tag:blogger.com,1999:blog-3059097820610332367.post6655835538537304117..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්ගයේ කවි - The truth will eventually prevail රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-3059097820610332367.post-19578026251064694172016-09-14T18:36:23.128+10:002016-09-14T18:36:23.128+10:00මෙ ජිවිතෙන් පස්සෙ තමන් යන්නෙ කොහෙද කියල තිරනෙ වන්න...මෙ ජිවිතෙන් පස්සෙ තමන් යන්නෙ කොහෙද කියල තිරනෙ වන්නෙ මෙ ජිවත් වෙන කාලෙ තුල අපි විශ්වාස කරන දේවල් මතයි. ආපි විශ්වාස කරන දේවල් තමයි අපි හෙමදාමත් කරන්නෙ. එහෙමයි මන් හිතන්නෙ.
සැම පලයකටම හේතුවක් තියනවා කියන එක හැම ආගමකටම පොදුයි. ඒහෙම නැ කියනවනම් බලන කෝනේ වෙනස් කරල බලන්න.
බුදු රජානන් වහන්සේ ස්ථ්යතේරුම් ගත්ත එහෙම නැත්නම් සොයා ගත්ත. නමුත් අමතක කරන්න එපා ඒ සොයා ගත්තේ පවතින ස්ථ්ය බව. සන්සාරෙ ඇත්ත තත්වෙ තෙරුම් කරල දුන්න, ඒ නැවතීමක් නොමැති ච්ක්රයෙන් මිදෙන හැටි පෙන්වල දුන්න. නමුත් එක කොහොමද වෙන්නෙ කොහොමද පටන් ගත්තෙ වගෙ දෙවල් තාමත් ප්‍රශ්නයක් නෙද? ගිනි දැල්ල පිලිබදව උදාහරනය මට නම් මදි.
උදාහරනයකට හේතු ඵල වාදය ගන්න. අපි හෙමෝම දන්නවා අහල තියනව ඒක. ඒත් එක කොහොමද වෙන්නෙ කියල දන්නෙ නෑනෙ නේද? ඒ පිලිබදව කොහේහෝ කියල තියනවනම් සමාවෙලා පෙන්වන්න.

රාමුවෙන් පිට චින්තනයක් පමනයි.
ස්තුතීAnonymoushttps://www.blogger.com/profile/05349477160632190700noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47565648016825960852016-09-02T00:14:03.458+10:002016-09-02T00:14:03.458+10:00මට නම් හිතෙන්නෙ බුදු දහමෙ කියවෙන "අත හැරීම&qu...මට නම් හිතෙන්නෙ බුදු දහමෙ කියවෙන "අත හැරීම" කොහෙවත් හරියට වෙන්නේ නැ. ඔනම ආගමක සාමයට ඉඩ හදලා දෙන Fogive & Forget සංකල්පය ලොකේ කොහේවත් හරියට වැඩ කරන්නේ නැ කියලා මට හිතෙනවා.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46746846358233686632016-08-31T20:42:25.480+10:002016-08-31T20:42:25.480+10:00ඔව් රසික, තනියම මද පමනට බීලා සින්දුවක් අහලා නිදා ග...ඔව් රසික, තනියම මද පමනට බීලා සින්දුවක් අහලා නිදා ගත්තා කියලා පවක් වෙනවයි කියල දහමේ කියන්නේ නැහැ.
ඔබ පන්සිල් සමාදන් වී නැත්නම් එහි කිසිම වරදක් නැහැ.
සීලයක් සමාදන් වීම කියන්නේ තමන් තමාටම දෙන පොරොන්දුවක්. ඉතින් පන්සිල් සමාදන්ව මත් පැන ගත්තොත් එතන වරදක් වෙනවා.
අනික බීපු දාට පහුවෙනිදා විතරක් නෙවෙයි, කොතැනකදීවත් ඔබට මට සම්මා සතිය නැහැ. අපි වඩවා ගන්නට තැත් දරන්න ඕනා සම්මා සතිය නෙවෙයි යෝනිසෝමනසිකාරයයි. මත නිසා නැති වෙන්නේ එයයි.
යෝනිසෝමනසිකාරය වඩවා ගත්තොත් ඊට පස්සේ පුළුවන් සමා සතිය වඩවා ගන්න.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11951940680993444832016-08-31T15:26:31.904+10:002016-08-31T15:26:31.904+10:00සමාජයට අහයපතක් සිදු නොවෙන තාක් කල්, ආගම් ඇදහීමට, ව...සමාජයට අහයපතක් සිදු නොවෙන තාක් කල්, ආගම් ඇදහීමට, විවිධ විශ්වාසයන් තබා ගැනීමට ඇති පුද්ගලික නිදහස ගැන කිසි ප්‍රශ්නයක් නැත.

