tag:blogger.com,1999:blog-3059097820610332367.post7099488350834965231..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ජයසූරිය ගේ කලිසමේ සිප් එක - Keeping your zipper up!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3059097820610332367.post-1967733066571619652017-05-26T15:05:20.899+10:002017-05-26T15:05:20.899+10:00/* ... ඔබ සිතා සිටින්නේ මා කවුරුන් කියා ද මන්දා? ..../* ... ඔබ සිතා සිටින්නේ මා කවුරුන් කියා ද මන්දා? ... */

මා සිතා ඉන්නේ ඔබ මල් පොන්නයකු කියලා. ඔබට සතුටු ද දැන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4573171059985179022017-05-26T14:58:16.191+10:002017-05-26T14:58:16.191+10:00උබට ඉතින් ZIP එකට අහුවෙන්න බිජ්ජක් තියෙන්න එකෙක්යැ...උබට ඉතින් ZIP එකට අහුවෙන්න බිජ්ජක් තියෙන්න එකෙක්යැ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58974947425842790962017-05-26T10:53:46.775+10:002017-05-26T10:53:46.775+10:00/*... someone like you ....*/
ඔබ සිතා සිටින්නේ මා.../*... someone like you ....*/

ඔබ සිතා සිටින්නේ මා කවුරුන් කියා ද මන්දා?

මිතුර මා ලියන්නේ මගේ ජීවිතයේ අත්දැකීම් මත පදනම් වු සටහන් ය. එක්කෝ උදෑසන කෝච්චියට නැග පරිගණකය දිග හැර ගත් විට සිතට එන දේ ලියමි. එවැනි බොහෝ මාතෘකා සටහන් කර ගත් ලයිස්තුවක් ද මට ඇත. සමහර විට එය පෙරළා මගේ සිත ඇඳගන්නා කරුණක් ගැන ලියමි.

මා ලියන දේට ඔබ ද කැමැත්තේ නම් එය මට බෝනස් එකකි.

නඟුත් ඔබ කැමති දේ පමණක් ලියන්ණට මා බැඳී නැත.

ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35395298778129279702017-05-26T10:49:56.318+10:002017-05-26T10:49:56.318+10:00රසිකොලොජි බ්ලොගයට සාදරයෙන් පිළිගනිමි!රසිකොලොජි බ්ලොගයට සාදරයෙන් පිළිගනිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69139984758389253532017-05-26T10:48:38.758+10:002017-05-26T10:48:38.758+10:00මා ඇඳි ඒවායේ නම් වටේටම ඉලාස්ටික් බවයි මතක!
https:...මා ඇඳි ඒවායේ නම් වටේටම ඉලාස්ටික් බවයි මතක!

https://rasikalogy.blogspot.com/2016/09/from-grade-one-to-grade-three.html

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9022253884701633122017-05-26T10:47:37.171+10:002017-05-26T10:47:37.171+10:00ඒ බ්ලොගය ලාංකීයත්වයේ කැඩපතක් වගේ ය කියා කියවෙනවා න...ඒ බ්ලොගය ලාංකීයත්වයේ කැඩපතක් වගේ ය කියා කියවෙනවා නේද?

මීතොටමුල්ලේ කුණු සහ දියවන්නාවේ දේශපාලනය එකට අනා දෙන!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31033152483959973442017-05-26T10:45:31.580+10:002017-05-26T10:45:31.580+10:00ඒක ආරුඪ නමක්. නියම නමේ ජය හෝ සූරිය යන කොටස් දෙකෙන්...ඒක ආරුඪ නමක්. නියම නමේ ජය හෝ සූරිය යන කොටස් දෙකෙන් එකයි තියෙන්නේ. මගේ පන්තියේ සිටි සගයින්ට ඔය YKK සිප් කතාව මතක ඇති.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64776901699882631102017-05-26T10:44:18.336+10:002017-05-26T10:44:18.336+10:00මතකයි, මතකයි. සමහර කලිසම්වලට ඒ වෙනුවට බොත්තම් පවා ...මතකයි, මතකයි. සමහර කලිසම්වලට ඒ වෙනුවට බොත්තම් පවා තිබුණා.

පසු කළෙක මා දැක තියෙනවා දෙපැත්තේ මහත ඉලාස්ටික් සවි කර ඇති කළිසම්. මගේ පුතා ගේ පාසල් නිල ඇඳුමට තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45897832101323525212017-05-26T10:42:47.920+10:002017-05-26T10:42:47.920+10:00මේක පරණ කතාවක්. මගේ පන්තියේ සිටි සගයින්ටත් ඔය YKK ...මේක පරණ කතාවක්. මගේ පන්තියේ සිටි සගයින්ටත් ඔය YKK සිප් කතාව මතක ඇති.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15041283612373176512017-05-26T10:41:52.049+10:002017-05-26T10:41:52.049+10:00සාදරයෙන් පිළිගනිමි!සාදරයෙන් පිළිගනිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78965035180374109452017-05-26T10:39:05.847+10:002017-05-26T10:39:05.847+10:00මට නං ඒ අකරතැබ්බය වෙලා නෑ.
සයිබර්යාය බ්ලොග් අඩවි...මට නං ඒ අකරතැබ්බය වෙලා නෑ.

