tag:blogger.com,1999:blog-3059097820610332367.post8314597024915836930..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මගේ ගම පරකන්දෙණිය යි - It is worth 150 Rs. for an undergraduate...!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3059097820610332367.post-74755813010996003712016-09-21T20:15:31.396+10:002016-09-21T20:15:31.396+10:00රසික ඔයා ලියල තිබුන බලන්ගොඩ විජයකුමර කියල. ඒයා බින...රසික ඔයා ලියල තිබුන බලන්ගොඩ විජයකුමර කියල. ඒයා බින්ගිරියේ ව්ජේකුමාර ලෙස නිවැරදි වෙන්න ඕනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70698278194557624942015-09-17T15:51:53.315+10:002015-09-17T15:51:53.315+10:00මම ඊයේ හවස ධාරානිපාත වැස්සේ කොළඹ කොටුවේ ඉන්නකොට මා...මම ඊයේ හවස ධාරානිපාත වැස්සේ කොළඹ කොටුවේ ඉන්නකොට මාර්ග අංක 218 පරකන්දෙණිය (කොටුව-පරකන්දෙණිය) බස් එකක් දැකලා රසිකව මතක් වුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59370929612804096852015-09-09T02:32:56.324+10:002015-09-09T02:32:56.324+10:00'ඩවුන්ටවුන්' කියන්නේ නගරයක වැඩියෙන්ම සිල්ල...'ඩවුන්ටවුන්' කියන්නේ නගරයක වැඩියෙන්ම සිල්ලර වෙළඳ කටයුතු කෙරෙන ප්රදේශයටයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී කොළඹ කොටුව ප්‍රදේශයට ඩවුන්ටවුන් කියන්නට ඇතැයි සිතිය හැකියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16273636176964704622015-04-15T22:27:39.688+10:002015-04-15T22:27:39.688+10:00ගම්පහ මිනුවන්ගොඩ සහ ගාල්ලෙ මිනුවන්ගොඩ.
කුරුඳුවත්ත ...ගම්පහ මිනුවන්ගොඩ සහ ගාල්ලෙ මිනුවන්ගොඩ.
කුරුඳුවත්ත නම් හැම දිස්ත්රික්කෙම තියෙනවාද මන්දා.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4301445249055007852015-04-15T15:05:32.128+10:002015-04-15T15:05:32.128+10:00//"ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් ව...//"ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය"//

මොනා උනත් විස්ස විද්‍යාලේ හොඳ ඔඩිටින් සිස්ටම් එකක් නම් තිබිලා තියෙනවා...! අර 150 දීපු ලිපි කරුවා වැඩ තහනමකට මූණ දුන්නේ නැද්ද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70075191289787780322015-04-12T21:16:05.004+10:002015-04-12T21:16:05.004+10:00නුවර පාරේ කොකිස්කඩේ හන්දිය ලඟින් හැරෙන පාරෙනුත් පර...නුවර පාරේ කොකිස්කඩේ හන්දිය ලඟින් හැරෙන පාරෙනුත් පරකන්දෙනියට යන්න පුළුවන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58669718497235681392015-04-12T17:47:35.029+10:002015-04-12T17:47:35.029+10:00හදිස්සියේ කැම්පස් වහපු හැම වතාවෙම මට රුපියල් පන්සී...හදිස්සියේ කැම්පස් වහපු හැම වතාවෙම මට රුපියල් පන්සීයක් හම්බුනා . හිතා ගන්න පුළුවන්නේ ගෙදරට තිබ්බ දුර ( අපේ කාලේ වෙනකොට මේ ආපදා දීමනාව වැඩි කරලයි තිබ්බේ) හය වතාවක්ද කොහෙද ඔය දීමනාව මම අරන් තිබබා .ඒත් මේවා නොගෙන හිටියනම් හොඳයි කියල හිතුනේ අපහු ගෙවන්ඩ වෙච්ච දවසේ. තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43581242449542467232015-04-10T11:33:04.853+10:002015-04-10T11:33:04.853+10:00ලොක්කා ඔයා කොහෙද හතර කොරලේද නැතිනම් සිය නැ කොරලේද...ලොක්කා ඔයා කොහෙද හතර කොරලේද නැතිනම් සිය නැ කොරලේද නැත්නම් වන්නියේද
කොලොම්පුරෙ ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1554016270297099402015-04-10T09:14:24.761+10:002015-04-10T09:14:24.761+10:00මගේ ගම මොකද්ද කියල හිතුවා. උපන් තැනත් නෙමෙයි. අම්ම...මගේ ගම මොකද්ද කියල හිතුවා. උපන් තැනත් නෙමෙයි. අම්මගේ ගමත් නෙමෙයි. තාත්තගේ ගමත් නෙමයි. මහත්තයාගේ ගමත් නෙමෙයි. දැන් ඉන්න තැනත් නෙමෙයි. ලංකාවේ ගෙදර තැනත් නෙමෙයි. ඒ උනාට තාමත් හිතට ළඟ තැනක් තියෙනවා කාලයක් හිටපු. ඒ පැත්ත තමයි ගම කියල හිතෙන්නේ :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79014236728384928282015-04-10T09:07:23.720+10:002015-04-10T09:07:23.720+10:00දකුණේ? වැඩි හරියක් බෙන්තර ගඟෙන් මෙහා නේ :Dදකුණේ? වැඩි හරියක් බෙන්තර ගඟෙන් මෙහා නේ :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17274433312960563942015-04-10T07:12:35.456+10:002015-04-10T07:12:35.456+10:00ගමේ නම මම නම් ඇහුවෙත් අදමයි..
මම නම් ඉතින් ඉපදුන...ගමේ නම මම නම් ඇහුවෙත් අදමයි..

