tag:blogger.com,1999:blog-3059097820610332367.post7148015688106705985..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: "පෙම් කිරීමට වයස වැඩියි" යැයි කිව හැකි වයසක් තිබේ ද? - How old is it too old to love?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3059097820610332367.post-35876540438455697762021-01-21T21:25:12.479+11:002021-01-21T21:25:12.479+11:00@clitseeker,
මට නම් ෂුවර් නෑ බන් සීකර්.. දැන් බලප...@clitseeker,

මට නම් ෂුවර් නෑ බන් සීකර්.. දැන් බලපං බන් සීකර් කාලාම සූත්‍රය කටපාඩම් කරගෙන ආපු අෂ්රොප් උන්නැහේ අපට කොලේ වහලා නැගෙනහිර පළාතේ විතරක් නෙමෙයි රටපුරා වර්ගවාදී උග්‍ර ආගමික අන්තවාදී මූලධර්මවාදී කල්ලි බෝකරල රටම අන්තවාදී රජදහනක් කළා, එහෙම කරයි කියල කවුද හිතුවෙ? අන්තිමට ඒක ගැන කතා කරන නිසාම අපි ඒ දවස්වල ජාතිවාදී කියලා පලු යන්න බැනපු ගරහමින් නිග්‍රහ කරපු ගංගොඩවිල සෝම උන්නාන්සේ කියපු දේවල් නොහිතපු විදිහට ඇත්ත උනා.

ඒ වගේම ගුත්තිල කාව්‍යයේ කවි අපිටත් වඩා හොඳට පැහැදිලි කරපු අලි සබ්රි කාරයා මෙහෙම වර්ගවාදී වෙලා රාජ පක්ස කල්ලියේ බලය අත දරා මේ වගේ ජඩ වැඩ කරයි කියල කවුද හිතුවෙ?

දැං ඉතිං අපි පාඩම් ඉගෙන ගෙන ඉවරයි. එයාලා ඉහල තැනකට එනකන් මේ වගේ සුන්දර කතා කියනවා කියලයි මට හිතෙන්නෙ, හැබැයි වහලෙට නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහනවා.

ජාති ආගම් කුල භේද ඉවත්කර දක්ෂ බුද්ධිමත් දරුවන් වගේ අය අගය කරමු. දිරි ගන්වමු. වැඩි වැඩියෙන් අවස්ථාව දෙමු. ඒ උනාට මචන් ඒකෙන් ස්වයං මෝහනයට පත් නොවී අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි. අපි ආසයි අපි ඔක්කොම එක පවුලේ අය කියාගෙන සිහින ලෝකෙක පාවෙවී ඉන්න. හැබැයි අන්තිමට බුම් ...ගාල පුපුරනකල් කිසි කෙනෙක් හාංකවිසියක් වත් දන්නෑ.... �� මොකද මම කියන දේවල් ගැන හිතන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62759065374701061872021-01-21T13:29:11.071+11:002021-01-21T13:29:11.071+11:00ලංකාවේ බහුතරයකගේ ආකල්පය කමයි වයසට ගියාට පස්සෙ ජීවි...ලංකාවේ බහුතරයකගේ ආකල්පය කමයි වයසට ගියාට පස්සෙ ජීවිතේ ගකවෙන්න ඕන පංසලේ කියල. ආගම හා බැඳුනු සංස්කෘතියේ බලපෑම වෙන්න ඇති. ඒ ආකල්පය රටට හානිකර විදිහට බලපාල තියනව කියලයි මට හිතෙන්නෙ.Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83040693149370111542021-01-21T12:26:29.653+11:002021-01-21T12:26:29.653+11:00**********Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.com