tag:blogger.com,1999:blog-3059097820610332367.post6788769107460628006..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පසුගිය දශකය තුළ මගේ වැටුප වෙනස් වූ අන්දම - Sky is perhaps not the limit?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3059097820610332367.post-91604292609379354382017-06-16T11:54:53.221+10:002017-06-16T11:54:53.221+10:00@ Anonymous 16 June 2017 at 11:37
සභාවේ සිනා!
;-...@ Anonymous 16 June 2017 at 11:37

සභාවේ සිනා!

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10279542139390512792017-06-16T11:53:20.668+10:002017-06-16T11:53:20.668+10:00@ Anonymous 14 June 2017 at 20:38
වෙනත් මුදල් වර්...@ Anonymous 14 June 2017 at 20:38

වෙනත් මුදල් වර්ගයකින් ලැබෙන වැටුප සහ ලංකාවේ ලද වැටුප එලෙස සරළව සැසඳිය නොහැක.

මා සසදා ඇත්තේ එකම රටක, එකම ප්‍රදේශයක ලද වැටුපයි. එය ද, ඉකොනොමැට්ටා ද කියා ඇති පරිදි, ජීවන වියදමේ වැඩිවීම සඳහා නිවරැදි කළ යුතුව තිබුණි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74460095825140030002017-06-16T11:37:20.740+10:002017-06-16T11:37:20.740+10:00My salary went up infinitely. I was paid Aus$0 whe...My salary went up infinitely. I was paid Aus$0 when I was an infant.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36650049871253663832017-06-15T15:20:29.375+10:002017-06-15T15:20:29.375+10:00නමුත් මේ පුද්ගලයා නැවත ආවා.
නමුත් මේ පුද්ගලයා නැවත ආවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23475157936178958882017-06-15T10:25:01.188+10:002017-06-15T10:25:01.188+10:00/* බ්‍රා ගැන ඉගන ගන්න තියන ආසාවට ඒ පඩියට කැමති උනා.../* බ්‍රා ගැන ඉගන ගන්න තියන ආසාවට ඒ පඩියට කැමති උනා */

මගේත් යාළුවෙක් lingerie ෆැක්ටරියක වැඩ කළා 1992 විතර කාලේ. පොර 1986 පමණ සිට ඇඟළුම ක්ෂේත්රයේ තමයි වැඩ. දැන් නම් කන්සල්ටින් විතරයි කරන්නේ. ඒවත් ලංකාවේ නොවේ වෙනත් රටවල්වල සති දෙකේ තුනේ ඇසයින්මන්ට්!

