tag:blogger.com,1999:blog-3059097820610332367.post7987456618702929736..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: නිවාඩුවක් දැම්මෙමි! - Did not "chuck a sickie" though.... රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-3059097820610332367.post-70670283653203136622016-02-10T15:37:32.745+11:002016-02-10T15:37:32.745+11:00මම රැකියාවල නියුතු වී සිටීමට ගත් කාලයේ සිට අද වන ත...මම රැකියාවල නියුතු වී සිටීමට ගත් කාලයේ සිට අද වන තෙක් එකඳු හොර නිවාඩුවක් දමා නොමැත :) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31786160669492724362016-01-26T14:34:26.461+11:002016-01-26T14:34:26.461+11:00සාමාන්‍යයෙන් මම වලි මගහරිමින් ඉන්නේ. ඒත් ඉන්න දෙන්...සාමාන්‍යයෙන් මම වලි මගහරිමින් ඉන්නේ. ඒත් ඉන්න දෙන්නේ නැත්තම් වැඩේ ගොඩ දාල ඉවර වෙච්ච ගමන් මෙහෙම වැඩක් කරනවා, එක්කෝ මිසින් වෙනවා. වැරද්දක් කියන්න බැහැ , ඔක්කොම වැඩ ටික කරලා තමයි යන්නේ. ළඟදිත් එහෙම කළා. පොඩි කොස්සක් ඉතුරු උනා මේ පාර නම්.. හි හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6981217978227223302016-01-26T10:19:03.246+11:002016-01-26T10:19:03.246+11:00අපේ කැලැන්ඩරේ මාර්තු වෙනකන් රතු නිවාඩුවක් නැද්ද කො...අපේ කැලැන්ඩරේ මාර්තු වෙනකන් රතු නිවාඩුවක් නැද්ද කොහේද. අපිට ලෝන්ග් වීක්එන්ඩ් කියලම තමයි ඉල්ලගන්න වෙන්නේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21639587712046922722016-01-26T07:27:17.198+11:002016-01-26T07:27:17.198+11:00මෙතුවක් කල් කල කිසිම රැකියාවක කැලැන්ඩර් නිවාඩු නොත...මෙතුවක් කල් කල කිසිම රැකියාවක කැලැන්ඩර් නිවාඩු නොතිබුනු නිසා 'ලෝන්ග් වීකෙන්ඩ්' මොන රහ දැයි හැන්ගීමක් නැත..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78518635814067044902016-01-26T03:51:56.686+11:002016-01-26T03:51:56.686+11:00 ඊ මේල් චැක් කරන්නා මම වෙමි :D 24 hrs
ඊ මේල් චැක් කරන්නා මම වෙමි :D 24 hrs
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11703199847850754962016-01-26T03:45:54.059+11:002016-01-26T03:45:54.059+11:00මා සේවය කළ එක්තරා ආයතනයක විදෙස්ගත වීම සඳහා නිවාඩු ...මා සේවය කළ එක්තරා ආයතනයක විදෙස්ගත වීම සඳහා නිවාඩු ගැනීම තරමක් සංකීර්ණ කටයුත්තක්. එක් පුද්ගලයෙක් මේ සඳහා බිරිඳගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට යන බව සඳහන් කරමින් (ව්‍යාජ) ලියකියවිලි ඉදිරිපත් කළා. මෙය දැනගත් කාර්යාලයීය සගයින් අදාල ප්‍රතිකාරය සඳහා යන වියදම වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ඉතා කඩිනමින් එකතු කර ඔහුට ලබාදුන්නා. බොරුව අහුවෙන නිසා (සහ අදාළ ආයතනයේ සාමාන්‍ය සම්ප්රදායයන් පරිදි) ඔහුට මේ මුදල ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91489941774059489312016-01-26T02:53:44.251+11:002016-01-26T02:53:44.251+11:00මම සෑහෙන කාලයක් සේවය කරපු තැන නොගන්නා ලෙඩ නිවාඩු ව...