tag:blogger.com,1999:blog-3059097820610332367.post8415791786323162996..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ජනාධිපති ඡන්දය ගැන මගේ පැතුම - What I wish to see on 9 January 2015රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3059097820610332367.post-31520134372555464442015-01-09T16:55:22.716+11:002015-01-09T16:55:22.716+11:00ඇයි තෝ ඒ ගෙදර කක්කුස්සිය හෝදන්නද අහන්නේ!ඇයි තෝ ඒ ගෙදර කක්කුස්සිය හෝදන්නද අහන්නේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31471953655962723042015-01-09T15:35:14.304+11:002015-01-09T15:35:14.304+11:00මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත....මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත.. ඒ.. තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි.. 2015 වර්ෂය ඉතිහාස ගත වන වර්ෂයක් බවට පත් වේ... අද දිනය සිංහලයාගේ මෑත කාලීන ඉතිහාසයේ අඳුරුම දිනය ලෙසින් සටහන් තබා ගත්තාට වරදක් වන්නේ නැත... වැඩි කාලයක් නොගොසින් බෙදුම්වාදීන්ට මේ රට ගොදුරු වී රටේ සාමය නැතිව ගියහොත්... එදාට අද මේ වෙනස කරන්නට දත කෑ... සියළු දෙනාම වගකිව යුතුය... අද මහින්ද පරදවා සුළුජාතිකයින්ගේ කැමැත්ත මත තීරණය වූ නායකයකු ගෙන එන්නට දායක වූ ඔබ සියළු දෙනාගේ හිස මත ඒ තීරනයේ වගකීම වැටී ඇත... කිසි විටකත් අනාගතයේදී මොන ආකාරයෙන් ඔබලා වෙනස් වූවත්.. අද කල කාරියෙහි වගකීම ඔබගෙන් පහව යන්නේ නැත... මේ කාරණාව සිහියේ තබා ගැනීම වැදගත් බව කියමි. මෙම තිරණයේ විපාක ඔබට පමණක් නොව ඔබගේ දරු මුණුපුරන් පිටත් වැටෙන දවසක් එළඹියහොත් එදාට ඒ ගැන ඔබගේ සිත ඔබටම දෙස් දෙනු ඇත... අන් සියළුම දේට වඩා හෘදසාක්ෂිය බලවත්ය... මාගේ මේ ප්‍රකාශයට උසුළු විසුළු කිරීම හෝ.. එයට විරුද්ධව කරුණු කියා පෑමට ඔබට හැකියාව ඇත.. එයට මා කිසිවක් නොකියමි... තම තමාගේ සිත්වල 2015 ජනවාරි මස නව වැනිදා දවසක උදෑසන මෙහෙම දෙයක් මෙහෙම එකෙක් කිව්වාය කියා මතකයේ තබා ගැනීම පමණක් ප්රමාණවත්ය...

(චතුෂ කුමාර කක්කාවල මනපහතයා විසින් අද උදෑසන ලියන සටහනකින් උපුටා ගත්තකි.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63152343934728365492015-01-09T15:11:36.739+11:002015-01-09T15:11:36.739+11:00මාතලන් සහ රසික කියන දෙන්නම හකුරු කුලයේ අය. අනිත් ව...මාතලන් සහ රසික කියන දෙන්නම හකුරු කුලයේ අය. අනිත් වහුම්පුර අය වගේ නෙමෙයි මුන් දෙන්නටම හරියට හීනමානය.ලංකාවෙ ඉන්න බැරිව රට ගිහින් ඩොලර් දැකලා ගිනිකන වැටිලා මුල අමතක වෙලා.යකෝ ලංකාවෙ සිංහල බහුතරය චන්දෙ දීල තියෙන්නෙ මහින්දට. එතකොට මේ රට පාලනය කරන්නෙ දෙමල මුස්ලිම් අය ගෙ චන්දයද? අපේ ජාතිය ගැන කතා කරන්නෙ අපි නැත්නම් කවුද? දෙමලුද, මුස්ලිම්ද? නැත්නම් මාතලන් ද? රසිකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-157208972526807242015-01-08T22:46:14.384+11:002015-01-08T22:46:14.384+11:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70780803786349836642015-01-08T19:45:24.450+11:002015-01-08T19:45:24.450+11:00I think all the anonymous comments supporting MR w...I think all the anonymous comments supporting MR were posted by MaKaSi. Hope he will be in one piece tomorrow. hooo hoo.
Rasika -your wish is our wish too. See you in a new world tomorrow.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87861267555346023692015-01-08T17:54:27.405+11:002015-01-08T17:54:27.405+11:00pantasiye neweyi makasiya inne mahindayage kuttame...pantasiye neweyi makasiya inne mahindayage kuttame ellilaa. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22034100356217116962015-01-08T17:51:52.492+11:002015-01-08T17:51:52.492+11:00@ Anonymous8 January 2015 at 17:00
උඹලාගේ අං ගලවල...@ Anonymous8 January 2015 at 17:00

