tag:blogger.com,1999:blog-3059097820610332367.post8304611127508073558..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: කේන්තියට ලියවෙන කවි - Sad reality of lifeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3059097820610332367.post-561844771736977662016-03-10T14:03:20.499+11:002016-03-10T14:03:20.499+11:00දුන්න වුන් දැන්නැති..
ඡන්දය මට නැති නිසා නොදුනෙමි....දුන්න වුන් දැන්නැති..
ඡන්දය මට නැති නිසා නොදුනෙමි..
දුනිනම් නොසගවා කියමි..
අනේ මාහට වයස මදිවුනි..:PRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71718300212561347562015-03-27T02:21:05.316+11:002015-03-27T02:21:05.316+11:00දුන්න උං ලත වෙති.......
මං නම් බලා ඉදිති ..........දුන්න උං ලත වෙති.......
මං නම් බලා ඉදිති ........Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30444600060178388372015-03-26T04:34:50.663+11:002015-03-26T04:34:50.663+11:00//නයු අජ වෙස ගති//
'අජාසත්ත වගේ නායකයෙක්' ...//නයු අජ වෙස ගති//
'අජාසත්ත වගේ නායකයෙක්' ද වෙන අර්ථයක් ද?
කොහොමත් බලුබෙටි කවන දවසක් ළඟයි වගේ...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17277934151799865422015-03-26T01:25:09.933+11:002015-03-26T01:25:09.933+11:00සියළු දෙනාටම ස්තුතියි.
කලේ පැන් නැවුම් රහ නැති වී ...සියළු දෙනාටම ස්තුතියි.
කලේ පැන් නැවුම් රහ නැති වී ඇති නිසා පිළිතුරු ලිවීමට කාලයක් නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51170884507093053462015-03-26T00:17:20.614+11:002015-03-26T00:17:20.614+11:00තොට තමා දේව ශාපය ලැබෙන්නේ තොට තමා දේව ශාපය ලැබෙන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77844646691796497282015-03-26T00:10:13.082+11:002015-03-26T00:10:13.082+11:00තොට තමා දේව ශාපය ලැබෙන්නේ තොට තමා දේව ශාපය ලැබෙන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40117485261872451442015-03-25T21:13:52.014+11:002015-03-25T21:13:52.014+11:00හ්ම්ම්ම් අනේ මන්දා කාකා ආයේ නම් කිසිම පක්ෂය...හ්ම්ම්ම් අනේ මන්දා කාකා ආයේ නම් කිසිම පක්ෂයක් අපේක්ෂකයෙක් ගැන බලාපොරොත්තුවක් නෑ,,, මිනිස්සුන්ට බැරිවෙයිද මේ කාටවත් චන්දෙ නොදී ඉන්න චන්දෙ වර්ජනය කරන්න,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47532287890758912822015-03-25T21:10:41.293+11:002015-03-25T21:10:41.293+11:00හි හි ෂෝයි ඇනෝ ඔයාගේ කවියත්හි හි ෂෝයි ඇනෝ ඔයාගේ කවියත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8387525640914081312015-03-25T17:11:51.755+11:002015-03-25T17:11:51.755+11:00රාජ් පහුගිය දවස් වල හැම තැනම යහපාලන බෙටි රි රී ගිය...රාජ් පහුගිය දවස් වල හැම තැනම යහපාලන බෙටි රි රී ගිය හින්දනේ මේ කරදරේ !Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86888772647267540832015-03-25T09:49:45.083+11:002015-03-25T09:49:45.083+11:00මා වැනි දිලින්දා
යහපාලනයට කැන්දා
දෙමසක් ගියන් දා
ව...මා වැනි දිලින්දා
යහපාලනයට කැන්දා
දෙමසක් ගියන් දා
වෙච්ච දේ නම් අනේ මන්දාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82957505772303952712015-03-25T08:16:11.979+11:002015-03-25T08:16:11.979+11:00කාට කියන්නද මේ දුක කිවුවලු..කාට කියන්නද මේ දුක කිවුවලු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76562835537066131582015-03-24T21:22:57.562+11:002015-03-24T21:22:57.562+11:00තොට දේව ශාපය ලැබෙනවාතොට දේව ශාපය ලැබෙනවාදේව ශාපයhttps://www.blogger.com/profile/02380323013398780557noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32690426756199987202015-03-24T20:45:07.746+11:002015-03-24T20:45:07.746+11:00පුහුල් හොරා කරෙන් දැනේ
කිව්වලු
ඔය පැන්නේ කතන්දර ...පුහුල් හොරා කරෙන් දැනේ
කිව්වලු
ඔය පැන්නේ කතන්දර බළලා (කකා) මල්ලෙන් එලියට
අපි නොදන්න කකා දැන් රසිකොලොජි වෙලා මරුවාhttps://maruwaxx.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42387620961562230202015-03-24T18:54:47.071+11:002015-03-24T18:54:47.071+11:00යා යා...
