tag:blogger.com,1999:blog-3059097820610332367.post6637966582421991856..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මට වෙන වැඩ හෙවත් I O Sirisenaරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-3059097820610332367.post-7817518184284359812016-06-21T10:49:16.419+10:002016-06-21T10:49:16.419+10:00:) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11823766477148797262016-06-20T16:01:55.285+10:002016-06-20T16:01:55.285+10:00කප්පරක් ගූ කාපු උන්ගේ මොන මුකය ඉඹලද දන්නේ නැහැ චරි...කප්පරක් ගූ කාපු උන්ගේ මොන මුකය ඉඹලද දන්නේ නැහැ චරිත සහතික දෙන්නේ...
කරු අවොත් පායයි ඉරු ... ඒක නිසා වෙන්න ඇති පහුගිය දවස් වල ඔච්චර ඉඩෝරේ ....
කොයි දේශපාලකයාත් මනුෂ්‍යයෝය ... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31085908731427729302016-06-20T15:24:42.006+10:002016-06-20T15:24:42.006+10:00http://gossip.hirufm.lk/english/2421/2016/06/mr-to...http://gossip.hirufm.lk/english/2421/2016/06/mr-tours-in-japan-wimal-prasanna-rohitha-photos.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5078323973186105582016-06-20T15:03:56.125+10:002016-06-20T15:03:56.125+10:00තේරුණේ නෑ ප්‍රාජේ.තේරුණේ නෑ ප්‍රාජේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92108514416239896212016-06-20T15:02:51.572+10:002016-06-20T15:02:51.572+10:00@පොකුරු වැහි
මා සන්දර්ශන සඳහා ගියේ සංගීතය රස විඳී...@පොකුරු වැහි
මා සන්දර්ශන සඳහා ගියේ සංගීතය රස විඳීමට නොවේ. රස විඳීම මා කරන ආකාරය මෙහි ලියා ඇත.

ඔබට මග හැරුණා නම් -

/* මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී පුටුවක වාඩි ලා ගෙන ශ්‍රවණය කරන්නට වෙන සංගීතයට ප්‍රිය නැත. මා වඩාත් ප්‍රිය කරන්නේ, එක්කෝ නිවසේ සෝපාවක පහසුව වැතිරී කොත්තමල්ලි වතුර බොන අතර තුරේ හෝ නැතහොත් අධිවේගී මාර්ගයක වාහනයක් පදවාගෙන යද්දී හෝ සංගීතයට ඇහුම්කන් දීමටයි. ඒ ඒ අවස්ථාවල දී මා අසන්නේ ඊට ගැලපෙන සංගීතය බව කීමට අත්‍යාවශ්‍ය නැති වුණත් සඳහන් කර තබමි.

ලංකාවේ සිට පැමිණෙන සිංහල ගායක ගායිකාවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග වසරකට කිහිපයක් ම සිනුවර සංවිධානය කෙරෙන අතර මා ඒවා නරඹන්නට යන්නේ බොහෝ විට ඒ ප්‍රසංගයෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ ලංකාවේ කවරාකාරයේ සුභසාධක වැඩ සටහනකට ද කියා සොයා බැලීමෙන් පසුවයි.

