tag:blogger.com,1999:blog-3059097820610332367.post8004332065367642735..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3059097820610332367.post-66467937618823089822015-08-07T14:53:54.933+10:002015-08-07T14:53:54.933+10:00රසික,
ඕනෑම මන්ත්‍රී වරයකුටම මාසයකට අවම වශයෙන් වින...රසික,
ඕනෑම මන්ත්‍රී වරයකුටම මාසයකට අවම වශයෙන් විනාඩි 5 වත් ලබාගැනීමට කිසිදු අපහසුවක් නෑ නමුත් සිදුවී ඇත්තේ බොහෝ දෙනා එය පාවිච්චි නොකිරීමයි. ඔබ සිතුවොත් ඉගනගත් පුද්ගලයන් සේවයක් සිදු කරනවයි කියල http://www.manthri.lk/en/politicians/vasantha-senanayake බැලුවොත් වසර 5 තුල විවාදවලදී සාකච්චාවට දායක වී ඇත්තේ 7 වරක් පමණක් වන අතර විෂයන් 6 පිලිබදව පමණයි ඔහු කතාකර ඇත්තේ . නමුත් පාටලී චම්පික රණවක http://www.manthri.lk/en/politicians/champika-ranawaka 71 වාරයක් විවාද වල සක්‍රියව දායකවී ඇති අතර විෂයන් 12 ගැන සාකච්චා පවත්වා ඇත. ඔහු තම විෂයේ දායකත්වය 100% වන අතර මෙය හොදම දායකත්වය නොවන්නේ අනුර කුමාර http://www.manthri.lk/en/politicians/anura-kumara-disanayaka විවාද සදහා 567 වාරයක් සහබගිවී විෂයන් 39 කට 100% ත 70% අතර දායක වී ඇති නිසාය, මෙහිදී ඔබ කියන පරිදි ඔහු පක්ෂ නායක වූ නිසා වැඩි අවස්ථාවක් ලැබිය හැකි බව අවිවාදිත අතර මෙයින් පැහැදිලිවන්නේ පර්ලිමෙන්තුවේ සිටින බොහෝදෙනා තමාට පුළුවන් කම තිබියදී කිසිදු දායකත්වයක් ලබාදී නැති බවයි! !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84980510344689646722015-08-06T00:24:07.392+10:002015-08-06T00:24:07.392+10:00පසුගිය වසර දෙක තුන ඇතුළත සෑහෙන වෙනසක් වී තිබේ. මෙව...පසුගිය වසර දෙක තුන ඇතුළත සෑහෙන වෙනසක් වී තිබේ. මෙවර ඡන්දය ද (කොටහේනේ සිදුවීමට අමතරව) හොඳින් කෙරෙන බව ආරංචියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6473332778697553842015-08-06T00:22:59.915+10:002015-08-06T00:22:59.915+10:00මන්ත්‍රීලා ඡන්දදායකයින්ට වගකිව යුතු අය බවට පත් කළ ...මන්ත්‍රීලා ඡන්දදායකයින්ට වගකිව යුතු අය බවට පත් කළ යුතුයි. දැන් ඇත්තේ පුද්ගල වන්දනාවකි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89019953848656073542015-08-06T00:21:06.852+10:002015-08-06T00:21:06.852+10:00මේකත් ලෝකයක් ද මරතේලිස් කියන්නේ මෙන්න මේ කාරණයටයි!...මේකත් ලෝකයක් ද මරතේලිස් කියන්නේ මෙන්න මේ කාරණයටයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31151256973683225252015-08-06T00:19:33.782+10:002015-08-06T00:19:33.782+10:00එකඟ විය නොහැක,
ප්රජාතන්ත්රවාදී සමාජයකපැවැත්මට ම...එකඟ විය නොහැක,
ප්රජාතන්ත්රවාදී සමාජයකපැවැත්මට මහජන සභහාගීත්වය ඉතා අවශ්‍ය වේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2086378207545417752015-08-06T00:18:18.119+10:002015-08-06T00:18:18.119+10:00තව සති දෙකයි!
Fingers crossed.තව සති දෙකයි!
Fingers crossed.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17085828864278712192015-08-06T00:17:50.633+10:002015-08-06T00:17:50.633+10:00ලබා උපන් හැටි!ලබා උපන් හැටි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75139103082920235662015-08-06T00:17:30.932+10:002015-08-06T00:17:30.932+10:00අඩු වශයෙන් ජනතාව දැනුවත් කිරීමවත් වෙන්න ඕනෑ!අඩු වශයෙන් ජනතාව දැනුවත් කිරීමවත් වෙන්න ඕනෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3250318348386218482015-08-06T00:16:57.824+10:002015-08-06T00:16:57.824+10:00ඉකොනොමැට්ටා.
1. ඡන්දය දැමීම අනිවාර්ය කළොත් මොකද?
...ඉකොනොමැට්ටා.

