tag:blogger.com,1999:blog-3059097820610332367.post7742332390173742751..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: දුයිෂෙන්ලාට වැරදෙන තැන - Just my opinionරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-3059097820610332367.post-42594942568313207802016-06-07T18:22:26.831+10:002016-06-07T18:22:26.831+10:00මෙහෙ කරන්නෙත් පියාපත් කට්ටියමය. මගේ යහළුවන් පිරිසක...මෙහෙ කරන්නෙත් පියාපත් කට්ටියමය. මගේ යහළුවන් පිරිසකි. පියාපත් දරුවන් තිදෙනෙකුට අපේ චරිටිය හරහාද උදව් කරමි. මගේ විවේචනය මෙයට අදාල නැත. මම "ගුරු ගීතය" විවේචනය කලේ ඒ අනුවය. මා ඒ චිත්‍රපටිය දුටු ආකාරයයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86778098040877894462016-06-04T16:13:25.389+10:002016-06-04T16:13:25.389+10:00[[මේක ප්රචාරකවාදී කියන කතාවට නම් මම එච්චර එකඟ නැහ...[[මේක ප්රචාරකවාදී කියන කතාවට නම් මම එච්චර එකඟ නැහැ. 1920 ගණන් වල සිදුවීම් මත 1960 ගණන් වලදී ලියවෙන පොතක්, අර 1920 ගණන් වල පැවති සමාජක්‍රමය ගැන ප්රචාරකවාදී වීමේ තේරුම මොකද්ද?]]

සෝවියට් "ආශ්චර්යය" ගැන ප්‍රචාරයක්. සමාජවාදී කැපවීම ගැන ප්‍රචාරයක්.
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3960744133619218052016-05-30T23:26:09.711+10:002016-05-30T23:26:09.711+10:00පොත් කියවන කට්ටියගේ සමූහයේ ඔය පොත ගැන පලවූ ...පොත් කියවන කට්ටියගේ සමූහයේ ඔය පොත ගැන පලවූ එක්දහස් එක්වැනි ද කොහෙද පෝස්ට් එකේ ගිය වලියක් නිසා හිටපල්ලා දෙබරෙට ගලක් ගහන්න කියලා මෙන්න මෙහෙම එකක්  ලිව්වා. නැතුව මම දන්නා සාහිත්‍ය විශාරයක් නැහැ, හැබැයි මේකට නම් ඕ ලෙවල් දැනුම ප්‍රමාණවත්.

චින්ගීස් අයිත්මාතව් ලියු රුද්‍රිගු මහතා ගුරුගීතය නමින් අනුවර්තනයක් හෝ සංක්ෂිප්ත පරිවර්තනයක් කල ග්‍රන්ථය ආකෘතිමය ලෙස පහත ගනයේ කතාවකි. එහි ඇති සුදු කළු චරිත ලෝකයේ ප්‍රාථමික නවකතා වල පවා නොමැති තරම් අන්තවාදිය. එහි සිටින ඇතැම් චරිත සත්‍ය ජීවිතයේ නොසිටින නිසා ෆැන්ටසි මවන්නන් අතර එය ජනප්‍රිය වේ. මෙය හරියටම සත්‍ය ප්‍රේම බ්රුංග රාජයා ඉන්නා මල් පොතක් බොළඳ කෙල්ලන් අතර ජනප්‍රිය වන්නක් මෙනි. ගුරු ගීතයෙන් දෙන මහා ලොකු සමාජ පණිවුඩයක් නැත. ඇත්තේ දේශපාලන ප්රචාරයකි. ගුරු ගීතය යනු සෝවියට් ප්‍රචාර ජාලයේ කොටසකි.

කලකට පෙර මහපොළ ගැන ප්‍රචාරයක් දෙන්නට භාග්‍යා නම් එකාංග ටෙලියක් නිර්මාණය විය. එජාප කාලේ චන්දෙට පෙර දිනවල එය විකාශය වේ. එහෙත් ඒ ටෙලිය බලන්නාට ආතල්ය. ආජු තපර ලාහිලා ගීය රමණි බර්තොලමියුස් ආදී ප්‍රියකරන සංකේත රාශියක් ඇත. ඒ සියල්ල එසේ වුවද එය ප්රචාරක පටියකි. සැබෑ නිර්මාණයක් නොවේ. ඒ ටෙලියේ වෙන දේවල් මහා පොළොවේ වෙන්නේ නැත.