ඔබේ ඊළඟ වෘත්තිය පිම්ම සාර්ථක වේවායි පතමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71767645015511608942017-06-15T10:16:55.570+10:002017-06-15T10:16:55.570+10:00මේ කතාව කෙසේ වෙතත්, මල්මී බ්ලොගයේ ලියූ සමහර දේ නම්...මේ කතාව කෙසේ වෙතත්, මල්මී බ්ලොගයේ ලියූ සමහර දේ නම් ඉතා පුදුමාකාරයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65880356857297387812017-06-15T00:46:20.992+10:002017-06-15T00:46:20.992+10:00 Worked at Hidramani Garments ( k ) Ltd,
• As a Q... Worked at Hidramani Garments ( k ) Ltd,
• As a Quality Supervisor
From 1st July 1997 to 1st January 1999
පටන් ගත්තේ 2750/=
Worked at New Time (Pvt) Ltd, (Buying Office)
• As a Quality Controller
From 23rd October 2000 to 30th June 2003
10000/= ක් උනා එදා මට ඒක ලොකු ගානක්
Working at Bratex Private Limited Katunayake
• As a junior executive Quality Assurance
From 6th June 2011 to 31st December 2012
35000/= බ්‍රා ගැන ඉගන ගන්න තියන ආසාවට ඒ පඩියට කැමති උනා
• Promoted to as a Senior Executive- Quality Assurance
From 01st January, 2015 to 31st December 2015
60000/= ක් උනා හැබැයි ඒ වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කරා ..දවල් රැ නැතුව මහන්සි උනා..ඒ වෙනුවෙන් සඳු , පොඩි මෙන්ඩ උනත් ලොකු කැප කිරීමක් කරා .
Working at Asia Inspection Sourcing (3rd Party Inspection Company)
• As a Sri Lanka Representative - Quality Assurance
From 01st of January, 2016 to Date
මෙතනදී මම ලොකු අවදානමක් ගත්තා ..වැඩ කරන දවස් ගානට තමයි ගෙවන්නේ ..පලවෙනි මාස වල හොදට වැඩ තිබුනා හැමදාමත් වෙනවා වගේ ලංකාවේ මිනිස්සුන්ගේ කැත කම නිසා මට ලැබෙන අදායම අඩු උනා ..මම inspection එකකට අය කරන ගානට අඩු ගානකට වෙන දෙන්නෙක් දැන් වැඩ කරනවා ..
මගේ ඊලග රැකියව ගොඩක් දුරට මම උත්සහා කරන්නේ ඉතියෝපියව කෙන්යාව වගේ රටකට .. එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62050149815074869572017-06-15T00:26:39.846+10:002017-06-15T00:26:39.846+10:00ස්තුතියි, නැවත නොඑන්න!
ඒක මරු කෙමෙන්ට් එක ස්තුතියි, නැවත නොඑන්න!
ඒක මරු කෙමෙන්ට් එක එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73187811344642042502017-06-14T20:38:08.008+10:002017-06-14T20:38:08.008+10:00Sixty times is Very less for twenty years . I have...Sixty times is Very less for twenty years . I have about 400 times compared to my first salary back in 1997 :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3641856498815455882017-06-14T18:03:07.930+10:002017-06-14T18:03:07.930+10:00සිඩ්නි අවට නම් භාණ්ඩ මිළ වැඩිවීම සාමාන්‍යයෙන් වසරක...සිඩ්නි අවට නම් භාණ්ඩ මිළ වැඩිවීම සාමාන්‍යයෙන් වසරකට 2.5% පමණයි. නමුත් නිවාස නම් 70% පමණ වැඩිවුණා පසුගිය වසර පහේ දී!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74431974769125473042017-06-14T17:54:15.593+10:002017-06-14T17:54:15.593+10:00@ ලක්ෂාන්
ඒක ඔසී කතාවක්. මෙහේ තමයි ගෙවල් මිල අහස ...@ ලක්ෂාන්

ඒක ඔසී කතාවක්. මෙහේ තමයි ගෙවල් මිල අහස උසට ගිහින් තියෙන්නේ!
https://www.theguardian.com/lifeandstyle/2017/may/15/australian-millionaire-millennials-avocado-toast-house
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85406343133279665972017-06-14T17:52:53.983+10:002017-06-14T17:52:53.983+10:00@ Niro,
පෝස්ට් ඩොකක් නේද කරන්නේ? ලෙවල් C ඇකඩමික් ජ...@ Niro,
පෝස්ට් ඩොකක් නේද කරන්නේ? ලෙවල් C ඇකඩමික් ජොබ් එකක උඩට ගියාම පුළුවනි.

ආණ්ඩුවේ ජොබ්වල එක හොඳක් තියෙන්නේ පබ්ලිකේෂන් කරන්න මහන්සි වෙන්න අවශ්‍ය නෑ. හැබැයි, නිරෝලාට 17% සුපර් ඇනුවේෂන් ලැබෙනවා, අපට 9.5% පමණයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63815521489486070502017-06-14T17:36:55.686+10:002017-06-14T17:36:55.686+10:001.
මා ඉන්නා රටේත් 18% සිට 45% දක්වා බදු ගෙවනවා. ...1.
මා ඉන්නා රටේත් 18% සිට 45% දක්වා බදු ගෙවනවා.
http://rasikalogy.blogspot.com/2015/03/how-we-pay-income-tax-in-australia.html
නමුත් මා සළකන්නේ අප ගෙවන බදු සමාජ ප්රතිලාභ ලෙස අපට ම ආපසු ලැබෙන බවයි. පඩි වැඩි කිරීමේදී ශ්‍රම ඵලදායීතාව වැඩි කිරීම එක ක්‍රමයක් පමණයි. විධික්රම වඩා කාරක්ෂම කිරීම, නාස්තිය අඩු කිරීම වැනි ක්‍රමත් තියෙනවා.

