tag:blogger.com,1999:blog-3059097820610332367.post6954250031864534265..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: 350. අජිත් පැරකුම් ජයසිංහ ගේ මිතුරු ජයතිලක බණ්ඩාරගෙන් මා නෑසූ ප්රශ්නය - An evening with Jayathilaka Bandaraරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3059097820610332367.post-92140928885988340392016-10-01T21:19:36.857+10:002016-10-01T21:19:36.857+10:00'සීතලද බලන් මේ උණු කඳුළු යාපනේ' කියන්නෙ මෙ...'සීතලද බලන් මේ උණු කඳුළු යාපනේ' කියන්නෙ මෙයා නේද? අභිමංසල ගාවින් යනකොට මට ඒ සිංදුව මතක් වෙනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23067750936171514572016-10-01T00:19:26.953+10:002016-10-01T00:19:26.953+10:00ජයතිලක අයියා කියන මේ කවිය මම ලිව්වේ 1995දීයි. ඒ කා...ජයතිලක අයියා කියන මේ කවිය මම ලිව්වේ 1995දීයි. ඒ කාලෙ මම ඒ පැත්තේ ලංකාදීප හා යුක්තිය පත්තරවල වාර්තාකරු. වැලිඔය කඳවුරට කොටින්ගේ කාන්තා බලකායේ සෙබළියන් එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වෙලා කොටි කාන්තා සෙබළියන් සිය ගණනක් (300-600?) මිය ගියා. ඒ මළ මිනී වැලිඔය ආරක්ෂක මූලස්ථානයට ගෙනැවිත් බාන වෙලාවේ මම එතන. එදා ඒ වාර්තාවත් අරගෙන මම එදා රෑ කෝච්චියෙන් කොළඹ ආවා. සීට් ලැබුණෙත් නැහැ. අනුරාධපුර දුම්රියපොළේ බිම වාඩි වෙලා මායි, සරත් ජයවර්ධන කියන මගේ යාලුවායි කෝච්චිය එනකල් ඉඳිද්දියි මේ මුල් පද හිතට ආවෙ. තරුණ ගැහැනු ළමයින්ගේ සුණු විසුණු වුණු මළ සිරුරු එච්චර ගොඩක් දැකපු එකෙන් හිත පුදුම විදියට තෝන්තු වෙලායි හිටියේ.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60779794091890149242016-09-29T14:55:39.025+10:002016-09-29T14:55:39.025+10:00ජයතිලක අයියා ගැන අපූරු සටහනක්. ස්තුතියි.ජයතිලක අයියා ගැන අපූරු සටහනක්. ස්තුතියි.thusithaltrhttps://www.blogger.com/profile/10358041135321626502noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3125672517483798562016-09-23T19:47:07.534+10:002016-09-23T19:47:07.534+10:00සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමට වගකිවයුත්තේ ගයිඩ් ලාය....සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමට වගකිවයුත්තේ ගයිඩ් ලාය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14171128069988300982016-09-23T19:09:36.428+10:002016-09-23T19:09:36.428+10:00ඔව් ඔව් රසික පුතේ,
තොප්පිය ආරක්සා කොරගන්න ඕන.තොප්ප...ඔව් ඔව් රසික පුතේ,
තොප්පිය ආරක්සා කොරගන්න ඕන.තොප්පිය තව මොහොකින් හරි වහල පාවිච්චි කළොත් හොඳයි.
-මීට කිරිඅප්පු මුත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86401210101422107872016-09-23T17:12:44.927+10:002016-09-23T17:12:44.927+10:00සුභාවිත ගීතයේ බිඳවැටීමට වගකිවයුත්තේ ගායකයන් පමණක් ...සුභාවිත ගීතයේ බිඳවැටීමට වගකිවයුත්තේ ගායකයන් පමණක් නොවන අතර සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමට වගකිවයුත්තේද සංචාරකයන් පමණක් නොවේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6415290556831837452016-09-23T16:56:37.489+10:002016-09-23T16:56:37.489+10:00මම කලින් බ්ලොග් එකක් ලියුවා... බරට ඇනෝ කොමෙන්ට්ටුත...මම කලින් බ්ලොග් එකක් ලියුවා... බරට ඇනෝ කොමෙන්ට්ටුත් දැම්මා... කීප දෙනෙක් එක්ක ප්‍රොෆයිල් එකෙන් වලි දාගත්තා...

මම පොර උනා.... මේ ලඟදී කෙහෙල් ගහකට කෙටුවා... හොට පැටලුනා.... "කොහොමද කෑම" කියලා අහන්නම කෑවා.... දැන් ඇනෝ කොමෙන්ට් හල හල යනවා....