1. ඡන්දය දැමීම අනිවාර්ය කළොත් මොකද?

2. අනෙක් අතට රජයක් මාරු වූ විට කලින් රජය කළ හොඳ වැඩ ආපසු හැරවිය යුතු නැත. - මේක නම් වැදගත් අදහසක්, රජයක් යම් වැඩ පිළිවෙලක් කරන්නේ මහජන ඡන්දයෙන් පත්වූ පසුවයි. එය වෙනස් කිරීම පසුකාලයක දී කළ නොයුතු දෙයක්!

3. තුන්වෙනි බලවේගයක් අවශ්‍ය වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්නා ගෙම්බන් නිසාය. හැබැයි තුන්වෙනි කණ්ඩායමක් ගැන වුවද කිසිදු සහතිකයක් දිය නොහැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21383420576230068492015-08-06T00:12:13.102+10:002015-08-06T00:12:13.102+10:00කලායත් සමග වෙනස්කම් ඇතිවේවි.
ඇත්තටම පසුගිය අවුරුදු...කලායත් සමග වෙනස්කම් ඇතිවේවි.
ඇත්තටම පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සෑහෙන වෙනස්කම් ඇතිවී තියෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7164532060244427742015-08-06T00:11:12.827+10:002015-08-06T00:11:12.827+10:00තුන්වෙනි බලවේගය විජය කුමාරණතුංග හැදුවා, ඇතුලත්මුදල...තුන්වෙනි බලවේගය විජය කුමාරණතුංග හැදුවා, ඇතුලත්මුදලි-දිසානායක ලා හැදුවා, ඊළඟට මොකද වෙන්නේ බලමු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61652977928303610452015-08-06T00:09:57.943+10:002015-08-06T00:09:57.943+10:00මා ඔය කියන නීර්නායකය දැක තියෙනවා, හැබැයි පාර්ලිමේන...මා ඔය කියන නීර්නායකය දැක තියෙනවා, හැබැයි පාර්ලිමේන්තුවේ කාලය පක්ෂ අතර බෙදා ගැනීම සහ ඒ කාලය මන්ත්රීලාට ලබා දීම කියන එක තනිකර ස්වාධීනව සිදුවෙන දෙයක් නොවෙයි නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36195881917197363742015-08-06T00:08:22.943+10:002015-08-06T00:08:22.943+10:00අලුතින් පත්වෙන රජයක් තම්ගේ ඬැඩ පිළිවෙල සැලසුම් කර ...අලුතින් පත්වෙන රජයක් තම්ගේ ඬැඩ පිළිවෙල සැලසුම් කර ඉදිරිපත් කළ යුත්තේ විපක්ෂයේ ඉන්නා කාලයේය. වසර හතරක් හොඳටම සෑහේ.

එවිට වසර දෙක පහු වූ වෙලේ සිට ඊළඟ චන්දය දිනීම පිණිස වැඩ කළ යුතු වේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22939955473618911462015-08-05T23:39:04.493+10:002015-08-05T23:39:04.493+10:00හැක, හැක!
විචාරක සහ වෙල් විදානේ එක රෙජිමේන්තුවක බ...හැක, හැක!

විචාරක සහ වෙල් විදානේ එක රෙජිමේන්තුවක බව පාවිච්චි කර ඇති සමහර පාරිභාෂීක පදවලින් පෙනේ.

මගේ ඉල්ලීම- මෙතනින් එහා සීමාකට මේ වලි ගෙනියන්න එපා ප්ලීස්. ජීවත්වෙන ටික දවසේ (365x100) ජොලියෙන් ඉඳිමු.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4902040479728306312015-08-05T20:13:34.636+10:002015-08-05T20:13:34.636+10:00විචාරක සර්ට පරණ යාළුවෙක් හම්බවෙලා වගේ... ආමි එකේ හ...විචාරක සර්ට පරණ යාළුවෙක් හම්බවෙලා වගේ... ආමි එකේ හිටපු කෙනෙක්ද සර්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35052540064866710432015-08-05T17:14:40.726+10:002015-08-05T17:14:40.726+10:00අවුරුදු හතර මදි ඇයි කියන එක මට හිතාගන්න බෑ.ඔය සැළස...අවුරුදු හතර මදි ඇයි කියන එක මට හිතාගන්න බෑ.ඔය සැළසුම් අවුරුදු පහටම ඕනද අර පරන සමාජවාදී පස් අවුරුදු සැළසුම් වගෙ.කාලට කෙටි තරමට ආණ්ඩුවක් වැරදි කරන්න පෙළඹෙනව අඩුයි. 17 අවුරුදු ශාපය ඇතිවුනෙත් කලගෙඩි ලාම්පු සෙල්ලම් හරහා රෝදපුටු විපක්ෂය භේදකරල දිගටම ආණ්ඩුව යනකොට හෙන්චයියො වැරදිකරන්න බය අඩුවුනා.