ගුරු ගීතය එවැනි සෝවියට් උත්සාහයකි.
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45558288614603841022016-05-30T21:27:51.470+10:002016-05-30T21:27:51.470+10:00එහෙනම්... එහෙනම් අපි කොහොමත් ගමේ ගොඩේ කොල්ලොනේ.එහෙනම්... එහෙනම් අපි කොහොමත් ගමේ ගොඩේ කොල්ලොනේ.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43982305751519115572016-05-30T16:17:39.476+10:002016-05-30T16:17:39.476+10:00රාජ්November 26, 2012 at 2:58 PM
විරාගය කියවා ඇතිම...රාජ්November 26, 2012 at 2:58 PM
විරාගය කියවා ඇතිමුත් නරඹා නැත. :-)
සාහිත්‍ය නිර්මාණයක් කියැවීමෙන් ඇතිවූ ආශ්වාදය, එය අලලා නිර්මාණයවූ සිනමාපටයකින් ලබාගැනීමට මට නම් කිසිදා හැකිවී නැත.

Replies

සූස්ති ගුණේNovember 26, 2012 at 6:45 PM
සෑර්, විරාගය බලන්ඩකෝ.
සෑර්ගෙ මතය වෙනස් වෙන්ඩ පුලුවන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75842024599432422922016-05-30T13:22:02.230+10:002016-05-30T13:22:02.230+10:00Re: ෆොරස්ට් ගම්ප්
මට නම් හිතුනේ පොතේ තියෙන අර රෙ...Re: ෆොරස්ට් ගම්ප්

මට නම් හිතුනේ පොතේ තියෙන අර රෙස්ලින් කොටස සහ අභ්‍යාවකාශයට ගොස් බිමට කඩා වැටී වනාන්තරයට ජීවත්වෙන කොටස වැනි දේ චිත්‍රපටයේ නොතිබුණු එක ඉතා හොඳයි කියායි.

ඒවා තිබුණා නම්, චිත්‍රපටයේ තිබුණු සංවේදීබව නැති වෙන්න තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45577165861074135902016-05-30T12:45:40.093+10:002016-05-30T12:45:40.093+10:00oops. I don't agree with you about forest gump...oops. I don't agree with you about forest gump. for me the book is far ahead of the film.
KAPSAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27205474448827270972016-05-30T10:49:28.087+10:002016-05-30T10:49:28.087+10:00නමුත් මැල්කම් ටර්න්බුල්ට වූ දේ බලන්න.
ඊයේ විවාදයේ ...නමුත් මැල්කම් ටර්න්බුල්ට වූ දේ බලන්න.
ඊයේ විවාදයේ දී බිල් ෂෝටන් ඇහැව්වා කෝ අර කලින් හිටි මැල්කම්ට මොකද වුනේ කියලා! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91533815794622288332016-05-30T10:47:38.275+10:002016-05-30T10:47:38.275+10:00නොදනිමි!නොදනිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68491389194179153212016-05-30T10:47:07.902+10:002016-05-30T10:47:07.902+10:00අනිවා!අනිවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27529084934495359942016-05-30T10:46:01.346+10:002016-05-30T10:46:01.346+10:00මොකක් ද මෙතැන ඇති අවුල?මොකක් ද මෙතැන ඇති අවුල?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23605552596024158452016-05-30T10:41:06.913+10:002016-05-30T10:41:06.913+10:00යේස්, යේස්.
කෝ කොකාවල විචාර ලිපියේ ලින්ක් එක?
යේස්, යේස්.