උඹලාගේ අං ගලවලා පිස්සු මීහරක් ගතිය නැති කරනවා මෛත්‍රී යුගය පටන් ගත්ත ගමන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1461592073627777542015-01-08T17:11:50.788+11:002015-01-08T17:11:50.788+11:00මචං භය වෙන්න එපා. හෙට උදේ වෙනකොට ඉටි පන්දම් ඕනේ නෑ...මචං භය වෙන්න එපා. හෙට උදේ වෙනකොට ඉටි පන්දම් ඕනේ නෑ. ලංකාවම වසා සිටින ඝන අඳුර තුලින් ආලෝකය විහිදෙනු ඒකාන්තයි !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47595017948278767462015-01-08T17:11:34.606+11:002015-01-08T17:11:34.606+11:00මගේ පැතුමත් එය ම තම යි
මහින්දට 30% ක් පමණක් ලැබේවා...මගේ පැතුමත් එය ම තම යි
මහින්දට 30% ක් පමණක් ලැබේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78600424910518636192015-01-08T17:01:22.203+11:002015-01-08T17:01:22.203+11:00අනේ මචං දන්නා දෙයක් කථා කරපන්. 88-89 ජවිපෙ කැරැල්ල...අනේ මචං දන්නා දෙයක් කථා කරපන්. 88-89 ජවිපෙ කැරැල්ල වගේම 79-2009 LTTE ත්‍රස්තවාදය කාලයේදීත් අවි ගත් එවුන්ව මරන්න අවි භාවිතා කරන්න වුණා. ඒ අතරතුර යම් අවාසනාවන්ත සිදුවීම් වුණා. නමුත් එහෙම මර්දනය නොකර රටක් අරාජික වන්නට ඉඩදී බලාසිටින්නට වගකිව යුතු රජයකට හැකියාවක් තිබේද? ඔබේ ලෝකයේ මෛත්‍රී නොමැති බවත්, මහින්ද ෆැන්ටසියේ ඔබ ජීවත් වන බව පමනක් ඉහත සුන්දර ලිපියෙන් පසක් වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72333329194805952452015-01-08T17:00:29.433+11:002015-01-08T17:00:29.433+11:00විචාරකලට යුද්දෙ ඉවරකරගන්න බැරිවීම ගැන අහන්න දෙයක් ...විචාරකලට යුද්දෙ ඉවරකරගන්න බැරිවීම ගැන අහන්න දෙයක් නෑ.කොච්චර පසුගාමී අදහස්ද තියෙන්නෙ.