මට නිශ්චිත ආදායම් මාර්ගයක් නෑ... පාටියට දෙන්න සල්ලි නෑ... මට මේකට එන්න පුළුවන්ද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49032597776329886732016-09-23T15:52:14.771+10:002016-09-23T15:52:14.771+10:00සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වර...සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වරුන්ගේ දායකත්වය අගැයීමට සුහද හමුවක් සංවිධානය කර ඇත. එය 25 ඉරිදා 6 සිට 11 දක්වා කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති හෝටලයකදී පැවැත්වේ. කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ. මේ සඳහා සහභාගීවීමට කැමති ඇනෝවරුන් වෙනත් ඇනෝවරයෙකුගෙන් අදාල ස්ථානය ගැන විස්තර ලබාගන්න. ඔබ ඇනෝ වරයෙකු ලෙස තහවුරුකිරීමට ඔබ දමන ලද ඇනෝ කමෙන්ට් කිහිපහයකවත් මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙසද කිසිලෙසක ජාතික හැඳුණුම්පත වෙන අනන්‍යතාව හෙළිවන දේවල් රැගෙන නො එන ලෙසද සංවිධායක මණ්ඩලය දන්වා සිටී. හමුවේදී ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. විදේශ වල සිට ස්කයිප් හරහා සහභාගී වීමට කැමති ඇනෝවරුන් ලංකාවේ ඉන්නා ඇනෝ කෙනෙකුගෙන් අදාල ස්කයිප් ලිපිනය ලබාගන්නා ලෙසද දන්වමු. මීට සංවිධායක මණ්ඩලය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26442457566641328102016-09-23T13:28:10.155+10:002016-09-23T13:28:10.155+10:00වෙනත් බණ්ඩාර කෙනෙකු ගැන ලියවුණු අදාල නැති කමෙන්ටුව...වෙනත් බණ්ඩාර කෙනෙකු ගැන ලියවුණු අදාල නැති කමෙන්ටුවකින් උපුටා ගත් කොටසක් මෙහි යෙදා තිබී කපා හැරියෙමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91794605243935672842016-09-23T12:58:40.500+10:002016-09-23T12:58:40.500+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55388470431659195522016-09-23T10:40:06.190+10:002016-09-23T10:40:06.190+10:00@ Anonymous 22 September 2016 at 20:33
ඇනෝ මිත්‍ර...@ Anonymous 22 September 2016 at 20:33

ඇනෝ මිත්‍රයා,

ජයතිලක බණ්ඩාර ඉපදී ඇත්තේ 1953 දී ය. ඔහු පාසල් සිසුවෙකු ලෙස 1971 කැරැල්ල කාලේ, දිවුල්ගනේ වැනි අය සමග අත්අඩංගුවේ සිටි අයෙකි.

දැන් වයස 63 ක් නිසා, විශ්රාමිකයෙකි. කලින් රජරට සේවයේ සේවය කර ඇත.

"සිංදු කිය කියා ඉන්නවා මිස රැකියාවක් කරන්නෙ නැද්ද?" යනුවෙන් ඔබ පවසන දේ වයස 63 අයෙකුට කිසි සේත් ම අදාල නැත.

අමරදේවගෙන් එවැනි ප්‍රශ්නයක් 1970-77 හිටපු සංස්කෘතික ඇමති ඇසුවාලු!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40922409570603323022016-09-23T10:34:34.504+10:002016-09-23T10:34:34.504+10:00සෙල්ලම් පිස්තෝලයා හැමදාම රජ මැදුරේ.
ජයතිලක බණ්ඩාර...සෙල්ලම් පිස්තෝලයා හැමදාම රජ මැදුරේ.

ජයතිලක බණ්ඩාර හැමදාම මහමග! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2475095972548442592016-09-23T10:32:33.847+10:002016-09-23T10:32:33.847+10:00සෙල්ලම් පිස්තෝලයා හැමදාම රජ මැදුරේ.
ජයතිලක බණ්ඩාර...සෙල්ලම් පිස්තෝලයා හැමදාම රජ මැදුරේ.

ජයතිලක බණ්ඩාර හැමදාම මහමග! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75374455199654676312016-09-23T10:31:09.887+10:002016-09-23T10:31:09.887+10:00ස්තුතියි හැලපේ, ඊයේ මා ලියූ ජයලත් මනෝරත්න ගේ ගුරු ...ස්තුතියි හැලපේ, ඊයේ මා ලියූ ජයලත් මනෝරත්න ගේ ගුරු තරුව ගැන සඳහන් ලිපියට හැලපේ කැමති නෑ වගේ?