කෝ කොකාවල විචාර ලිපියේ ලින්ක් එක?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89319728426746361002016-05-30T10:40:03.369+10:002016-05-30T10:40:03.369+10:00දුයිෂෙන් කියන්නේ මඝ මානවක වගේ පොරක්.දුයිෂෙන් කියන්නේ මඝ මානවක වගේ පොරක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83704482660804530802016-05-30T10:39:09.588+10:002016-05-30T10:39:09.588+10:00තිස්ස ගේ විරාගය සිනමාපටය පොත ඇසුරෙන් කළ (මට නම්) හ...තිස්ස ගේ විරාගය සිනමාපටය පොත ඇසුරෙන් කළ (මට නම්) හොඳ නිර්මාණයක්.

ටෙලියක ඔය වැඩේ ලේසියි. මොකද පොතේ හැඟ වාක්‍යයක්ම ගානේ රඟ දක්වන්න හැකියි නේ. පැය දෙකක චිත්‍රපටියක් කරන එකයි අමාරු වැඩේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28088456174801348002016-05-30T10:36:48.854+10:002016-05-30T10:36:48.854+10:00ඇත්ත. ඒත් පෘතග්ජනයින්ට තම සිතින් ඒ කෘති දෙක සංසන්ද...ඇත්ත. ඒත් පෘතග්ජනයින්ට තම සිතින් ඒ කෘති දෙක සංසන්දනය වීම වළක්වන්න බෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82408045019582879052016-05-30T10:34:49.041+10:002016-05-30T10:34:49.041+10:00මාත් හිතන්නේ පොත සාපේක්ෂව හොඳ ඇති!මාත් හිතන්නේ පොත සාපේක්ෂව හොඳ ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20998870787862422032016-05-30T10:34:12.499+10:002016-05-30T10:34:12.499+10:00හරි පුදුම ඉස්කෝලේ පොත ගෙදර තියෙනවා. පසුව කියවනවා, ...හරි පුදුම ඉස්කෝලේ පොත ගෙදර තියෙනවා. පසුව කියවනවා, ඒකේ මූවි එකක් තියේ ද?

The first teacher කියන්නේත් පරිවර්තනයක් නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30260337904098935442016-05-30T10:32:25.734+10:002016-05-30T10:32:25.734+10:00විරාගය
මඩොල්දූව
ගම් පෙරළිය
- පොතුයි සිනමාපටයි දෙජ...විරාගය
මඩොල්දූව
ගම් පෙරළිය
- පොතුයි සිනමාපටයි දෙජාතියම හොඳයි මට නම්.

ෆොරස්ට් ගම්ප් එකේ පොත පස්සේ කියෙව්වා, එතකොට හිතුනා චිත්‍රපටය කොච්චර හොඳඳ කියා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1495015180550510672016-05-30T10:23:26.512+10:002016-05-30T10:23:26.512+10:00බින්දි ගම ගැන කීවා ම මට සිහිවුනේ, අපි පොඩි කාලේ නි...බින්දි ගම ගැන කීවා ම මට සිහිවුනේ, අපි පොඩි කාලේ නිවාඩු කාලේ ගිය කලවානේ ආච්චිලා ගේ ගෙදර තිබුණු තැන මං මේ ලඟදී ගූගල් ස්ට්‍රීට් වීව් එකෙන් දැකලා සංසාරේ කලකිරුණා.

ඉඩම මැදින් ගලා ගිය මගුරන්, තිත්තයින් සිටි දොළ පාර, ගේ ඉස්සසරහ තිබුණු කුඹුරු කෑල්ල වෙනස් කර පසුව සැදූ "නෙළුම් විල", එළවලු පාත්ති තියා ගෙදරවත් නෑ. දැන් එතැන තියෙන්නේ හාඩ්වෙයා එකක්!!!

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63503987362738946932016-05-30T10:18:54.632+10:002016-05-30T10:18:54.632+10:00ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල මේ චිත්‍රපටය පෙන්නුවා....ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල මේ චිත්‍රපටය පෙන්නුවා. කවිඳු ඉන්නේ හද්ද පිටිසර (ඩොටේ?) පැත්තක නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31832760307675283482016-05-30T09:52:57.543+10:002016-05-30T09:52:57.543+10:00පොතක් ලියන කෙනෙකුට චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙකුට වඩා ...පොතක් ලියන කෙනෙකුට චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙකුට වඩා සෑහෙන නිදහසක් තියනවා... හැබැයි හොඳ චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් පොතකින් පාඨකයන්ගේ ඇතිකරන ප්රතිරූප තේරුම් අරගෙන වැඩ කරනවා.

