tag:blogger.com,1999:blog-3059097820610332367.post7877824927894485458..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පෝලීන් හැන්සන් යනු කවුද? - Pauline Hanson and her influence on Sri Lankan politicsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3059097820610332367.post-15700524588252054082016-09-09T21:56:26.541+10:002016-09-09T21:56:26.541+10:00සෝම හිමිගේ පරිවර්තනය වෙච්ච හැටි ගැන එකඟ නැහ...සෝම හිමිගේ පරිවර්තනය වෙච්ච හැටි ගැන එකඟ නැහැ. මම සෝම හිමිගේ මුල කාලේ සාකච්චා අහල තියෙනවා [ඒ වෙද්දී මම තරමක් දුරට බෞද්ධයෙක් - ආගම සපුරා හැරගොස් නැහැ].

සෝම හිමි කවදාවත් පෝලින් හැන්සන් කියන වර්ගයේ වාර්ගික සුප්රිමසි කතා කියා තිබ්බේ නැහැ. මුලදි හාමුදුරුවන්ට ගැටළු තිබ්බේ බෞද්ධයා වැරදි ලෙස එයා දකින දේවල් කරන එක. සුළු ජාතිකයන්ට බනින්න එපා සමහර දේවල් ගැන ඔබ මේ වගේ මෝඩ වැඩ කරනවා නම් සුළු ජාතිකයන් ඔබව පසුකර යනවා කියලා. ව්‍යාපාර අතින් දියුණු වීම ගැන එහෙම හාමුදුරුවෝ සුළු ජාතිකයන්ට ඇගයීමක් දුන්නේ.

තත්වය වෙනස් වෙන්න බලපෑවේ සාම ගිවිසුමක් කියල එකක් ගහගෙන කොටි සංවිධානය ඉල්ලන ඔක්කොම වරප්‍රසාද දීලා උන්ට අවශ්‍ය ලෙස ඉලක්ක ගත පුද්ගලයින් පවා මරන්න දීපු තත්වය තුලයි. රසිකට මේ යුගය ගැන අවබෝධයක් නැහැ මගේ හිතේ. 2001-2004 කාලේ ඊට පෙර යුද්ධය වෙනුවට සාකච්චා මගින් යා යුතුයි කියා හිතු මිනිසුන්ගේත් [මාත් එක්කම] ඇස් ඇරපු කාලයක්. ඒ කාලේ ලංකාවේ පැවතුනු තත්වය තුල කොටි සංවිධානය යුදමය ලෙස මර්දනය කරන්න යමක් කල යුතුයි කියා මතයක් හැදීම පුදුමයක් නෙවි. සෝම හිමි එයට නැචුරල් නායකයෙක් වුනා

සෝම හිමි මුහුණ දුන්නු අනිත් අර්බුදය තමා දිගාමඩුලු ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ඨාන පුරාවස්තු සහ මුස්ලිම් ගම්මාන අතර පවතින ගැටුම. මේ අවස්ථාවේ හාමුදුරුවන් නොසිතු ලෙස අශ්රොෆ් එයාව චැලේන්ජ් කළා [99-2000] මගේ හිතේ පුරාවස්තු අර්බුදයට අමතරව මේක හාමුදුරුවන්ගේ ඊගෝ එකටත් බලපෑවා.

සෝම හිමි ඉගොස්ටික් චරිතයක්. 100% එකඟ නොවන මුත් බෙහෙවින් ගරු කරන කෙනෙක්. සෝම හිමි ක්‍රමයෙන් අන්තවාදයක් කරා ගියා. හැබැයි පසුබිමේ උන්නු සුළු ජාතිකයොත් සමාන අන්තවාදීන්. හැබැයි හිමියන්ගේ මරණයට පස්සේ රටේ ගියපු පාරමිතා පෙරහැර නම් කොහෙත්ම සෝම හිමි ගේ දර්ශනයට සමපාත වුනේ නැහැ. ජාතිවාදය කියන මාතෘකාවේ වුනත්. මම හිතන්නේ සෝම හිමි ගේ වැඩසටහන වෙනත් පිරිසක් හයි ජැක් කළා කියලා.