එසේ මගේ තේරීම් පටිපාටියට අදාළ ප්‍රසංගය නොගැලපේ නම් මා කරන්නේ, අදාළ ප්‍රසංගය සඳහා වියදම් කරන ඩොලර් පනහක් පමණ මුදලෙන් සංයුක්ත තැටි කිහිපයක් මිලට ගෙන මා කැමති ආකාරයට නැවත නැවත රස විඳීමයි. */රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13744466480155421032016-06-20T15:00:06.470+10:002016-06-20T15:00:06.470+10:00මෙතන පාසල් මිතුරුකමකුත් තියෙනවා විය හැකියි.මෙතන පාසල් මිතුරුකමකුත් තියෙනවා විය හැකියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82023379508985013962016-06-20T14:58:39.587+10:002016-06-20T14:58:39.587+10:00ගියෙමි, නැරඹුවෙමි, පසුව ඒ ගැන ලියමි!ගියෙමි, නැරඹුවෙමි, පසුව ඒ ගැන ලියමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73750878240307819812016-06-20T14:57:31.968+10:002016-06-20T14:57:31.968+10:00නන්දා මාලනී නම් ෂෝ එක පටන් ගත් මොහොතේ සිට රසික ඔබ ...නන්දා මාලනී නම් ෂෝ එක පටන් ගත් මොහොතේ සිට රසික ඔබ කියලා ස්තුති කරන එකමයි කළේ. එක වෙලාවක කීවා මීළඟ ගිතය මා ගයන්නට අදහස් කරන්නේ රසික ඔබ සමගය කියලාත්. මං තව පොඩ්ඩෙන් නැගිටලා ස්ටේජ් එකට යනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68152085421467005642016-06-20T14:39:37.499+10:002016-06-20T14:39:37.499+10:00දිවුල්ගනේ නම් අනේ පනේ තමයි!දිවුල්ගනේ නම් අනේ පනේ තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73863782260366251422016-06-20T14:38:58.703+10:002016-06-20T14:38:58.703+10:00මිනිසුන් අඩුවෙනවාය කියන එක නම් හරි නෑ. බයියන් ලක්...මිනිසුන් අඩුවෙනවාය කියන එක නම් හරි නෑ. බයියන් ලක්ෂ හැටෙන් ටොයියන් ලක්ෂ හැටෙන් කොටසක් මෙහේත් ඉන්නවා නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22282726351450367072016-06-20T14:36:55.861+10:002016-06-20T14:36:55.861+10:00හැක, හැක!හැක, හැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87470782782663503622016-06-20T14:36:43.494+10:002016-06-20T14:36:43.494+10:00හැක, හැක!හැක, හැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61298546378444707382016-06-20T14:35:56.352+10:002016-06-20T14:35:56.352+10:00කිව හැකි ඉතාම හොඳ දේ තමයි මා කීවේ.
හලෝ ප්‍රසන්න ක...කිව හැකි ඉතාම හොඳ දේ තමයි මා කීවේ.

හලෝ ප්‍රසන්න කොහොමද කියා අසා, මෙන්න මගේ බ්ලොග් එක කියා කාඩ් එක දීලා, හොඳ ලිපියක් අද ලියලා තියෙනවා බලන්න කියා කීවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20865240627838867232016-06-20T14:33:49.424+10:002016-06-20T14:33:49.424+10:00දෙන්නාම ඉතා හොඳින් සින්දු කීවා. පරණ සින්දු.
එක දි...දෙන්නාම ඉතා හොඳින් සින්දු කීවා. පරණ සින්දු.

එක දිගට සින්දු ඇසීම අමාරුයි. ඒ ගැන නන්දා සහ වික්ටරුත් කීවා. මට ප්රශ්නය වුනේ fast forward බොත්තම නොතිබීමයි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74958429029766653782016-06-20T14:31:28.679+10:002016-06-20T14:31:28.679+10:00පොර හොඳට කාඩ් එක දිහා බලලා සාක්කුවේ දා ගත්තා. මං ක...පොර හොඳට කාඩ් එක දිහා බලලා සාක්කුවේ දා ගත්තා. මං කිව්වා අදම බලන්න හොඳ ලිපියක් තියෙනවා ය කියලාත්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13189344238508026232016-06-20T14:30:06.658+10:002016-06-20T14:30:06.658+10:00/* කොහොමද කරු ජයසුරිය සහභාගී උන බ්ලොග් සම්මාන උළෙල.../* කොහොමද කරු ජයසුරිය සහභාගී උන බ්ලොග් සම්මාන උළෙලේ සම්මාන ගත්තේ ... */

වැදගත් ප්‍රශ්නයක්.

ප්‍රසන්න රණතුංග හෝ එවැනි දේශපාලුවෙකු ආවා නම් මා නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ පැත්ත පලාතේ යන්නේ නෑ. මා නොව බොහෝ බ්ලොග්කරුවන් ද එසේ කරනු ඇති යැයි සිතෙනවා.

ප්රජාතතන්ත්රවාදය පිළිගන්නයි, සියළුම දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන්නයි දෙකම එකට කළ නොහැකියි. මා ප්‍රතික්ෂේප කරන්නේ දුෂිත දේපාලුවන්ව පමණි.

කරු ජයසූරිය සම්බන්ධයෙන් එසේ ප්‍රශ්නයක් මට නැහැ.