එසේම, තමන් පිළිගන්නා අදහස් හෝ තමන් ගේ ම අදහස්, අන් අය අතර පැතිරවීමට ද ඒ ආකාරයේ ම නිදහසක් ඇත.

අවසානයේ පුද්ගලික අයිතිය අනුව තීරණ ගත යුතුයි.

හෙල උරුමය වැනි කණ්ඩායම් ගෙන එන්නට තැත් කළ, ආගම් මාරු කීරීමට විරෝධී පනත වැනි දේ උපන් ගෙයිම මිය ගියේ මේ නිසායි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6767865232873829572016-08-31T15:22:04.241+10:002016-08-31T15:22:04.241+10:00සොක්රටීස් ඇතුළු දාර්ශනිකයින් ගේ මතවාදවල පරාසය බුද...සොක්රටීස් ඇතුළු දාර්ශනිකයින් ගේ මතවාදවල පරාසය බුදු දහමට වඩා පටුයි, සුවිශේෂයි නේද? එනිසා, ජීවීතවලට ඇති බලපෑඟ අඩුයි?

බුදු දහම පැතිරෙන්න මුල්ම හේතුව, බුදුන් මිනිසුන් සොයා ගව් ගනන් දුර ගිහින් දහම ප්‍රචාරය කිරීමයි. සොක්රටීස් ලා කළේ තමන් (සරලව කියනවා නම්) ලඟට එන අයට පමණක් ප්‍රශ්ණ අසමින් ඉගැන්වීමයි නේද?

අනිඛ රාජ්‍ය බලය සහ ධන බලය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73312648163399884442016-08-31T15:16:51.482+10:002016-08-31T15:16:51.482+10:00තිසර ඔබ ඔය කියා ඇත්තේ ඇදහීම නොව විශ්වාසයයි. මිනිසු...තිසර ඔබ ඔය කියා ඇත්තේ ඇදහීම නොව විශ්වාසයයි. මිනිසුන් අතර විශ්වාසය ගොඩ නැගේ. ඒය බිඳ වැටීමටත් ඉඩ ඇත.

විවාහය සඳහා විශ්වාසය අවත්යාවශ්යයි. පවුලක සාමාජිකයින් අතර විශ්වාසය තිබිය යුතුයි.

එය ඇදහීම නොවේ.

අනිත් කරුණු සමග මා එකඟයි.

ඇත්තටම මේ කෙන්දර ගැණ විවාදයේ හොඳම ප්‍රකාශය කළේ ඔබ යි.

"ග්‍රහ ලෝක වලින් යම් බලපෑමක් අපට ඇත්නම්, එය සාමූහික බලපෑමක් බවයි මගේ හැඟීම."

එළ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43570535654802900822016-08-31T12:14:43.998+10:002016-08-31T12:14:43.998+10:00සුමිත් ගේ අදහස් දැන ගැනීම වැදගත්.
ලියන්න!සුමිත් ගේ අදහස් දැන ගැනීම වැදගත්.

ලියන්න!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46500643332845013592016-08-31T12:12:27.992+10:002016-08-31T12:12:27.992+10:00/* ඔබ විසින් අන් අයගේ බ්ලොග් වල දාන ලද බෝග මෙයට හො.../* ඔබ විසින් අන් අයගේ බ්ලොග් වල දාන ලද බෝග මෙයට හොඳටම සාක්ෂි . විශේෂයෙන්ම බලන්න දුශේයින්ගේ අඩවියේ ඔහු විසින් සාකච්චාවට ලක් කරන කාරණාව නොමග යැවීමට ඔබ කල ඇති උත්සාහය */

කෝ ඉතිං ඔය කියන සාක්ෂි?

පෙන්වන්න කෝ.

