tag:blogger.com,1999:blog-3059097820610332367.post6475630604962866929..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක කියන කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-3059097820610332367.post-25892035974796094472017-03-15T02:17:02.169+11:002017-03-15T02:17:02.169+11:00නරලොව හොල්මන් නරලොව හොල්මන් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19449961876631828002017-03-08T12:23:15.647+11:002017-03-08T12:23:15.647+11:00නාකි විසේ ගෙටත් උසේ කිවුවලුනාකි විසේ ගෙටත් උසේ කිවුවලුManoj Kariyawasamhttps://www.blogger.com/profile/05941913442415175919noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50964585467073228882017-03-08T07:27:25.386+11:002017-03-08T07:27:25.386+11:00මේ ලිපියට ගැලපෙන ගීතය මෝහෙන් මුළා වෙලා ගීතයයි මේ ලිපියට ගැලපෙන ගීතය මෝහෙන් මුළා වෙලා ගීතයයි Nath Ranasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72677647169049997812017-03-07T00:29:53.248+11:002017-03-07T00:29:53.248+11:00///////මා එසේ කොට මගේ දරුවාට මිත්‍යාවෙන් ඈත් කිරීම...///////මා එසේ කොට මගේ දරුවාට මිත්‍යාවෙන් ඈත් කිරීම ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා/////////////////

අපිව මිත්‍යාවෙන් මුදවාගත්තාට දෙමව්පියන්ට ස්තූති වන්ත වෙන්නෙමු!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46181195165279949402017-03-06T23:03:12.460+11:002017-03-06T23:03:12.460+11:00ඔව් අරුණ!
ඒ සමගම මට මේ ප්‍රතිචාර කියවද්දී ඇතිවුණු...ඔව් අරුණ!

ඒ සමගම මට මේ ප්‍රතිචාර කියවද්දී ඇතිවුණු ප්‍රශ්ණයක් තමයි, මේ වශී ගුරුකම්වලට සහ බෝධිපූජාවලින් පවුල් කැඩීමට විරුද්ධව මා ලියා ඇති මේ ලිපිය ගැන මට බැන වැදී ඇති අය ඉන්නේ කොයි තරම් කනගාටුදායක තැනක ද කියන එක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68483174957162951862017-03-06T23:00:29.174+11:002017-03-06T23:00:29.174+11:00ඕක සමහර සමාජවලත් තියෙනවා නේද? චිත්‍රපටවල ආදර සම්බන...ඕක සමහර සමාජවලත් තියෙනවා නේද? චිත්‍රපටවල ආදර සම්බන්ධතා පිරිලා. නමුත්, සමාජයේ අති බහුතරය විවාහ වෙන්නේ දෑවැදි සමග ප්රපෝසල්වලින්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17420840755639160952017-03-06T22:58:49.056+11:002017-03-06T22:58:49.056+11:00ඒක ඇත්ත සල්ලිකාර වයසක අය තරුණියන්ව විවාහ කරගන්න පට...ඒක ඇත්ත සල්ලිකාර වයසක අය තරුණියන්ව විවාහ කරගන්න පටන් ගත්තාම තරුණ දුප්පත් කොල්ලන්ට යන කල මොකක්ද නේද?

වෙනත් වත්කම් උපයෝගී කර ගන්න වෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82005717428045062162017-03-06T22:57:14.620+11:002017-03-06T22:57:14.620+11:00පියෙකු ලෙස ඔබ ඔබේ යුතුකම ඉටු කර ඇත. මගේ තාත්තා ද, ...පියෙකු ලෙස ඔබ ඔබේ යුතුකම ඉටු කර ඇත. මගේ තාත්තා ද, අප තිදෙනා මිත්‍යාවෙන් මුදා ගැනීමට සැමවිටම කටයුතු කළා.

මට නම් පරිසරය වෙනස් නිසා එය ප්‍රශ්නයක්වත් නොවෙයි.

/* මේ ප්‍රශ්නෙදි වික්ටර්ට පාරාවළල්ලක් වෙන්නෙ ඔහුම දරුවන්ව මිත්‍යාවේ ගිල්ලීමයි. වශී බන්ධන, බෝධි පූජා වැනි ප්‍රාථමික මිත්‍යාවන් වල දරුවන් සිරකොට තැබන්නට ඇත්තේ ඔහුමයි. */

ඇනේ මන්දා හෙන්රි, මේ අර රත්‍රරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස්කම ගැන කියූ පියා සහ පුතාලා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23156874880224038222017-03-06T22:53:45.083+11:002017-03-06T22:53:45.083+11:00ප්රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඒ පිළිබඳව දාර්ශනික ව...ප්රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඒ පිළිබඳව දාර්ශනික විය හැක කියන කතාව අනාගතයේ දී ඔප්පු වෙන්න ඉඩක් තිබුණාට ඒ තවමත් සිදුනොවුණු දෙයක් උපයෝගී කරගෙන අද යමෙකු පළ කරන මතයක් නිශ්ප්‍රභා කරන්න බෑ නේ.

