tag:blogger.com,1999:blog-3059097820610332367.post7747106995884138699..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: යුද්ධය උත්කර්ෂයට නැංවීම අවැඩකි - Don't glorify evil war රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-3059097820610332367.post-64839393986624661112015-04-30T05:18:21.146+10:002015-04-30T05:18:21.146+10:00සරදියෙල් නියායෙන් කරත් හොරකම හොරකමමයි. මොන අරමුණින...සරදියෙල් නියායෙන් කරත් හොරකම හොරකමමයි. මොන අරමුණින් කරත් යුද්ධෙ යුද්ධෙමයි. මිනී මරණ යුද්දෙ මොනව සමරන්නද? යුද්ධය අප්‍රසන්නයි
Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82163674681786061462015-04-29T17:18:08.038+10:002015-04-29T17:18:08.038+10:00යුද්ධය අවසන්වීම සැමරිය හැකියි, ඒ යුද්ධයේ කුරිරුකම ...යුද්ධය අවසන්වීම සැමරිය හැකියි, ඒ යුද්ධයේ කුරිරුකම ගැන කියා, එය නැති වීම ගැන සතුටුවෙමින්, නැතුව යුද්ධය ග්ලොරිෆයි කරලා නොවෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22007778408964159802015-04-29T17:16:55.710+10:002015-04-29T17:16:55.710+10:00එක් ඇත්ත, නමුත් අනුන්ගේ යුද්ධයක් සමරන එක තමන්ගේ යු...එක් ඇත්ත, නමුත් අනුන්ගේ යුද්ධයක් සමරන එක තමන්ගේ යුද්ධයක් සමරණවාට වඩා කොච්චර සැනසිලිදායක දෙයක්ද?

දෙවෙනි ලෝක යුද්දේදී ජපනුන් උතුරේ පිහිටි ඩාවින් නගරයට බෝම්බ දාලා තියෙනවා ලංකාවට වගේ. එච්චචරයි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67104165351819210622015-04-29T17:13:55.268+10:002015-04-29T17:13:55.268+10:00හාඩි ලිව්ව මේ කවිය පළමුවෙනි ලෝක යුද්ධයට වඩා ගැලපෙන... හාඩි ලිව්ව මේ කවිය පළමුවෙනි ලෝක යුද්ධයට වඩා ගැලපෙන්නේ ලංකාවේ පැවතුනු සිවිල් යුද්ධයටයි. නැතිනම් අයිරිෂ්-බ්‍රිටිෂ් ගැටුමට.

මා ලියූ කවියක පද දෙකක් මෙසේයි.

"මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී"

ඉන් කියවෙන්නේ හමුදාවට (රජයේ හෝ දෙමල සංවිධානවල හෝ) බැඳීම ගැනයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24123605227299536042015-04-29T17:06:04.527+10:002015-04-29T17:06:04.527+10:00අවසාන විග්රහයේදී හැමෝම මනුස්සයෝ. ඒ කියන්නේ යුද්ධ ...අවසාන විග්රහයේදී හැමෝම මනුස්සයෝ. ඒ කියන්නේ යුද්ධ අපරාධ නොකළ පාර්ශවයක් හොයාගන්න බෑ.
මෙන්න ඔසීලා ගේ සමහර වැඩ කිඩ.
http://www.solidarity.net.au/reviews/australian-atrocities-at-war/

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62952749639224241412015-04-29T17:01:21.270+10:002015-04-29T17:01:21.270+10:00යුද්ධ පටන් ගන්නේත්, වවාගෙන කන්නේත් දේශපාලකයින් ම න...යුද්ධ පටන් ගන්නේත්, වවාගෙන කන්නේත් දේශපාලකයින් ම නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78587948496725641352015-04-29T16:54:51.135+10:002015-04-29T16:54:51.135+10:00සහතික ඇත්ත.
උතුරේ වැන්දඹුවන්, දරුවන් නැති වුණු (...සහතික ඇත්ත.

උතුරේ වැන්දඹුවන්, දරුවන් නැති වුණු (එනිසා ඉදිරියට අසරණ වීමට නියමිත) මෑණිවරුන් දහස් ගණනින් ඉන්නවා.

