tag:blogger.com,1999:blog-3059097820610332367.post8098529010624097494..comments2024-03-29T19:05:45.700+11:00Comments on රසිකොලොජි - Rasikology: ගැහැණියකට බුදුවිය නොහැකි ද? - Dogmatic idiotsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3059097820610332367.post-47475559537540072592021-01-21T04:54:24.948+11:002021-01-21T04:54:24.948+11:00මොනවා උනත් රාසික්ලොජි මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ ප...මොනවා උනත් රාසික්ලොජි මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ පුච්චද්දී ඒවා පණ පිටින් පිච්චීමක් සේ දැනෙන බව ACMA පක්ෂ (All Ceylon Makkal ArasukKatchi - සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරල තියෙන බව දන්නවා ඇති නේද මචන්?

ඒ අනුව රාසික්ලොජි ඉතාමත් පැහැදිලියිනේ ලංකාවේ අහිංසක මුස්ලිම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හරහා එම ජනතාවගේ අහිංසක හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් අමානුෂික ලෙස පලිගැනීමටත් එම මෘතදේහයන් කුරිරු ලෙස ආදාහනය කිරීමට ලංකාවේ අන්ත දූෂිත රාජ පක්ෂ සිංහල බෞද්ධ ජාතිවාදී ජඩ රජය කටයුතු කරන බවට ද ඔහු කරන චෝදනා නිවැරදියි කියල?.

ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආකාරයට පසුගිය අවුරුද්දේ මුල ඉඳන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මියගිය මුස්ලිම් ආගමික මෘතදේහ සියල්ලම අනිවාර්යයෙන්ම භූමදානයට අවසර දිය යුතුව තිබූ බවද පැහැදිලි බව ඔහුගේ අදහසයි.

ගරු මන්ත්‍රී බදුර්දීන් මහතා මේ සියලුම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට අටවා ඇති බොරු පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මේ ගැන ලංකාවේ අමන සිංහල ජාතිවාදී රජයට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි නේද ඔබතුමා වැනි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරීන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22785996472788069512021-01-16T07:46:30.954+11:002021-01-16T07:46:30.954+11:00@ රාසිකෝලොජි
//නමුත් බුදු සාදු නම් කර ඇත්තේ විවිධ...@ රාසිකෝලොජි

//නමුත් බුදු සාදු නම් කර ඇත්තේ විවිධ මත දරන බමුණන් පවා තමන් හමුවීමට පැමිණ මතවාදී අභියෝග කරන විට පළවා දැමීම නොව අදහස් හුවමාරු කර ගැනීමයි.//

මෙතන 'බුදු සාදු' ලෙස යෙදීම විකාරයක් වගේ. ඒ කුඩා ළමයින්ට කියන හුරතල්/ පොස් වදනක්. ඊට වඩා කෙටියෙන් සරලව සහ අර්ථවත්ව බුදුන් යැයි පැවසීම වඩාත් නිවැරදියි. ඒ වගේම ගෞතම බුදුන් බුදු දහමේ ප්රාරම්භකයා ලෙස මෙන්ම ලෝකයේ ප්‍රසිද්ධම spiritual අධ්‍යාත්මික ගුරෙක් වුණත්
ලංකාවේ තලේබාන් බෞද්ධයන්ට අනුව ගෞතම බුදුන් යනු වර්තමානයේ මේ ගෙවී යන මහා භද්‍ර කල්පයේ හතරවන අන්තං කල්පයේ ලොව පහලවී වදාළ, තුන්ලොවට උතුම් වූ අසහාය වූ ගුරුවරයෙකු වූ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේය කියලා ටෝක් දෙන නිසා බුදුන් මනුෂ්‍යයෙක් ද, අමරණීය තත්ත්වයට (නිර්වාණයට) පත් වූ වෙක්ද, දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරුණු ස්ථවිරවාද හා මහායාන නිකායන් අනුව සෑහෙන වෙනස් වීම් වලට හේතු වෙන්නේ ථේරවාදි බුදු ධර්ම කරුණු අනුව බුදුන් අති මහත් ඥානයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වෙනකොට මහා යාන බුදු දහම අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය සහ දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමූර්තියක්. කොහොම හරි බුදුන් ගේ උපත සිදුවූයේ ඉපැරණි භාරතයේ ලුම්බිණි නුවර සිද්ධාර්ථ් ගෞතම් (ගෝතම්) රාජ් කුමාර් විදියට, ඒත් ඉතින් සාක්‍යමුනි (මාගධී) නැත්නම් සංස්කෘතයෙන් ශාක්‍ය මුනි (ශාක්ශාක්ය කුලයේ මුනි වරයා) ලෙසද ගෞතම බුදුන් හඳුන්වයි. ඔහුට බුදුන් ලෙස ඇමතීම වඩාත් සුදුසු බව පේනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35313215277241557692021-01-13T17:20:29.245+11:002021-01-13T17:20:29.245+11:00ඒක නම් නියම කතාව!
නමුත් බුදුවීමට ඇති ලේසිකම හෝ අම...ඒක නම් නියම කතාව!