මම සෑහෙන කාලයක් සේවය කරපු තැන නොගන්නා ලෙඩ නිවාඩු වලට ගෙවනවා. ඒක නිසා ලෙඩක් හැදුනත් අනික් නිවාඩු තමයි ගන්නේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72488875686228767882016-01-26T02:50:48.529+11:002016-01-26T02:50:48.529+11:00මෙය පරිවර්ථනය කර ජෝජි පෝජිට යවන ලදී. මෙය පරිවර්ථනය කර ජෝජි පෝජිට යවන ලදී. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39044139663532461502016-01-26T01:38:25.074+11:002016-01-26T01:38:25.074+11:00හිමාගේ ඕන- Apurvi26 January 2016 at 01:07
සදුදා වෙ...හිමාගේ ඕන- Apurvi26 January 2016 at 01:07
සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස. මට සිකුරාදා දවල් ඉදලා ඉරිදා උදේ වෙනකල් නිවාඩුයි.(සාමාන්යෙන් අපේ රැකියාවෙ ස්වභාවය අනුව සතියට පැය 26 ක් ලැබෙනවා නිවාඩු අවශ්‍ය නැති අය හැමදාම වැඩ කරනවා.දවසට පැය දෙකක් පමණක් අරන්.) ඒත් මගේ බොස් (ජෝර්ජ්) මට සලකන්නේ කාර්යාල සේවකයෙක්ට සමානව නිසා දවස් දෙකක් ගන්නව... මම හොර නිමාඩු මේ මාස 8-9 ට දහයක් විතර අරන් තියෙනවා ඉරිදා උදේ වරු. ජෝර්ජ්ගේ වයිෆ් හෙම්බිරිස්සාවට බයයි. ඒ හින්දා කෝල් කරලා සෙනසුරාදා රෑ කිවුවොත් මට සෙම හැදෙන්න වගේ කියලා " ඕහ්හ් බෝයි " උදේම නැගිටින්න එපා රෙස්ට් කරලා හවස එන්න මo ජෝර්ජ් එක්ක ඉන්නවා කියනවා...
මට ලිපියක් ලියන්න දෙයක් මතක් වුනා ස්තූති.

සුබ ඕස්ට්‍රේලියානු දිනයක් වේවා. වීඩියෝ එක බලන්නේ රෑටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39156310688567214682016-01-26T01:37:15.146+11:002016-01-26T01:37:15.146+11:00සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස...සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස. මට සිකුරාදා දවල් ඉදලා ඉරිදා උදේ වෙනකල් නිවාඩුයි.(සාමාන්යෙන් අපේ රැකියාවෙ ස්වභාවය අනුව සතියට පැය 26 ක් ලැබෙනවා නිවාඩු අවශ්‍ය නැති අය හැමදාම වැඩ කරනවා.දවසට පැය දෙකක් පමණක් අරන්.) ඒත් මගේ බොස් (ජෝර්ජ්) මට සලකන්නේ කාර්යාල සේවකයෙක්ට සමානව නිසා දවස් දෙකක් ගන්නව... මම හොර නිමාඩු මේ මාස 8-9 ට දහයක් විතර අරන් තියෙනවා ඉරිදා උදේ වරු. ජෝර්ජ්ගේ වයිෆ් හෙම්බිරිස්සාවට බයයි. ඒ හින්දා කෝල් කරලා සෙනසුරාදා රෑ කිවුවොත් මට සෙම හැදෙන්න වගේ කියලා " ඕහ්හ් බෝයි " උදේම නැගිටින්න එපා රෙස්ට් කරලා හවස එන්න මo ජෝර්ජ් එක්ක ඉන්නවා කියනවා...
මට ලිපියක් ලියන්න දෙයක් මතක් වුනා ස්තූති.

සුබ ඕස්ට්‍රේලියානු දිනයක් වේවා. වීඩියෝ එක බලන්නේ රෑටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86313763482992791062016-01-26T01:35:01.099+11:002016-01-26T01:35:01.099+11:00 体調が悪いので休ませてください
තාච්චිය වරුවක් නොදෙන්නේ තමුසේ කුද... 体調が悪いので休ませてください
තාච්චිය වරුවක් නොදෙන්නේ තමුසේ කුදගහයි කියලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34429579117220335262016-01-26T01:29:31.690+11:002016-01-26T01:29:31.690+11:00වෙන කාගෙද?
අපේ බොසාටනම් බොරුවක් කියනවට වඩා හොදයි ඇ...වෙන කාගෙද?
අපේ බොසාටනම් බොරුවක් කියනවට වඩා හොදයි ඇත්ත කියලා නොයා ඉන්න එක...