මොකද වීදි ප්රචණ්ඩත්වය සෝම හිමි කවදාවත් කරපු දෙයක් හෝ කරන්න කියූ දෙයක් නොවේ. හැබැයි ඊට පස්සේ ජා හෙ උ, බෝ බ සේ සහ දැන් අලුතෙන් හදාගෙන එන සිංහලේ ලේබල් එක උස්සපු කල්ලිය වගේ අය වීදි ප්රචණ්ඩත්වය තුලින් මේවා කතා කලේ.

පෝලින් හැන්සන් වගේ වාර්ගික සුප්රිමසියක් ගැන [රසිකගේ පෝස්ට් එකේ කියන කතා වගේ එව්වා] සෝම හිමි කියා නැහැ මා දන්නා තරමින්. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85344313381910294322016-09-08T23:04:57.480+10:002016-09-08T23:04:57.480+10:00සෝම හිමි පටන් ගත්තේ අදේවවාදයෙන් නේද?ලංකාවට ඇවිත් ජ...සෝම හිමි පටන් ගත්තේ අදේවවාදයෙන් නේද?ලංකාවට ඇවිත් ජතිවාදෙට මාරුවුනා කියල මම හිතුවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83633018061361576592016-09-08T23:04:00.096+10:002016-09-08T23:04:00.096+10:00හේ හේ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75593188271680088812016-09-08T23:02:50.379+10:002016-09-08T23:02:50.379+10:00අපොයි අපේ සරසා එයා නෙමි.. මසොපි මහත්මයා වෙන අයෙක් ...අපොයි අපේ සරසා එයා නෙමි.. මසොපි මහත්මයා වෙන අයෙක් මම දන්නා විධිහට. සරසාගෙ මල්ලේ පොල් වලාට් අමතරව තව බ්ලොගක් තිබුන බ්ලොග් නවකටහ්වක් ලියපු. අරලිය හරි මොකක් හරි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78167553308940712932016-09-08T22:49:27.510+10:002016-09-08T22:49:27.510+10:00ආන්න, ටියුබ් ලයිට් එක නටලා නටලා පත්තු වුණා...ආන්න, ටියුබ් ලයිට් එක නටලා නටලා පත්තු වුණා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84904034480814404852016-09-08T14:18:02.621+10:002016-09-08T14:18:02.621+10:00//කිතුල් ගසේ කතාව නම් නොතේරේ. මා බොරු කියන බවක් ද ...//කිතුල් ගසේ කතාව නම් නොතේරේ. මා බොරු කියන බවක් ද මේ ඉඟියෙන් කියන්නේ?//

