tag:blogger.com,1999:blog-3059097820610332367.post6685870790923044016..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-3059097820610332367.post-27576981741290769212015-12-17T20:10:50.070+11:002015-12-17T20:10:50.070+11:00අර ගල් ගැසීමේ කතාව මට මිස් වෙලා . ඒක මේ කාලෙට ගැලප...අර ගල් ගැසීමේ කතාව මට මිස් වෙලා . ඒක මේ කාලෙට ගැලපෙන කතාවක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79978285946355297602015-12-17T19:30:55.283+11:002015-12-17T19:30:55.283+11:00සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
බො...සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7077665749205150162015-12-17T18:58:51.227+11:002015-12-17T18:58:51.227+11:00බස්සි මගේ සුබ පැතුම්. රසිකොලොජිස්ට් ගේ ලිපිය දැක්ක...බස්සි මගේ සුබ පැතුම්. රසිකොලොජිස්ට් ගේ ලිපිය දැක්කමයි කවිපොත එලිදැක්වීම ගැන දැන ගත්තේ. ස්තූතියි ඔබට.
බස්සිගේ බ්ලොගේට එන්න ඕනේ සුබ පැතුම් එකතුකරන්න. දිගු ගමනකට සුබපැතුම් බස්සි

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85988198643696015932015-12-17T16:20:43.801+11:002015-12-17T16:20:43.801+11:00"මකුළුදූව පාසල" මගේ වෙන්ඩ මිසිස් මුලික අ..."මකුළුදූව පාසල" මගේ වෙන්ඩ මිසිස් මුලික අධ්‍යාපනය ලැබූ පාසලයි !Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62918744213242146542015-12-17T15:50:49.372+11:002015-12-17T15:50:49.372+11:00මේ කොයි විචාරකද? හරි එක්කෙනාද? හොර එක්කෙනාද? මේ කොයි විචාරකද? හරි එක්කෙනාද? හොර එක්කෙනාද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38846134397241739072015-12-16T21:43:44.526+11:002015-12-16T21:43:44.526+11:00ඔබ පවුලේ සැමට....?ඔබ පවුලේ සැමට....?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28085415578788207302015-12-16T20:35:14.199+11:002015-12-16T20:35:14.199+11:00Ano, could you please write using the "Hela H...Ano, could you please write using the "Hela Hawula" language? That sounds really impressive with that "ඇ" sound. I have seen one before & it was so sweet & so lovely ! Love it. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22930178294980935532015-12-16T18:51:32.448+11:002015-12-16T18:51:32.448+11:00අප්පට සිරි රසික මහත්තයා අපේ ගෙවල් කිස්ටුව නෙව.. හැ...අප්පට සිරි රසික මහත්තයා අපේ ගෙවල් කිස්ටුව නෙව.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59006578594159101312015-12-16T16:33:48.097+11:002015-12-16T16:33:48.097+11:00ඉඳලා ඉඳලා වැදගත් පෝස්ටුවක් දාල තියෙන්නෙ. ලංකාවටම එ...ඉඳලා ඉඳලා වැදගත් පෝස්ටුවක් දාල තියෙන්නෙ. ලංකාවටම එන්න ඕනෙ මේ වගේ පෝස්ටු ලියන්න. Anonymoushttps://www.blogger.com/profile/10059791097489137417noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33418992591009007382015-12-16T12:57:54.881+11:002015-12-16T12:57:54.881+11:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29962037273626489412015-12-16T12:57:34.670+11:002015-12-16T12:57:34.670+11:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7592360113106059292015-12-16T12:57:06.606+11:002015-12-16T12:57:06.606+11:00රසය විවිධයි. විෂමාකාරයි.
එය ද රසයකි...!!!රසය විවිධයි. විෂමාකාරයි.

එය ද රසයකි...!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62997974293241689672015-12-16T12:54:51.465+11:002015-12-16T12:54:51.465+11:00මටත් සෑහෙන්න තිබහක් තිබුණි.