මම නම් ඉතින් ඉපදුනේ ගාල්ලේ හැදී වැඩුනේ කොළඹ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51200627938137460572015-04-10T03:10:20.920+10:002015-04-10T03:10:20.920+10:00මමත් මේ කල්පනා කරන්නේ තව මාස 12කින් විතර කැම්පස් එ...මමත් මේ කල්පනා කරන්නේ තව මාස 12කින් විතර කැම්පස් එකට කීයක් ගෙවන්න වෙයිද කියලා! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45546651081057148482015-04-10T01:59:18.467+10:002015-04-10T01:59:18.467+10:00තමන්ගේ මුල ඈත් කලහැකි ජානය රහිත වීම...
///ගම්වාසී...තමන්ගේ මුල ඈත් කලහැකි ජානය රහිත වීම...

///ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙනියයි!///
කෙනෙකු මෙය වෙනසක් ලෙස සිතා අනුමත කරන්නට උත්සාහ කළත් එසේ කළ නොහැකි වන්නේ අප ඒවාට හදවතින් (දැන හෝ නොදැන) බැඳී ඇති විටෙක බව මට සිතේ...

ඒ සඳහා අර ජානයේ බලපෑමක් ඇති බව සිතිය හැක...
ඔබ පවසා ඇති සමහර අදහස් අනුව ඔබ තුළද එම ජානය ඇතැයි මා සිතා සිටියෙමි...
නමුදු දැන් මා අදහසකින් තොර අයෙක්මි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72320860286864809152015-04-10T01:45:19.229+10:002015-04-10T01:45:19.229+10:00මොනා උනත් බස් ගාස්තුව නම් හරියට කියලා තියෙනවා මදි ...මොනා උනත් බස් ගාස්තුව නම් හරියට කියලා තියෙනවා මදි නොකියන්නම..........Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7541176858911260582015-04-09T23:04:57.572+10:002015-04-09T23:04:57.572+10:00දෙපත් නයෙක් නේ!
(අර ගොඩකවෙල ගොඩක් නයි ඉන්නවාය කියල...දෙපත් නයෙක් නේ!
(අර ගොඩකවෙල ගොඩක් නයි ඉන්නවාය කියලා තිබුණා නේද?)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65922996516204512182015-04-09T23:03:05.460+10:002015-04-09T23:03:05.460+10:00Home sickness නොවේ!Home sickness නොවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89932780646128470742015-04-09T23:01:08.568+10:002015-04-09T23:01:08.568+10:00අපේ බැචාලත් හිටියා කොහෙද කිලා ඇහැව්වාම කියන්නේ කුර...අපේ බැචාලත් හිටියා කොහෙද කිලා ඇහැව්වාම කියන්නේ කුරුණෑගල කියලා, අහලා බලන කොට පුත්තලමට ඊට වඩා ළඟයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74397215734043601112015-04-09T22:56:21.825+10:002015-04-09T22:56:21.825+10:00ඒ කියන්නේ 223 මාර්ගය.ඒ කියන්නේ 223 මාර්ගය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5726214960602180622015-04-09T22:55:54.095+10:002015-04-09T22:55:54.095+10:00නොතේරේ!නොතේරේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87504354515513917382015-04-09T22:54:54.437+10:002015-04-09T22:54:54.437+10:00පානදුර, මාතර, වළල්ලාවිට, රත්මලාන!
දකුණේ කියන්න පුළ...පානදුර, මාතර, වළල්ලාවිට, රත්මලාන!
දකුණේ කියන්න පුළුවනි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2399060326779192632015-04-09T22:51:44.431+10:002015-04-09T22:51:44.431+10:00ෂිහ් හොරකම් නෑ,
දුන්නු එක ගත්තා, ආපසු ගෙව්වා.ෂිහ් හොරකම් නෑ,
දුන්නු එක ගත්තා, ආපසු ගෙව්වා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22202195997925508972015-04-09T22:49:34.003+10:002015-04-09T22:49:34.003+10:00මේ කියන්නේ කොස්සින්න පැත්තේ කොණ ගැන නේද?මේ කියන්නේ කොස්සින්න පැත්තේ කොණ ගැන නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9057101182441136352015-04-09T22:48:40.504+10:002015-04-09T22:48:40.504+10:00දැන් මගේ නම මොකක්ද කියන එක වෙනමම ලිපියක්, සෑහෙන් ල...දැන් මගේ නම මොකක්ද කියන එක වෙනමම ලිපියක්, සෑහෙන් ලියලා ඉවරයි ඒක.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65784754127819838512015-04-09T22:47:54.877+10:002015-04-09T22:47:54.877+10:00ගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම...ගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම ජීවත්වීමකි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86672438933326273022015-04-09T22:47:11.289+10:002015-04-09T22:47:11.289+10:00ඒ් රුපියල් 150 තනිකරම ණයක්.
ග්‍රාම සේවක සීමා වෙනස...ඒ් රුපියල් 150 තනිකරම ණයක්.

ග්‍රාම සේවක සීමා වෙනස් කළේ මං හිතන්නේ 1985 දී විතර!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com