දකුනේත් තත්වය පරිපූරණ නැති බව පසුගියදා තම කුඩා දරුවන් සමග දිවි නසාගන්නට ගිය හමුදාවෙන් පැන්නු සෙබලාගේ (ඔහු දැන් හිරේ) බිරිඳ ගේ සිද්ධියෙන් පෙනුණා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79940037544441528892015-04-29T16:51:18.150+10:002015-04-29T16:51:18.150+10:00ඒක ඇත්ත.
නමුත්, ගැලිපොලි සටන සහ අනෙකුත් සටන් ගැන ...ඒක ඇත්ත.
නමුත්, ගැලිපොලි සටන සහ අනෙකුත් සටන් ගැන සම්පූර්ණ අ3ත්ත නොකියා, යුද්ධය සහ යුධ හමුදා ග්ලොරිෆයි කිරීමෙන් සිදුවෙන්නේ විකෘතියක්.
http://www.solidarity.net.au/reviews/australian-atrocities-at-war/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71555158404009944102015-04-29T16:49:28.674+10:002015-04-29T16:49:28.674+10:00යුද්ධ මානසිකත්වය ඇති කළහොත් එහෙත් මෙහෙත් ඡන්ද හොඳට...යුද්ධ මානසිකත්වය ඇති කළහොත් එහෙත් මෙහෙත් ඡන්ද හොඳට වැටෙනවා. ජෝන් හාවඩ් ඒක හොඳට කළා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47537337802495007202015-04-29T16:48:36.141+10:002015-04-29T16:48:36.141+10:00වෝ වෙටරන්ලාගේ මානසික ප්‍රශ්ණ හැමදාම වගේ තියෙනවා. ම...වෝ වෙටරන්ලාගේ මානසික ප්‍රශ්ණ හැමදාම වගේ තියෙනවා. මේවා රූපවාහිනී වැඩසටහන්වල කතාබහ වෙනවා මා දැක තියෙනවා. ස්තුතියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48190725100297940652015-04-29T16:47:17.184+10:002015-04-29T16:47:17.184+10:00ගැලිපොලි යුද්ධය සිදුවුනේ තුර්කි (ඔටෝමාන් අධිරාජ්‍ය...ගැලිපොලි යුද්ධය සිදුවුනේ තුර්කි (ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක්) හමුදාව එක්කයි.
මෙය සැමරෙන්නේ තුර්කියේ සහභාගීත්වය ඇතුවයි. මං හිතන්නේ තුර්කියේ හොඳම ටුවරිස්ට් සීසන් එක මෙය විය යුතුයි. ඔවුන් කණගාටුවෙන බවක් නම් මං අසා නෑ. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-834171896022707752015-04-29T16:44:21.162+10:002015-04-29T16:44:21.162+10:00ඕකේ!ඕකේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40448460566693817792015-04-29T16:43:43.423+10:002015-04-29T16:43:43.423+10:00මං හිතන්නේ හැම යුද්ධයක්ම ඇරඹිලා තියෙන්නේ ජාතිවාදී ...මං හිතන්නේ හැම යුද්ධයක්ම ඇරඹිලා තියෙන්නේ ජාතිවාදී ගෝත්රවාදී හේතු නිසා. නමුත් එක පාර්ශවයක් ප්රකෝපකාරී ක්‍රියාවක් පටන් තග්තාම අනිත් අයට අවසාන මොහොතේ දී හෝ එක්ට ඈදෙන්න වෙනවා.

දෙවන ලෝක යුද්ධය ඇරඹුනේ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙනුයි. සියවස් ගණනක් ඉඳලා ආපු කෝන්තර, දේශ සීමා ප්‍රශ්ණ තියෙනවා තමයි නඟුත් එයයි ආසන්නතම හේතුව.

යුද්ඳයේදී නිර්පාක්ෂිකව හිටියේ ස්විට්සර්ලන්තය විතරයි ද කොහෙද, එවුණත් එහෙම කරළා තියෙන්නේ ආර්ථික ප්‍රයෝජන සඳහා.

