tag:blogger.com,1999:blog-3059097820610332367.post8189850812898530842..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3059097820610332367.post-64499176539241018322017-04-22T13:14:17.812+10:002017-04-22T13:14:17.812+10:00බොහෝ දේ මතකයෙන් මැකෙන්නේ නෑ, රෙෆරන්ස් ඇඩ්රස් එක අ...බොහෝ දේ මතකයෙන් මැකෙන්නේ නෑ, රෙෆරන්ස් ඇඩ්රස් එක අවුල් වෙනවා පමණයි.

මා මුලින්ම කවියක් ලියූවේ තුනේ පන්තියේ දී ඒක මිහිර පත්තරේ ගිය නිසා හොදින් මතකයි. මේ දෙවෙනි කවිය. පහේ පන්තියේ දී යි ලිව්වේ.

මං හතේ පන්තියේ දී පිටු කිහිපයක පොතක් හැදුවා. කෙටිකතාවක්, කවි දෙක, කාටූන් හෙම දාලා. සෑහෙන කාලයක් තිබුණු ඒ පොත නිසා මේ කවිය මතක හිටියා.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91614754939569731462017-04-22T13:06:56.036+10:002017-04-22T13:06:56.036+10:00ඒප් කමෙන්ට්ස්??ඒප් කමෙන්ට්ස්??රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29403856827225134342017-04-22T13:05:52.291+10:002017-04-22T13:05:52.291+10:00ඉංග්ලිෂ් අකුරෙන් ලියන සිංහල කියවීම අසීරුයි. අප්රි...ඉංග්ලිෂ් අකුරෙන් ලියන සිංහල කියවීම අසීරුයි. අප්රියයි.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71806205330474185032017-04-22T13:04:29.009+10:002017-04-22T13:04:29.009+10:00කවි නම් ලියා නැත. ගිය සති අන්තයේ එකක් උයා කෑවෙමු. ...කවි නම් ලියා නැත. ගිය සති අන්තයේ එකක් උයා කෑවෙමු. මේ සතියටත් එකක් ඇත.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6726425623591792382017-04-22T13:02:45.614+10:002017-04-22T13:02:45.614+10:00ලොවි මිස් වුනාට කජු නම් මිස් වෙන්නේ නෑ නේද?ලොවි මිස් වුනාට කජු නම් මිස් වෙන්නේ නෑ නේද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81969735325587078202017-04-21T17:15:37.752+10:002017-04-21T17:15:37.752+10:00මචං කැපිටල් උඹ පටන් ගනින්කො බ්ලොග් එකක්.
මම දෙන්න...මචං කැපිටල් උඹ පටන් ගනින්කො බ්ලොග් එකක්.
මම දෙන්නම් නමක්
1. ඔන්ලි කැපිටල්
2. කැපිටල් සිතිවිලි
3. කැපුවත් කැපිටල්
4.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1082882598159404122017-04-21T17:02:05.322+10:002017-04-21T17:02:05.322+10:00පුංචි කාලෙ ලියපු කවි වචන මතක තියෙන්නෙ කොහොමද? මගේ ...පුංචි කාලෙ ලියපු කවි වචන මතක තියෙන්නෙ කොහොමද? මගේ කවියක් මතක් කරගන්න හදනවා හදනවා එක කොටසක් මතකෙට එන්නෙම නෑනෙ.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78487013877560270542017-04-21T15:04:13.019+10:002017-04-21T15:04:13.019+10:00APE COMMENTS KO?APE COMMENTS KO?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44120608198840370182017-04-21T13:15:46.584+10:002017-04-21T13:15:46.584+10:00KAKKA THUMA WENUWEN MA MAMA LOWI MALA GANA SONG EK...KAKKA THUMA WENUWEN MA MAMA LOWI MALA GANA SONG EKAK LIWWA. (KAATA HARI PULUWAN NAM SINHALA UNICODE WALATA TRANSLATE KARANNA PLZ.)

" LOWEN WAHAN WEE - LOWATAMA RAHASIN
MULU LOWA SATHAPENA - RE THUN YAME
LOWI GASA PAAMULA - THURU GOMU ATHARE
LOWANNA ENU MANA - MAGE LOWI MALE.....

ATHANGILIYEN KITI KITIYE THADA KARA
LOWI MALA NUMBA MAGE RON URANAA SANDA....
DHASAN ATHARA MAGE LOWI GEDI SIRA WEI
PARISSAMEN DHETHOLIN SANAHANU MANA........!!

DININDU NAGEE MULU LOWAMA ELIYA KARA
SATHARA DHESIN LOWA AWADI KERENA SANDA....
WERALU MALE RON SUWANDA WINDINNATA
LOWI KUMARIYA NUMBA HETATH WADINU MANA......!! "

P.S:- JUST WROTE 4 FUN. HOPE YOU WON'T DELETE THIS. :)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60023437722459307292017-04-21T11:05:23.411+10:002017-04-21T11:05:23.411+10:00රශික කෙහෙල්මල් ගැන කවි ලියල නැද්ද ?රශික කෙහෙල්මල් ගැන කවි ලියල නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67343010125178175542017-04-21T10:44:17.370+10:002017-04-21T10:44:17.370+10:00කලින් ලොවි බිස්නස් එක මිස් වෙලා.. ඒක කියවන්න හදිසි...කලින් ලොවි බිස්නස් එක මිස් වෙලා.. ඒක කියවන්න හදිසියට කවියේ අඩුවක් දැක්කේ නෑ.. පුංචි පහේ රසික පෙති දෙකෙම්ම වැඩ පෙන්නන්න අරං තියෙන්නේ නේද?කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33335130701623883732017-04-21T10:32:06.171+10:002017-04-21T10:32:06.171+10:00මෙන්න බ්ලොග් වසන්තය සඳහා මා ලියා පළ කළ ලිපි-
1. ත...මෙන්න බ්ලොග් වසන්තය සඳහා මා ලියා පළ කළ ලිපි-

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html

2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html

3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html

4. ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
https://rasikalogy.blogspot.com.au/2017/04/strong-link-in-supply-chain.html

අද පළ වූයේ පස් වෙනි ලිපියයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com