එය මා නෙළුම් යාය බ්ලොග් සම්මාන උත්සවයට එන්නට ආරාධනය ලැබුණු වෙලාවේ අජිත් ධර්මා සමගත් කතා කළ කරුණක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9514234096469579682016-06-20T14:28:35.167+10:002016-06-20T14:28:35.167+10:00මගේ ලිපි ඔබ කියවා ඇති නම්, මා දේශපාලකයින් සහ දේශප...මගේ ලිපි ඔබ කියවා ඇති නම්, මා දේශපාලකයින් සහ දේශපාලුවන් ලෙස කොටස් දෙකක් ගැන කියනවා දැක ඇති.

ප්රජාතතන්තවාදය පිළිගන්නවා නම්, දේශපාලකයින් සිටිය යුතු බව ද පිළිගන්න වෙනවා. මට දේශපාලකයින් සමග අවුලක් නෑ.

මගේ අවුල ඇත්තේ දුෂිත දේශපාලුවන් සමගයි. මෙන්න වෙනත් සංවිධ්නයක් (වත්පොත සමාජ ජාලයේ ක්‍රියාත්මක වෙන "ජඩයින් එපා!") විසින් පසුගිය මහ ඡන්ද සමයේ පළ කළ එැවනි ලයිස්තුවක්.
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20378369548595903212016-06-20T14:20:37.271+10:002016-06-20T14:20:37.271+10:00පතෝලයා කියන්නේ උස පුද්ගලයෙකු කියන එකද, නැතිනම් මොල...පතෝලයා කියන්නේ උස පුද්ගලයෙකු කියන එකද, නැතිනම් මොලෝ රහක් නැති කියන අරුතෙන් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26145497716893862332016-06-20T13:28:34.843+10:002016-06-20T13:28:34.843+10:00ජපානෙ වගේජපානෙ වගේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5332725539868929042016-06-20T12:58:22.723+10:002016-06-20T12:58:22.723+10:00ඔය තත්වයට මාතලන්ගේ භාෂාවෙන් කියන්නේ නම් මං පොර මේන...ඔය තත්වයට මාතලන්ගේ භාෂාවෙන් කියන්නේ නම් මං පොර මේනියාව..
ඔබ තනි නැහැ ලංකාවේ විශ්වවිද්‍යාල මහප්රාණීන් බොහොමයට අඩු වැඩි ඔය තත්වය තියනවා...
සංගීතය රස විදිනවා නම් සංගීතය රසවිඳින්න ඒ පුද්ගලයන්ගේ පුද්ගලික දේශපාලය වැඩක් නැහෙනේ ..
කොහොමත් සිනුවර පණ්ඩිතයින් වැලිවගේ කිසිම එකමුතුවක් නැහැ ඒවගේම එක එක දේශපාලනයට කඩේ යනවා .. ගිය සැරේ නන්ද මාලනී ආපු වෙලාවේ ගෙන්නුවේ අර්ජුන රණතුන්ගව ඒ සංවිධායකයින්ගේ හැටි .. අපි මොකටද උන්ගේ දේවල් අපේ ප්‍රශ්න කරගන්නේ ...
රසික ඔච්චරමටම දේශපාලකයින්ට විරුද්ද නම් .. කොහොමද කරු ජයසුරිය සහභාගී උන බ්ලොග් සම්මාන උළෙලේ සම්මාන ගත්තේ ...

ඒ වගේම මම දකින්නේ පුද්ගලික වියාපාරයක් හැටියට ප්රසාංගික කලාව කරන එක කොච්චර හොඳ සාධාරණ වියාපාරයක්ද .. හැමෝම තරගකාරීව හොඳ නිර්මාණ එළිදක්වන්න උත්සහ කරනවා , ප්‍රාදේශීය කලාකරුවන්ට මේ හරහා හොඳ අවස්ථාවක් ලැබෙනවා .. උසස් නිර්මාණ එළිදක්වන්න අවස්ථාවක් සහ පෙළඹවීමක් ලැබෙනවා ..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37717818057639818432016-06-20T11:50:44.868+10:002016-06-20T11:50:44.868+10:00ඒකත් ඡන්දය වගේ මිනිස්සු සමාජ වෙනසකට බලපෑම් කරන එක ...ඒකත් ඡන්දය වගේ මිනිස්සු සමාජ වෙනසකට බලපෑම් කරන එක විදිහක්. බටහිරට දියමන්ති සපයන්න, අප්‍රිකාවේ සිදුවන ම්ලේච්ඡ ක්‍රියා "Blood Diamond" චිත්‍රපටයෙන් පෙන්වනවා. ඒ වගේම ලෝකයේ බොහොම ඉහල පෙලේ සමාගම් වලට තමන්ට සේවා සපයන සමාගම් වල සේවකයන්ට කරනා ගෙවීම්, ඔවුන්ගේ රැකියා ස්ථාන වල තත්වය සොයා බැලීමට බල කිරීමක් තියනවා. ඕස්ට්‍රේලියාවෙන් වියට්නාමයේ සමාගමකට කෙරෙන සජීවී සත්ව අපනයන පසුගිය කාලයේ නැවැත්වූවා, ඔවුන් ඒ සතුන්ට සලකන ආකාරය ගැන හෙළිදරව් වීමක් සිද්ධ වුණහම. අපිට ලැබෙන දේ පමණක්ම ගැන හිතුවොත් මෙහෙම වෙනස් වීම් සිද්ධ වෙන්නේ නෑ...