ගුරුගීතය පොත මමත් කියෙව්වෙ තරමක් පහුවෙලා... ගුරු ගීතයේ මම කැමති අල්තීනායී ගමෙන් පිටවූ පසුව දුයිශෙන් සහ අල්තීනායී නැවත මුණ නොගැසීම නිසා හිතේ ඇති කරන සාංකාව ගැබ් වුණ වේදනත්මක හැඟීමට. ඒ ඇරෙන්න දුයිෂෙන්ගේ 'ගුරු' භූමිකාව ගැන නම් මට විශේෂ හැඟීමක් නැහැ.

මේක ප්රචාරකවාදී කියන කතාවට නම් මම එච්චර එකඟ නැහැ. 1920 ගණන් වල සිදුවීම් මත 1960 ගණන් වලදී ලියවෙන පොතක්, අර 1920 ගණන් වල පැවති සමාජක්‍රමය ගැන ප්රචාරකවාදී වීමේ තේරුම මොකද්ද?

රසික ලියා ඇති දෙය ගැන කියනවානම්... යම් යම් සෘණාත්මක ලක්ෂණ තිබුණත් මේ දුයිෂෙන්ලාට තනිවම යමක් කරනවාට වඩා පක්ෂයක් සමග හිඳ වැඩ කරන්නයි වැඩි හැකියාවක් තියෙන්නේ... එවැනි හැකියාවක් සහිත වටපිටාවක් එනතුරු ඔහුට ඔහුගේ හෘදසාක්ෂිය රැකගැනීමට හැකිවේවා කියා පතමු...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72694309877811184882016-05-30T08:42:24.103+10:002016-05-30T08:42:24.103+10:00Wichara nam kiyawannema Naha buro.......Wichara nam kiyawannema Naha buro.......Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55669234407665740832016-05-30T03:00:56.551+10:002016-05-30T03:00:56.551+10:00ඒ සංසන්දනය හිතාමතා කරන දෙයක් නෙවෙයි අරූ, හිත ඇතුළෙ...ඒ සංසන්දනය හිතාමතා කරන දෙයක් නෙවෙයි අරූ, හිත ඇතුළෙන් ඉබේම කෙරෙන දෙයක්.. මක්කරන්ට දෑ.. :-D

බින්දි කියන්නා වාගේ කලින් විචාරයක් දෙකක් කියවලා බලලා, සිත්තරපටිය බලනවා ද නොබලනවා ද කියන එක තීරණය කරගන්ට පුළුවන් නම් ඔය හිත් රිදීම් බොහොමයක් අඩු කරගන්ට පුළුවන් වෙයි කියලා හිතනවා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64492823374640272452016-05-30T03:00:19.435+10:002016-05-30T03:00:19.435+10:00රසික පුතේ, කොරියාවෙ ඉන්න අපේ රුචිර ජාතිකවාදී පුතා ...රසික පුතේ, කොරියාවෙ ඉන්න අපේ රුචිර ජාතිකවාදී පුතා ඊ මේල් එකක් එවලා තිබුණා රනිලයි රවියයි SLIIT එක විකුණන්න යනවා කියලා. ඒක ඇත්තද පුතේ? ඉතින් පුතේ යහ පාලනෙන් මෙහෙම නිදහස් අධ්‍යාපනේට කෙළින කොට කොහොම දුයිෂෙන්ලා බිහි වෙයිද? මට ඔය රනිලයි රවියයි පේන්න බෑ පුතේ. ඕකුන් මතක් වෙනකොටත් මට අර්ෂස් තදවෙනවා.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84821915403629275722016-05-30T02:13:24.688+10:002016-05-30T02:13:24.688+10:00ලියන්නා කෙසේ ලීවත් කියවන්නා වටහාගන්නේ තම නැණ පමනින...ලියන්නා කෙසේ ලීවත් කියවන්නා වටහාගන්නේ තම නැණ පමනින් කියලා මම හිතනවා. අකුරු කෙටීමයි..එය වටහාගැනීමයි එකක් නොව දෙකක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com