දුයිෂෙන් ගේ බ්ලොගය ගැන මට කවිඳු දැනුම් දුන් වහාම, එය ලියන පුද්ගලයා මා ප්‍රිය කරන අයෙකු නිසා (ඒ ගැන මා 2015 අගෝස්තු කාලයේ කළ සඳහනක් අවශ්‍ය නම් ඵෙන්විය හැක!) මා අලුත් බ්ලොගය ගැන ලිපියක් ද ලිව්වා.
http://rasikalogy.blogspot.com.au/2016/05/just-my-opinion.html

මේ ඔබ කරන චෝදනා පදනම් විරහිතයි.

මා යමෙකු ගේ දේශපාලන ක්‍රියාවන්ට ප්‍රිය කළත් ඔවුන් ඇදහීමට, ඔවුන් කියන ලියන සෑඟ දෙයක්ම නොවිමසා පිළි ගැනීමට සූදානම් නෑ.

ඔබේ මේ කතාවෙන් මට ඵෙනී යන්නේ ඔබ යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයෙකුට කැමති නම්, ඔවුන් ගේ වචනය, ක්‍රියා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා අන්ධ භක්තිකයෙකු බවයි.

අපහාසයක් නොවේ. එසේ නොමැති නම් මා නිවැරදි කරන්න.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47647648958600187182016-08-31T12:02:24.074+10:002016-08-31T12:02:24.074+10:00මා කිසි දිනක නොකළ, එනිසාම කිසිදු සාක්ෂියක් නැති ද...මා කිසි දිනක නොකළ, එනිසාම කිසිදු සාක්ෂියක් නැති දේ ගැන මට අභූත චෝදනා නැගෙන විට ඒවා විචාර බුද්ධියෙන් ප්‍රශ්න නොකර ඉත සිතින් පිළිගන්නා අය සිටී නම්, මට එවැන්නන් සමග කිසිදු ගණුදෙණුවක් නැත.

එවැනි අප්‍රියයන්ගෙන් වෙන්වීම ම සැපතක් බව අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ යන යෙදුමේ විලෝමයෙන් පැහැදිළි වේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1150027963813702052016-08-31T11:56:33.255+10:002016-08-31T11:56:33.255+10:00ඔබ හරි, රයිගම අවසානයේ සත්‍යය ජයගනී වගේ සිතුවිලිවල ...ඔබ හරි, රයිගම අවසානයේ සත්‍යය ජයගනී වගේ සිතුවිලිවල පරාජිත පසුගාමීබවක් තියෙනවා.

එනිසායි මං "අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි" කියා ලීවේ.

කිසිදා එළි නොවී සදහටම වැළලී ගිය රහස් කෙතරම් තියේ ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54069202461953041052016-08-31T11:53:20.164+10:002016-08-31T11:53:20.164+10:00හොඳ කතාව!
නමුත් විචාර බුද්ධියෙන් යුතු අය තව ඉන්න බ...හොඳ කතාව!
නමුත් විචාර බුද්ධියෙන් යුතු අය තව ඉන්න බව මා දන්නවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56863089291886191792016-08-31T11:25:52.992+10:002016-08-31T11:25:52.992+10:00මගේ ප්‍රතිපත්තිය සම්මත කුණුහරුප භාවිතා නොකිරීමයි!
...මගේ ප්‍රතිපත්තිය සම්මත කුණුහරුප භාවිතා නොකිරීමයි!
https://rasikalogy.blogspot.com/2016/07/me-is-good-boy.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3595656247793624122016-08-31T11:22:55.068+10:002016-08-31T11:22:55.068+10:00අදහස්වලට ස්තුතියි. මගේ අදහස් මෙතැනදී ගැලපෙන්නේ ඇණය...අදහස්වලට ස්තුතියි. මගේ අදහස් මෙතැනදී ගැලපෙන්නේ ඇණයා සහ නයනේ සමගයි.

මුලින් ම බුදු හෙවත් බුද්ධ දර්ශනය දහම සහ ජනප්‍රිය බුද්ධාගම කියන්නේ දෙකක්. මා කිසි විටක මෙහිදී බුද්ධ්ගම කියන වචනය භාවිතා කර නෑ. අපේ සමහරු අනුගමනයේ කරන්නේ ඒ බුද්ධාගමත් නොව බුඩ්ඩාගමකි,

දු දු දහමේ දෙවිවරු නැත. ඇදහීම් නැත.