ඒකට උබලෑයි බොසාලා..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30377073405967749302016-01-26T01:07:56.648+11:002016-01-26T01:07:56.648+11:00This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4653896772418938702016-01-26T01:06:28.666+11:002016-01-26T01:06:28.666+11:00සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස...සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස. මට සිකුරාදා දවල් ඉදලා ඉරිදා උදේ වෙනකල් නිවාඩුයි.(සාමාන්යෙන් අපේ රැකියාවෙ ස්වභාවය අනුව සතියට පැය 26 ක් ලැබෙනවා නිවාඩු අවශ්‍ය නැති අය හැමදාම වැඩ කරනවා.දවසට පැය දෙකක් පමණක් අරන්.) ඒත් මගේ බොස් (ජෝර්ජ්) මට සලකන්නේ කාර්යාල සේවකයෙක්ට සමානව නිසා දවස් දෙකක් ගන්නව... මම හොර නිමාඩු මේ මාස 8-9 ට දහයක් විතර අරන් තියෙනවා ඉරිදා උදේ වරු. ජෝර්ජ්ගේ වයිෆ් හෙම්බිරිස්සාවට බයයි. ඒ හින්දා කෝල් කරලා සෙනසුරාදා රෑ කිවුවොත් මට සෙම හැදෙන්න වගේ කියලා " ඕහ්හ් බෝයි " උදේම නැගිටින්න එපා රෙස්ට් කරලා හවස එන්න මo ජෝර්ජ් එක්ක ඉන්නවා කියනවා...
මට ලිපියක් ලියන්න දෙයක් මතක් වුනා ස්තූති.

සුබ ඕස්ට්‍රේලියානු දිනයක් වේවා. වීඩියෝ එක බලන්නේ රෑටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11316480545617984682016-01-26T00:57:26.615+11:002016-01-26T00:57:26.615+11:00අපි නම් තාම ජොබ්ලස් නේ. ඒ නිසා ඕවා නෑ. ගත්ත තරමක් ...අපි නම් තාම ජොබ්ලස් නේ. ඒ නිසා ඕවා නෑ. ගත්ත තරමක් නිවාඩු අරං තියන්නේ ඉස්කෝලෙන් තමා.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54848992018125249292016-01-26T00:27:46.180+11:002016-01-26T00:27:46.180+11:00කන්ස්ට්‍රක්ෂන් නේ මෙයා...
අපි වැඩ කරන දවස් වලට OT ...කන්ස්ට්‍රක්ෂන් නේ මෙයා...
අපි වැඩ කරන දවස් වලට OT ත් නැතුව දවසට පැය දොළහක් වැඩ කරලා හැම මාසෙම වගේ අමතර පැය 70 ක් 80 ක් වැඩිපුර තියෙනවා...
එහෙව් එකේ නිකන් නිවාඩු දෙන එක පව් නැහැ කියල හිතෙන්න ඇති බොස්ට...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31524466587437022892016-01-26T00:06:06.219+11:002016-01-26T00:06:06.219+11:00මෙන්න අවංක ළමයෙක්!මෙන්න අවංක ළමයෙක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60556722665356000182016-01-26T00:05:07.888+11:002016-01-26T00:05:07.888+11:00ඊයේ නම් මටත් එවැනි තත්වයක් ඇති නොවුනා නොවේ!ඊයේ නම් මටත් එවැනි තත්වයක් ඇති නොවුනා නොවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14408962691217921572016-01-26T00:04:31.115+11:002016-01-26T00:04:31.115+11:00කාගේ බොසා ද?කාගේ බොසා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32657365199400961812016-01-26T00:02:20.842+11:002016-01-26T00:02:20.842+11:00ඇත්තම කිව්වා නේද, ඒ බව පේනවා!ඇත්තම කිව්වා නේද, ඒ බව පේනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86531077437199938072016-01-26T00:01:23.065+11:002016-01-26T00:01:23.065+11:00මෙහේ නම් දවස් දෙකක් හෝ ඊට වැඩි නම් මෙඩිකල් සර්ටිෆි...මෙහේ නම් දවස් දෙකක් හෝ ඊට වැඩි නම් මෙඩිකල් සර්ටිෆිකේට් එකක් අවශ්‍යයයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5639949289855923872016-01-25T23:57:42.906+11:002016-01-25T23:57:42.906+11:00එහෙත් එහෙමද?
මෙහෙත් එහෙමයි!එහෙත් එහෙමද?
මෙහෙත් එහෙමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5886621575455561232016-01-25T23:56:11.187+11:002016-01-25T23:56:11.187+11:00ටෙලිමේලක්?
ඇයි කෝල් එකක් දීලා බැයිද?ටෙලිමේලක්?
ඇයි කෝල් එකක් දීලා බැයිද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37639191301754834262016-01-25T23:55:10.933+11:002016-01-25T23:55:10.933+11:00ඒකද ඔහේ මිනිහා පස්සෙනුත් ආවේ?ඒකද ඔහේ මිනිහා පස්සෙනුත් ආවේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57237963905651501322016-01-25T23:52:10.819+11:002016-01-25T23:52:10.819+11:00වීඩියෝ ද බැලුවෙමි!වීඩියෝ ද බැලුවෙමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com