tag:blogger.com,1999:blog-3059097820610332367.post6447664344716113545..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: වීඩියෝ පණිවිඩයක් - Preaching to the converted රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3059097820610332367.post-35886742450371987692015-08-14T18:19:12.507+10:002015-08-14T18:19:12.507+10:00It is unfortunate that some of the people in SL th...It is unfortunate that some of the people in SL think that people who migrated to other countries should not have a say.
I am living in the same country as the Author, for four years. Every year, on average I send around 15k $ to SriLanka, or spend when I go there. Most of the Sri Lankans here are the same , more or less they send or spend money on SL.

This remittance contributes to reduce the trade deficit of the country. Infact , it is the main source. This is Free money to the country without production cost , and we do not consume any welfare or public services in SL.

You idiots who say that people who emigrated does not have a right to have an opinion, what is your contribution to the counties economy? You elect corrupt leaders there by wasting the money of the country.
We contribute to the country more than you do.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85163234902830590472015-08-14T16:29:34.778+10:002015-08-14T16:29:34.778+10:00Well said Anos
This idiot named Rasika thinks tha...Well said Anos

This idiot named Rasika thinks that he is a superhero. What nonsense ! These bloody Aussie bustards no nothing about what Sri Lankans really needed. You better concern about your own country. We can handle our issues alone. Keep quiet my dear Aussie morons !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39834542936743492932015-08-14T12:14:16.428+10:002015-08-14T12:14:16.428+10:00ලංකාවෙ ඉන්න බයියෝ ඕස්ට්‍රේලියාවට ගියයි කියලා වෙනස්...ලංකාවෙ ඉන්න බයියෝ ඕස්ට්‍රේලියාවට ගියයි කියලා වෙනස් වෙන්නෙ නෑ. බයියෝ බයියෝම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32335899222087026862015-08-14T04:03:53.245+10:002015-08-14T04:03:53.245+10:00හෙහ්.. හෙහ්... නෑ හැලප අයියා.. මට මෙන්ඩගෙ ජොබ් එක ...හෙහ්.. හෙහ්... නෑ හැලප අයියා.. මට මෙන්ඩගෙ ජොබ් එක මතක් උනා..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21262718889764597772015-08-14T00:47:55.520+10:002015-08-14T00:47:55.520+10:00ලඟදි ලංකාවට එනවලු.ආවම උඹට කියන්නං.ලඟදි ලංකාවට එනවලු.ආවම උඹට කියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3039379717068221812015-08-13T23:43:31.919+10:002015-08-13T23:43:31.919+10:00මේ දිනවල.
මේ දිනවල.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73293191127093648562015-08-13T23:42:30.780+10:002015-08-13T23:42:30.780+10:00ඇනෝ දෙපලම,
සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මි...ඇනෝ දෙපලම,
සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52289419395526637402015-08-13T23:21:31.276+10:002015-08-13T23:21:31.276+10:00රසික අයියා.. ඒ කාන්තාව ඔස්ට්‍රේලියාවෙද ඉන්නෙ? ;) රසික අයියා.. ඒ කාන්තාව ඔස්ට්‍රේලියාවෙද ඉන්නෙ? ;) සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57808742324201458392015-08-13T22:00:00.884+10:002015-08-13T22:00:00.884+10:00තමුසෙට තේරෙන බාසාවෙන් තමයි ඔය ඇනෝ කියලා දීලා තියෙන...තමුසෙට තේරෙන බාසාවෙන් තමයි ඔය ඇනෝ කියලා දීලා තියෙන්නේ. තමුසෙගෙ මංපොර කම හැමදාම තියෙන්නේ නෑ හරිද. කවදා හරි එකෙක් හොම්බ බිම අතුල්ලලා කියලා දෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32119891806440059202015-08-13T18:11:05.830+10:002015-08-13T18:11:05.830+10:00ඔය අපූරුවට තේරිලා තියෙන්නේ නිකං මොකාටද වගේ....!ඔය අපූරුවට තේරිලා තියෙන්නේ නිකං මොකාටද වගේ....!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31729372386424568142015-08-13T18:06:18.247+10:002015-08-13T18:06:18.247+10:00මට නම් ඔබලා ගැන හරීම සතුටුයි. මොකද ලංකාවෙ ගම්බයියන...මට නම් ඔබලා ගැන හරීම සතුටුයි. මොකද ලංකාවෙ ගම්බයියන්ගේ මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා ගෙන අනේ උඹලා මොක්කුද ගම්බයියෝ උඹලා දාඩිය ගඳයි උඹලා හරිම මෝඩයි උඹලා එක්ක අපට ඉන්න බෑ අපිට උගන්නන්න සල්ලි දුන්නු උඹලා මෝඩයෝ නෙවෙයි නම් මොක්කුද කියලා ඕස්ට්‍රේලියාවට ගිහින් අනේ ඉතින් අර ගම්බයියෝ චන්දෙ දෙන්න වත් දන්නෙ නෑ උන්ට චන්දෙ දාන හැටි අපි ඉගැන්නුවේ නැත්නම් උන් මොනවා කර ගනීද දන්නෙ නෑ, කියලා පතල මහා කරුණාවෙන් අපට උපදේශ දෙන ඔබලා වැනි අය ගැන අප ආඩම්බර විය යුතුයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8751646172146187962015-08-13T17:59:49.670+10:002015-08-13T17:59:49.670+10:00අනේ නොමිළයේ ටිකට් එකක් දෙන්න බැරිද? නොමිළයේ උපදේශ ...අනේ නොමිළයේ ටිකට් එකක් දෙන්න බැරිද? නොමිළයේ උපදේශ විතරද දෙන්න පුළුවන්? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72968423235169743832015-08-13T17:47:30.705+10:002015-08-13T17:47:30.705+10:00ඇනෝ,
මට නැවත වරක් ඔබ ගැන ඉතාම කණගාටුවක් ඇති වුනා. ...ඇනෝ,
මට නැවත වරක් ඔබ ගැන ඉතාම කණගාටුවක් ඇති වුනා.

