tag:blogger.com,1999:blog-3059097820610332367.post7863440037061481790..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අත බලා සාස්තර කීමට දැන සිටීමේ හොඳ ප්‍රතිඵල - Those were the days!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-3059097820610332367.post-75542100327958248272016-08-28T02:25:41.062+10:002016-08-28T02:25:41.062+10:00අතබලා කියන සාස්තර විස්වාස කිරීම නිසා තවත් මනුස්සයෙ...අතබලා කියන සාස්තර විස්වාස කිරීම නිසා තවත් මනුස්සයෙක් ගොඩ ගියාලු.

ඔන්න මේ හාදයා එයැයි ගේ වයිපරය එක්කලා ගියා නව ලෝකෙට දොස්තර කරගන්න. ඉතින් ආපහු පැය දෙකකින් එන්න තියෙන නිසා ගියාලු ටිකක් නිස්කලංකේ කල්මරන්න කියලා අර ඉස්සරහ තියෙන සීමා මාලකය ද මොකක් ද එකට. මනෝජයා මූදූ වෙරලට ගිය වෙලේ ආවා වගේ ආවාලු අහිකුණ්ඨක ස්ත්‍රියක් අතබලා සාස්තර කියන්න.

නෝනගේ අත බලෙන් ම වගේ අරන් කිව්වලු නිකමා බලා හිටියා වගේ.

සීදේවි නෝනා පොඩ්ඩ ඇත්තං හිත තමා උණු වෙනවා.
කෙනෙක් ඉල්ලුවොත් බඩේ තියෙන එක හරි දෙනවා. හැබැයි කට පොඩ්ඩක් සැරයි තමා.

බලාන ගියා ම හරි සාස්තරේ....ඕ නෙම ගෑනු කෙනෙක් කැමති සාස්තරයක් තමා කියවුනේ.
තවත් කිව්වලු මේ නෝනට දරුවෝ පාක් තමා ඉන්නවා.

ඉතින් හරිනේ අපිට ලමයි පහයි තමයි මේ ගෑනි අපේ ජෙදර ගිහින් නෑනේ. ගාන රු. 50යි. නෝනා දුන්න රු. 100 ක්. මාරු පනහ නැත්ද නෝනා.

අර ගෑනි ඒ රු. 100 හැට්ටේ අස්සේ ඔබන ගමන් මාතියා ගේ දකුණු අතින් තමා අල්ලනවා.
(හුටා... මට සිංහල පුලුවන් නේ)

දෑන් මාතියා රස්සාව කරන තැන හතුරෝ තමා ඉන්නවා.
මේ මාතියගේ නෑයෝ සහෝදරයෝ පණ දෙන්න කතා කලාට සතේක උදව්වක් නැහැ.

බොලේ මේ සාස්තර ගෑණි මාර බඩුවක් නේ. අපේ එක්කෙනාගේ පැත්තේ හැතිකරේ උපන්දා හිටං දන්නවා වගේනේ කියන්නේ.

මේ මාත්තියට දරුපල පහක් තමා මාතියා.
සාස්තර දෙකම ඉවරයි අර ගෑණි ගියා.

මාර ගෑණියෙක්නේ. කියපු ඔක්කොම හරිනේ. අපේ ගොයියා කියනවා වයිපරේ ට.