කමෙන්ට එකෙන් බාගයක් උපහාසයට, අනිත් බාගේ අදහස් දැක්වීමට.. දැට්ස් මයි වේ ඩියර්.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10231461125666843582016-09-08T08:30:51.761+10:002016-09-08T08:30:51.761+10:00රසික මේ හඟවන්නේ සෝම හිමි හැන්සන් අනුගමනය කළා කියලද...රසික මේ හඟවන්නේ සෝම හිමි හැන්සන් අනුගමනය කළා කියලද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37116805852688942152016-09-08T05:36:04.622+10:002016-09-08T05:36:04.622+10:00තිසර අමතක වුණා. ස්තුතියි, තිසර! (අපි බලමු. ඉස්සෙල්...තිසර අමතක වුණා. ස්තුතියි, තිසර! (අපි බලමු. ඉස්සෙල්ල කියවන්න ඕනෑ. :) )ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1696425252719726662016-09-08T05:34:24.212+10:002016-09-08T05:34:24.212+10:00ස්තුතියි, ලක්ෂාන්!ස්තුතියි, ලක්ෂාන්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62579332994942544202016-09-08T01:40:19.361+10:002016-09-08T01:40:19.361+10:00නමුත් ලියා ඇති දේ තව එක සංස්කරණයකින් පසු පළ කරමි.
...නමුත් ලියා ඇති දේ තව එක සංස්කරණයකින් පසු පළ කරමි.
ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38637688555709044192016-09-08T01:38:53.553+10:002016-09-08T01:38:53.553+10:00තරමක් කාර්ය බහුලවයි හිටියේ. අද හවස ඉවත් කළා. ස්තුත...තරමක් කාර්ය බහුලවයි හිටියේ. අද හවස ඉවත් කළා. ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91712509752456708252016-09-08T01:34:24.737+10:002016-09-08T01:34:24.737+10:00https://en.wikipedia.org/wiki/List_of_Indigenous_A...https://en.wikipedia.org/wiki/List_of_Indigenous_Australians_in_politics_and_public_service
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62381815361221572532016-09-08T01:33:06.898+10:002016-09-08T01:33:06.898+10:00ඉන්නවා.
අප ආ කාලයේම සෙනෙට් සභිකයෙකු හිටියා ලිබරල් ...ඉන්නවා.
අප ආ කාලයේම සෙනෙට් සභිකයෙකු හිටියා ලිබරල් පක්ෂයේ. පසුව ඔලිම්පික් පදක්කම් දිනූ නෝවා පෙරේස් නීබෝන් කම්කරු පක්ෂයෙන් පත්වුණා. දැනුත් කම්කරු පක්ෂයේ ප්‍රධාන නිලයක් දරන කාන්තාවක් ඉන්නවා පාර්ලිමේන්තුවේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73023919199815756502016-09-08T01:30:13.768+10:002016-09-08T01:30:13.768+10:00ඇයි අර පරලොව ගිය උන්නාන්සේ?
ඇයි අර පරලොව ගිය උන්නාන්සේ?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13135026412155948572016-09-08T01:29:41.530+10:002016-09-08T01:29:41.530+10:00අක්ෂර වින්‍යාසය කෙසේ ද?අක්ෂර වින්‍යාසය කෙසේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85927201717886728692016-09-08T01:28:58.196+10:002016-09-08T01:28:58.196+10:00ලංකාවේ හැන්සන් යනු එදා නෝබල් පාර්ක් පන්ලසේ සිටි උන...ලංකාවේ හැන්සන් යනු එදා නෝබල් පාර්ක් පන්ලසේ සිටි උන්නාන්සේ ය!
තවත් අය ඇතිවාට සැක නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35641342902625423352016-09-08T01:27:45.492+10:002016-09-08T01:27:45.492+10:00කිතුල් ගසේ කතාව නම් නොතේරේ. මා බොරු කියන බවක් ද මේ...කිතුල් ගසේ කතාව නම් නොතේරේ. මා බොරු කියන බවක් ද මේ ඉඟියෙන් කියන්නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15327787442175133942016-09-08T01:26:24.332+10:002016-09-08T01:26:24.332+10:00මහසොහොන් පිල්ලිය යනු මෙල්බර්න් සිට කමෙන්ට් කළ බ්ලො...මහසොහොන් පිල්ලිය යනු මෙල්බර්න් සිට කමෙන්ට් කළ බ්ලොගක් ද කළ මරාවාදියෙකි. සාරස යනුවෙන් අද බ්ලොග්වල කමෙන්ට් කරන්නේ ඔහු යැයි මට සිතේ.

මහ කළු සිංහලයා නොහොත් යකා යනු රාජ්‍ය සේවයේ නිරත නිලධාරියෙකි. මෞර්ය රාජ් ගේ අමාත්‍යාංශයේ ම විය යුතුය!