ඒ තමයි, මෙතැනදීත් ඔබ ඉල්ලන්නේ නොමිලයේ ටිකට් එකක්. මෙය නොදැනුවත්වම සිදුවූ ඔබේ යටි සිතේ ප්රකාශනයක් විය යුතුයි.

එහෙම නොවෙයි, තමන් ගේ මහන්සියෙන්, තමන් ගේ දැනුමෙන්, උගත්කමින් ප්‍රයෝජන අරගෙන තමන් කැමති දේ ලබා ගන්න උත්සාහ කරන්න.

කෙසේ වෙතත්, ඔබේ මුල් කමෙන්ටුවට පසුබිම වූ දේ මෙලෙස නොදැනුවත්වම හෝ කියා පෑම ගැණ ඔබට ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14801756209361612502015-08-13T17:39:29.633+10:002015-08-13T17:39:29.633+10:00කල්‍යාණ මිත්‍ර, උඹත් ලංකාවෙ බයියෙක්ද? OK කිවාම මොක...කල්‍යාණ මිත්‍ර, උඹත් ලංකාවෙ බයියෙක්ද? OK කිවාම මොකද වෙන්නෙ? උඹට ඒක තේරෙන්නෙ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77047216144235023072015-08-13T17:35:53.636+10:002015-08-13T17:35:53.636+10:00අනේ අපිට කොයින්ද එහෙම චාන්ස් එකක්? බයි කමෙන් මිදෙ...අනේ අපිට කොයින්ද එහෙම චාන්ස් එකක්? බයි කමෙන් මිදෙන්න නම් ඕස්ට්‍රේලියාවට පැණ ගන්න එපායැ. ඕස්ට්‍රේලියාවෙනේ උගත් බුද්ධිමත් මහත්තුරු ඉන්නේ අපිට උපදේශ දෙන්න තරම්. අපි ඉතින් හැමදාම බයියෝ. බයි කමෙන් මිදෙන්න බැරිද ටිකට් එකක් එවන්න ඕස්ට්‍රේලියාවට? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27310421761590616622015-08-13T17:00:27.958+10:002015-08-13T17:00:27.958+10:00https://youtu.be/QD9YbB3_qLMhttps://youtu.be/QD9YbB3_qLM
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52843205287977516852015-08-13T16:59:48.830+10:002015-08-13T16:59:48.830+10:00/* එතකොට අර 'කාන්තාව' OK කියල පටන් ගත්ත එක.../* එතකොට අර 'කාන්තාව' OK කියල පටන් ගත්ත එක */

