tag:blogger.com,1999:blog-3059097820610332367.post7783906128509665774..comments2024-03-29T19:05:45.700+11:00Comments on රසිකොලොජි - Rasikology: වධකයා සහ උගේ බිරිඳ - James Bond with a licence to killරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-3059097820610332367.post-37866965455422948442015-11-20T17:15:56.969+11:002015-11-20T17:15:56.969+11:00යකෝ මම පොඩි කාලේ අර බිත්තියේ ඉන්න මකුලු දැල් හදන් ...යකෝ මම පොඩි කාලේ අර බිත්තියේ ඉන්න මකුලු දැල් හදන් ඉන්න උන්ටත් බයයි. ඒ මදිවට උන් පොඩි වුනාම පට්ට ගඳයිGossip Lankahttp://www.lankagossipgirlnewslk.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24314720763430784302015-11-17T01:32:56.436+11:002015-11-17T01:32:56.436+11:00මකුළුවො , කැරපොත්තො නැති ලෝකෙක ඉපදෙන්න පතන්න ඕන......මකුළුවො , කැරපොත්තො නැති ලෝකෙක ඉපදෙන්න පතන්න ඕන...Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54524355715705010432015-11-16T04:11:08.161+11:002015-11-16T04:11:08.161+11:00මම දන්න විදියට හැම මකුළුවම දැල් වියල පැටලෙන සත්තු ...මම දන්න විදියට හැම මකුළුවම දැල් වියල පැටලෙන සත්තු අල්ලගෙන කන ජාතියෙ නෙවෙයි... එක කුලකයක් ඉන්නව ඇවිදල දඩයම් කරන.. ඔය දිවි මකුළුවො ඒ ජාතියෙ මං හිතන්නෙ....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85339557603706911542015-11-16T04:09:06.288+11:002015-11-16T04:09:06.288+11:00මම දන්න විදියට හැම මකුළුවම දැල් වියල පැටලෙන සත්තු ...මම දන්න විදියට හැම මකුළුවම දැල් වියල පැටලෙන සත්තු අල්ලගෙන කන ජාතියෙ නෙවෙයි... එක කුලකයක් ඉන්නව ඇවිදල දඩයම් කරන.. ඔය දිවි මකුළුවො ඒ ජාතියෙ මං හිතන්නෙ....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41085877450369289902015-11-15T23:44:16.205+11:002015-11-15T23:44:16.205+11:00ඉන්දියාවේ ඉන්නවා ලු මීයන්ව කන ගෝත්‍රයක්!ඉන්දියාවේ ඉන්නවා ලු මීයන්ව කන ගෝත්‍රයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67473419163595942772015-11-15T23:39:09.615+11:002015-11-15T23:39:09.615+11:00News item-
http://www.wired.com/2013/04/new-giant-...News item-
http://www.wired.com/2013/04/new-giant-tarantula/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25387207734636896622015-11-15T23:34:49.003+11:002015-11-15T23:34:49.003+11:00විධායක බලතල කියන්නේ විධානයක් ලැබුණාම ඒ පිළිපදින එක...විධායක බලතල කියන්නේ විධානයක් ලැබුණාම ඒ පිළිපදින එක නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62448688297552725672015-11-15T23:33:38.776+11:002015-11-15T23:33:38.776+11:00පත්තෑයෙකු දෂ්ඨ කළාම තරම් විතර විසය කියනවා!පත්තෑයෙකු දෂ්ඨ කළාම තරම් විතර විසය කියනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4856631719035078372015-11-15T23:32:18.877+11:002015-11-15T23:32:18.877+11:00පළිගැනීම වගේම තමයි උදේට සමුගැනීමත්!පළිගැනීම වගේම තමයි උදේට සමුගැනීමත්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14180503919401312032015-11-15T23:31:28.597+11:002015-11-15T23:31:28.597+11:00සර්පයින්ට මං බය විස නිසාත්, පොඩි හිරිකිතක් එන නිසා...සර්පයින්ට මං බය විස නිසාත්, පොඩි හිරිකිතක් එන නිසාත්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30067302471698193662015-11-15T23:30:04.597+11:002015-11-15T23:30:04.597+11:00මට පෙරේදා මෙහෙම දෙයක් වුනා. කාලෙක ඉස්සර කැමැත්තෙන්...මට පෙරේදා මෙහෙම දෙයක් වුනා. කාලෙක ඉස්සර කැමැත්තෙන් නරඹපු කන්දේ ගෙදර කියන ටෙලි නාටකය යු ටියුබ් එකේ තියෙනවා දැකලා බලන්න පටන් ගතතා.