ඒකට මොකද අපට පුලුවන් කියන නායකයා යවලා මට හැමදේම බැරිවුනා කියන උන්ටම හරියන එකෙක් ගේන්න තමා ලෑස්තිය
නාකියො අදුරට සාප නොකර එක ඉටිපහනක්වත් දල්වපිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25779211539623900752015-01-08T16:54:33.881+11:002015-01-08T16:54:33.881+11:00ඉන්දික උපශාන්ත8 January 2015 at 00:50
ඔබේ පැතුම මග...ඉන්දික උපශාන්ත8 January 2015 at 00:50
ඔබේ පැතුම මගේද, ඔබ හා මා වැනිම තවත් සිය දහසකගේද පැතුමයි!!
Reply

Anonymous8 January 2015 at 01:08
පැරාගේ හා රාජ්ගේ මැතිවරණ අනාවැකි බොරු කරන අභීතගේ අභීත මැතිවරණ අනාවැකිය.

බලන්න http://tikakhinawenna.blogspot.com/2015/01/2015.html
Reply

බලන්න කමෙන්ට් දෙක අතර කාල වෙනස.ඉන්දික උඹ මගේ බ්ලෝගෙ පදිංචිවෙලාද ඉන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80453822137694315532015-01-08T16:42:15.465+11:002015-01-08T16:42:15.465+11:00මේ මේ... ඔය බයිලා වැඩක් නෑ !!! ඌට අර ණය ටික ගෙවල එ...මේ මේ... ඔය බයිලා වැඩක් නෑ !!! ඌට අර ණය ටික ගෙවල එන්න කියපන්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40447959861530641142015-01-08T14:26:38.960+11:002015-01-08T14:26:38.960+11:00ඕවා නොතේරෙන හරක් ඉන්නවා ඕවා නොතේරෙන හරක් ඉන්නවා Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1310794387093326722015-01-08T13:45:57.538+11:002015-01-08T13:45:57.538+11:00පැතුම නම් හොඳයි ඒත් ඒක ඉටු කරන්න තරම් ජනතාවට බුද්ධ...පැතුම නම් හොඳයි ඒත් ඒක ඉටු කරන්න තරම් ජනතාවට බුද්ධිය තියනවයි කියල රසික හිතනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14551330282086388502015-01-08T13:21:45.626+11:002015-01-08T13:21:45.626+11:00කියලා වැඩක් නෑ මචෝ. මූ හිතාගෙන ඉන්නේ මරා දිනයි කිය...කියලා වැඩක් නෑ මචෝ. මූ හිතාගෙන ඉන්නේ මරා දිනයි කියලා. මරාට පැනලා යන්න වෙනවා සීෂෙල්ස් වලට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65026349368851286602015-01-08T12:36:50.871+11:002015-01-08T12:36:50.871+11:00මෙත්මල් පිබිදේවා...
සිත් තුල,
මෙත් මල් පිබිදේවා......මෙත්මල් පිබිදේවා...
සිත් තුල,
මෙත් මල් පිබිදේවා...!!!!

මෛත්‍රීපාල සිරිසේන - 55% +මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52737150874073441572015-01-08T12:32:27.874+11:002015-01-08T12:32:27.874+11:00අපේ යාළුවො සමහරක් මූණු පොතේ මහින්ද මාමා ට විලි ලැජ...අපේ යාළුවො සමහරක් මූණු පොතේ මහින්ද මාමා ට විලි ලැජ්ජාවක් නැතුව කඩේ යනවා.
සිරිසේන ගැන්ග්සිය විවේචනය කරන එක සාධාරණ වුනාට මහින්ද ව පුම්බන කොට නම් බඩ දඟලනවා Asanka Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31731109190525804652015-01-08T11:11:14.555+11:002015-01-08T11:11:14.555+11:00ඔබේ අදහස සමග එකග වෙමි. අද ඇත්තේ මෛත්‍රී පසුපස යන ම...ඔබේ අදහස සමග එකග වෙමි. අද ඇත්තේ මෛත්‍රී පසුපස යන මෝඩ රැල්ලක් පමණි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69467356823477004622015-01-08T11:09:43.376+11:002015-01-08T11:09:43.376+11:00මේ ගමන දිනන්නේ මහින්ද. කවුරු බයිලා ලැහුවත් එක තමයි...මේ ගමන දිනන්නේ මහින්ද. කවුරු බයිලා ලැහුවත් එක තමයි ඇත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35598483435226163432015-01-08T11:08:45.731+11:002015-01-08T11:08:45.731+11:00නොදන්න රෙද්දක් කියලා පු* ටින්කිරි ගාගන්න එපා බංනොදන්න රෙද්දක් කියලා පු* ටින්කිරි ගාගන්න එපා බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73338469116819469322015-01-08T05:01:52.659+11:002015-01-08T05:01:52.659+11:00ලමුන් පාසැල් ගොස් නැවත ගෙදරට නොපැමිණීම එම දෙමාපියන...ලමුන් පාසැල් ගොස් නැවත ගෙදරට නොපැමිණීම එම දෙමාපියන්ට සාමාන්‍ය දෙයක් වී තිබිණ.
එහෙම දෙමව්පියෝ ජාතියකුත් ඉන්නවද?