නමුත් බුදුවීමට ඇති ලේසිකම හෝ අමාරුකම ගැහැණියෙකු ද, පිරිමියෙකු ද වීම මත වෙනස්වෙනවා යැයි සිතීම අතාර්කිකයි.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30917745724669150562021-01-13T14:53:18.144+11:002021-01-13T14:53:18.144+11:00ඔබ හරි, ඉහත සටහනේ පදනම් නැති දේවල් කිහිපයක්ම ඇත.
...ඔබ හරි, ඉහත සටහනේ පදනම් නැති දේවල් කිහිපයක්ම ඇත.

1. කාන්තාවන්ට බුදුවිය නොහැකී.

2. මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්

3. නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.

4. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට.

5. ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න. මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ

6. ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.

7. වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවීරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44178758665913543722021-01-13T14:52:46.705+11:002021-01-13T14:52:46.705+11:00ඔබ හරි, ඉහත සටහනේ පදනම් නැති දේවල් කිහිපයක්ම ඇත.
...ඔබ හරි, ඉහත සටහනේ පදනම් නැති දේවල් කිහිපයක්ම ඇත.

1. කාන්තාවන්ට බුදුවිය නොහැකී.

2. මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්

3. නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.

4. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට.

5. ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න. මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ

6. ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.

7. වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවී

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41183898910054941082021-01-13T14:48:27.483+11:002021-01-13T14:48:27.483+11:00කාන්තාවන්ට වැඩිම නීති දාන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ...කාන්තාවන්ට වැඩිම නීති දාන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ ගෑනුම තමයි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42611846868590215542021-01-13T14:47:45.734+11:002021-01-13T14:47:45.734+11:00නිවන් නොදැක්කත් මොකද?
දැන් ජනාධිපතිවුණා ය නොවුණාය...නිවන් නොදැක්කත් මොකද?

දැන් ජනාධිපතිවුණා ය නොවුණාය කියා කාටවත් පාඩුවක් නොවුණාට, ජනාධිපති වෙන්න පුළුවන් මිනිහෙකුට විතරයි කියා නීතියක් තිබුණා නම් කොහොමට තියෙයිද?

මේ ළඟදී කවුදෝ එකෙක් කියලා තිබුණා නේද, කසාද බැඳලා, ළමයින් ඉන්න පිරිමිේරකුට විතරක සීමා වෙන්න නීති හදන්න ඕනෑ කියා?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62695991619439810272021-01-13T14:45:29.274+11:002021-01-13T14:45:29.274+11:00කියලා වැඩක් නෑ.කියලා වැඩක් නෑ.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65909161299440192002021-01-13T14:44:56.252+11:002021-01-13T14:44:56.252+11:00ජිවත්වෙන්නත් හුස්ම ගන්න ඕනි නේ!ජිවත්වෙන්නත් හුස්ම ගන්න ඕනි නේ!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33803459937819651812021-01-13T14:32:40.372+11:002021-01-13T14:32:40.372+11:00අයිතිකාරයින් කැමති නැත!අයිතිකාරයින් කැමති නැත!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19694496815876118142021-01-13T14:31:43.597+11:002021-01-13T14:31:43.597+11:00දෙයියා යනු මිත්‍යාවකි. එනිසා මිත්‍යාවක් ගැහැණුද පි...දෙයියා යනු මිත්‍යාවකි. එනිසා මිත්‍යාවක් ගැහැණුද පිරිමි ද කියා කිව නොහැක.