ඔක්කොම හරි. අනේ ඕයි මට ඇත්ත කියනවා. සාස්තරේ ඇත්ත නම් තමුසේට තව කොහේද ඕයි ලමයි දෙන්නෙක් ඉන්නේ... කියනවා...කියනවා......කියලා වයිපරේ කඩාගෙන පැන්නලු මිනිහට.....Anonymoushttps://www.blogger.com/profile/16141841810512063025noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18973684020430494322016-08-25T23:01:55.556+10:002016-08-25T23:01:55.556+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27922140475401527362016-08-25T20:54:59.439+10:002016-08-25T20:54:59.439+10:00කෙල්ලෙක් එක්ක මුහුදු වෙරළට ගියාම අත බලලා සාස්තර කි...කෙල්ලෙක් එක්ක මුහුදු වෙරළට ගියාම අත බලලා සාස්තර කියන උන්ගෙන් තමයි බේරෙන්නම බැරි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19840546999779743362016-08-25T16:41:07.663+10:002016-08-25T16:41:07.663+10:00අද අද එයි මරු පින්කර ගන්නේ
අද නාවොත් ඌ හෙටවත් එන්න...අද අද එයි මරු පින්කර ගන්නේ
අද නාවොත් ඌ හෙටවත් එන්නේ
හෙට නාවොත් වූ අනිද්දා එන්නේ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20764815418393592016-08-25T16:33:32.484+10:002016-08-25T16:33:32.484+10:00හෆොයි, මේකටද මේ මාතලන් සිංහ නාද කළේ කවුරුවත් නොදන්...හෆොයි, මේකටද මේ මාතලන් සිංහ නාද කළේ කවුරුවත් නොදන්නා කාරණාවක් කිව්වා කියලා. මම හිතුවා බස්සිට අපට නොපෙනෙන, වෙන කාටවත්ම නැති ඉන්ද්‍රියක් වගේ දෙයක් තියෙනවා වගේ කතාවක් කිව්වා කියලා. අනේ ඉතින් අද කාලේ 99%ක් ම වැඩ නිසා කෑම පරක්කු කරගන්න මනුස්සයෝ තමයි. ඕක කියන එක මහ කජ්ජක්යැ? අයියෝ සල්ලි. අයියෝ මාමණ්ඩි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51303733451975999342016-08-25T16:28:41.701+10:002016-08-25T16:28:41.701+10:00ජ්‍යෝතිෂය වැනි දේවල් ගැන විශ්වාසයක් නැති පුද්ගලයකු...ජ්‍යෝතිෂය වැනි දේවල් ගැන විශ්වාසයක් නැති පුද්ගලයකු සේම sex drive එක වැඩි පුද්ගලයකුද ගති ලක්ෂණ, අඳින පළඳින හැටි හා body language වලින් ඉතාම ලෙහෙසියෙන් නිරීක්ෂණය කළ හැකි කාරණාය. කිසිම හඳහනක් අවශ්‍ය නොවේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51515477950959050842016-08-25T14:57:40.298+10:002016-08-25T14:57:40.298+10:00අද අද එයි මරු පින්කර ගන්නේ...අද අද එයි මරු පින්කර ගන්නේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59608418165201940052016-08-25T14:53:27.195+10:002016-08-25T14:53:27.195+10:00ඒ බව ඔබ කොහේ හෝ කියා තිබුනා. ඒ බුකියද නැත්නම් බ්ලො...ඒ බව ඔබ කොහේ හෝ කියා තිබුනා. ඒ බුකියද නැත්නම් බ්ලොගයද කියා මට හරියටම මතක නෑ. (වැඩක් කරන විට කෑම මතකයක් නෑය කියා බස්සා බැනපු කතාවක් බව වගේ යන්තමට මතකයි)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5582932798179694502016-08-25T14:39:27.082+10:002016-08-25T14:39:27.082+10:00අම්මෝ!!! මරණ තර්ජන !!අම්මෝ!!! මරණ තර්ජන !!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90584525398461578542016-08-25T14:11:09.124+10:002016-08-25T14:11:09.124+10:00ඔය කිව්වම මතක් වුනේ කොහොමටවත් සාස්තර හඳහන් විස්වාස...ඔය කිව්වම මතක් වුනේ කොහොමටවත් සාස්තර හඳහන් විස්වාස නොකරන මිතුරෙකුට වෙච්ච දෙයක්.

මෙයැයිගේ මායියා ඉතින් ඔය පලාපල බලන ගුරෙක්ගෙන් උපදෙස් ගන්නවලු. ඒ ගුරුතුමා ව අර මායියට අඳුන්වලා දුන්නෙත් අප දන්න තවත් මිතුරෙක් ම තමා.
මේ සාස්තර අවිස්වාස බුවා සල්ලාල අංක එකලු. හැබැයි මේ විස්තර දන්නේ ලඟම යාලුවන් කිහිප දෙනෙක් විතරයි. අර මායියා හිතාන ඉන්නේ එයාගේ පුරුෂයා නකුල පීතා වගේ කෙනෙක් කියලලු.

කොහොමින් හරි අර මායියා එයාගේ සැමියව දක්කාන ආවලු සාස්තර පොලට එක දවසක් ගිහින් බලමු කියලා.
ඒ එක්කන් එන්න කලින් ගුරුතුමාට කිව්වලු මේ මායියා මං අපේ කෙනා එක්කන් එනවා නමුත් එයාට මේවා ඒත්තු ගන්නන්නම අමාරුයි කියලා.