අශෝක අබේගුණවර්ධන යනු මොරටුවේ උගත් මැවිසුරුවෙකි. ඔහු චම්පිකට වඩා වසර දෙකක් පමණ ජ්‍යෙෂ්ට විය යුතුය. ඔහු රාජ්‍ය සේවයේ නිරත යැයි නොසිතමි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9822502079967687172016-09-07T16:37:30.997+10:002016-09-07T16:37:30.997+10:00අපූරු පූර්වාපර සන්ධි ගැලපීමකි.
ඒ විස්තර පසුව ලිවීම...අපූරු පූර්වාපර සන්ධි ගැලපීමකි.
ඒ විස්තර පසුව ලිවීමට අවශ්‍ය නැතැයි සිතමි.
ඔබ සැකයට භාජනය කරන තැන ඒ ලෙසින්ම සිදු වූවා යැයි කෙනෙකුට සිතේනම් එහි කිසුදු වරදක් මා නොදකිමි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10503298762500540752016-09-07T14:06:56.669+10:002016-09-07T14:06:56.669+10:00මතක් කරන්න එපා. "අවලං ගොංසන්". අවලමා ගමට...මතක් කරන්න එපා. "අවලං ගොංසන්". අවලමා ගමට ඇහැටුවක් කියන කියමන අහල නැද්ද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20070593520129078862016-09-07T14:03:13.256+10:002016-09-07T14:03:13.256+10:00රසික
දැන් ඇපෲවල් ඉවත් කළොත් හොඳයි නේද? කොමෙන්ට් ...රසික

දැන් ඇපෲවල් ඉවත් කළොත් හොඳයි නේද? කොමෙන්ට් එකක් දමා කාලයක් බලා සිටීම කරදරයි Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16676505165160562762016-09-07T13:08:15.481+10:002016-09-07T13:08:15.481+10:00මේ තමයි එයට පිළිතුරු ලිපිය - හැබැයි මේ බ්ලොග් එකේ ...මේ තමයි එයට පිළිතුරු ලිපිය - හැබැයි මේ බ්ලොග් එකේ නම නම් මහා තළු ලාංකිකයා - ඔහුත් අර මසොපිත් එක්කෙනෙක්ද දන්නෙ නෑ

http://mahakalu.blogspot.com/2014/09/population-of-sri-lanka.htmlSecularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3172556089477885472016-09-07T13:07:12.442+10:002016-09-07T13:07:12.442+10:00ඉකොනොමැට්ටා
මේ තමයි චානුකලේ ඔරිජිනල් ලිපිය මාතගේ...ඉකොනොමැට්ටා

මේ තමයි චානුකලේ ඔරිජිනල් ලිපිය මාතගේ බ්ලොග් එකෙන්
http://maathalan.blogspot.com/2014/09/is-sinhalese-becoming-minority.html
Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79069327277849455782016-09-07T12:51:35.282+10:002016-09-07T12:51:35.282+10:00චානුක වත්තේගමගේ ලිපිය පලවූයේ මාතලන්ගේ අඩවියේය.
සිං...චානුක වත්තේගමගේ ලිපිය පලවූයේ මාතලන්ගේ අඩවියේය.
සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි. - Is Sinhalese becoming a minority?

මම හිතන්නේ ලක්ෂාන් කියන්නේ "මහා කළු සිංහලයා" (පසුව මහා කළු ලාංකිකයා වුණා) පලකළ පහත ලිපිය විය යුතුයි.
රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?)

මෙය විශේෂයෙන්ම සොයාගෙන මෙහි දමන්නට හිතුණේ ඉකොනොමැට්ටා මේ ගැන ඉදිරියේදි යම් අදහසක් පළකරාවිය යන අදහසින්ය. :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85026378264295118052016-09-07T11:13:19.454+10:002016-09-07T11:13:19.454+10:00Chanuka's article was challenged by Asoka Abeg...Chanuka's article was challenged by Asoka Abegunawardena, a Champika Ramawaka lackey. His pen name was not මහසෝන් පිල්ලිය but something else. Cannot remember now. Anonymousnoreply@blogger.com