සයිබර්යාය බ්ලොග් අඩවියේ නම් එවැනි කතාවක් කලකට පෙර පළවුනා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77368973795599221912017-05-26T04:23:29.709+10:002017-05-26T04:23:29.709+10:00This is a cheap way of getting hits to your blog. ...This is a cheap way of getting hits to your blog. Never expected someone like you to go down to this level.Nanda Wanninayakahttps://www.blogger.com/profile/03589798369854616862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42916998762653536572017-05-26T04:00:13.790+10:002017-05-26T04:00:13.790+10:00අනේ නිකං බබා පාට් නොදා ඉඳින් මහත්තයෝ. බ්ලොග් එක හ...අනේ නිකං බබා පාට් නොදා ඉඳින් මහත්තයෝ. බ්ලොග් එක හිට් කරගන්න වයිරල් යන කතාවක හෙඩිම දාගෙන වෙන කතාවක් ගොතල දැන් නිකං දන්නේ නෑ වගේ .. තොත්ත බබා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14408655759068265992017-05-25T23:42:23.402+10:002017-05-25T23:42:23.402+10:00අපේ කාලෙ නිල් පාට පොප්ලින් කොට කලිසමේ පුක පැත්තෙ ඉ...අපේ කාලෙ නිල් පාට පොප්ලින් කොට කලිසමේ පුක පැත්තෙ ඉනට ඉලාස්ටික් එකක් දාල තිබ්බ..පිටි පස්සෙන් ගිහිල්ල ඇද්ද ගමං කලිසම දනිස් දෙක ගාව. ඒ කාලෙ හෙන වදයක් වෙලා තිබ්බෙ.Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23218762687584061232017-05-25T22:20:33.878+10:002017-05-25T22:20:33.878+10:00සුලු දිය පහකරන්නට ගොස් සිප් එකට අංගජාතය අහුනොකල එක...සුලු දිය පහකරන්නට ගොස් සිප් එකට අංගජාතය අහුනොකල එකෙකු නොමල ගෙදරකින් අබ සොයාගත්තාක් මෙන් විරල වේ. ////// 100 % true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16560742383745392592017-05-25T19:40:00.108+10:002017-05-25T19:40:00.108+10:00මේක කියෙව්වේ සරස ගේ බ්ලොග් එකේ කොමෙන්ටෙකක් විදියට....මේක කියෙව්වේ සරස ගේ බ්ලොග් එකේ කොමෙන්ටෙකක් විදියට.. කට්ටිය මාර බැකප් එකක් දෙන්නේ එතන රසික ටයි පැරා ටයි.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88993644855193002452017-05-25T18:13:57.042+10:002017-05-25T18:13:57.042+10:00හයියෝ ජසයූරිය.හයියෝ ජසයූරිය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62859235245186624292017-05-25T16:15:42.470+10:002017-05-25T16:15:42.470+10:00මතකද ඒ කාේ කලිසම්වලට ඉන දෙපැත්තට බකල්ස් දෙකක් දානව...මතකද ඒ කාේ කලිසම්වලට ඉන දෙපැත්තට බකල්ස් දෙකක් දානවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77185719861248317052017-05-25T15:52:24.526+10:002017-05-25T15:52:24.526+10:00Wow Rasika. Great use of a current topic. Wow Rasika. Great use of a current topic. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41730748060657619422017-05-25T15:27:15.370+10:002017-05-25T15:27:15.370+10:00මාස්ටර් බ්ලාස්ටර් ගැන බලන්න මේ පැත්තට ආවට බොලාර්ඩ්...මාස්ටර් බ්ලාස්ටර් ගැන බලන්න මේ පැත්තට ආවට බොලාර්ඩ් එකක ඔලුව ගහගන්න හිතුනා බම්....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76914211330159676832017-05-25T13:42:35.611+10:002017-05-25T13:42:35.611+10:00මොකක් ද වීඩියෝවක් ගැන කතාවෙනවා දැක්කා ෆෙස්බුක් එකෙ...මොකක් ද වීඩියෝවක් ගැන කතාවෙනවා දැක්කා ෆෙස්බුක් එකේ. ඒ ගැන ද මේ කියන්නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62399583228659112852017-05-25T12:11:00.416+10:002017-05-25T12:11:00.416+10:00සුලු දිය පහකරන්නට ගොස් සිප් එකට අංගජාතය අහුනොකල එක...සුලු දිය පහකරන්නට ගොස් සිප් එකට අංගජාතය අහුනොකල එකෙකු නොමල ගෙදරකින් අබ සොයාගත්තාක් මෙන් විරල වේ.
එමෙන්ම ප්ලාස්ටික් කොකු වලින් යුතු සිප් වලට වඩා යකඩ කොකු සිප් වලට අංගජාතය අහුවිමේ ඉඩකඩ බොහෝ වැඩිය.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21554986313504025272017-05-25T10:40:45.560+10:002017-05-25T10:40:45.560+10:00ආ එහෙමද මං හිතුවේ සනත් ජයසූරිය කියල.
සනත් ජයසූරියට...ආ එහෙමද මං හිතුවේ සනත් ජයසූරිය කියල.
සනත් ජයසූරියට සිප් එක දාන්න කලින් කලිසමක් අඳින්න එපැයි.
උගේ කලිසමයි ජොකයි කොහේ වැටිලද කියල ඌවත් දන්නෙ නෑ, Anonymousnoreply@blogger.com