ඇය කියන්නේ "ඔව් කැලුම්" කියායි. ඕකේ කියා නොවේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83251439731515846142015-08-13T16:53:35.213+10:002015-08-13T16:53:35.213+10:00යූ ටියුබ් ලින්ක් ප්ලීස්......යූ ටියුබ් ලින්ක් ප්ලීස්......රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76321701210601554342015-08-13T16:45:27.696+10:002015-08-13T16:45:27.696+10:00/* ටී වී එකේ විනෝද සමය විවාද සහ සම්මුඛ සාකච්ඡා නරඹ.../* ටී වී එකේ විනෝද සමය විවාද සහ සම්මුඛ සාකච්ඡා නරඹන අයට නම් යම් කිසි වින්දනයක් ඇති යැයි සිතිය හැක. නොරට වෙසෙන ද්විත්ව පුරවැසියෙකු වන මට නැරඹීමට ඉඩ ඇත්තේ පොඩි පොඩි හයිලයිට් පැකේජ් පමණි. */

විනාඩි තුන හතරක හයිලයිට් පැකේජ් එකක් කවුරු හරි බුකියේ දානකල් ඉන්න වෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17418921818958268872015-08-13T16:44:13.763+10:002015-08-13T16:44:13.763+10:00ඒවා ඉතිං එඩිටර්ලා ගේ වැඩ නේ!
ඔය පණිවිඩය නං හැමතැන...ඒවා ඉතිං එඩිටර්ලා ගේ වැඩ නේ!

ඔය පණිවිඩය නං හැමතැනින් ම අහන්න ලැබෙනවා නේද? හැබැයි ඇහෙන්නේ කොටසකට විතරයි. ඒ අය ගැනයි මං කිව්වේ preaching to the converted කියලා.

පණිවිඩය ඇහෙන පිරිස බහුතරය ම වේවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2051810395925667882015-08-13T16:41:41.258+10:002015-08-13T16:41:41.258+10:00@ Anonymous 13 August 2015 at 16:17
අනේ ඇනෝ, මට න...@ Anonymous 13 August 2015 at 16:17

අනේ ඇනෝ, මට නම් ඔබ ගැන දුකයි.

පොඩ්ඩක් ඔය ලිදෙඳන් ගොඩට ඇවිත් ඇස් ඉස්සරහට අරගෙන බැලුවොත් ඔහේට තේරේවි ලෝකය වෙනස් වෙලා බව.

බයි කමෙන් මිදෙන්න.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52253486907841047472015-08-13T16:30:15.461+10:002015-08-13T16:30:15.461+10:00රසිකයියේ................ මහපාරේ නැගලා ගියේ නැතු...රසිකයියේ................ මහපාරේ නැගලා ගියේ නැතුවාට ටීවී ඒකේ නම් ඡන්දේ අැදලාම යනවා.... බලුවාද ඊයේ රෑ ස්වර්ණවාහිනියේ නාඩගම.............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71279254031614146212015-08-13T16:20:31.198+10:002015-08-13T16:20:31.198+10:00ඕස්ට්‍රේලියාවෙ මැතිවරණ දවස් වල ලංකාවෙ ගම්බයියො නම්...ඕස්ට්‍රේලියාවෙ මැතිවරණ දවස් වල ලංකාවෙ ගම්බයියො නම් මේ වගේ වීඩියෝ හදන එකක් නෑ මගෙ හිතේ. අපේ රටේ බයියො මොනවද ඕස්ට්‍රේලියාව ගැන දන්නෙ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-834312010688333542015-08-13T16:17:41.307+10:002015-08-13T16:17:41.307+10:00අනේ නෑ මට අනේක වාරයක් සතුටු හිතුනා, අපේ රට බේරා ග...අනේ නෑ මට අනේක වාරයක් සතුටු හිතුනා, අපේ රට බේරා ගන්න මේ වගේ උගත් බුද්ධිමත් මහත්තුරු නෝනලා රටට කොයි තරම් කැපවීමක්ද කරලා තියෙන්නෙ රට ඇරලා ගිහිල්ලා කියලා. මේ වගේ මහත්තුරු නෝනලා මෙහේ හිටියා නම් තමයි ඔන්න දුක හිතෙන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1301495841181153622015-08-13T16:11:49.873+10:002015-08-13T16:11:49.873+10:00ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවපු එක්කෙනා (කැළුම්?) පටන් ගන...ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවපු එක්කෙනා (කැළුම්?) පටන් ගන්නකොට අර අතේ තිබුණු කොළ කෑල්ල කරකවපු විදියයි, එතකොට අර 'කාන්තාව' OK කියල පටන් ගත්ත එකයි ඇරුනම හොඳ පණිවුඩයක් රැගත් වීඩියෝවක් කියන්න පුළුවන්.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com