මොනාද ඔට්ටු නෝනේ එක්කන් එන්න මහත්තයව මං එයාව එක සාස්තරෙන් මේවා පිලිගන්න තැනට ගේනවා කියලා ගුරත් කැට කැඩුවලු.

ඉතින් නැන්දම්මා කාලෙකට පෙර මෙයාට දීපූ සැමියගේ වේලාපත් කඩෙත් අරගෙන සැමියත් එක්ක ඇවිත් වාඩි වුණාලු.

ඔන්න ගුරා දැන් කොලේක කුරුටු ගාලා සාමාන්‍ය විස්තරයක් කිව්වලු. ඒවා ඉතින් අනුමානෙට හරියනවත් ඇතිනේ. සෙම අමාරු මේ ඝර්ම කලාපේ නැති කෙනෙක් නැහැනේ. කුඩාකල වැටීම් තැලීම් කාටත් වෙනවනේ. ඒත් තාම මෙයාට විස්වාස ගන්වන්න පුලුවන් එකක් වත් කියවුනේ නැහැලු.

මිනිහා නැගිටින්න ඔන්න මෙන්න කියලාත් ගුරාට දැනුණලු. අන්තිම මෙන්න මෙහෙම කිව්වලු.

ඔබ තුමාගේ ඉදිරිය ගැන යමක් මං කියනවා තව එක චරිත ලක්ෂණයක් ගැන කියලා. ඒක බොරුනම් මහත්තයා ගෙන් මට මුදලුත් එපා. නෝනව මීට පස්සේ එවන්නත් එපා. එකඟ ද මහත්තයා කියලා.

ඔව් මං එකඟයි කියන්න බලන්න කියලා කිව්වලු.

මේ මහත්තයා පෙර සංසාරෙ පතාගෙන ආ විදිහට ම පතිනිවත රකින අවංක ස්වාමියෙක්. හිතකින්වත් අන් ස්ත්‍රීන් නොපතන උත්තම පුරුෂයෙක් කිව්වම දෙන්නම ටිකක් නිෂ්ශබ්දව හිටියලු.

මගේ සාස්තරේ කෙසේ වෙතත් මහත්තයාගේ ගතිලක්ෂණ වලට ඒක ගැලපෙනවා නේද නෝනා....

නෝනා කියනවලු ඔව් ඔව් කියලා. දැන් නෝනට සැටිස් සැමියා ගැන කියපු සාස්තරෙත් හරි නිසා. මොකෝ අද කාලේ මිනිසුන්ගෙන් ඔහොම අය ඉන්නේ සීයට ටිකක් නිසා fifty fifty ගැහුවත් හරියන්න බැහැනේ.

ඒ වූනාට අපේ මිතුරු සැමියා හිත යටින් කියනවා.
අනේ යකෝ මං තොගේ කට ගලේ උලලා මේ ප්ලේස් එකත් ගිනි තියනවා ගෑනි නොහිටින්න ...බොරු සාස්තර ගුරා කියලා.

අන්තිමට තවත් විස්තර ටිකක් අහගත්ත අපේ මිතුරා මායියත් එක්ක සතුටින් සහ මුනිවතින් ගෙදර ගියාලු.

අර මං කියපු අනිත් කෙනා ගුරුතුමා හමුවුණු දවසක ඇහුවලු. මොකක්ද ඒ කියපු සාස්තරේ තේරුම. ඒක පට්ට පල් බොරුවක් නේද කියලා. ගුරුතුමා ඒ පාර කුරුටු ගාපු කොලයක් අතට දීලා රාක්කෙ තියෙන පොත් දෙකක් පෙන්නල කිව්වලු. මහත්තයම ඔය හඳහනේ යෝග වල පලාපල මේ පොත් වලින් බලාගන්න කියලා.

මිනිහාගේ වෙලාව බලපු ගමන් සිකුරු හතේ ඉන්න බව දැක්කා. ඒත් හැම කෙනාටම එක වගේ නැහැ. ඉතින් මං සිකුරු ඉන්න නැකතත් බලලා තේරුම් ගත්තා මෙයා සල්ලාලයෙක් කියලා. ඒ වගේම බොරුකාරයෙක් කියලා.
ඔය මිනිහගේ විස්තර ඒ නෝන දන්නේ නැහැ. ඔය මහත්තයාවත් මට කියලා නැහැනේ අද වෙනකල්. මෙයා උච්ඡේදවාදියෙක් කියලා ග්‍රහ යෝග අනුවත් මට පෙනුණා.

