tag:blogger.com,1999:blog-3059097820610332367.post6901996500482085330..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3059097820610332367.post-65416075233075566972023-08-17T22:08:21.098+10:002023-08-17T22:08:21.098+10:00කලා කරුවා හා කලා ශිල්පියා ගැන සින්නට පෙළඹවීමකි මේ ...කලා කරුවා හා කලා ශිල්පියා ගැන සින්නට පෙළඹවීමකි මේ සටහන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71166691745119822332016-08-14T06:59:48.547+10:002016-08-14T06:59:48.547+10:00සිඩ්නි නුවර - සිනුවර අනුව යමින් අනික් නගරවලට මෙ-නු...සිඩ්නි නුවර - සිනුවර අනුව යමින් අනික් නගරවලට මෙ-නුවර, ඇ-නුවර, කැ-නුවර, ප(ර්)-නුවර , බ්රි-නුවර, ත-දූව ලෙස යෙදිය හැකි නොවැ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23584868287078955322016-08-12T12:49:53.851+10:002016-08-12T12:49:53.851+10:00සිඩ්නි නුවර යන්නට සිනුවර කියා නමක් පට බැන්දේ හෙන්ර...සිඩ්නි නුවර යන්නට සිනුවර කියා නමක් පට බැන්දේ හෙන්රි කුමාරප්පෙරුම නම් කවියා ය. ඒ කවිවල යෙදීමට පහසු නිසා මිස හෙළ හෝ හෙල උණක් නිසා නොවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84373978938222532832016-08-12T12:47:27.419+10:002016-08-12T12:47:27.419+10:00සමහරු Pied Piper ලා ය! සමහරු Pied Piper ලා ය! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53098665326776669782016-08-12T12:45:25.533+10:002016-08-12T12:45:25.533+10:00සිංහල ලේඛකයින්ට අතහිත දීම යන අරමුණ යටතේ ඔබේ කවි පි...සිංහල ලේඛකයින්ට අතහිත දීම යන අරමුණ යටතේ ඔබේ කවි පිළිබඳ විචාරය සහ අවශ්‍ය පරිදි සංස්කරණය ද කළ හැක.

දේශනයක් පැවැත්වීමට ඟෙහි පැමිණීඟ අවශ්‍ය නැත. ඔබේ දේශනය පටිගත කර යූටියුබයට හෝ වීමෝවට එකතු කරන්න. අප අවශ්‍ය පරිදි මෙහි සිට නරඹන්නම්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49154157329777847552016-08-11T23:53:34.318+10:002016-08-11T23:53:34.318+10:00ලොජියේ රසික,
හෙළයෙක් විධියට ඔය නගරයේ නියම හෙළ නම ...ලොජියේ රසික,

හෙළයෙක් විධියට ඔය නගරයේ නියම හෙළ නම 'න.ද.වේපුර ' ලෙස නොදැක්වීම අප සිත් දුකින් පුරවයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3143734089093482532016-08-11T21:25:39.869+10:002016-08-11T21:25:39.869+10:00Anonymous11 August 2016 at 18:30
Well said mate. ...Anonymous11 August 2016 at 18:30

Well said mate. Cheers !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11301432116432304232016-08-11T18:30:39.032+10:002016-08-11T18:30:39.032+10:00කොලොජිස්ට්ලා රිලව්ය.කොලොජිස්ට්ලා රිලව්ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82076429089374972252016-08-11T17:48:04.062+10:002016-08-11T17:48:04.062+10:00
ෆ්ලූටිස්ට්ලාද කලාකරුවෝය.
ෆ්ලූටිස්ට්ලාද කලාකරුවෝය.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31502463422871534342016-08-11T17:22:24.087+10:002016-08-11T17:22:24.087+10:00රසික පුතේ,
අර ඡායාරූපයේ දැක්වෙන පරිදි ඕස්ට්‍රේලිය...රසික පුතේ,

අර ඡායාරූපයේ දැක්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ එක අරමුණක් තමයි සිංහල ලේඛකයින්ට අතහිත දීම.

ඔතැන සිංහල ලේඛකයින් කිව්වාම ඒකට කවියන් අයිති නැද්ද? කොටින්ම මේ මං වගේ ජාතිකවාදී සිංහල බොදු කවියන්ටත් ඔස්ට්‍රේලියාවේ ජාතිකවාදී සිහල බොදු පුතාලා අතහිත දෙනවා නේද?

"සිංහල ජාතිකවාදී කවිය" කියන මාතෘකාව යටතේ ආරාධිත දේශනයකට ජනහිතකාමී කිවිවර කුමාර දිප්පිටිය මහතාට නිව් සවුත් වේල්සයට ආරාධනා කරන්න බැරිද?

එහෙම නම් ඔය යටින් දැක්වෙන ලිපිනයට වහාම ලියුම් කඩදාසියක් එවන්ඩ. නැත්නම් kdippitiya@gmail.com එකට ලියන්ඩ.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.com