කෙටස් දෙකක් විතර බලන කොට එපා වුනා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44276292687925556562015-11-15T23:27:37.680+11:002015-11-15T23:27:37.680+11:00හොඳයි! ජයවේවා!හොඳයි! ජයවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25565563202112907052015-11-15T23:27:19.907+11:002015-11-15T23:27:19.907+11:00උකුණන්ට, ලේඬින්ට මෝටීන් දාන්න එපා!උකුණන්ට, ලේඬින්ට මෝටීන් දාන්න එපා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73444736870332370862015-11-15T23:26:39.315+11:002015-11-15T23:26:39.315+11:00ලොකු ලොකු සත්තු එක්ක විතරයි වගේ ආස්සරේ?ලොකු ලොකු සත්තු එක්ක විතරයි වගේ ආස්සරේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87028690827633256902015-11-15T23:18:52.564+11:002015-11-15T23:18:52.564+11:00මෙහේ ලොකුම ජොබ් එකක් තමයි ගාර්බේජ් බින්ස් ටික නියම...මෙහේ ලොකුම ජොබ් එකක් තමයි ගාර්බේජ් බින්ස් ටික නියමිත දවසට පාර අයිනේ තැබීම සහ හවසට ඇතුලට ගෙන ඒම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49962355208075826522015-11-15T23:13:26.300+11:002015-11-15T23:13:26.300+11:00http://www.smh.com.au/environment/animals/spider-v...http://www.smh.com.au/environment/animals/spider-v-snake-redback-spider-wins-snake-dies-from-likely-poisoning-20150303-13tgdf.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19348608007428976302015-11-15T23:09:33.913+11:002015-11-15T23:09:33.913+11:00http://static.lankadeepa.lk/admin/wp-content/uploa...http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/08/tarantula.2.jpg
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47863153451616001812015-11-15T23:07:56.254+11:002015-11-15T23:07:56.254+11:00දිවි මකුළුවා යැහි හැඳින්වෙන සතා එතරම් විසකුරු එකෙක...දිවි මකුළුවා යැහි හැඳින්වෙන සතා එතරම් විසකුරු එකෙකු නොවේ. උන් නිවෙස්වලට එන බව දැන නොසිටියෙමි. අපේ ගෙවල්වල මකුළුදැල් බැන්දේ සාමාන්‍ය ගෘහස්ත මකුළුවන්ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58190396645609745732015-11-15T21:43:59.585+11:002015-11-15T21:43:59.585+11:00මෙන්න නිවැරදි සබැඳිය:
https://www.youtube.com/watc...මෙන්න නිවැරදි සබැඳිය:
https://www.youtube.com/watch?v=47CIdUld8eQ
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10486426671106899482015-11-15T21:25:54.447+11:002015-11-15T21:25:54.447+11:00මන් කැමතියි නෑනට නෑනා කැමති නැ මට ඒ වගේද
මන් කැමතියි නෑනට නෑනා කැමති නැ මට ඒ වගේද

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22063425039385878562015-11-15T15:10:00.699+11:002015-11-15T15:10:00.699+11:00අල්ලක් තරමි දිවි මකුලුවෙක් හමිබවුනා අපේ ඉස්කෝලෙදි ...අල්ලක් තරමි දිවි මකුලුවෙක් හමිබවුනා අපේ ඉස්කෝලෙදි මම අපේ පලාතේ බුව තියෙන එකෙක් දැක්කමයි
උගේ් කරුමෙට ඌව උහුවනේ Bio සර්ට ලැබි එකට අරන් යනව කියල ගියා ගියාමයි ඊට පස්සේ කවුරැවත්ම ඌව දැක්කේ නැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66236964083759241522015-11-15T01:40:20.707+11:002015-11-15T01:40:20.707+11:00මට මතකයි මම පොඩි කාලේ කියෙව්වා පොතක ඔය රෙඩ් බැක් ක...මට මතකයි මම පොඩි කාලේ කියෙව්වා පොතක ඔය රෙඩ් බැක් කියන මකුළු වර්ග වියන දැලට සර්පයෝ හිටං අහු වෙනවා කියල. තව ෂර්ලොක් හෝම්ස් කතාවක අහු උනා අල්ලක් තරම් දිවි මකුළුවෙක්. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4610396180116528242015-11-14T21:31:17.589+11:002015-11-14T21:31:17.589+11:00මස් හොදි.. මාළු හොදි ටිකක් කෑවට් පව් නෑ...
ඇයි එත...මස් හොදි.. මාළු හොදි ටිකක් කෑවට් පව් නෑ...

ඇයි එතකොට බීෆ් ෆ්ලේවර් සෝයා මීට්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73001858890112282562015-11-14T20:39:50.704+11:002015-11-14T20:39:50.704+11:00මගේ ගෙදර වාහන ටික බලාගන්න දාපු ඉයන් කියන කොලුවව අස...මගේ ගෙදර වාහන ටික බලාගන්න දාපු ඉයන් කියන කොලුවව අස්කරලා දාන්න ඉන්නෙ මිනිහා හරියට වාහන ටික බලා ගන්නෙ නෑ..වාහන වල හැම තැනම මකුඵ බිත්තර..මගේ අලුත්ම බෙන්ස් එක අයින් කරලම දැම්මා මකුඵවෙක් ඉදලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31480455048201189712015-11-14T20:34:46.409+11:002015-11-14T20:34:46.409+11:00අත් දෙකම උස්සලා ඒ යෝඡනාව මම සම්බන්දයෙනුත් අනුමත කර...අත් දෙකම උස්සලා ඒ යෝඡනාව මම සම්බන්දයෙනුත් අනුමත කරනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com