මා දන්නා මුදු දහමේ ඉතාම වැදගත් සංකල්පය ඒහි පස්සෙිකෝ ගුණයයි. එනම්, විශ්ලේශනය කර බලා, තම තම නැණ පමණින් අවඹෝධ කොට ගැනීමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22208064723125914342016-08-31T11:15:55.622+10:002016-08-31T11:15:55.622+10:00ඔබ හරි, අවසානයේ සත්‍යය ජයගනී වගේ සිතුවිලිවල පරාජිත...ඔබ හරි, අවසානයේ සත්‍යය ජයගනී වගේ සිතුවිලිවල පරාජිත පසුගාමීබවක් තියෙනවා.

එනිසායි මං "අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි" කියා ලීවේ. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87150419597681657272016-08-31T11:12:09.316+10:002016-08-31T11:12:09.316+10:00අසනීපය කියලා ලියා තිබුණා නේද කලින් ලිපියේ?අසනීපය කියලා ලියා තිබුණා නේද කලින් ලිපියේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64128465838049094372016-08-31T11:10:59.678+10:002016-08-31T11:10:59.678+10:00අනාරක්ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා.
විකාරය...අනාරක්ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා.
විකාරයෙන් දොඩවනවා.
පරුෂ වචන වපුරනවා.

මේවාට සිත නිවන, සැකය, අනාරක්ෂිතබව නසන ප්‍රතිකාර ක්‍රම ඇති.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40129988716250772162016-08-31T11:10:01.903+10:002016-08-31T11:10:01.903+10:00අනාරක්ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා.
විකාරය...අනාරක්ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා.
විකාරයෙන් දොඩවනවා.
පරුෂ වචන වපුරනවා.

මේවාට සිත නිවන, සැකය, අනාරක්ෂිතබව නසන ප්‍රතිකාර ක්‍රම ඇති.

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56424604015656009812016-08-31T11:09:13.047+10:002016-08-31T11:09:13.047+10:00අනාරක්ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා. විකාරයෙ...අනාරක්ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා. විකාරයෙන් දොඩවනවා. පරුෂ වචන වපුරනවා.

මේවාට සිත නිවන, සැකය, අනාරක්ෂිතබව නසන ප්‍රතිකාර ක්‍රම ඇති.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60993804358182434162016-08-31T11:06:36.489+10:002016-08-31T11:06:36.489+10:00බඩේ පනුවන් ගැන කිව්වේ විහිළුවක් ලෙසයි.
නයනේ ගේ කත...බඩේ පනුවන් ගැන කිව්වේ විහිළුවක් ලෙසයි.

නයනේ ගේ කතාව තර්කානුකූලයි.

නමුත් තනියම මද පමණින් බීලා, සින්දුවක් අහලා, නිදා ගන්න ගියාම කවර පවක් ද? සිහිනෙන් පව් කරන්න බෑ නේ.

හැබැයි උදේ නැගිටින ඛොටත් මත තිබේ නම් අන්න සම්මා සතිය නැති වෙනවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55569957002174984482016-08-31T11:03:18.362+10:002016-08-31T11:03:18.362+10:00ඔය චෝදනා කිසිවක් මට අදාල නැත. මා ඔවැනි කිසි දෙයක් ...ඔය චෝදනා කිසිවක් මට අදාල නැත. මා ඔවැනි කිසි දෙයක් කර නැත. එනිසා ම, කිසිදු සාක්ෂියක් ද නොමැත.

මේ චෝදනා අන්ධානුකරණයෙන් පිළිගන්නන් ගැන ද මට ඇත්තේ අනුකම්පාවකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19155916338813942002016-08-31T10:54:30.897+10:002016-08-31T10:54:30.897+10:00@ රාජ් / නයනේ - සිතුවිළි / අජිත්
ප්‍රතිචාර සහ පිළ...@ රාජ් / නයනේ - සිතුවිළි / අජිත්

ප්‍රතිචාර සහ පිළිතුරුවලට ස්තුතියි. පොඩි පැහැදිළි කිරීමක් කළ යුතුයි.