අතේ තිබුණු වතුර කුප්ප...මටත් සෑහෙන්න තිබහක් තිබුණි.
අතේ තිබුණු වතුර කුප්පිය ද, පොත් විකුණූ මේසය උඩ අමතක වුණු නිසා ශාලාවේ සිටියේ අති මහත් තිබහක් උහුළමිනි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60997116221512939212015-12-16T12:52:04.148+11:002015-12-16T12:52:04.148+11:00ඉක්මන් සුවය පතමි.ඉක්මන් සුවය පතමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11702475248215990792015-12-16T12:50:25.833+11:002015-12-16T12:50:25.833+11:00අනිවා!අනිවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19887986937152959902015-12-16T12:48:57.114+11:002015-12-16T12:48:57.114+11:00ඔබ හරි.
විවිධාංග රැගත් පොත් එළිදැක්වීමේ උත්සව මා ද...ඔබ හරි.
විවිධාංග රැගත් පොත් එළිදැක්වීමේ උත්සව මා දැක තියෙනවා. ඒත් ඒ කවි පොත් නොවෙයි. කවි පොත්වලටත් එසේ කළ හැකියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23200766697111684792015-12-16T12:47:06.804+11:002015-12-16T12:47:06.804+11:00හැකි කෙටියෙන් තමයි මේ ලීවේ!
හැකි කෙටියෙන් තමයි මේ ලීවේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62917296560530504952015-12-16T12:45:55.108+11:002015-12-16T12:45:55.108+11:00ඔවුනුත් කියන්නේ ඒකමයි.
සේරම කවි කවි ය.
ඒවා වර්ග ක...ඔවුනුත් කියන්නේ ඒකමයි.
සේරම කවි කවි ය.
ඒවා වර්ග කළ යුතු ලියවෙන මාධ්‍යය අනුව නොවේ කවියේ ලාක්ෂණික ගුණයන් මත ය.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16821788418411489592015-12-16T12:22:34.123+11:002015-12-16T12:22:34.123+11:00ඔව් ඉතින් එහෙම කියන්නේ අපි නෙමේනේ එයාලා... මාතලන්ට...ඔව් ඉතින් එහෙම කියන්නේ අපි නෙමේනේ එයාලා... මාතලන්ට නම් ඔක්කෝම සින්දු, සින්දු... ෆිල්ම්, ෆිල්ම්.... නාට්ටී, නාට්ටි.... හැබයි කැමති ඒවා තියෙනවා අකමැති ඒවා තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14499292983334449532015-12-16T02:59:08.210+11:002015-12-16T02:59:08.210+11:00හෙට හවසත් මහවැලි කේන්ද්‍රයට එනවා.
check your eMal....හෙට හවසත් මහවැලි කේන්ද්‍රයට එනවා.
check your eMal.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78489822504859146792015-12-16T02:53:29.163+11:002015-12-16T02:53:29.163+11:00නැවත හමුවෙමු!
හෙට?නැවත හමුවෙමු!
හෙට?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79440767132414104072015-12-16T02:51:39.493+11:002015-12-16T02:51:39.493+11:00සයිබර් කවිය නම් ප්‍රබේදයක් නැති බවයි එයින් ඔවුන් අ...සයිබර් කවිය නම් ප්‍රබේදයක් නැති බවයි එයින් ඔවුන් අදහස් කරන්නේ, එසේ නම් පුස්කොල කවි, ඇක්සයිස් පොත් කවි වැනි දේ ද තිබිය යුතුයි ලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2636243084323828352015-12-16T02:49:57.377+11:002015-12-16T02:49:57.377+11:00එසේ නොසිතේ!එසේ නොසිතේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58830512657631627012015-12-16T02:47:02.853+11:002015-12-16T02:47:02.853+11:00නොපැමිණි අය?නොපැමිණි අය?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20346402154163551502015-12-16T02:45:59.599+11:002015-12-16T02:45:59.599+11:00අන්න මැසේජ් එකක් තිබ්බා!අන්න මැසේජ් එකක් තිබ්බා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com