මහින්ද රෙජීමයත් එහෙමයි. කවුරුත් හිතුවෙ නෑ වැටෙයි කියල. කාටවත් බයක් තිබුනෙ නෑ වැරදි කරන්න.

අවුරුදු හතර හොදටම හොදයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88481818644574107392015-08-05T16:48:52.816+10:002015-08-05T16:48:52.816+10:00හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේ...හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේබදු කමේ අන්තයට ගිය, වේසා ගෑණු නිසා වාර ගණනක් වී ඩී හැදුන අවලමා, තොගේ තරම දැනගෙන කතාකරපිය ඉස්සර වෙලාම. තොගේ කුනුවෙච්චි අඩවිය දැන් තෝ වගේම ගඳයි. තෝ හිතාගෙන ඉන්නේ තෝ තමයි කෙරුමා කියලා. තොගේ කුලී කාර් හොර සෙල්ලම් නිසා ජොබ් එකට කෙලවගන්න ලඟයි.

තෝ කොහොමද කලවැද්දෝ මට සිංහල උගන්නන්නේ. විඥ්ඥානය කියලා හරියට ලියනවානම් ඥ යනු දෙක එකට බඳින්න ඕනේ. නමුත් කී බෝඩ් එකේ ඒ පහසුකම නැහැ. නොදකින් සිංහල නොදන්නා හිඟන්නා.

යකෝ කෝට් මාෂල් කියන එකේ තේරුම මගේ පරණ ලිපි කියවල ඉගෙන ගනින්. උඹ දන්න කෝට් මාෂල්. බේබදු කුලී කාර් ඩ්‍රයිවරයා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69836444808635022692015-08-05T14:18:23.230+10:002015-08-05T14:18:23.230+10:00අනේ ගුණයෝ, මායි මගෙ පාටිය ගැනයි මොකවත් ලියාපන්කෝ, ...අනේ ගුණයෝ, මායි මගෙ පාටිය ගැනයි මොකවත් ලියාපන්කෝ, අනුන්ට කඩේ යන්නෙ නැතුව. මං උඹේ රෙජිමන්ට් එකේ ලොක්කා නේද? මං අපේ රෙජිමන්ට් එකට ලංකාවෙ ගන්න පුළුවන් ලොකුම ගෞරවය අරන් දීපු මනුස්සයා නේද? කියපන්කෝ මුන්ට මටයි අනෝමටයි ඡන්දෙ දෙන්න කියලා.

මීට,
වෙල් විදානේ

ප\ලි 'විඥ්ඥානය' නෙවෙයි බං 'විඥානය'. උඹව කෝට් මාෂල් කරනවා මීට පස්සෙ සිංහල වැරැද්දුවොත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21832968077381785912015-08-05T13:33:57.646+10:002015-08-05T13:33:57.646+10:001,2,3, වශයෙන් ඔබ දක්වා ඇති නිර්දේශ සමග එකඟයි.
සාම...1,2,3, වශයෙන් ඔබ දක්වා ඇති නිර්දේශ සමග එකඟයි.

සාම්ප්‍රදායික ලෙස, මම යූඇන්පී, මම ශ්‍රීලංකා, මම ජේවීපී, චින්තනය, දැන් සෑහෙන තරම් සතුටුදායක ලෙස වෙනස්වී තිබේ. මේ ප්රවනතාව ඉදිරියට ගෙනයාමට, විශාල වෙහෙසක් දැරිය යුතු අතර, මධ්‍යස්ථ මතධාරී බුද්ධිමතුන් විසින්, ජන විඥ්ඥානය වර්ධනය කිරීම සඳහා, නිරන්තර ව්‍යායාමයක යෙදිය යුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62384559793505955112015-08-05T13:32:36.925+10:002015-08-05T13:32:36.925+10:00බලයට එන්න මොහොතකට පෙර හො ඔවුන් සුදානමින් පැමිණිය ය...බලයට එන්න මොහොතකට පෙර හො ඔවුන් සුදානමින් පැමිණිය යුතුයි නේද?Anonymoushttps://www.blogger.com/profile/06115613384833852516noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49271036878521598132015-08-05T12:49:29.252+10:002015-08-05T12:49:29.252+10:00එකඟයි...
හරිහමං පාර්ලිමේන්තු ක්‍රමයක් ක්‍රියාත්මක...එකඟයි...