මේ තත්වය මා දැක තියෙනවා සමකාමීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොටත් හොමෝෆෝබික් අය ඝෙන එනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47036184299850821602017-03-06T22:49:06.687+11:002017-03-06T22:49:06.687+11:00Pra,
නාත දෙයියෝ සාම්පල් ඇනලයිස් කරලා, නිගමන දෙනවා...Pra,

නාත දෙයියෝ සාම්පල් ඇනලයිස් කරලා, නිගමන දෙනවා මිස, විසඳුම් සොයලා ප්රශ්නය නිරාකරණය කරන්නේ නෑ නේද?

I mean, වකුගඩු ලෙඩ නැති වී ගියෝ හෝ අඩුවුනේ හෝ නෑ නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66310630482547892672017-03-06T22:47:17.388+11:002017-03-06T22:47:17.388+11:00කරන්න දෙයක් නැහැ රසික. රටම මිථ්‍යාවෙන් ඔඩු දුවලා. ...කරන්න දෙයක් නැහැ රසික. රටම මිථ්‍යාවෙන් ඔඩු දුවලා. අද මිනිස්සුන්ගේ කසාද, දික්කාසාද වලටත් වශී සහ පූජා අංක එක වෙලා. වික්ටර් තව කී කාලයක් ජීවත් වෙයිද...ඒත් මේ මිත්‍යාව සදාකල් පවතියි. කරුමේ..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85173550358170146142017-03-06T22:46:42.728+11:002017-03-06T22:46:42.728+11:00ස්තුතියි.
ජයවේවා.
නැවත එන්න!!ස්තුතියි.

ජයවේවා.

නැවත එන්න!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13741458401753568822017-03-06T22:46:13.639+11:002017-03-06T22:46:13.639+11:00@ Anonymous 6 March 2017 at 04:30
උඹේ නිරීක්ෂණ ස...@ Anonymous 6 March 2017 at 04:30

උඹේ නිරීක්ෂණ සහ විශ්ලේශනය නිවැරදි විය යුතුයි. නමුත් ඒ ජෙනරල් තත්වය සමගම එක්සෙප්ෂන් තියෙන්න හැකියි නේ. මේ ඒ වගේ බෙල් කර්ව් එකේ එක කොනක්.

කෙසේ වෙතත් මචං, මේ ලිපිය උඹ කියෙව්වාද කියා මට සැකයි.

කියෙව්වා නම් මේ ලිපිය පුද්ගලිකව වික්ටර් ගැන නොවෙන බවත් ආදරය වෙනුවට වශී ගුරුකම විශ්වාස කරන අය ගැනත්, බෝධි පූජාවලින් විවාහ කැඩීමට සිතන අය ගැනත් බව උඹට තේරෙන්න ඕනෑ!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53096706886722997362017-03-06T22:42:28.686+11:002017-03-06T22:42:28.686+11:00රොබර්ට්,
ඔබේ කතාව හරි වෙන්න ඉඩ තියෙනවා. නමුත්, සැ...රොබර්ට්,

ඔබේ කතාව හරි වෙන්න ඉඩ තියෙනවා. නමුත්, සැකයේ වාසිය ඒ කාන්තතාවට දිය යුතුයි.

නමුත් නැවතත් කියනවානම්, මේ ලිපිය ඒ ගැන නොව මුලිකවම වශී ගුරුකම සහ බෝධි පූජා ගැනයි!