අනාගත්තක් වේවා
යා යා...
අනාගත්තක් වේවා
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43250879495215279692015-03-24T18:19:52.847+11:002015-03-24T18:19:52.847+11:00හෝ පොතු ගැසුන කුස...
පිට කොඳු වලට ඇලුනත්.....
සැපක...හෝ පොතු ගැසුන කුස...
පිට කොඳු වලට ඇලුනත්.....
සැපක් මැයි එනිරිඳු නොමැතිව...
හාමතේ මැරුණත්.......

එළකිරි ඇනෝ.සුපිරියි සහතික ඇත්ත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68792532998220831722015-03-24T16:03:07.283+11:002015-03-24T16:03:07.283+11:00කළබල නොවෙන් සකි
අපි එහෙම නොරැවටෙති
ඊළඟ ඡන්දෙදි
මේ ...කළබල නොවෙන් සකි
අපි එහෙම නොරැවටෙති
ඊළඟ ඡන්දෙදි
මේ සේරම ගෙදර යතිඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-364408776926564212015-03-24T16:00:32.340+11:002015-03-24T16:00:32.340+11:00උන්ටත් හරි ජොලි
මුන්ටත් හරි ජොලි
ජනයාට වෙරි සොරි...උන්ටත් හරි ජොලි
මුන්ටත් හරි ජොලි
ජනයාට වෙරි සොරි Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91177137972128490152015-03-24T15:43:55.918+11:002015-03-24T15:43:55.918+11:00සියල්ලෝ රැවටෙති
රැවටුනු බවක් දන් නැති
පෙර කිසිත් ...සියල්ලෝ රැවටෙති
රැවටුනු බවක් දන් නැති
පෙර කිසිත් මතක නැති
අය ඉන්න තුරු රජ වෙතිතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64651525057720199012015-03-24T15:18:15.078+11:002015-03-24T15:18:15.078+11:00සිරිපාල හුරා නපුංසක හුරන් කැටක් එක්කාසු කොරාන හිටං...සිරිපාල හුරා නපුංසක හුරන් කැටක් එක්කාසු කොරාන හිටං යහන් පාලන පොජ්ජ මන්දු කොරාන්න මන්ගච්චාපු යාමේ හිටං අප හැමෝන්ලාගෙම පුක් පොජ්ජවල් වලට එයැත්තෝල මන්දු කොරාන බව මෙයැත්තන් දැනන් උන්නා මයෙ දෙයියෝ
මෙතැන් හිටං පුක් පොජ්ජවල් වල තෙල් පොජ්ජ පොජ්ජ මන්දු කෙරෙව්වා නම් හිටං වේදනා පොජ්ජ සැහැල්ලුවෙන් මන්දු වේවි දෙය්යෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80267404873402934412015-03-24T15:02:36.402+11:002015-03-24T15:02:36.402+11:00එස්බී හිනැහෙති
පයිත්රා ට කිති
සිරා කතා නැති
බල්ලෝ...එස්බී හිනැහෙති
පයිත්රා ට කිති
සිරා කතා නැති
බල්ලෝ බත් කතිතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44091308326939304912015-03-24T14:52:15.575+11:002015-03-24T14:52:15.575+11:00හෝ පොතු ගැසුන කුස...
පිට කොඳු වලට ඇලුනත්.....
සැපක...හෝ පොතු ගැසුන කුස...
පිට කොඳු වලට ඇලුනත්.....
සැපක් මැයි එනිරිඳු නොමැතිව...
හාමතේ මැරුණත්.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57097746353302378702015-03-24T14:29:32.707+11:002015-03-24T14:29:32.707+11:00ගොම රිටි උඩ එති
මිණි කැට යට යති
දෙපයට හිරිකිත
බලු ...ගොම රිටි උඩ එති
මිණි කැට යට යති
දෙපයට හිරිකිත
බලු බෙටි පෑගෙති

හැබෑව!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58373371145272444532015-03-24T13:56:47.984+11:002015-03-24T13:56:47.984+11:00දන මන පැටලෙති
සිහිනෙන් බිය වෙති
ගැසූ කතිරයෙන්
අම්ම...දන මන පැටලෙති
සිහිනෙන් බිය වෙති
ගැසූ කතිරයෙන්
අම්මට හැමිනෙතිකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58868219834105551642015-03-24T13:56:00.178+11:002015-03-24T13:56:00.178+11:00බොහෝ කළෙකින්.. දැනෙන කවියක්...බොහෝ කළෙකින්.. දැනෙන කවියක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30503296546470373882015-03-24T13:39:10.128+11:002015-03-24T13:39:10.128+11:00යහපාලනයට
කඩේ ගියෙමු නිති
දැන්නම් කොන්දට
ඕනෑ පොල්පි...යහපාලනයට
කඩේ ගියෙමු නිති
දැන්නම් කොන්දට
ඕනෑ පොල්පිති :(කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com