ඇත්ත කියලා ධර්මය තේරුම් කරන්න මට තිබුණා හැදෙන මිනිහෙක් බව මේ හදහනේ තිබුණා නම්. ඉතින් මං තනිකරම අනිත් පැත්ත නොකියා මං දැක්ක දේ හරියට ම කිව්වා නම් මිනිහා කියනවා සාස්තරේ බොරු කියලා. දැං අඩුගානේ මං කිව්වා කියලා නෝනා තියන්න හදන බෝධිපූජාවක් වත් කරන්න නොදී ඉන්න එකක් නැහැ.

ඒ දෙන්නා සසර ගමනේ දෙපසට යන දෙන්නෙක් මහත්තයෝ. මේ සාස්ත්තරේ හරිට x ray මැෂිමක් වගේ. ලෙඩා හොඳටම දන්නවා ගිල්ලේ රුපියලේ කාසියක් කියලා. X ray එක බලලා ඉවර වෙලා සතියකින් operation එක කරලා බලද්දි එහෙම කාසියක් නැහැ. කක්කා එක්ක ගිහිල්ලා. ඉතින් technician ට බනිනවා හොර කරලා කියලා.

මහත්තයෝ තාරකා විද්‍යාව වගේ ම ජෝතිෂ්‍ය කියන්නෙත් විද්‍යාවක්. හැබැයි බුදු බණ අනුව ආර්ය මාර්ගයේ යන්න හිතා ගත්ත කෙනා මේවායින් මිදෙන්න ඕනේ. එහෙම අයයි අර මහත්තයයි වගේ අය මා ගාවට නාවට කමක් නැහැ. කෙලෙස් තණ්හා ඇලීම් තියෙන අයට මට හැකි විදිහට මං පිහිට වෙනවා x ray මැසිම වගේ......

Anonymoushttps://www.blogger.com/profile/16141841810512063025noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25120850668723895882016-08-25T14:03:22.419+10:002016-08-25T14:03:22.419+10:00අනාවැකියක් කීවා. ඒක හරිද කියලා බලන්න වෙන්නෙ අනාගතේ...අනාවැකියක් කීවා. ඒක හරිද කියලා බලන්න වෙන්නෙ අනාගතේදි. හරියන ලකුණක් දෙකක් පේන්න තිබුනත්, හරියටම හරියාවිද කියලා බලන්න නම් තව අවුරුදු හතරක් පහක් ඉන්න වෙනවා.

මම දන්නා. බ්ලොග් අවකාශයේ අය නොදන්නා කාරණයකුත් කීවා. ඒක නම් හරියටම හරි. ඒ තමයි, 'පමණට වඩා වැඩ වැඩිවීම නිසා නිතරම කෑම අතපසු කරගන්න කෙනෙක්' කියන කාරණේ. ඒක මගේ පෙනුමෙන් කියන්න අමාරුයිනෙ (අලගෙඩියක් වගේ නිසා). කෑම ගැන මම බ්ලොග් එකේ ලියලත් නැහැ මීට කලින්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64533565817229677502016-08-25T10:35:48.228+10:002016-08-25T10:35:48.228+10:00රවි සිරිවර්ධන ගේ වෙබ් කොලමෙන්!
http://www.rawtv.lk...රවි සිරිවර්ධන ගේ වෙබ් කොලමෙන්!
http://www.rawtv.lk/article/17880/astrology-predictions
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15440315954910930642016-08-25T09:19:47.644+10:002016-08-25T09:19:47.644+10:00තේ මණ්ඩිවලිනුත් සාස්තර කියනවා නේද?තේ මණ්ඩිවලිනුත් සාස්තර කියනවා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71576218703825917222016-08-25T09:18:52.742+10:002016-08-25T09:18:52.742+10:00මණ්ඩලේ කචල් එහේ දී බලා ගන්න පීස්!මණ්ඩලේ කචල් එහේ දී බලා ගන්න පීස්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77349219957076145432016-08-25T09:18:22.444+10:002016-08-25T09:18:22.444+10:00මයි කාර්, මයි පැට්‍රෝල්!මයි කාර්, මයි පැට්‍රෝල්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42615936025834446062016-08-25T09:17:13.191+10:002016-08-25T09:17:13.191+10:00මං ප්ලෑන් කරන්නම් 66 කට!
මං ප්ලෑන් කරන්නම් 66 කට!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81193721183656053652016-08-25T09:15:39.461+10:002016-08-25T09:15:39.461+10:00ඒක හොඳයි!
අනාවැකියක් ද, දන්නා කාරණයක් ද කිව්වේ?
...ඒක හොඳයි!