ලැබෙන අත්දැකීම් මත නේ ලියන්නේ. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62475988680795609202016-09-23T02:18:26.503+10:002016-09-23T02:18:26.503+10:00Anonymous22 September 2016 at 20:33,
හරි මචං !,
...Anonymous22 September 2016 at 20:33,

හරි මචං !,

මචං ජයා ගැන එහෙම කියන්න එපා. ඌ කපුගෙ වගේම හිත හොඳ ගොනෙක්. ලොකු දේවල් ඌ තියා දිවුල්ගනයවත් දන්නවද බං ? ජයා හැමදාම කලේ කඩේ යන එක හැම විරුද්ධ පක්ෂේකටම.

මචං ඒකාලේ ඔය කම්මල් - වීරය වගේ එවුන් ඔය 90 ගණන් වල මුල මැද හරියේ උගේ ඔලුවට දාපු අදසක් තමයි ඌ ලංකාවේ වික්ටර් හාරා කියන එක.මූ ඒ ඇන්දිල්ල අදත් ඇඳගෙන්නේ ඉන්නේ.

හැබැයි ඉතින් මුව ඉස්සරහට දාල කම්මල් - වීරය හෙම හොඳට ගයිඩ් වැඩේ කල්ල සුද්දන්ගෙන් ගාන කපනව.

මචං මේ ජයාල වගේ එවුන්ට නිකං ඔසී ට්‍රිප් එකක් වැදුනම ආයිත් අහල ගොඩයට මැජික් වගේ.

ඉතිං ඔය ඔසී SL ඩයස්පෝර බුවාලත් එහෙ පොරවල් නෙමෙයින. එහෙ දෙමල ඩයස්පෝරාව ඉතා බලවත් හරියට ඇමරිකාවේ යුදෙව් ඩයස්පෝරාව වගේ.

අපේ මහ ලොකු "සිංහල - දෙමල සංහිඳියා ක්‍රියාකාරීන්" වැඩි පිරිසක් වැඩ කරන්නේ දෙමල boss ලා යටතේ. ඉතින් උන්ටත් ඉවසගෙන රස්සාව බේරගන්න නම් සංහිඳියා පොරක් වෙන්න වෙනවා.

ඉතින් මුන් කාලෙන් කාලෙට "ශ්‍රී ලාංකික වෙන්න වික්ටර් හාරලා එහෙ ගේනවා" සුද්දන්ට රැඩිකල් බව පෙන්වන්නත් දෙමල boss ලාගෙන් ලකුණු දාගන්න්නත්.ඒ ගැන බ්ලොග් පඩන්ගුත් ලියනවා අරුන්ට පෙන්නන්න.

ඉතින් ජයතිලක බණ්ඩාර කියන්නේ හුදු විදේශ සංචාරයක ඉත්තෙක් වෙලා විදෙස්ගත අනුන්ගේ භෞතික යහපත වෙනුවෙන් කඩේ යවන සැලකියයුතු හැකියාවෙන් යුතු කලාකරුවෙක්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27524277279724073002016-09-22T23:16:41.105+10:002016-09-22T23:16:41.105+10:00"_ _ පාර නවතන්න
බිත්තියට තද කරල
තොප්පියට වුන..."_ _ පාර නවතන්න
බිත්තියට තද කරල
තොප්පියට වුනු හදිය
මතකයි..."

උපුටා ගැනීම "අපෙ පන්තියේ උන් දමයන්තිගේ _ _ _" ගීතයෙනි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78987565254818589182016-09-22T23:09:40.309+10:002016-09-22T23:09:40.309+10:00@ Anonymous22 September 2016 at 20:33,
යකෝ මිනිස්...@ Anonymous22 September 2016 at 20:33,

යකෝ මිනිස්සුන්ට ඔහොම සූක්ෂම විදියට මඩ ගහන්න එපා! උඹ විවිධ විධියට බ්ලොග් කමෙන්ට් වල යහපාලන වාදීන්ට මඩගහනවා. කමක් නෑ. මචං උඹට පට්ට විදියට subject ගානක් ගැන ලියන්න පුළුවන් එකෙක්. උඹ රාජපක්ෂ දේශපාලනය කරන ගමන් උඹේ talent එකෙන් ප්‍රයෝජන ගනින් හොඳ වැඩ වලට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63649968001331789502016-09-22T23:06:54.476+10:002016-09-22T23:06:54.476+10:00@ Anonymous22 September 2016 at 20:33,
යකෝ මිනිස්...@ Anonymous22 September 2016 at 20:33,