ඇමරිකාව යුද්ධෙට ඇඳෙන්නේ නැතුව හිටියා උන්ට කෙලින්ම පහර වදිනකම්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35785259733649039752015-04-29T16:38:20.647+10:002015-04-29T16:38:20.647+10:00මේ පාර ඔයාගේ උපන්දියනය යෙදුනේ සෙනසුරාදා නිසා නිවාඩ...මේ පාර ඔයාගේ උපන්දියනය යෙදුනේ සෙනසුරාදා නිසා නිවාඩු පාඩුවක් වුණා. ලබන අවුරුද්දේ නම් එදාට හොඳ පාටියක් දානවා මං අපේ ගෙදර දවස් තුනම අල්ලලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5317862398082850942015-04-29T05:55:10.507+10:002015-04-29T05:55:10.507+10:00යුද්ධ ජය සැමරිය යුතු නැත නමුත් රටට සාමය ලැබීම, සහ ...යුද්ධ ජය සැමරිය යුතු නැත නමුත් රටට සාමය ලැබීම, සහ සාමය ගෙන ඒම වෙනුවෙන් මියගිය සෙබළු සැමරිය යුතුය.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1282039964869695592015-04-29T00:38:20.998+10:002015-04-29T00:38:20.998+10:00ජපානයට පරමානු බෝම්බ දැමීම කිසිම ශිෂ්ට සම්පන්න මානව...ජපානයට පරමානු බෝම්බ දැමීම කිසිම ශිෂ්ට සම්පන්න මානවයෙකුට අනුමත කරන්න බෑ. විශේෂයෙන් නාගසාකියට. මොකද හිරෝෂිමාවට බෝම්බෙ දැම්මට පස්සෙ ජපන යටත් වෙන්න සූදානමින් සිටියෙ.

ජයග්‍රාහකය ඉතිහාසය ලිවීම තමා ඉතිහාසය ග්රන්ථාරූඩ කරන්න පටන් ගත්දා ඉදන් තියන අවුල.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44486983435497113812015-04-29T00:36:21.094+10:002015-04-29T00:36:21.094+10:00Anonymous28 April 2015 at 16:10 @
වැදගත්ම දෙයක් ඔ...Anonymous28 April 2015 at 16:10 @

වැදගත්ම දෙයක් ඔබ මතුකළේ. ඒ ගැන ස්තුතියි.

මාත් ඔය කාරනේ ගැන කල්පනා කරල තියනව. යුදෙව්වන්ගෙ ප්රචාරක ව්‍යාපෘතිය තුල බොහෝ දේවල් අතිශයෝක්තියෙන් දක්වා තිබෙනවා. විශේෂයෙන් ඝාතනය කළ ප්‍රමාණය ගැන
නමුත් යුදෙව්වන් ගෑස් කාමර වල දමා සමූලඝාතනය කළ සිද්ධි සත්‍ය වශයෙන්ම සිදුවුනා. සාක්ෂි සහිතයි. අදටත් ජීවමාන සාක්ෂි තිබෙනවා එම සිරකදවුරුවල සිටි සිරකරුවන්ගෙන්.

ජපනා යටත් කරගත් සියළුම ආසියානු රටවල සිදුවුනේ බිහිසුණු අපරාධ. එම රටවල ජනයාට තවම බිහිසුණු මතකයන්. විශේෂයෙන් චීනයේ මැංචූරියානු ප්‍රදේශයේ ජපනා කළ විනාශය සමූලඝාතනයක්.

ජපානයට පරමානු බෝම්බ දැමීම කිසිම ශිෂ්ට සම්පන්න මානවයෙකුට අනුමත කරන්න බෑ. විශේෂයෙන් නාගසාකියට. මොකද හිරෝෂිyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4446172039899585052015-04-28T23:25:39.548+10:002015-04-28T23:25:39.548+10:00 දුටුගැමුණු රජතුමා එළාර සොහොන ඉදිරියෙන් යනවිට අසුන... දුටුගැමුණු රජතුමා එළාර සොහොන ඉදිරියෙන් යනවිට අසුන් පිටින් බැස ගමන් කලයුතුයි කියල කිව්වෙ සතුරා වුනත් ප්‍රතිවාදියාට ගරු කල යුතුයි යන මතය හිතේ තිබු නිසා වෙන්නැති. එබ්රහම් ලින්කන් ජනපති තුමා සිවිල් යුද්ධය දිනු අවස්තාව උත්කර්ෂවත්ව ජයග්‍රාහීව සැමරුවේ නැත්තෙත් ඒකයි. විශේෂයෙන්ම එකම රටක පුරවැසියෝ විදිහට ඉදිරිය ගැන සිතන්නට අවශ්‍ය නම් අහවලා දිනුව අහවලා පැරදුනා කියා කියා ඒක මත්තෙම හැමදාම සැමරුම් උත්සව සංවිධානය කිරීම නොකළ යුතුයි කියලයි මම නම් හිතන්නෙ.
අබෝර්ජින් අහිංසකයෝ ටික මට්ටු කරල උන්ගෙ රටේ ස්වභාවික සම්පත් ටිකෙන් රන් එක දෙන ඔස්ට්‍රේලියාවට අනුන්ගෙ යුද්දෙකට සම්මාදන් වෙලා ඒකක් වත් සමරනවා ඇරෙන්න වෙන සමරන්න ඉතිහාසයක් වත් තියන එකක්යැ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58335126034507628022015-04-28T16:10:33.092+10:002015-04-28T16:10:33.092+10:00දැන් මේ මෝඩ වහන්සේ මෙතැන කියන්නෙ හිටලර් ගැන යුද්ධය...දැන් මේ මෝඩ වහන්සේ මෙතැන කියන්නෙ හිටලර් ගැන යුද්ධයේ තීරණාත්මක අවදියේදී විරුද්ධ පිළ පතුරුවා හරින ලද ප්‍රචාරය. මේ ප්රචාරයේ මොනවා ඇත්තද මොනවා බොරුද මේ මනුස්සයාට කිසිම හැඟීමක් නැහැ.