අනාවැකියක් ද, දන්නා කාරණයක් ද කිව්වේ?

ඒවා හරිද කියාත් කියන්න.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38631685560853164912016-08-25T09:14:10.156+10:002016-08-25T09:14:10.156+10:00ඉන්දියාචේ ගං වතුරෙන් තුන්සීයකට වඩා මිය ගොස් ඇත!ඉන්දියාචේ ගං වතුරෙන් තුන්සීයකට වඩා මිය ගොස් ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76393411011974717822016-08-25T09:12:45.816+10:002016-08-25T09:12:45.816+10:00/* මැරෙන දවස දැනගැනිමට තරන් කලකිරිමෙන් ජිවිතය ගෙවන.../* මැරෙන දවස දැනගැනිමට තරන් කලකිරිමෙන් ජිවිතය ගෙවන ඔබ */

උපහාසයක් ද, නොදැනුවත්කම ද?

මොකක් වුනත් අපුරුයි කමෙන්ටුව!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63810078420971320352016-08-25T09:11:15.924+10:002016-08-25T09:11:15.924+10:00පසුව කියා ඇත!
පසුව කියා ඇත!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74308907599299279932016-08-25T09:10:52.728+10:002016-08-25T09:10:52.728+10:00සභාවේ සිනා!සභාවේ සිනා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-327404869765614972016-08-25T09:10:07.367+10:002016-08-25T09:10:07.367+10:00මොන වැඩේද?මොන වැඩේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17839518801026085812016-08-25T09:09:45.472+10:002016-08-25T09:09:45.472+10:00ඇය කියන්නේ අතේ සළකුණු, ශරීරාංග, අංග චලනය වැනි පුළු...ඇය කියන්නේ අතේ සළකුණු, ශරීරාංග, අංග චලනය වැනි පුළුල් විෂයන් පහක් ඇ්‍ර හැදෑරූ බවයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55721994912415330872016-08-25T08:55:50.416+10:002016-08-25T08:55:50.416+10:00බ්ලොග් ලිවීම සහ කියවීම යනු අප සැමගේ විනෝදාංශ නේද? ...බ්ලොග් ලිවීම සහ කියවීම යනු අප සැමගේ විනෝදාංශ නේද?

මැරෙන දවසක මැරෙයි. ඕවා ගැන සීරීයස් වෙන්න එපා. එක පාරක් මැරී ඉපදුණු මට, තව පාරක් මැරෙන එක සුළු දෙයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7268701961343332702016-08-25T05:23:06.722+10:002016-08-25T05:23:06.722+10:00බටහිර තාරකා විද්‍යාවට කළින් පෙරදිග ගණිත ක්‍රම වලින...බටහිර තාරකා විද්‍යාවට කළින් පෙරදිග ගණිත ක්‍රම වලින් තාරකාවල පිහිටීම ගණනය කිරීම නිවැරදිව කරල තියන බව ඇත්ත වෙන්න පුළුවනි. ඒත්, ලෝකෙ හැම දෙයක්ම යම් යම් හේතු මත සම්බන්ධ වෙලා තියෙද්දි ඇයි මේ දෛවය විතරක් අතේ සටහන් වෙන්නෙ? ඇයි ඒක මූණෙ සටහන් වෙන්නෙ නැත්තෙ. මූණ බලල අඩු වශයෙන් පුද්ගලයෙක් වෙහෙසිලා ඉන්නවාද, සතුටින් ඉන්නවද, කණගාටුවෙන් ඉන්නවද කියන එක කියන්න පුළුවනි. ඇයි ඉතිරි විස්තර අතේ සටහන් වෙන්නෙ. ඒ ටිකත් මුුහුණෙ සටහන් වෙන්න තිබුනනේ.විවි

ඇත්තටම අතේ රේඛා පිහිටීම බැලූ බැල්මට ටිකක් සංකීර්ණ ආකාරයක් පෙන්නුම් කිරීමත්, එක් එක් පුද්ගලයා සතු ආවේණික රේඛා රටාවක් තිබීමත් නිසා රේඛා බැලීමෙන් සාස්තර කියන්න පුළුවන්ය කියන මතය සමාජගතවුනා කියලයි මට හිතෙන්නෙ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.com