පවුලේ ප්‍රශ්න නිසාම අනියම් වැඩේ ලීගල් කරන්න වික්ටර්ට හිතෙන්න ඇති.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64435802358401592012017-03-06T22:39:57.922+11:002017-03-06T22:39:57.922+11:00ගුප්ත විද්‍යා මිත්‍යාවලට පසුගිය වනචර දශකය තුළ රට ව...ගුප්ත විද්‍යා මිත්‍යාවලට පසුගිය වනචර දශකය තුළ රට විශාල ලෙස ගොදුරු වුණු බව සත්‍යයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23744748744399862752017-03-06T22:39:22.085+11:002017-03-06T22:39:22.085+11:00/* erasing this type of comments */
පිස්සුද ඇත්තට.../* erasing this type of comments */

පිස්සුද ඇත්තටම? මං කවදද එහෙම කළේ?
මීට පෙර මා ඔබ ගේ කිසිදු ප්‍රත්චාරයක් දැක ඇති බවට කිසි මතකයක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18865028883314343002017-03-06T22:37:37.955+11:002017-03-06T22:37:37.955+11:00ඔබත් බයියෙකු ද?
මහ බයියාගේ වශී බෝලයට රැවටුණ අයෙකු...ඔබත් බයියෙකු ද?

මහ බයියාගේ වශී බෝලයට රැවටුණ අයෙකු ද?

ඒ කෙසේ වෙතත්, ගුප්ත විද්‍යා මිත්‍යාවලට පසුගිය වනචර දශකය තුළ රට විශාල ලෙස ගොදුරු වුණු බව සත්‍යයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24551587738878923522017-03-06T22:36:33.187+11:002017-03-06T22:36:33.187+11:00ඒක ඇත්ත.
නමුත් නැවතත් කියනවානම්, මේ ලිපිය ඒ ගැන ...ඒක ඇත්ත.

නමුත් නැවතත් කියනවානම්, මේ ලිපිය ඒ ගැන නොව මුලිකවම වශී ගුරුකම සහ බෝධි පූජා ගැනයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51895335263974451122017-03-06T22:35:40.978+11:002017-03-06T22:35:40.978+11:00සති අන්තයේ මුලින් බිසි වුණා. පසුව වෙලාව හොයා ගත්තා...සති අන්තයේ මුලින් බිසි වුණා. පසුව වෙලාව හොයා ගත්තා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29170298684598245602017-03-06T22:34:57.293+11:002017-03-06T22:34:57.293+11:00අවසානය ද විනෝද සමයකි!අවසානය ද විනෝද සමයකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3294754866113231432017-03-06T22:34:27.441+11:002017-03-06T22:34:27.441+11:00@ Anonymous 5 March 2017 at 17:56
ස්තුතියි, නැවත ...@ Anonymous 5 March 2017 at 17:56

ස්තුතියි, නැවත එන්න!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31865008742025781662017-03-06T22:33:51.158+11:002017-03-06T22:33:51.158+11:00Anonymous 5 March 2017 at 16:14
මචං, මේ ලිපිය උඹ ...Anonymous 5 March 2017 at 16:14

මචං, මේ ලිපිය උඹ කියෙව්වාද කියා මට සැකයි.

කියෙව්වා නම් මේ ලිපිය පුද්ගලිකව වික්ටර් ගැන නොවෙන බවත් ආදරය වෙනුවට වශී ගුරුකම විශ්වාස කරන අය ගැනත්, බෝධි පූජාවලින් විවාහ කැඩීමට සිතන අය ගැනත් බව උඹට තේරෙන්න ඕනෑ!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61739275530044629882017-03-06T22:32:29.660+11:002017-03-06T22:32:29.660+11:00මේ ලිපිය පුද්ගලිකව වික්ටර් ගැන නොවේ.
ආදරය වෙනුවට ...මේ ලිපිය පුද්ගලිකව වික්ටර් ගැන නොවේ.

ආදරය වෙනුවට වශී ගුරුකම විශ්වාස කරන අය ගැනත්, බෝධි පූජාවලින් විවාහ කැඩීමට සිතන අය ගැනත් ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70946767195703923092017-03-06T22:30:36.940+11:002017-03-06T22:30:36.940+11:00ඔබත් බයියෙකු ද?
මහ බයියාගේ වශී බෝලයට රැවටුණ අයෙකු ...ඔබත් බයියෙකු ද?
මහ බයියාගේ වශී බෝලයට රැවටුණ අයෙකු ද?

ඒ කෙසේ වෙතත්, ගුප්ත විද්‍යා මිත්‍යාවලට පසුගිය වනචර දශකය තුළ රට විශාල ලෙස ගොදුරු වුණු බව සත්‍යයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37177649141289461982017-03-06T22:29:12.832+11:002017-03-06T22:29:12.832+11:00නිමල්
අවශ්‍යතා අනුව ඔබට කැමති දෙයක් කිරීමට ඔබට නි...නිමල්

අවශ්‍යතා අනුව ඔබට කැමති දෙයක් කිරීමට ඔබට නිදහස ඇත.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com