tag:blogger.com,1999:blog-3059097820610332367.post6875945098021968207..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: පරාක්‍රම ගේ කවි සහ මගේ කවි - Continuing on the same themeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3059097820610332367.post-36998600820190316422017-05-24T13:48:20.028+10:002017-05-24T13:48:20.028+10:00පොඩි ටිංකිරි ගතියක් තියෙනවා තමයි. පොඩි ටිංකිරි ගතියක් තියෙනවා තමයි. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12768241704676186522017-05-23T16:40:45.156+10:002017-05-23T16:40:45.156+10:00කුරුප්පුව මා දැන ගත්තේත් කවි නිසා මුලින්, පොලිටික්...කුරුප්පුව මා දැන ගත්තේත් කවි නිසා මුලින්, පොලිටික්ස් නිසා පසුව.
ළඟදී සිඩ්නිවල දී මුණ ගැසුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26792624797847230952017-05-23T16:36:33.165+10:002017-05-23T16:36:33.165+10:00පැරා ඒ වුණාට මට හිතෙන්නේ ගාමිණී කියන නම ගැමුණු කිව...පැරා ඒ වුණාට මට හිතෙන්නේ ගාමිණී කියන නම ගැමුණු කිව්වාම වෙනස් වෙනවාට වඩා වැඩි වෙනස් වීමක් පරාක්‍රම නම පැරකුම් වීම නිසා වෙනවා කියලයි!

කොටින්ම පැරකුම් කීවාම පරාක්‍රමය අඩුයි අඩුයි වගේ.

මං කියන්නේ නම්වල ශබ්ද රසය ගැන! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91875323212203168142017-05-23T16:23:41.647+10:002017-05-23T16:23:41.647+10:00පැරකුම්ලා හොඳ බලවත් මිනිස්සු. රසිකලා හොඳ රසිකයෝ. ම...පැරකුම්ලා හොඳ බලවත් මිනිස්සු. රසිකලා හොඳ රසිකයෝ. මං කියන්නෙ නම්වල තේරුම් අනුව.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21311655443446604072017-05-23T04:17:37.147+10:002017-05-23T04:17:37.147+10:00//පරාක්‍රම කුරුප්පු යනු ඉතා ඉහළ ගුණාංගයන්ගෙන් හෙබි...//පරාක්‍රම කුරුප්පු යනු ඉතා ඉහළ ගුණාංගයන්ගෙන් හෙබි මානවවාදියෙක්.//
ඒ ගැන ඉතින් ආයෙ කතා දෙකක් නෑ. ඔහුගේ ළමා කතාවෙ පරිවර්තනයත් අති විශිෂ්ටයි.Satyahttps://www.blogger.com/profile/03180633280202906105noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42592064346174508292017-05-22T16:25:21.497+10:002017-05-22T16:25:21.497+10:00මා මුලින් ඔහු හඳුනාගන්නේ දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස...මා මුලින් ඔහු හඳුනාගන්නේ දේශපාලන ක්‍රියාධරයෙකු ලෙසයි. පරාක්රමගේ ලිවීමේ හැකියාව ගැන මා සරසවි දිවියේදී දැන සිටියත් ඉතා රසවත් ලෙස විදෙස් ළමා කතාවක් පරිවර්තනය කොට සූරිය ප්රකාශනයක් ලෙස එළිදක්වන තුරු නිර්මාණශිල්පියෙකු ලෙස ඔහුගේ හැකියාව තක්සේරු වී තිබුණේ නැහැ.
ඉන් පසු තවදුරටත් සාහිත්‍යකරණයේ නොරැඳීම අවිවේකී බවම නිසා වන්නක් යැයි සිතනවා.
පරාක්‍රම කුරුප්පු යනු ඉතා ඉහළ ගුණාංගයන්ගෙන් හෙබි මානවවාදියෙක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63207930476478567682017-05-21T11:22:37.140+10:002017-05-21T11:22:37.140+10:00සිත්තම් වියුණු කියවන ඒ අතර තුර
ගෙත්තම් කර පබැඳ සොඳ...සිත්තම් වියුණු කියවන ඒ අතර තුර
ගෙත්තම් කර පබැඳ සොඳ කවි නිරන්තර
දස්කම් ඔබේ පෙන්වන මා කවි මිතුර
කවිකම් අපේ ගෙනයමු අපි තවත් දුර!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44891678458970309942017-05-21T11:13:48.358+10:002017-05-21T11:13:48.358+10:00හා මචං!හා මචං!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1098737367182790152017-05-21T03:20:43.690+10:002017-05-21T03:20:43.690+10:00ජයවේවා !!!!!!!!!ජයවේවා !!!!!!!!!MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43967415953107134902017-05-21T02:39:07.637+10:002017-05-21T02:39:07.637+10:00දස්කම් කරමින් හෙල බස අතරේ
කවිකම් නුඹගෙත් ලිපි මත ප...දස්කම් කරමින් හෙල බස අතරේ
කවිකම් නුඹගෙත් ලිපි මත පැතිරේ
විස්කම් පෑ පැරකුම් කවි අතරේ
කවිකම් දිගටම ගෙනයමු මිතුරේ....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88473443414107219822017-05-20T12:05:40.711+10:002017-05-20T12:05:40.711+10:00මට ඉන්නව පැරා කියල යාලුවෙක්.
ඌත් කයිපද ලියනවමට ඉන්නව පැරා කියල යාලුවෙක්.
ඌත් කයිපද ලියනවAnonymousnoreply@blogger.com