මේ ලිපියේ මා කියා ඇත්තේ බුදු දහම හෙවත් දර්ශනය ගැනයි. ජනප්‍රිය බුද්ධාගම ගැන නොවේ.

ජනප්ර්රිය බුද්ධාගමේ අර ඩෙමී-ගෝඩ්ලා කියන අය ගැණ සඳහන් වේ. මගේ නම් ඒවා වරදවා වටහා ගැනීම් බවයි. නාග, රාක්ෂ, දේව යනු මිනිස් ගෝත්‍ර කිහිපයකි.

බුදු දහමේ දර්ශනයේ ඒ විකාර නැත.

මොනවා තිබුණත් නොතිබුණත්, ඒ සියල්ල ඒහි පස්සෙිකෝ නම් සංකල්ඵය නිසා නැති වී යයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23283819667546058432016-08-31T08:55:16.112+10:002016-08-31T08:55:16.112+10:00ඉඳහිට කියැවෙන ඇත්ත :) හි හි ඉඳහිට කියැවෙන ඇත්ත :) හි හි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58651190376692260972016-08-31T08:53:52.336+10:002016-08-31T08:53:52.336+10:00ලක්ෂාන් හරි. දෙවියන් ගැන මම ඉහත කියා ඇති පරිදි බුද...ලක්ෂාන් හරි. දෙවියන් ගැන මම ඉහත කියා ඇති පරිදි බුදු දහමේ කියවෙනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42913743313910217622016-08-31T08:50:08.589+10:002016-08-31T08:50:08.589+10:00මම ලිව්වේ believe කියන්නේ විශ්වාසය කියල හිතල. කර්ම...මම ලිව්වේ believe කියන්නේ විශ්වාසය කියල හිතල. කර්මය, පුනරුත්පත්තිය හෝ නිර්වාණය විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි නිසා. (දැන් කරුණාකර ස්ටීවන්සන් මහතා හ බ්‍රයන් වෛස් මහතා ගැන නොලියන්න. මා ඔවුන්ගේ පොත් කියවා තිබේ) . එනිසා රාජ් කියන එක හරි. //මා දන්නා බුදු දහමේ ඇදහිල්ලක්, විශ්වාස කිරීමක්, බීලීව් කිරීමක් නැත// මහායාන හා හීනයාන දෙකෙහිම මේවා තිබේ. ඔබගේ දහම තුන් වැන්නක්ද? බුදු දහම නිර්දේව නැහැ. creationist හෙවත් මැවුම්වාදී දෙවියෙක් නැහැ. නමුත් ශක්‍රයා වැනි දෙවිවරු ගැන කතා කියනවා.සිදුහත් කුමරු මුල් භවයේ තවතිසා දිව්‍යලෝකේ ඉඳල පස්මහ බැලුම් බැලුවේ. එනිසා දෙවිවරු සිටිනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23301598998315375472016-08-30T19:16:21.547+10:002016-08-30T19:16:21.547+10:00[එත් ඔබ බුදු දහම ගැන දන්නේ අපේ බොහෝ දෙනා අවබෝධයෙන්...[එත් ඔබ බුදු දහම ගැන දන්නේ අපේ බොහෝ දෙනා අවබෝධයෙන් තොරව කියන ජනප්‍රිය කථා බවයි පෙනෙන්නේ.
බුදු දහම ප්‍රථික්ශේප කර්න්නේ සර්ව බලධාරී දෙවියන් පමණයි කීම සපුරා වැරදි මතයක්.
බුදු දම තුළින් මැවුම්කරුත්, මැවීමත්, මැවුම් වාදයත් ඉඳුරා ප්‍රථික්ශේප වෙනවා. ]

ඇත්ත වශයෙන්ම ඔය ටිකත් ඇතුලුව තමා - මට කියන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වුනේ දෙවියන් නමින් සත්ත්ව කොටසක් සිටින බව බුදු දහමේ පිළිගැනෙනවා. දෙවියන්ට පින් දීම ආදිය පැවතෙන්නේ ඒ තුළින්. වෙනකක් තබා අග්ගඥ්ඤ සූත්‍රෙය් පවා ආහස්සර බ්‍රහ්ම ලෝකය ගැන කියවෙනවා - ඒ නිසා දෙවියන් නමින් කොටසක් නැති බවක් බුදු දහමේ හැඟවෙන්නේ නැහැ. Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.com