මොකක්දෝ චිත්‍රපටයක නම් දෙයියා ලෙස රඟපෑවේ මෝගන් ෆ්රීමන් ය.

දෙයියා පිරිමි කියා සිතීමට ඇති හේතුව ඔහු තම ඇටයකින් ඇඩම් මැවීම නිසා නම්, ඊවාව මැව්වේ ඇඩම්ගේ ඇටයකින් නේද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56217203962818223232021-01-13T14:29:27.653+11:002021-01-13T14:29:27.653+11:00විදෝදාංශයකට කාලය සොයා ගැනීම අසීරු නැත.විදෝදාංශයකට කාලය සොයා ගැනීම අසීරු නැත.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51177064162352607252021-01-13T14:28:43.977+11:002021-01-13T14:28:43.977+11:00ඉහත දක්වා ඇති දෙබස්වලින් සහ උපුටා නොදැක්වූ දෙබස්වල...ඉහත දක්වා ඇති දෙබස්වලින් සහ උපුටා නොදැක්වූ දෙබස්වලින් පැහැදිළි වූයේ මේ පුද්ගලයින් කොතරම් දැඩිමතධාරීන් බව ද යන්නයි. "මා කියූ දේ යැයි කියන පලියට හෝ ගුරුවරුන් කියන පළියට හෝ නොගෙන තම තම නැණ පමණින් විභාග කොට විමසා පිළිගන්න" වැනි දේ නම් උං අසාවත් නැත.
නැතිනම් අමතක කොට ඇත!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22376772861036604322021-01-11T21:02:19.629+11:002021-01-11T21:02:19.629+11:00ඔය වගේ කට්ටිය අවුස්ස ගන්න හරි ලේසියි.. රසිකත් ගන්න...ඔය වගේ කට්ටිය අවුස්ස ගන්න හරි ලේසියි.. රසිකත් ගන්න ආතල්.. :)
ආගමකින් ඔලුව පුරෝ ගත්ත කෙනෙකුට යමක් කියල තේරුම් කරනවට වඩා ලේසි ඇති ගෑනු කෙනෙකුට බුදු වෙන එක .. හෙහ් හෙහ් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82594643871104322822021-01-11T19:36:40.984+11:002021-01-11T19:36:40.984+11:00හෙහ් හෙහ් හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64002559663933870972021-01-10T00:39:28.963+11:002021-01-10T00:39:28.963+11:00බුද්ධ ධර්මය ගැන මූලික දේවත් නොදන්න, මහායාන - ථේරවා...බුද්ධ ධර්මය ගැන මූලික දේවත් නොදන්න, මහායාන - ථේරවාද දහම් පටලවගත්ත කෙනෙක් ලියපු ලිපියක් මේක. ලියා තියෙන කිසිම දේක පදනමක් නෑ.

ස්ත්‍රියකට බුදු වෙන්න පුළුවන් ද නැද්ද කියන එක බුදු දහමේ පැහැදිලිව සඳහන් වෙනවා. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් බුද්ධ වංශ පාලියේ මේ ගැන පැහැදිලි ව සඳහන්. ඒ,

"මනුස්සත්ථං ලිංග සම්පත්ති - හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජාගුණසම්පත්ති - අධිකාරෝච චන්දතා
අට්ඨධම්මසමොධානං - අභිනිහාරෝ සමිජ්ඣති"
යනුවෙන්.