ඇඹිලිපිටියේ දරුවන් දස දෙනෙක්ම පාසැල් ගොසින් හොර රහසේම සූරියකන්දේ මිහිදන් වී තිබිණ.
--- 88-89 මර්ධනය අපි හෙළා දකින්නෙ ඒකයි.

2005 වසරට කළින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පිට ස්ථිර පලකයක් ඉදිව තිබුනේ රැකියා විරහිත උපාධිධාරීන්ට උපවාස කිරීමටය.
--- දැන් එහෙම හැදුවොත් බඩුම තමා.

එදාට "සාපේක්ෂව" අද දින උපදින අපේ දරුවාගේ හෙට දින සුරක්ෂිතය.
----කුඩු ගහන්න ඇබ්බැහි වුනේ නැත්නම්.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48543572037371125642015-01-08T04:58:00.858+11:002015-01-08T04:58:00.858+11:00@nonymous8 January 2015 at 02:37
//කරුණාකර ප්‍රායෝ...@nonymous8 January 2015 at 02:37
//කරුණාකර ප්රායෝගක වෙන්න. යතාර්ථයට මුහුණ දෙන්න. කරුනාකර ඔය මුලාවෙන් මිදෙන්න.//

ඔයාට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22229670509138154782015-01-08T02:48:47.069+11:002015-01-08T02:48:47.069+11:00හොර රජා රකින්න එකතුවෙන්නෙත් හොරුම තමයි. අනික මිමුර...හොර රජා රකින්න එකතුවෙන්නෙත් හොරුම තමයි. අනික මිමුරේ කැහැටු හොර වඳුරා කියන දේවල් කවුරුත් ගනන් ගන්නේ නෑ. ඒ නිසා මිනිහම ඌගේ බ්ලොග් එකේ ලින්ක් එක හල හල යනවා හැම තැනම. මම දැක්කා පැරාගේ බ්ලොග් එකෙත් දාලා තිබුනා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5221437462695178342015-01-08T02:37:34.215+11:002015-01-08T02:37:34.215+11:00හිතවත් කතන්දර,
ඔබට ඇත්තටම මේ සිදුව ඇත්තේ කුමක්ද? අ...හිතවත් කතන්දර,
ඔබට ඇත්තටම මේ සිදුව ඇත්තේ කුමක්ද? අන්තර්ජාලය ඔස්සේ හා විදෙස්ගත වූ කිහිපදෙනෙකුගේ මුසා බසට රැවටී සිරිකල නායකයා වෙනස් කරන්නට සිතීමත්, එය මෙවර හැකි වේ යැයි විශ්වාස කරන්නටත් තරම් ඔබ ළාමක පුද්ගලයකු වූයේ ඇයි? කරුණාකර ප්රායෝගක වෙන්න. යතාර්ථයට මුහුණ දෙන්න. මෙවර ඔබ සිතනා කිසිවක් මෙහි සිදු නොවේ. ඔබ සිතනා පරිදි වෙනසක් කරන්නට බහුතර ලාංකීකයන්ට අවශ්‍යතාවයක්ද නැත. කරුනාකර ඔය මුලාවෙන් මිදෙන්න.Anonymousnoreply@blogger.com