්ප් කල ආකාරය ගැන පැහැදිලි කරමින් මේ සටහනට පිළිතුර රසිකම ඊ ළඟ ලිපියේ ලියා තිබේ. රසික කලක් නොසිටි නිසා සමහරවිට නොදන්නවා වුනාට ලංකාවේ තාමත් ඉන්නේ රසික ඒ කාලේ කළාක් මෙන් ඉඩ තියෙන තැනක කුණු දමා යන මිනිස්සුය. එමෙන්ම රසික දැන් හොඳ ළමයෙකු වූ පරිදි බොහෝ මිනිසුන් කුණු නිසි තැන දමන්නට පුරුදු වන්නේ රසික මෙන්ම වෙනත් රටකට ගිය පසුවයි. ව්‍යතිරේක සුළු ගණනක් ඇති මුත් සෙසු සියල්ල මේ තත්වයෙන් දුරස් වී නැත.

එමෙන්ම ලංකාවේ නගරසබා කසල ශෝධක සිට උන්ගේ වැඩ බලන්නන් ආදී සියල්ලන් ද සැකසී ඇත්තේ එම තත්වයට සරිලන මානසිකත්වයකිනි. එය ඕස්ට්‍රේලියාවේ ජන ඝනත්වයෙන් අඩු, නගරාලන්කාරය වෙනුවෙන් අත දිග හැර වැය කරන නගරයක සේවක පිරිසේ කොලිටිය සමග සැසඳිය නොහැක.

මේ දිනවල ප්‍රචලිත බයි-ටොයි අර්බුදය ට පිටින් රසිකගේ මේ සටහනට දෙන්නට ඇති හොඳම පිළිතුර හා ප්‍රති උදාහරණය රසිකගේම එම දෙවන සටහනයි. ලාංකිකයා තවමත් තවමත් ඒ කාලේ රසික මෙන් කුණු තැන තැන ඩම්ප් කරන නිසා, උන්ගේ කසල ශෝධකයාත් මීට සමගාමී හැසිරීමක් දෙන නිසා, නගර අලංකරණයට රසිකලාගේ දිහාවේ කෙරෙන ක්‍රමවේද තවම භාවිතා කල නොහැක. ඒ නිසා කෙනෙක් ඊට වෙනස් ක්‍රමයකින් වැඩේ කළේනම් ඒ ගැන ඇගයීමක් කිරීම නිහතමානි කමකි. ඊට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දෙන්න අවශ්‍ය නැත. මිනිහා මොකා වුනත් යමක් කල බව ඇක්නොලේජ් කිරීමක් පමණි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55213301044598376542015-06-08T13:24:48.853+10:002015-06-08T13:24:48.853+10:00සන්නස්ගලගේ කතාව ගැන-
එහෙම ක්‍රමයක් මෙහේ ඕස්ටේර්...සන්නස්ගලගේ කතාව ගැන-

එහෙම ක්‍රමයක් මෙහේ ඕස්ටේර්ලියාවේ නම් නැත.

වේග සීමාවට වැඩියෙන් යන වාහන අල්ලන්නේ එක්කෝ ට්‍රැෆීක් පොලීස්කාරයින් ය. නැතිනම් ස්පීඩ් කැමරා මගිනි.

වාහනයේ ඇති eTag භාවිතා වෙන්නේ මුදල් අයකරන අධිවේගී පාරවල්වල මුදල් ගෙවීමට නතර නොවී කෙලින්ම යාමේ පහසුව සඳහාය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32318673108157696852015-06-08T12:26:51.514+10:002015-06-08T12:26:51.514+10:00අන්තිම කෑල්ල බොහෝ රසවත්..
සහතික ඇත්ත.. කුණු එකතු ...අන්තිම කෑල්ල බොහෝ රසවත්..

සහතික ඇත්ත.. කුණු එකතු විය යුත්තේ කුණු ගොඩටමය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30434564419753316822015-06-07T23:44:16.034+10:002015-06-07T23:44:16.034+10:00මිනිස්සු තමන්ගේ යුතුකම් හරියට කරනවනම් මේ කිසිම දෙය...මිනිස්සු තමන්ගේ යුතුකම් හරියට කරනවනම් මේ කිසිම දෙයක් ගැන මැසිවිලි නගන්න ඕන වෙන්නේ නැහැ. ඒත් එහෙම නොවී එක එක පැත්තට බෝලේ පාස් වෙන එකයි වෙන්නේ. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com