tag:blogger.com,1999:blog-3059097820610332367.post8198105094441005780..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: නිවාඩු සමය සඳහා හස්බන්ඩලාට සහ වයිෆරේලාට න්‍යාය පත්‍රයක් - I watched four good movies in two daysරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3059097820610332367.post-27085740148440983892017-01-05T00:09:04.770+11:002017-01-05T00:09:04.770+11:00"5. ලුක් හූ ඉස් බැක් (*****)"
මේ කියන්නෙ..."5. ලුක් හූ ඉස් බැක් (*****)"
මේ කියන්නෙ මේ ෆිල්ම් එක ගැන නේද?
http://m.imdb.com/title/tt4176826/

පුලුවන් නම් ෆිල්ම් වල imdb ලින්ක් ටිකත් දැම්ම නම් අගෙයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13764886171667398382016-12-29T12:39:22.985+11:002016-12-29T12:39:22.985+11:00මෙහේ තියෙනවා එස්බීඑස් කියා ටෙලිවිෂන් චැනලයක්. ඒකේ ...මෙහේ තියෙනවා එස්බීඑස් කියා ටෙලිවිෂන් චැනලයක්. ඒකේ අන්තර්ජාතික චිත්‍රපටි වැහි වැහැලා. ඔන් ඩිමාන්ඩ් බලන්නත් හැකියි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79176198520410316802016-12-29T12:38:29.228+11:002016-12-29T12:38:29.228+11:00බොලිවුඩ් ලක්ෂණ ඇත!බොලිවුඩ් ලක්ෂණ ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63722580916850634622016-12-29T12:37:08.048+11:002016-12-29T12:37:08.048+11:00හස්බණ්ඩාර සහ වයිෆමාරිහාමි කියමු!හස්බණ්ඩාර සහ වයිෆමාරිහාමි කියමු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21353880850722547012016-12-29T12:36:07.651+11:002016-12-29T12:36:07.651+11:00ආතල් බෝ වේවා!ආතල් බෝ වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16583830359793452702016-12-29T12:35:48.200+11:002016-12-29T12:35:48.200+11:00ජයවේවා, ඉයන්!ජයවේවා, ඉයන්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55527462318160137692016-12-29T12:35:11.808+11:002016-12-29T12:35:11.808+11:00ඒකත් මුලින් මං එතරම්ම කැමැත්තෙන් නොවෙයි බැලුවේ!ඒකත් මුලින් මං එතරම්ම කැමැත්තෙන් නොවෙයි බැලුවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80955290631802882792016-12-29T12:34:43.480+11:002016-12-29T12:34:43.480+11:00අදාල නැත!
අදාල නැත!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58829675550628036002016-12-29T12:34:02.826+11:002016-12-29T12:34:02.826+11:00මාත් හෝල් එකට ගියේ නෑ, යූ ටියුබ් එකෙන් නැරඹුවේ!
මාත් හෝල් එකට ගියේ නෑ, යූ ටියුබ් එකෙන් නැරඹුවේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4771204721398923062016-12-29T12:32:28.394+11:002016-12-29T12:32:28.394+11:00හිට්ලර් ගියා, චැප්ලින් ආවා!
ඇඩ්රස් නෑ!!හිට්ලර් ගියා, චැප්ලින් ආවා!