2.
මගේ පෙර සටහනේ කියවුනේ තමන් කරන රැකියාව කාළෙන් කාලෙට මාරු කිරීම ගැනයි.
https://rasikalogy.blogspot.com/2017/06/rolling-stones-and-moss.html
ඒ සඳහා අලුත් ශක්‍යතා එකතු කර ගැනීම ගැනත් මා කිව්වා. වහලුන්ගෙන් වැඩ ගැනීම ගැන මා සඳහන් කළේ ඔබ කියා තිබුණු කාරණය ඔබටම හැරවීමට මිස වෙනත් කරුණකට නොවේ.

3.
වෙනත් රටක ලබන වැටුප ලංකාවේ මුදලින් කීම තේරුමක් නෑ. මගේ ලිපියේ මා වැටුප් වැඩිවීම ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත්තේ ඒ නිසයි.

මොන පඩියක් ලැබුණත්, මාසේ දින තිහම වැඩ කරනවා කීවාම, අප කලින් ලිපියේ ඔබ කිව් වහල් කතාව සිතට ඒම වළක්වන්න බෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40741115914435937672017-06-14T17:24:46.970+10:002017-06-14T17:24:46.970+10:00ඒ කියන්නේ උද්ධමනය නිසා real wages හදලා ද?ඒ කියන්නේ උද්ධමනය නිසා real wages හදලා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87530019750447109282017-06-14T17:23:11.719+10:002017-06-14T17:23:11.719+10:00එහෙම තමයි සමහරු!එහෙම තමයි සමහරු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76403610241512336402017-06-14T17:22:34.172+10:002017-06-14T17:22:34.172+10:00ස්තුතියි.
නමුත් අවංකව ම කියනවා නම්, මට ලැබෙන වැටු...ස්තුතියි.

නමුත් අවංකව ම කියනවා නම්, මට ලැබෙන වැටුප මට හොඳටම ඇති! මා විතරක් රැකියාව කළා නම් මෙහෙම කියන්නට හැකි තත්වයක් අද වෙනවිට උදා වී නොතිබෙන්න තිබුණා!

ලියන්නට වෙලාව වැඩිවෙන්න නම් ආපසු වැඩි දුරක් දුම්රියේ ගමන් කිරීමට සිදුවෙන රැකියාවක් ලැබෙන්න ඕනෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38725893310708686062017-06-14T14:28:06.333+10:002017-06-14T14:28:06.333+10:00නිකං ඊසියයි වගේ.
මගේ ගාන මගේ ෆිල්ඩ්වල එස්ටැබ්ලිෂ් ...නිකං ඊසියයි වගේ.
මගේ ගාන මගේ ෆිල්ඩ්වල එස්ටැබ්ලිෂ් එවුන්ට වඩා දාහෙන් පංගුවකටත් අඩුයි.කවදා හද දකින්නද!

/මේ කිසි තනතුරක්, කාලයත් සමග ඉබේ කඩා වැටුණු ඒවා නොවේ. නිසි ලෙස සැකසූ අයැදුම්පත් යොමු කිරීම, සම්මුඛ පරීක්ෂණ ඇතුළත් දීර්ඝ තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසු මා දිනාගත් තනතුරු ය./
මෙහෙම කවදා ගොඩයන්නද කියලා බොසාව දිනාගන්න බැලුවා.ඒත්, මං එයාට කලු මදිලු. සිරි ලංකන් කිවුවම නියම කලු බඩුවක් කියලා එයත් හෙණ හෝප්ස් තියන් ඉදලා තියෙන්නේ. අපරාදේ තමයි ඉතින්.

