tag:blogger.com,1999:blog-3059097820610332367.post6686096786447679597..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: සිගරැට් බීම - Who else hates smoking?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3059097820610332367.post-11964594954803575412017-05-14T10:27:37.829+10:002017-05-14T10:27:37.829+10:00ගංජා වේදනා නාශයක් කියා අසා තියෙනවා.
කේරළ වුනත් දේ...ගංජා වේදනා නාශයක් කියා අසා තියෙනවා.

කේරළ වුනත් දේශීිය වුනත් ඕවා සේරම හොර බඩු නේද?

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52718316140961602562017-05-14T10:26:15.721+10:002017-05-14T10:26:15.721+10:00දුම් පානය නතර කර මාස තුනක් පමණ යන විට මැරුණු පෙනහළ...දුම් පානය නතර කර මාස තුනක් පමණ යන විට මැරුණු පෙනහළු ෙසෙල නැවත වැඩීම ඇරබෙනවා ලු! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45220304526636374042017-05-14T10:24:33.564+10:002017-05-14T10:24:33.564+10:00ගැලවුම්කාරයා එනතුරු ද බලාගෙන ඉන්නේ.
තමන් හිසට තම ...ගැලවුම්කාරයා එනතුරු ද බලාගෙන ඉන්නේ.

තමන් හිසට තම අතමය සෙවනැල්ල.

කෝහි නාතෝ පරෝසියා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86578722502877420252017-05-14T10:23:14.723+10:002017-05-14T10:23:14.723+10:00බීඩි බී නැත!බීඩි බී නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6918135219385958702017-05-13T23:31:35.455+10:002017-05-13T23:31:35.455+10:00කොහෙ බැලුවත් කේජී ජරාවමයි නෙ තියෙන්නෙ.. චැහ්ඃකොහෙ බැලුවත් කේජී ජරාවමයි නෙ තියෙන්නෙ.. චැහ්ඃගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83972048888595579742017-05-13T16:56:48.918+10:002017-05-13T16:56:48.918+10:00අප හිරවූ උගුලේ ඔබ අසු නොවි සිටිම සතුටකි. X 2අප හිරවූ උගුලේ ඔබ අසු නොවි සිටිම සතුටකි. X 2ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6827964192781282172017-05-13T14:23:56.345+10:002017-05-13T14:23:56.345+10:00කේ ජි කියන මල ජරාවනං වැඩක්ම නෑ. ගංජා නම් මරු.කේ ජි කියන මල ජරාවනං වැඩක්ම නෑ. ගංජා නම් මරු.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90760372841521820422017-05-13T14:03:53.789+10:002017-05-13T14:03:53.789+10:00මට හොදට මතකයි 5 පන්තියේ වගේ ඉන්නකොට ඉපිල් කෝටු පත්...මට හොදට මතකයි 5 පන්තියේ වගේ ඉන්නකොට ඉපිල් කෝටු පත්තුකරල බිවුවා. ඉපිල් කෝටු වේලුනාට පස්සේ මැද කොටස ඉක්මනට දිරා ගිහිල්ල සිදුරක් හැදෙනව. ඔක පත්තු කරල බ්ල අම්මට මාට්ටු වෙලා හොදට අහගත්තා. බොරු ඔනේ නැ ඉදහට දැනුත් බොනවා .පාටියක් වගේ නම් අනිවාර්යෙන් බොනවා
කොහොම උනත් මම ඊට වඩා ගංජ වලට කැමතියි.ඒ ගැන ලංකාවේ තියෙන්නේ සම්පුර්ණයෙන් වැරදි චිත්‍රයක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88964660081242352482017-05-13T12:04:47.318+10:002017-05-13T12:04:47.318+10:00තාත්තා බි්රස්ටල් සිකරට් බොනවා දැක මමත් අයියාත් ...තාත්තා බි්රස්ටල් සිකරට් බොනවා දැක මමත් අයියාත් වේලුනු පැපොල් බට පත්තු කර ඉරුවා මතකයි. ඊට පසු කාලෙක සීයාගේ පයිප්පය රැගෙන ගොල්ඩ් ලිෆ් එකක් කඩා දුම්කොල එයට පුරවා ඉරුවා.නෙකඩවා දුම්පානය කරපු Chain Smoker කෙනෙකුවු තාත්තා මීට දශක තුනකට පෙරදී දුම්පානය අතහැර දැම්මා. ඒ නිසාම අදටත් ඔහු සුවෙන් ජීවත්වෙනවා. මාගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව වැටුන පාප මිත්‍රයන් හා එකතුව විවිධ දේ අත්හදා බැලු අවදියේදි පටන්ගත් දුම්පානය සප්ත මහාසාගරය මැද ගෙවු කාලයේදි නවතා දැමුවා. මේවා සියල්ල අත්හදා බැලීම් වලට පමණක් සීමා කරපු නිසා අදටත් දුම්පානයෙන් තොරව දුම්පානයට විරුද්ධ කෙනෙකුවශයෙන් ජීවත්වෙනවා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91744614117522178702017-05-13T10:48:28.044+10:002017-05-13T10:48:28.044+10:00සිගරට්ටුවක් ඉරූ මුල් දිනය හරියට මතකයේ නැතත් එය පාස...සිගරට්ටුවක් ඉරූ මුල් දිනය හරියට මතකයේ නැතත් එය පාසල් කාලයේ වග නම් ස්ථිරය. බොහෝ විට එය මහ ක්‍රිකට් තරගයක් පැවැත්වෙන දිනවලට ආසන්නයේ දිනක වග නම් යාන්තමට මතකය. මොනවා වුවත් ඔබ සිගරට් රසයට ඇබ්බැහි නොවී සිටිම වාසනාවකි. අප හිරවූ උගුලේ ඔබ අසු නොවි සිටිම සතුටකි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55042548938977695812017-05-13T10:41:57.260+10:002017-05-13T10:41:57.260+10:00අපිනං ඉස්සෙල්ලම ගැවුවේ විජිත බීඩියඅපිනං ඉස්සෙල්ලම ගැවුවේ විජිත බීඩියMenaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.com