කාන්තාවකට බුදු වෙන්න බෑ කියන සංකල්ප බමුණන්ගේ එකතු කිරීමක් කියා මොහු කියන්නෙ මොනන පදනමක් මත ද කියා ඔහු දක්වනවාද? නෑ. ථේරවාද සම්ප්රදායේ පමණක් නෙවෙයි මුල් කාලීන මහායාන සම්ප්රදායකවත් කාන්තා බුද්ධත්වය ගැන සඳහනක් නෑ.

ගෞතම බෝධිසත්වයන් බුදු බව ප්‍රාර්ථනා කරන්නෙ මීට විසි අසංඛ්‍ය කල්පයකට පෙර බ්‍රහ්මදේව නම් බුදුන් කාලයේ. ඊටත් පෙර ගෞතම බෝධිසත්වයන් කාන්තා ආත්ම භවයන්හි සිටි බව සඳහන් වෙනවා. එහෙත් කාන්තා භවයක සිටි බැවින් බුදුවීමට විවරණ ලැබෙන්නෙ නෑ. කාන්තා ආත්ම භවයක සිට පෙර බුදු කෙනෙකුගෙන් විවරණ ඉල්වූ අවස්ථාවේ ඒ බුදුන් දේශනා කරන්නේ බුද්ධත්වය පැතීමට තවත් බොහෝ කාලයක් ගුණධර්ම පිරිය යුතු බවත්, එසේ කළ පසුව යම් අවස්ථාවක අෂ්ඨ ධර්ම සමෝධානයෙන් යුක්ත වූයේ නම් එවිට විවරණ ලබාගත හැකි බවත්. එමගිනුත් කියවෙන්නේ විවරණ ලැබීමට පුරුෂ භවයක් ලැබිය යුතු බව.Ranganahttps://www.blogger.com/profile/00497507928271482421noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56566893117867815292021-01-10T00:38:11.558+11:002021-01-10T00:38:11.558+11:00බුද්ධ ධර්මය ගැන මූලික දේවත් නොදන්න, මහායාන - ථේරවා...බුද්ධ ධර්මය ගැන මූලික දේවත් නොදන්න, මහායාන - ථේරවාද දහම් පටලවගත්ත කෙනෙක් ලියපු ලිපියක් මේක. ලියා තියෙන කිසිම දේක පදනමක් නෑ.

ස්ත්‍රියකට බුදු වෙන්න පුළුවන් ද නැද්ද කියන එක බුදු දහමේ පැහැදිලිව සඳහන් වෙනවා. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් බුද්ධ වංශ පාලියේ මේ ගැන පැහැදිලි ව සඳහන්. ඒ,

"මනුස්සත්ථං ලිංග සම්පත්ති - හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජාගුණසම්පත්ති - අධිකාරෝච චන්දතා
අට්ඨධම්මසමොධානං - අභිනිහාරෝ සමිජ්ඣති"
යනුවෙන්.

කාන්තාවකට බුදු වෙන්න බෑ කියන සංකල්ප බමුණන්ගේ එකතු කිරීමක් කියා මොහු කියන්නෙ මොනන පදනමක් මත ද කියා ඔහු දක්වනවාද? නෑ. ථේරවාද සම්ප්රදායේ පමණක් නෙවෙයි මුල් කාලීන මහායාන සම්ප්රදායකවත් කාන්තා බුද්ධත්වය ගැන සඳහනක් නෑ.