මල්මිnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63466330411910521392017-06-14T13:34:32.655+10:002017-06-14T13:34:32.655+10:00ඔය අලිගැටපේර සැන්ඩිව්ච් කතාව කිව්වේ එංගලන්තයේ බුව...ඔය අලිගැටපේර සැන්ඩිව්ච් කතාව කිව්වේ එංගලන්තයේ බුවෙක් වගෙයි මට මතක Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78592448098582428622017-06-14T13:33:19.803+10:002017-06-14T13:33:19.803+10:00වසර 10ක් තුළ කෙසේ වෙතත් වසර 5ක් තුළ මගේ වැටුප 103...වසර 10ක් තුළ කෙසේ වෙතත් වසර 5ක් තුළ මගේ වැටුප 103% කින් වැඩි වී තිබේ - කලින් කොමෙන්ටුවේ පරිදිම වියදම් සමඟ බැලූ විට මහ ලොකු වැඩි විමක් නම් නොවේ Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67574457444998661852017-06-14T09:23:35.859+10:002017-06-14T09:23:35.859+10:00මම මේ බැලුවේ රසිකගේ වැටුප ගන්න මට තව කොච්චර කල් යය...මම මේ බැලුවේ රසිකගේ වැටුප ගන්න මට තව කොච්චර කල් යයිද කියල. :D

(හැබැයි ඉතින් සමහර ඔසී ඉකොනොමැටි අය නම් කියන්නේ මගේ පරම්පරාව කෝපි බොමින් අලිගැටපේර කමින් සල්ලි නාස්ති කරන නිසා කොච්චර පඩි ලැබුනත් වැඩක් නෑ කියලයි! හයියෝ සල්ලි .)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43120175313491706482017-06-14T04:59:20.221+10:002017-06-14T04:59:20.221+10:00රසික,
1. මම වැටුප ලෙස සලකන්නේ මට ගෙදර ගෙනියන්න පුල...රසික,
1. මම වැටුප ලෙස සලකන්නේ මට ගෙදර ගෙනියන්න පුලුවන් මුදල් ප්‍රමාණය විතරයි.ඉනුත් ,දෙන ලද මොහොතක මගේ wallet එකේ තියෙන liquid cash ප්‍රමාණය විතරයි.වැටුප් වර්ධකවලදී අයිතිකාරයා ඉදිරිපත් කරන subjective criteria දැක්කාම හිතෙන්නේ production factors වලින් මුන් කෙලින්නෙම labour එකටම නේද කියලා.

2.වැටුප් ශ්‍රමිකයා යනු අයිතිකාරයා නිදාගෙන ඉන්නකොටත් ඌට ලාභය ගෙනදෙන වහලුන් පිරිසක් කියලා Rolling Stones and Moss වල මම comment එකක් දැම්මාම ඔයා කිව්වෙි ".එහෙනම් අයිතිකාරයෙක් වෙලා වහලුන්ගෙන් වැඩ ගමු "කියලා.
ඇත්තටම ඔයා ඉදිරිපත් කරන විකල්පය ඒකද?

3.සියලු deductions වලින් පස්සේ මගේ දිනෙක වැටුප රුපියල් විසිපන්දහසක් පමණ වෙනවා. මම මාසෙට දවස් තිහමත් වැඩ කරනවා.
-CPAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5181397531973073592017-06-13T22:20:30.996+10:002017-06-13T22:20:30.996+10:00වසර දහයක් තුල මගෙ වැටුප සීයට 20 කින් අඩුවෙලාවසර දහයක් තුල මගෙ වැටුප සීයට 20 කින් අඩුවෙලාම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14459360322476652482017-06-13T20:51:52.349+10:002017-06-13T20:51:52.349+10:00පඩියක් ගත්තු කාලයක් මතක නෑ..හෙහ් හෙහ්
ජයවේවා..!!පඩියක් ගත්තු කාලයක් මතක නෑ..හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12528697585162415912017-06-13T16:52:41.054+10:002017-06-13T16:52:41.054+10:00වැටුප් වැඩි වේවා!! ලියන්නට කාලයත් ඉතුරු වේවා!!!වැටුප් වැඩි වේවා!! ලියන්නට කාලයත් ඉතුරු වේවා!!!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89570641977959724062017-06-13T16:21:58.848+10:002017-06-13T16:21:58.848+10:00පසුගිය දස වසර තුල සාමාන්‍ය උද්ධමනය 2.5% පමණි.
ඒ ...පසුගිය දස වසර තුල සාමාන්‍ය උද්ධමනය 2.5% පමණි.

ඒ අනුව පඩියේ වැඩිවීම 42% පමණ වේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com