හිට්ලර් විතරක් නෙවෙයි කඳවුරු ගහලා යුදෙව්වෝ මැරුවේ. ඔය කියන මිත්‍ර පාක්ෂික රටවලුත් ඒකම ඒ විදිහටම කළා. මේ වගේ දේවල් කිහිපයක් අත ඇරියාම දෙවන ලෝක යුද්ධය තනිකරම ගෝත්‍රික සටනක්. එතැන හරි හෝ වැරදි පැති නැහැ. ඇමෙරිකන් කාරයා ජපානයට න්‍යෂ්ඨික බෝම්බ දැමීම මානව හිතවාදය වෙනුවෙන් කළ දෙයක් නෙවෙයි.

අනේ පැටියෝ ඔයා ඔය කියන්නෙ ජයග්‍රාහකයා විසින් ලියපු ඉතිහාසය. ජර්මනිය හා ජපානය දෙවන ලෝක යුද්ධය දින්නා නම් ඔයා අද කියන්නේ ඕකෙ අනෙක් පැත්ත. මොකද ගෝත්‍රික ප්රචාරක උපක්‍රම හඳුනා ගන්න තරම් ඔයාට මොළයක් නැති නිසා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72009697459359562682015-04-28T16:02:45.736+10:002015-04-28T16:02:45.736+10:00/නමුත් මනව සංහතියෙ වාසනාවට හිට්ලර්ට වැරදුනා. /
මා.../නමුත් මනව සංහතියෙ වාසනාවට හිට්ලර්ට වැරදුනා. /

මානව සංහතියෙ වාසනාවට හිට්ලර්ට ප්රභාකරන්ට විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂට හා ගඩාපිටත් වැරදුණා. මානව සංහතිය හරි වාසනාවන්තයි එහෙම බලනකොට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23229302089980691952015-04-28T16:00:58.839+10:002015-04-28T16:00:58.839+10:00හිට්ලර් හරි ප්රශාකරන් හරි තව කවුරුහරි ඔතෙන්ට දාගෙ...හිට්ලර් හරි ප්රශාකරන් හරි තව කවුරුහරි ඔතෙන්ට දාගෙන ඕනනං වෙන් කරන්න පුළුවන්. මම කියන්නෙ ඒක නෙවේ. යුද්ධයට යන්නෙ හිට්ලර් විතරක් නෙවේ. ප්රභාකරන් විතරක් නෙවේ. පොදුවේ ගත්තම මිනිස්සු කොට්ඨාස දෙකක්. කැමැත්තෙන් වගේම අකමැත්තෙන් යුද්ධයට යන අයත් ඉන්නව. ඒ මිනිස්සු මැරුනම එ් වේදනාව ඔවුන්ගේ ඥාතීන්ට තියනව.(අරමුණ මොකක් උනත්). අන්න ඒකයි මේව ඉරි ගහල වෙන් කරන්න බැරි. මෝඩයන්ට විතරයි එහෙම කරන්න පුළුවන්.