හරිහමං පාර්ලිමේන්තු ක්‍රමයක් ක්‍රියාත්මක නොවෙන්නේ තියෙන ඡන්ද ක්රමයේ වෙනස නිසා කියලා රාවය කියලා තිබුණා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60097865669514002732015-08-05T04:00:00.770+10:002015-08-05T04:00:00.770+10:00මේ මොහොතේ ලංකාවේ සෑම ටීවී චැනලයකම දේශපාලන වැඩසටහනක...මේ මොහොතේ ලංකාවේ සෑම ටීවී චැනලයකම දේශපාලන වැඩසටහනකි.වෙනදාට මෙගා නාට්ටි සහ රියලිටි වැඩසටහන් වලට වෙන්වූ පීක් ටයිම් එක දැන් පොලිටික්ස්ය.යකෝ මෙහෙව් රටක ජනතාව පොලිටිකල් ඔස්තාද්ලා විය යුතුය.ඒක එහෙමද ? නැත. ඒක එහෙම උනා නම් මර්වින් සිල්වා ලක්ෂ දෙකකට ආසන්න මනාප ගන්නේ නැත.පබාගේ මනාප ලක්ෂයකට කිට්ටු කරන්නේ නැත.ලංකාවේ සිටින නීති විශාරද මහාචාර්යවරයෙකු වන ජී ඇල් පීරිස් ලොක්කා හොරට නීති ලෝගුව දා ගත් කජු කිරි කොල්ලෙකුට සහයට ඩැනී වන්නේද නැත...ඒ විතරක්ද අපේ ප්‍රශ්න කතා කරන්නට විසඳුම් සොයන්නට අපි පත් කරන නියෝජිතයන් පාර්ලිමේන්තු ගොස් මන්ත්‍රී පට්ටම බිලියන් කීපයකට වෙන්දේසි කොට කුණු හරුප කියමින් ආතල් ගන්නේද නැත.එහෙම ආතල් එකක් වත් නොගෙන අවුරුදු පහට වචන පහක් කතා නොකළ නමට මන්ත්‍රීලා වන ටිරාන් අලස් වැන්නවුන් පාර්ලිමේන්තුවේ ඉන්නේද නැත.. මේකත් අර බස් එකේ යන පිරිත් බණ වගේය..මගියෝ පිරිත් අහමින් ජැක් ගසති...පික් පොකට් ගසති....හොරට යති....ජන්දදායකයෝ කෑම දිරවන්නට පොලිටිකල් වැඩසටහන් බලමින් පුරුදු දේශපාලන නරා වල තුලම ගිලෙති.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5611370151731034102015-08-05T01:03:47.165+10:002015-08-05T01:03:47.165+10:00මගෙනම් අදහස ඡන්දය සහ මැතිවරණ ගැන ජනතාව දක්වන උනන්ද...මගෙනම් අදහස ඡන්දය සහ මැතිවරණ ගැන ජනතාව දක්වන උනන්දුව අඩුවෙන්වානම් හොඳ බවය. අපිට චන්දය දාන්න කියා නොව ,කෙසේ හො ඡන්ද පොලට ගොස් කාට හෝ ඡන්දය දාන්න කියන තැනට දේශපාලකයා තල්ලු වෙනවානම් හොඳය.
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 30%නුත් පහලට බහිනවානම් තවත් හොඳය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5874794795447410222015-08-04T23:44:14.204+10:002015-08-04T23:44:14.204+10:00කවුරු පටන් ගත්තත් නියම වත් පොත් ගේමක්... ගිය සැරේ ...කවුරු පටන් ගත්තත් නියම වත් පොත් ගේමක්... ගිය සැරේ වත් පොතෙන් ගේම දුන්නා වගේ, මේ සැරේ පුක නැති වෙන්නම දෙන්න ඕන පඩත්තලයින්ට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67987180708307943972015-08-04T23:28:46.892+10:002015-08-04T23:28:46.892+10:00අනේ මන්දා....මට නම් මෙවුව ඇහිල ඇහිලම පිස්සු වගේඅනේ මන්දා....මට නම් මෙවුව ඇහිල ඇහිලම පිස්සු වගේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.com