යකෝ මිනිස්සුන්ට ඔහොම සූක්ෂම විදියට මඩ ගහන්න එපා! උඹ විවිධ විධියට බ්ලොග් කමෙන්ට් වල යහපාලන වාදීන්ට මඩගහනවා. කමක් නෑ. මචං උඹට පට්ට විදියට subject ගානක් ගැන ලියන්න පුළුවන් එකෙක්. උඹ රාජපක්ෂ දේශපාලනය කරන ගමන් උඹේ talent එකෙන් ප්‍රයෝජන ගනින් හොඳ වැඩ වලට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65476477232713942212016-09-22T22:59:06.243+10:002016-09-22T22:59:06.243+10:00රසික පුතේ,
පුතා අර පින්තූරෙ දාගෙන ඉන්න තොප්පිය හර...රසික පුතේ,

පුතා අර පින්තූරෙ දාගෙන ඉන්න තොප්පිය හරි ලස්සනයි. එව්වට කියන්නේ මොන තොප්පි කියලද? මටත් බැරිද එකක් එවන්න පුතාගේ ගානේ.

මම මන්න පෝතලන් මාමා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30934654745878463332016-09-22T22:45:05.854+10:002016-09-22T22:45:05.854+10:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4350911442332707342016-09-22T20:33:12.779+10:002016-09-22T20:33:12.779+10:00අවාසනාවට මා ජයතිලක බණ්ඩාර කියන ගායකයාගේ ගීත අසා නැ...අවාසනාවට මා ජයතිලක බණ්ඩාර කියන ගායකයාගේ ගීත අසා නැති අතර ගීත ඇසූ අයකුද මෙතෙක් මට හමු නොවීය.

ඔය ජයතිලක බණ්ඩාර සිංදු කිය කියා ඉන්නවා මිස රැකියාවක් කරන්නෙ නැද්ද? සමහරවිට දේවාර් සූරියසේන වැනි උපතින්ම ධනවතෙකු විය හැකිය.

නැතිනම් පරකන්දෙනියේ ප්‍රාඥයා පවසන පරිද්දෙන් "පසුගිය ජඩ දශක භීම සමය අවසානයේ ජනතාව පෙළ ගැස්සවීම සඳහා තම සාධු ජන රාව නම් ගී ප්‍රසංගය පවත්වමින් රටවටා" ඔහු කොහොම යන්නද?

සාධු! සාධු! සාධු!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91307269942295268692016-09-22T19:34:41.309+10:002016-09-22T19:34:41.309+10:00ජයතිලක බණ්ඩාර අදටත් ජනතාව එක්ක පාරේද දන්නේ නැහැ. ප...ජයතිලක බණ්ඩාර අදටත් ජනතාව එක්ක පාරේද දන්නේ නැහැ. පිස්තෝලයා නම් ඔන්න දැන් බෙලිඅත්ත ආසනයේ නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7458126861159769222016-09-22T18:08:44.410+10:002016-09-22T18:08:44.410+10:00ජයතිලක බණ්ඩාර ගැන මෙහෙමවත් ලියවෙන එක ලොකු දෙයක්. ස...ජයතිලක බණ්ඩාර ගැන මෙහෙමවත් ලියවෙන එක ලොකු දෙයක්. සාධු ජනරාව කරන්න ඉස්සෙල්ලා, කාලයේ රාවය කියලා වැඩ සටහනක් කරා කපුගේ සහ දිවුල්ගනේ සමග. මට මතක විදිහට ඒ නිසා වැඩ තහනමකටත් ලක්වුනා. හැමදාම අඩන්තේට්ටම් වලට ලක්වුනු මොහු තම ගමන අතහැරියේ නැහැ. සමාජ සාධාරනත්වය වෙනුවෙන් පෙනී සිටීම නිසාම ඔහුව මට වීරයෙක්.

වංකගිරියේ විසල් අරණේ කියන ගීතයට මම හරිම කැමතියි.

ජයතිලක බණ්ඩාර සහ දයානන්ද රත්නායක ඉන්න රූපවාහිණි වැඩ සටහනක් බැලුවා මීට ඉහතදි.ඒක හොඳ සාකච්ඡාවක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24266812480352175902016-09-22T17:14:29.166+10:002016-09-22T17:14:29.166+10:00අද නම් හොඳ ලිපියක්. ජයතිලක බණ්ඩාර සෙල්ලම් පිස්තෝලය...අද නම් හොඳ ලිපියක්. ජයතිලක බණ්ඩාර සෙල්ලම් පිස්තෝලයාගේද ප්‍රහාරයට ලක්වුන වග අසා තිබේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72969776026515389672016-09-22T15:28:57.649+10:002016-09-22T15:28:57.649+10:00ගිනි විද්යාලයේගිනි විද්‍යාලයේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com