ගෞතම බෝධිසත්වයන් බුදු බව ප්‍රාර්ථනා කරන්නෙ මීට විසි අසංඛ්‍ය කල්පයකට පෙර බ්‍රහ්මදේව නම් බුදුන් කාලයේ. ඊටත් පෙර ගෞතම බෝධිසත්වයන් කාන්තා ආත්ම භවයන්හි සිටි බව සඳහන් වෙනවා. එහෙත් කාන්තා භවයක සිටි බැවින් බුදුවීමට විවරණ ලැබෙන්නෙ නෑ. කාන්තා ආත්ම භවයක සිට පෙර බුදු කෙනෙකුගෙන් විවරණ ඉල්වූ අවස්ථාවේ ඒ බුදුන් දේශනා කරන්නේ බුද්ධත්වය පැතීමට තවත් බොහෝ කාලයක් ගුණධර්ම පිරිය යුතු බවත්, එසේ කළ පසුව යම් අවස්ථාවක අෂ්ඨ ධර්ම සමෝධානයෙන් යුක්ත වූයේ නම් එවිට විවරණ ලබාගත හැකි බවත්. එමගිනුත් කියවෙන්නේ විවරණ ලැබීමට පුරුෂ භවයක් ලැබිය යුතු බව.Ranganahttps://www.blogger.com/profile/00497507928271482421noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83910862578032221792021-01-08T14:46:03.669+11:002021-01-08T14:46:03.669+11:00😂😂😂😂🤣🤣🤣🤣😭😭😂😂😂😂🤣🤣🤣🤣😭😭Anonymoushttps://www.blogger.com/profile/07837000972957086739noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34066637358215585332021-01-08T09:47:50.806+11:002021-01-08T09:47:50.806+11:00හොඳට දීලා තියනවා ලෙලි යන්නම. දැන් උන් එක එකා මරා ග...හොඳට දීලා තියනවා ලෙලි යන්නම. දැන් උන් එක එකා මරා ගන්නවා ඇති. හා හා කොහෙවත් තියන භ්රහ්මන මත ගෙනත් බුද්ධාගමට කා ගහනවා. වැඩේ කියන්නේ උපාසකම්මල සාදු සාදු කියනවනේ ගැහැණු විධිහට ඉපදෙන් එක පවක් කීවම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79793495232665855692021-01-08T01:10:49.051+11:002021-01-08T01:10:49.051+11:00බුදු වීමෙන් කෙනෙකුට ලැබෙන වාසිය මොකක්ද?රහත් වෙලා ...බුදු වීමෙන් කෙනෙකුට ලැබෙන වාසිය මොකක්ද?රහත් වෙලා නිවන් දුටුවාම මදිද?
වර්ණhttps://www.blogger.com/profile/05832404664838931799noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10994648096797392782021-01-07T06:33:07.956+11:002021-01-07T06:33:07.956+11:00ථෙරවාද බුදුන් හා මහායාන බුදුන් කියලා දෙන්නෙක් හිටි...ථෙරවාද බුදුන් හා මහායාන බුදුන් කියලා දෙන්නෙක් හිටියා ද?රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49040775879043607572021-01-06T20:13:56.011+11:002021-01-06T20:13:56.011+11:00බුදු වෙන්න කලින් ආනාපානසති වඩමු.බුදු වෙන්න කලින් ආනාපානසති වඩමු.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21681785830802710552021-01-06T18:39:00.376+11:002021-01-06T18:39:00.376+11:00පොතේ තිබ්බත් - බණේ කිව්වත් මොකද වෙන්නේ කරල බැලුවම
...පොතේ තිබ්බත් - බණේ කිව්වත් මොකද වෙන්නේ කරල බැලුවම
උවමනා අය - ජය ගනීවී සටන දිගටම ගෙනිච්චොත් හෙම
ගැහැනු ලෝකෙන් තුරන් වෙයි නම් පිරිමි උපදිනවාද දිගටම
විකාරනෙ මේ, මොනා වේවිද ගැහැනු බුදු පදවියක් ලැබුවම නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22855276552157015862021-01-06T18:29:35.854+11:002021-01-06T18:29:35.854+11:00හැබැටම කතෝලික ආගමේ එන දෙවියන් වහන්සේත් පිරිමියෙක් ...හැබැටම කතෝලික ආගමේ එන දෙවියන් වහන්සේත් පිරිමියෙක් නේද? ඇයි දන්නේ නැහැ ගෑනු කෙනෙක්ට සර්වබල ධාරී අල්ලා දේවතාවිය වෙන්න බැරි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60074484647155214502021-01-06T15:36:37.777+11:002021-01-06T15:36:37.777+11:00When you have too much time to waste :( When you have too much time to waste :( Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.com