ඇඩ්රස් නෑ!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55596211613961097842016-12-29T12:32:01.433+11:002016-12-29T12:32:01.433+11:00ඒ බව තේරුණේ අවසානයේ දී යි!ඒ බව තේරුණේ අවසානයේ දී යි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14941166924984399472016-12-29T12:31:24.339+11:002016-12-29T12:31:24.339+11:00දිනපතා අනුගමනය කිරීමෙන් යහපත් ඵල ලැබේ. නිවාඩුව අවස...දිනපතා අනුගමනය කිරීමෙන් යහපත් ඵල ලැබේ. නිවාඩුව අවසාන වී යළිත් ඔෆීසියට ගිය පසු බොසී ගේ න්‍යාය පත්‍රයට අනුව එහිදී වැඩ කටයුතු කරමි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13478816780794907312016-12-29T12:30:04.402+11:002016-12-29T12:30:04.402+11:00/* මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැ.../* මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැති සේවය ඔස්සේ අපට අවශ්‍ය පරිදි ලබා ගත හැකි ඒවා ය. */
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11099643224021795412016-12-28T17:14:50.508+11:002016-12-28T17:14:50.508+11:00මම නම් නිවාඩුවට බැලුවේ Planet Earth 11 සීරිස් එකේ ...මම නම් නිවාඩුවට බැලුවේ Planet Earth 11 සීරිස් එකේ කොටස් 3ක්, The Wailing කොරියානු චිත්‍රපටය, Last of Sheila, නෙට්ෆ්ලික්ස් ඔස්සේ Fauda නම් ඊශ්‍රායල් ටෙලි සීරිස් එක Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11336513579939271672016-12-28T17:05:25.680+11:002016-12-28T17:05:25.680+11:00මම නම් දැන් හැම කාලෙටම ඒ න්‍යය අනුගමනය කරනවා.නැතින...මම නම් දැන් හැම කාලෙටම ඒ න්‍යය අනුගමනය කරනවා.නැතිනම් ඉන්න වෙන්නේ නැහැ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92074242891071503142016-12-28T16:53:15.071+11:002016-12-28T16:53:15.071+11:00"ධනක්" අපූරු ච්ත්‍රපටයක්."ධනක්" අපූරු ච්ත්‍රපටයක්.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83149351378430536152016-12-27T09:29:04.738+11:002016-12-27T09:29:04.738+11:00"හස්බන්ඩා සහ වයිෆණිකා" විය යුතුයි නේද?"හස්බන්ඩා සහ වයිෆණිකා" විය යුතුයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57450548687556486102016-12-27T06:33:41.999+11:002016-12-27T06:33:41.999+11:00ආතල් රැගෙන නව වසරේදිත්
මිතුර එන්න අප හමුවට
රසික ඔ...ආතල් රැගෙන නව වසරේදිත්
මිතුර එන්න අප හමුවට
රසික ඔබට ආයුබෝවේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25085944777686067792016-12-27T00:50:13.328+11:002016-12-27T00:50:13.328+11:00Happy Holidays Happy Holidays ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50697550166677169662016-12-26T14:57:03.912+11:002016-12-26T14:57:03.912+11:00ලයිෆ් ඊස් බියුටිෆුල් මගේ කැමතිම ෆිල්ම් එක.ලයිෆ් ඊස් බියුටිෆුල් මගේ කැමතිම ෆිල්ම් එක.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18761459579450588262016-12-26T02:48:39.016+11:002016-12-26T02:48:39.016+11:00අපි නම් පට්ට ෆිල්ම් ටිකක් පහුගිය කාලෙ නිවාඩු නැතුව...අපි නම් පට්ට ෆිල්ම් ටිකක් පහුගිය කාලෙ නිවාඩු නැතුවම බැලුව සිංහල බ්ලොග්කටු ටිකට පින් සිද්ද වෙන්න. එකක බේබදු ගයිඩෙක් තට්ටයෙකුට කුණුහරුප වපුරෝගෙන මෝඩ චන්ඩියාගේ පාට් එක රඟපෑව .ඉල ඇදෙන විහිලු ඔක්කාරෙට එන සටන් සහිත ඒකෙ නම මේ සිකුරු සෙනසුරු ගයිඩ් මැවිසුරු වගේ එකක්.තව එකක් ගියා පැන්සොන් ගිය කාකි සුට් කාරයෙක් ජෝකර් පාට් එක රඟපාපු රණබිමෙන් අධෝවාතයක් දෝ මොකද්ද නමක් තියෙන එකක්.ඔව්වනේ ෆිලුම්.නෙට්ෆ්ලික්ස් ඕන් නෑ ඔය බ්ලොග් කටුවල ආකයිව් සර්ච් කලා නම් හොයා ගත්තකි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47659395559555711942016-12-26T02:40:24.124+11:002016-12-26T02:40:24.124+11:00හිට්ලර් වර්තමානෙට ආපුව ලංකාවෙ අපි නම් ෆිල්ම් හෝල්...හිට්ලර් වර්තමානෙට ආපුව ලංකාවෙ අපි නම් ෆිල්ම් හෝල් වලට නොගිහින්ම දැක්ක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44607445194625462442016-12-26T01:03:19.531+11:002016-12-26T01:03:19.531+11:00//හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් ය...//හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් යැයි සිතුණ ද, ඇත්තටම සීරියස් කතාවකි.//
හිට්ලර් වර්තමානයට එන කතා කොහොමත් සීරියස්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50155356159734499372016-12-26T01:00:24.767+11:002016-12-26T01:00:24.767+11:00//හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
ඔබේ න්‍යාය පත්‍රය අමත...//හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
ඔබේ න්‍යාය පත්‍රය අමතක කරන්න
වයිෆරේගේ න්‍යාය පත්‍රය අනුගමනය කරන්න//
නිවාඩු කාලෙට විතරද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49095685773238791262016-12-26T00:19:38.396+11:002016-12-26T00:19:38.396+11:00මේවා Netflix තියනවා නේද මේවා Netflix තියනවා නේද Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com