රසික වගේ හිතන අය තව සෑහෙන හිටියොත්, සංවිධායකයන්ට එය දැනුනොත්, දේශපාලකයන් විශේෂයෙන් දූෂිතයන් ලෙස ප්‍රසිද්ධ අයව මෙවැනි දේ වලට සහභාගි කරගැනීමෙන් වලකීවි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8415337084557928072016-06-20T10:22:46.575+10:002016-06-20T10:22:46.575+10:00අනෙත් කරුණ-
සංගීත ප්‍රසංගය බැලීම සඳහා ගිය විට එය ...අනෙත් කරුණ-

සංගීත ප්‍රසංගය බැලීම සඳහා ගිය විට එය වෙනස් වන්නේ මගේ බිරිඳ සහ මා මේ ප්‍රසංගය නැරඹීඟට වැය කළ ඩොලර් 80 ක මුදලින් කොටසක් දුෂිත දේශපාලුවෙකු සඳහා වැය වී ඇතැයි සිතෙන නිසායි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-578349562045554892016-06-20T10:20:15.844+10:002016-06-20T10:20:15.844+10:00වැදගත් ප්‍රශ්නයක්.
ප්‍රසන්න රණතුංග හෝ එවැනි දේශපා...වැදගත් ප්‍රශ්නයක්.

ප්‍රසන්න රණතුංග හෝ එවැනි දේශපාලුවෙකු ආවා නම් මා නෙළුම් යාය පැත්ත පලාතේ යන්නේ නෑ. මා නොව බොහෝ බ්ලොග්කරුවන් ද එසේ කරනු ඇති යැයි සිතෙනවා.

ප්රජාතතන්ත්රවාදය පිළිගන්නයි, සියළුම දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන්නයි දෙකම එකට කළ නොහැකියි. මා ප්‍රතික්ෂේප කරන්නේ දුෂිත දේපාලුවන්ව පමණි.

කරු ජයසූරිය සම්බන්ධයෙන් එසේ ප්‍රශ්නයක් මට නැහැ.

එය මා නෙළුම් යායා උත්සවයට එන්නට ආරාධනය ලැබුණු වෙලාවේ අජිත් ධර්මා සමගත් කතා කළ කරුණක්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10196857537611753502016-06-20T03:55:50.611+10:002016-06-20T03:55:50.611+10:00හරි ශෝක්.
අඩු ගානේ ප්රස්න්නයාට රසිකොලොජිය කියෝලව...හරි ශෝක්.

අඩු ගානේ ප්රස්න්නයාට රසිකොලොජිය කියෝලවත් මොලේ පොඩ්ඩක් උඩට උස්සගන්න පුළුවන් වුනොත් එකත් වටිනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89326340791279332102016-06-20T02:22:37.749+10:002016-06-20T02:22:37.749+10:00අපේ ගෙදර උන්දැත් ඔය සුකුරුත්තන් සෝ වලට එකෙන්ම..උන්...අපේ ගෙදර උන්දැත් ඔය සුකුරුත්තන් සෝ වලට එකෙන්ම..උන්දැටත් චෑන්ස් එකක් වැදිල තිබුන රයිගොන් මුදලාලිගෙ ටෙලි සම්මාන බලන්ට..මෙන්න එකපාරටම මුන්දැ කියපි අනේ මට බෑ අර පතෝලයනෙ ප්‍රධාන ආරධිතය. ඌ ඉන්න සභාවක ඉන්න හිතෙන් නෑ කියල..SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.com