(මතුපිටින් සෝබන වගේ කතා වගේ ගොන් කතා කියන උඹට අර ඉස්සෙල්ල තිබුන 'යකා' කියන එක ටිකක් හරියනව)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83480851038536823982015-04-28T15:58:46.794+10:002015-04-28T15:58:46.794+10:00ඇත්ත තමයි. බොදු බල සේනාව, සිංහල රාවය හරහා ආර්ය සිං...ඇත්ත තමයි. බොදු බල සේනාව, සිංහල රාවය හරහා ආර්ය සිංහල සමාජයක් හදන්න ගිය මහින්ද රාජපක්ෂ කියන නාසියාත් පැරැදුණු බව අමතක වුණා. ඔය එවෙරෙඩි පූසා තව ටිකක් කල් හිටියා නම් ලංකාවෙ සුළුජාතීන් ඔක්කෝටම ගෑස් කාමර වල මැරෙන්න තිබුණා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58953501166633865872015-04-28T15:36:17.726+10:002015-04-28T15:36:17.726+10:00ජර්මනියෙ විතරක් නොවෙයි ලංකාවෙත් නාසීන් පැරදුනා නේද...ජර්මනියෙ විතරක් නොවෙයි ලංකාවෙත් නාසීන් පැරදුනා නේද .සිංහල මුස්ලිම් ගම්මාන සමූලඝාතනය කරපු උතුරින් හා නැගෙනහිරින් සිංහල මුස්ලිම්වරු පලවා හැරිය (හිට්ලරුත් ජර්මන් නොවන්නන් අරභයා කළේ ඒකයි ) දෙමළ නාසීන් පරාජය වුනා කියල ඔබ දන්නෙ නැද්ද
ඔබ පසුගිය අවුරුදු පහකම ප්‍රවුත්ති ඇහුවෙ නැද්දyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49540825208006253632015-04-28T15:35:33.470+10:002015-04-28T15:35:33.470+10:00Had he and I but met
By some old ancient inn,
We s...Had he and I but met
By some old ancient inn,
We should have set us down to wet
Right many a nipperkin!

But ranged as infantry,
And staring face to face,
I shot at him as he at me,
And killed him in his place.

I shot him dead because--
Because he was my foe,
Just so: my foe of course he was;
That's clear enough; although

He thought he'd 'list, perhaps,
Off-hand like--just as I--
Was out of work--had sold his traps--
No other reason why.

Yes; quaint and curious war is!
You shoot a fellow down
You'd treat, if met where any bar is,
Or help to half a crown.

Thomas Hardy
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23419853942187653112015-04-28T15:32:36.964+10:002015-04-28T15:32:36.964+10:00මට පිළිතුරු දුන් ඇනෝ වත් ඊට පහලින් කොමෙන්ට් කළ රාජ...මට පිළිතුරු දුන් ඇනෝ වත් ඊට පහලින් කොමෙන්ට් කළ රාජ් හා කුරුටුත් මතුපිට්න් සෝබන මානව හිතවාදී සායමක් ගාගන හිටියට මෙතන තර්කය තේරුම් අරන් නෑ. ධන සහ ඍන ලෙස ඇයි බෙදන්න බැරි. හිට්ලර්ට ඕන වුනේ නැගෙනහිර ආක්රමනය කරල රුසියානුවන් රතු ඉන්දියන්වරු කරගන්න.
හිට්ලර්ගෙ යුධ උපාය වැරදුනා. ඔහු කළ යුතුව තිබුනෙ ස්ටාලින් එක්ක ගිවිසුම තියාගෙන මුළු ශක්තිය බටහිරට යොදවන්න. ඒ වනවිටත් ඇමරිකාව බෙදාගන්න මෙක්සිකෝව එක්ක රහස් ගිවිසුමක් ගහල් තිබුනෙ.
හිට්ලර් එහෙම කළානම් බ්‍රිතාන්‍ය වැටෙනව. නැගෙනහිර පෙරමුනේ කිසිම සටනක් නෑ. බ්‍රිතාන්‍ය වැටුන කියන්නෙ හිරු නොබසින අධිරාජ්‍යයම හිට්ලර්ගෙ. විශාල සොබාවික සම්පත් ප්‍රමාණයක් විශාල මානව සම්පතක් හිට්ලර්ට. අවුස්විට්ස් වර්ගයෙ ඝාතන කදවුරු හිරු නොබසින අධිරාජ්‍ය පුරාම දාල මුළු මානව සංහතියම තිරිසනුන් බවට පත්කරගන්න තිබුන.
මේ දැවැන්ත ජර්මන් රයිකයට රුසියාව පරදවන එක කාලය පිළිබද ප්‍රශ්නයක්.

නමුත් මනව සංහතියෙ වාසනාවට හිට්ලර්ට වැරදුනා. හිට්ලර් ඍන කියලත් මිත්‍ර පාක්ෂිකයන් ධන කියලත් පහසුවෙන් දාන්න පුළුවන්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com